News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර ලංකා ප්රිමියර් ලීග් තරගාවලියට එක්වන දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාරයට හෙටට (21) පස් වසරක් සපිරීම සිහිපත් කරමින් කොච්චිකඩේ සිද්ධස්ථානයේ සිට කටුවපිටිය දේවස්ථානය දක්වා යැදුම් පෙරහැරක් අද (20) මධ්යම රාත්රීය පුරා වීථි සංචාරය කිරීමට නියමිතය. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු ක්රීඩා උළෙල ඉතිහාසයේ ශ්රී ලංකාවට මුල්ම රන් පදක්කම දිනා දුන් නාගලිංගම් එදිරිවීරසිංහම් අභාවප්රාප්ත වී තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ සභාපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය කැඳවූ රැස්වීමක් පැවති ස්ථානයට ගොස් විරෝධය පළකීරිමට එහි වැඩබලන සභාපති අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කණ්ඩායම අද (20) කටයුතු කර තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස පළමු වනදා සිට ක්රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්රී පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදී ආරක්ෂිත වැටෙන් පහළට පැන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කිසිවෙකුටත් අන්තවාදය සහ ජාතිවාදය ව්යාප්ත කිරීමට අවසරයක් නැති බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. මඩකලපුව ගාන්ධි පාර්ක් හි පැවති සමගි වනිතා බලවේගයේ මඩකලපුව දිස්ත්රික් සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.                  The post කිසිවෙකුටත් අන්තවාදය සහ ජාතිවාදය ව්යාප්ත කිරීමට අවසරයක් නැහැ – විපක්ෂ නායක appeared first on ITN New...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය සිදු වී හෙටට වසර 05 ක් ගත වනවා. සහරාන් ඇතුළු ත්රස්තවාදීන් පාස්කු ප්රහාරය සිදු කළේ දේශපාලන අරමුණකින් නොව ආගමික අන්තවාදය හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්රී සරත් වීරසේකර මහතා මාධ්ය හමුවක් කැඳවමින් සදහන් කර සිටියා. මේ අතර ජාත්යන්තර බුද්ධි අංශ පාස්කු ප්රහාරයේ  මහමොලකරු නවුෆර් මවුලවි බවට තහවුරු කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කලේ. […]The post යළිත් උණුසුම් වන පාස්කු ප්රහාරය appea...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලෝක ආහාර වැඩ සටහන (WFP – World Food Programme) මගින් මෙරට පාසල් දරුවන් සඳහා පෝෂ්යදායී ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් එවා […]The post කුසගින්නේ සිටින පාසල් දරුවන්ට ලබා දෙන “ලෝක ආහාර” රනිල්ගේ ප්රචාරක වැඩට යොදා ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රචාරක කටයුතු වෙනුවෙන් මහජන මුදල් යෙදවීම, ජනාධිපති ලේකම් කාර්ය මණ්ඩලය යෙදවීම, ආරක්ෂක අමාත්යංශය යොදා ගැනීම, […]The post ජනාධිපති අවකෙළි ගොඩයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්වෝදය ව්යාපාරයේ නිර්මාතෘ අභාවප්රාප්ත ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්රයේදී රාජ්ය ගෞරව සහිතව සිදුකෙරුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පෙර අපරදිග ලෝකය එකට මුනගැස්සූ මාන්තොට වරාය අතීත ලංකාවේ පිහිටි ”පෝර්ට් සිටි” දෙකෙන් එකක් බවත්, කළාපයේ දැවැන්ත ආර්ථිකයකට හිමිකම් කියනා ඉන්දියාව සමග එක්ව මන්නාරම නැවතත් අන්තර් ජාතික වෙළඳ මධ්යස්ථනයක් බවට සංවර්ධනය කිරීම රජයේ අරමුණ බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායකකාර මහතා පවසනවා. එදා ඉන්දියන් විරෝධයක් පෙන්නලා හැටදාහක් ජීවිත නැතිකළා වගේ ඉන්දියන් විරෝධයෙන් මේ […]The post ඉන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රි පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්රි පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහට පැන අතුරුදහන් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා. ඔහු හම්බන්තොට සූරිය වැව ප්රදේශයේ පදිංචි දිනේෂ් හේමන්ත නැමැති වයස අවුරුදු 33ක පුද්ගලයෙක්. මෙම තරුණයා සුරියවැව ප්රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග ඊයේ (19) දින උදැසන ශ්රි පාද වන්දනාවේ පැමිණ ශ්රි පාද උඩ මළුවේ […]The post ශ්රි පාද උඩ මළුවෙන් පහළට තරුණයෙක් ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් ලක්ෂ 75ක  අයිස් මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු 04 දෙනාගෙන්  දින 07 ක් රදවාගෙන ප්රශ්න කිරීමට අධිකරණය නියෝග කළා. මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුනු තොරතුරකට අනුව කළ වැටලීමකදීයී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෝටර් රථයක්,  ත්රී රෝද රථයක්  සමග අයිස් මත්ද්රව්ය ග්රෑම් 510 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මත්ද්රව්ය ජාවාරමේ ප්රධාන සැකකරුවන්  පෙතියාගොඩ […]The post අ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසම වෙත ආණ්ඩුක්රම ව්යවස්ථානුකූලව ලැබීමට පෙර පොලිස් ස්ථානාධිපතිවරුන් 300කට ආසන්න පිරිසක් ස්ථාන මාරු කිරීමේ […]The post ඉදිරි මාසය තුළ පොලිස් මාරු කිරීම් 300ක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලයේ රැඳී සිටින ශ්රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන බව එරට ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය ලබන 24 වනදා ජනතා අයිතියට පත් කෙරෙනවා. ඒ සඳහා සියලු කටයුතු සුදානම් බව අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතියේ නිරීක්ෂණ චාරිකාව නිරත වු අමාත්යවරිය එහි සියලු කටයුතු පිළිබද සොයා බැලුවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සහ ඉරාන ජනාධිපති ඊබ්රහීම් රයිසි යන මහතාගේ ප්රධානත්වයෙන් ව්යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමට […]The post ඇමැති ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය ශරීරය අභ්යන්තරයේ සඟවා මත්ද්රව්ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ගිනි ජනරජයට අයත් වයස අවුරුදු 40 සහ 42 වියැති විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්රී ලංකා රේගුවේ මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී අදාළ මත්ද්රව්ය තොගය සොයාගෙන ඇති බව සඳහන්. මෙම කාන්තාවන් දෙදෙනා ශ්රී ලංකාවට පැමිණීම සදහා […]The post කෝටි දෙක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙක්සිකෝවේ නගරාධිපති අපේක්ෂකයින් දෙදෙනෙකු එකම දිනයේ මිය ගොස් තිබෙනවා. මෙම මරණ ඝාතන ලෙසයි සැලකෙන්නේ. නෝ රැමෝස් හා ඇල්බර්ටෝ ගාසියා මෙලෙස මියගොස් තිබුණා. ජූනි 2 වනදා පැවැත්වෙන මැතිවරණයට පෙර මෙක්සිකෝවේ ඝාතනය වූ අපේක්ෂකයින් සංඛ්යාව මේ අනුව 17 දක්වා ඉහළ ගියා. රටේ වඩාත්ම ප්රචණ්ඩකාරී මැතිවරණය ලෙසයි මෙවර මැතිවරණය සැලකෙන්නේ.                 […]The post මෙක්සිකෝව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවෙන් ලොකු ලුනු ආනයනය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන අගහරුවාදා ගැනීමට නියමිත බව වෙළඳ අමාත්ය නලීන් ප්රනාන්දු මහතා පවසනවා. මේ අතර අවුරුදු සමයේ කේක් නිෂ්පාදකයින්ට එල්ල වු බාධක සම්බන්ධයෙන් ද මාධ්යවේදීන් අමාත්යවරයාගෙන් මෙහිදි ප්රශ්න කර සිටියා.                  The post ඉන්දියාවෙන් ලොකු ලූනු ගෙන්වීමේ අවසන් තීරණය ලබන අඟහරුවාදා – ඇමති නලීන් ප්රනා...

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු කොරියාව නව කෲස් මිසයිලයක් අත්හදා බැලුවා. එරට රාජ්ය මාධ්ය වාර්තා කළේ කෲස් මිසයිල සඳහා නිර්මාණය කර ඇති නව යුධ ශීර්ෂයක් සමඟ නව ගුවන් යානා නාශක රොකට්ටුවක් ද අත්හදා බැලූ බවයි. උතුරු කොරියාව උපාය මාර්ගික කෲස් මිසයිලයක් සඳහා නිර්මාණය කර ඇති සුපිරි විශාල යුධ ශීර්ෂයක් සහිත මෙය කලාපයටම අභියෝගයක් ගෙන දෙන්නක් බවයි වාර්තා වන්නේ. එය […]The post උතුරු කොරියාව නව කෲස් මිසයිලයක් අත්හදා බලයි appeared fi...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්ද්රව්ය සමග අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා ඇතුළු සිව්දෙනා රඳවාගෙන ප්රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්රාත් අධිකරණය අද (20) අවසර ලබාදී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ද අඹේවෙල කිරි ගොවිපොළේ හදිසි නිරික්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී ලබාදුන් උපදෙස් අනුව ගොවිපොළ තුළ පුළුල් සංවර්ධන ක්රියාවලියක් පසුගිය වසරේදී ආරම්භ […]The post ජනපති අඹ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කරනවා. කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන්හි ආරම්භ කීරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විදේශ කටයුතු අමාත්යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්යක්ෂ ජනරාල් ප්රදීපා […]The post නවසීලන්තයට ශ්රී...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මොරගහකන්ද මාරගමුව ප්රදේශයේ දී කැබ් රථයක් අධි බැලැති විදුලි කණුවක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා. ඇළහැර නාවුල ප්රධාන මාර්ගයේ සිදුවු මෙම අනතුරෙන් තුවා ලබා ඇත්තේ රත්තොට ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. කතරගම වන්දනාවේ ගොස් සිය නිවස බලා යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්වුණා. අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයන් 8 දෙනෙකු සිට තිබෙනවා. විදුලි කණුවේ ගැටුණු […]The post කැබ් රථයක් විදු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනපති ට්රම්ප්ගේ නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ අධිකරණයෙන් පිටතදී ගිනි තබාගත් පුද්ගලයා මිය ගොස් තිබෙනවා. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් උසාවිය ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 37 හැවිරිදි මැක්ස්වෙල් අසාරෙල්ලො මෙලෙස මිය ගියා. අසාධ්ය තත්ත්වයෙන් ඔහු රෝහලට ගෙන ගිය අතර පසුව ඔහු මිය ගිය බව රෝහල් වාර්තා සඳහන් කළා. […]The post ට්රම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව ආර්ථික අතින් ඉදිරියටම යන බව දෙස් විදෙස් ආර්ථික විශ්ලේෂණ වාර්තා තහවුරු කර ඇතැයි ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය මහතා පවසනවා. මාතර පැවති උත්සවයකින් අනතුරුව ඒ මහතා මේ බව ප්රකාශ කළා.                The post ශ්රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට යන බව දෙස් විදෙස් ආර්ථික විශ්ලේෂණ තහවුරු කර තිබෙනවා – සමන් රත්නප්රිය appeared first on ITN ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල හමුදා ගාසා තීරයේ නූර් ෂම්ස් කඳවුර වටලා තිබෙනවා. ඊශ්රායල හමුදා විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ ටුල්කරෙම් හි නූර් ෂම්ස් සරණාගත කඳවුර දෙවන දිනටත් වටලා තිබෙනවා. නව යොවුන් වියේ දරුවෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු මේ වනවිට ඝාතනය කර ඇතැයි වාර්තා වනවා. දකුණු ගාසා තීරයේ රෆා ප්රදේශයේ නිවෙස්වලට ඊශ්රායලය එල්ල කළ ප්රහාරවලින් පුද්ගලයන් අට දෙනෙකු මිය […]The post ඊශ්රායල හමුදා ගාසා තීරයේ නූර් ෂම්ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ රැකියා සඳහා මෙරට ශ්රමිකයන් යොමු කිරීම මෙන්ම රැකියා සඳහා විදෙස් ගත වුවන් වෙනුවෙන් ක්රියාත්මක ජයගමු ශ්රී ලංකා තවත් වැඩසටහනක් මන්නාරමේ දී පැවැත්වෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය ක්රියාත්මක කරන මෙම වැඩසටහන පසුගිය දිනවල දිවයිනේ ප්රදේශ කිහිපයකදීම සාර්ථකව පැවැත්වුණා. ඒ අනුව වවුනියාව වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ මන්නාරම නගර සභා ක්රීඩාංගනයේදීයි. රැකියා සදහා විදෙස් ගත […]The post ‘ජයග...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc