News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.3594432

ස්කොට් ජෙන්කින්ස් සහ ජේම්ස් මැක්ඩයර්මිඩ් ඒ හැකියාව තිබෙන මිතුරන් දෙදෙනෙකි.ජූලි මාසයේදී එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්රාන්තයේ පැවැත්වෙන ලෝක ශූරතාවලියක් සඳහා ඔවුහු සුදානම් වෙති. ඔවුන් ඒ සඳහා කැමැත්තක් දක්වන්නේ ඇයි දැයි BBC යට පවසන ලදී.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.3594432

සුඩානයේ සිවිල් යුද්ධයෙන් 14,000කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. මිලියන ගණනකට තම නිවෙස් හැර යාමට සිදුව ඇත. ස්ත්රී දූෂණ, මංකොල්ලකෑම් සහ ප්රචණ්ඩත්වය පිළිබඳ කතා රැසක් එම සටන් භූමියෙන් BBC යට අසන්නට ලැබිණි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.3594432

''මම හිතනවා මෙතන තියෙන සමහර දේවල් ලෝකේ මං ළඟ විතරයි තියෙන්නේ කියලා. මගේ ආසාව තියෙන්නේ ඉදිරි පරම්පරාවට ලංකාවේ ඉතිහාසය පෙන්වන්න. මේකට එන දේශීය හෝ විදේශීය සංචාරකයන්ගේ මම සතයක්වත් අය කරන්නේ නෑ.'' යනුවෙන් අමීන් හුසේන් BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28755456

උතුරු ගාසා හි කමල් අද්වාන් රෝහලේ වෛද්ය කාර්ය මණ්ඩලය දරුවන් මන්දපෝෂණයෙන් හා විජලනයෙන් මිය යෑම වළක්වා ගැනීමට වෙහෙසෙති. යුද්ධය ආරම්භයේ සිටම ප්රදේශයට ආධාර සුළුවෙන් ලැබී ඇති බැවින්, දරුවන් ආහාර සහ ජලය නොමැතිකම හේතුවෙන් මිය ගොස් ඇති බව BBC Arabic Trending තහවුරු කර ඇත.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28755456

ගන්නේ අපි කේක් හදන සල්ලි වලින්'' යනුවෙන් පෙමින්දි සේනාරත්න BBC සිංහල සේවයට පැවසුවාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.3594432

හිරු එළියෙන් සිතුවම් මවන කලාකරුවෙකු ගැන අපිට මඩකලපුවෙන් අසන්නට ලැබිණි. 26 වැනි වියේ පසුවන ඔහු නමින් ශිවනේෂරාසා ලිංගේෂ්වරන් ය. හිරු එළියෙන් සිතුවම් මවන ඉන්දීය කලාකරුවකුගේ නිර්මාණ දැකීමෙන් මේ සඳහා තමන් තුළ පෙළඹවීමක් ඇති කළ බව ඔහු BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.3594432

මිශ්ර-ලිංගික රාත්රී සංගීත සාද ඉරානයේ නීතිවිරෝධී වුව ද, සදාචාරාත්මක පොලිසියේ උකුසු ඇස්වලට රහසින් ඒවා කෙසේ හෝ සිදු වේ. ඇතැම් DJ ශිල්පිනියෝ රසිකයින් නටවමින් සංස්කෘතික සීමාවලින් ඔබ්බට යමින් සිටිති. BBC සියයක් කාන්තාවෝ ඔවුන් හමුවීමට ගියහ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.17216471

''තෙන්නකෝන් මහත්තයාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක තීරණය වෙලා තියෙනවා ඔහු වද හිංසාවට සහ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු වෙනවා කියලා. ඒ වගේම විවිධ අවස්ථා වලදී නීතිපතිවරයා තීරණයක් අරගෙන තිබුණා අධි චෝදනා නගන්න. පොලීසිය ගැන තිබෙන මහජන විශ්වාසය කඩ වෙලා කියලා ශ්රේෂ්ඨාධිකරණයම තීරණය කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ශ්රී ලංකාවට අවශ්ය වෙන්නේ ආදර්ශවත්...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc