News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [query]
- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය The Regional Comprehensive Economic Partnership (RCEP) නමින් රටවල් 15න් සමන්විත ලොව විශාලතම වෙළඳ සහයෝගිතා සඳහා රටවල් අත්සන් තැබීම පසුගිය දා සිදුවී තිබේ. අග්නිදිග ආසියාවේ රටවල් 10ක් ද දකුණු කොරියාව, චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු රටවල් මේ සඳහා එක්ව තිබුණි. මේ අතර මෙම ගිවිසුමේ ආර්ථික ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක් ආවරණය වන […] The post රටවල් 1...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ මහ නගර සභා සේවකයන් අතරින් වාර්තාවෙන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද පස්වරුව වන විට 200 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 170 ක්, නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 20 ක්, නාගරික ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 6 ක්, නාගරික ලේකම් දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 2 ක්, නාගරික මුද්‍රණාලයෙන් සහ නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයා බැගින් [R...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා වෛරසය පාලනය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග තීරණය ගත් තීන්දු තීරණ ගන්නා කිසිදු කමිටුවක් ආයතනයක් මෙතෙක් තමන් සමඟ සාකච්ඡා කිරීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදු කර නැතැයි මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කරයි. තමන් ශ්‍රී ලංකාවේ ජේෂ්ඨතම සහ ප්‍රධානතම වෛරස විද්‍යාඥයා බවත් තමන්ගේ ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කරන ලද්දේ වෛරසවේදය පිළිබඳව යයිද ඔහු පවසයි. මෙරට වෛරසය පාලනය කරන ආකාරයේ […] The post වෛරස පාලනයේ තියෙන ගැ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (16) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එහි සඳහන් වේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වලද තැනින් තැන සවස් කාලයේදී හෝ […] The post අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් appeared fir...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 311 දෙනෙක් සුවය ලබා අද (16) දිනයේදී රෝහල්වලින් පිටව ගොස් ඇතිබව සෞඛ්‍ය අංශ පවසති.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මුල්ලේරියාව මුලික රෝහල් රසායනාගාරයේ ස්ථාපිත කර ඇති PCR පරීක්ෂණ යන්ත්‍රයේ යළිත් දෝෂයක් හටගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. මෙම යන්ත්‍රය මෙයට පෙරද දෝෂයක් හට ගැනීම හේතුවෙන් එය යථා තත්ත්වයට පත්කිරීම සඳහා චීනයෙන් තාක්ෂණික නිළධාරියෙකු ගෙන්වා ගන්නා ලදී. අවස්ථාවේ මෙම යන්ත්‍රයේ දෝෂයක් ඇතිවීමට හේතුව ලෙස එම […] The post IDH රෝහලේ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

5 ශිෂ්‍යත්ව විභාගයේදී දිස්ත්‍රික් මට්ටමෙන් සමත් ලකුණු මට්ටම් ප්‍රකාශයට පත්වීමත් සමගක් ප්‍රශ්න පත්‍රයකින් ලකුණු 80ට වැඩියෙන් ගත් දරුවන්ටද පාසල් වරම් අහිමිවන තත්වයක් උද්ගතව ඇත. සමත් ලකුණු සීමාව 169 වැනි අගයක් දක්වා ඉහළ දැමීමෙන් ඒක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 85ක්වත් ලබාගත යුතු අසාධාරණ කොන්දේසියක් වයස අවුරුදු 10-11 ලාබාල දරුවන්ට ලබාදී ඇත. ලොව පිළිගත් අදහස වන්නේ මුලු ලකුණු […] The post 5 ශිෂ්‍යත්වයේ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ආන්දෝලනාත්මක විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් පැවති නඩුවේ අභියාචනා පෙත්සම් තීන්දුව අද(16) ලබා දී ඇත. විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබද රක්ෂිත වනයේ අක්කර සිය ගණනක් සිය හිතවතුන් හරහා උතුරේ අවතැන්වූ වන්ට හා පාක්ෂිකයන්ට ජනපද පිහිටුවීමට එලි කිරීමෙන් සිදුව ඇති වන විනාශය සම්බන්ධ පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවට ගියේය. මේ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රිෂාද් බද්යුදීන් විසින් […] The post වි...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට මෙරට බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් 400කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබීමත් සමග බන්ධනාගාර ආශ්‍රිතව වසංගතය ව්‍යාප්තවීම සම්බන්ධ සෞඛ්‍ය අංශ අවධානය යොමු වී ඇත. එමගින් බන්ධනාගාර නිලධාරින් හා වෙනත් සේවකයන් හරහා රෝගව්‍යාප්තියක් ඇති වීමේ අනතුරක් මතුවීමට ඇති අවදානම සැළකිල්ලට ලක්ව තිබේ. මේ වනවිට දිවයිනේ බන්ධනාගාර 11ක දැරිය හැකි රැඳවියන් ගණන මෙන් 3 ගුණයක් සිරකරුවන් පිරී […] The post බන්ධනාගාර...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා රෝගීන් මහමග මියයන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප හුවමාරු කළ බවට සැක පිට තවත් අයකු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා, අද දින මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ මහමග කොරෝනා රෝගීන් මියයාම හා සෞඛ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට චෝදනා කරමිනි. 28 හැවිරිදි මෙම තරුණයා මහනුවර හන්තාන ප්‍රදේශයේ […] The post කොරෝනා රෝගීන් මහමග මියගිය බවට...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා රෝගයේ මෑතක ව්‍යාප්තියේ බරපතළකම වඩා තහවුරු කරමින් දින 5ක් තුළ රෝගී මරණ 22ක් වාර්තා වී ඇත. මේ වනවිට මෙහි බරපතලකම වන්නේ රෝගය මෙරට මුලින්ම වාර්තා වූ ජනවාරි මාසයේ සිට මාස 10ක කාලය තුළ රෝගී මරණ සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් දින 5ක් තුළ වාර්තාවීමය. ආණ්ඩුව විසින් දෙවැනි කෝවිඩ් රැල්ල සම්බන්ධ පියවර ගැනීමේදී දැක්වූ අසමත්කම සහ ආර්ථික කටයුතු […] The post වසංගතයේ බරපතලකම තවත් ඉහළට – දින 5ක් තුළ ම...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ඔක්තෝබර් 11 වැනිදා පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200 හිමිකරගත් ශිෂ්‍ය ශිෂයාවන් 10 දෙනකු වාර්තා වේ. කොරෝනා වසංගතය නිසා මහත් අවහිරතා මැද විභාගයට මුහුණ දුන් දරු දැරියන් මෙවර විභාග ප්‍රශ්න පත්‍රයට තරමක් පහසුවෙන් පිලිතුරු සැපයූ බව ප්‍රකාශකර තිබිණි. වයස 11 තරම් බාල වයසේදී දරුවන් මහත් හිරිහැරයට පත් කිරීමේ අවස්ථාවක් බවට […] The post 5වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභා...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

අද (15) දිනය තුළදී ආසාදිතයින් 704ක් හඳුනාගැනීම නිසා රට තුළ මුලු ආසාදිත සංඛ්‍යාව 17287ක් දක්වා ඉහළ නැග තිබේ. මේ අතර අද දින කොරෝනා රෝගීන් 5 දෙනකු මියයාමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 58 දක්වා වැඩි විය. මේ වනවිට රටපුරා රෝගීන් වාර්තාවන අතර ඒ සියලු දෙනා මිනුවන්ගොඩ කෝවිඩ් පොකුර බලධාරින් විසින් හඳුන්වා දෙන තත්වයක් තිබේ. කෙසේවෙතත් […] The post රට තුළ කොරෝනා මරණ 58 දක්වා ඉහළට – ආසාදිතයන් 704ක...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ජනප්‍රිය සබන් වර්ග ලෙස වෙළඳපොළේ තිබෙන ලක්ස් (Lux) , ලයිෆ්බොයි (Lifebuoy) ඇතුළු Unilever සමාගමේ නිෂ්පාදිත සබන් වර්ගවල සිරුරට අහිතකර SDBS රසායනික සංයෝග අඩංගු බව සනාථ වී ඇත. එම සමාගමට එරෙහිව පැවති අධිකරණ කටයුත්තකදී අනාවරණය වී ඇති ආකාරයට මුලුතැන්ගේ භාජන සේදීමට පාවිච්චි කරන දියර හෝ සබන් වර්ගවල මෙම SDBS රසායනික සංයෝග 4%ක් පවතින නමුත් […] The post ඇඟ ගැල්වීමට නුසුදුසු සබන් වෙළඳපොළේ, Unilev...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

දිලිත් ජයවීර තම පශ්චාත් දෟෂ්ඨිවාදී දේශපාලනයේ (post ideological politics)නියමු කාර්ය භාරයේ අවසාන ඉනිමට පැමිනෙමින් තිබේද???? උපාය මාර්ගික දේශපාලන සන්නිවේදනය පිලිබඳව උනන්දුවක් දක්වන අප වැනි පුද්ගලයන් දිලිත් නායකත්වය දෙන ‘දෙරණ’ හා ‘අරුණ ‘පුවත්පත් හරහා රටේ දේශපාලන න්‍යාය පත්‍රය හැසිරවීම පිලිබඳව බලාසිටින්නේ උනන්දුවෙනි. අපට අනුව දිලිත් කරන්නේ පශ්චාත් දෟෂ්ඨිමය දේශපාලනික අවකාෂයක තුල...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් වෛරසය හේතුවෙන් කොළඹ වරායේ මතුව ඇති සේවක හිගය හේතුකොටගෙන කොළඹ වරායට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන පැමිණි නෞකා විශාල ප්‍රමාණයකින් එම බඩු බාගත නොහැකිවීම නිසා ඉදිරි දින කිහිපය ඇතුළත අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවිමට ඉඩකඩ ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් අදාළ නෞකා ආසන්නතම වරායන් වෙත ගොස් ඇති බවත් ඒ අනුව එම භාණ්ඩ නැවත ලංකාවට රැගෙන ඒම […] The post වරාය කටයුතු අඩපණ වීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීමේ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අලයිනා බී ස්ටෙප්ලිටිස් විසින් විදුලි බලාගාර ව්‍යාපෘතියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීම නිසා අමෙරිකා එක්සත් ජනපදය මෙරට බලශක්ති ක්ෂේත්‍රය වෙත කඩාපැනීමේ උත්සාහය නිශ්චිත වී තිබේ. අද(15) Sunday Times පුවත්පත වාර්තාකර ඇති ආකාරයට කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් එක්සත් ජනපද සමාගම් දෙකක් වෙනුවෙන් ‘අපේකෂා නොකළ යෝජනා‘ ආණ්ඩුවට ඉදිරිපත්කර තිබෙන අතර කැබිනට් ඇමතිවරු ඒ යෝජනා […...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව විසින් කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා හඳුන්වා දෙන StaySafe ජංගම දුරකථන යෙදවුමට අමතරව ජනතාවගේ තොරතුරු රැස් කිරීමේ මෘදුකාංග සම්බන්ධයෙන් ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත්කර ඇත. මේ වනවිට පෞද්ගලික තොරතුරු ඒකරාශිකරන යෙදවුම් ගණනාවක් පෞද්ගලික අංශ විසින් හඳුන්වා දී ඇති බවද ඒවා නිසා ජනතාවගේ තොරතුරු තුන්වැනි පාර්ශ්වයන් අතට පත්වීමේ අනතුරක් ඇති බවද ලංකා තොරතුරු තාක්ෂණ සගංමය […] The post කො...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

සජිත් බණ්ඩාරගේ කාටූනයකි. The post ‘වසංගත ඇසුරුම්’ appeared first on Lanka Views | Views of the truth.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැළකීමට ආණ්ඩුව විිසන් අසමත්වීම ජනතාව අතර වරින්වර මතයක් ලෙස ඉස්මතු වීම නිසා ආණ්ඩුවේ ප්‍රදානින් කලබල වී එය වෙනස් කිරීමේ මාධ්‍ය මෙහෙයුමක් සම්බන්ධ අවධානය යොමුකර ඇත. කොරෝනා රෝගීන් සංඛ්‍යාව වර්ධනයවීම දිනපතා සිදුවන තත්වය තුළ ජනතාවගේ දෝෂාරෝපණ පාලකයන්ට යොමුවන්නේ දෙවැනි වසංගත රැල්ල ආරම්භයේදීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් පැහැර හැරීම නිසාය. විශේෂයෙන්ම […] The pos...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කිසිදු වෙළෙඳපොළ සමීක්ෂණයකින් තොරව තාවකාලිකව සීනි විශේෂ තීරු බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් ජනතාවට කිසිඳු සහනයක් ලැබී නැතත්, තොග වෙළෙඳුන්ට නම් අති විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමට හැකිවී ඇති බව වාර්තා වේ. අවසානයේදී සීනි මිල අඩුකරන ලෙස බලකරමින් රජයට ගැසට් පිට ගැසට් ගැසීමට සිදුවිය. එසේ වුවත් තීරු බදු සහනය ලබාදීම හරහා රජයට අහිමි වන තීරු […] The post ගහපු පදයකුත් නැති බෙරේ පළුවකුත් නැතිවූ සීනි බදු අඩ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

වසංගත සමයක සෞඛ්‍යාරක්ෂාව පිණිස 1927 පනවන ලද නිරෝධායන පනතට අනුව කටයුතු කිරීම ඉක්මවා යමින් පුද්ගලයකුගේ මූළික අයිතිවාසිකම් හා සමාජ නිදහස ආක්‍රමණය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා එල්ල වී ඇත. මේ වනවිට වසංගතය මර්දනය කිරීමේ අරමුණ පෙන්වමින් ක්‍රියාත්මකවන ක්‍රියාදාමය තුළ මර්දනකාරී පියවර ගණනාවක් සමාජ අවධානයට ලක්ව ඇත. විශේෂයෙන්ම පුද්ගලිකත්වය උල්ලංඝනය කරමින් තොරතුරු ඩිජිටල් දත්ත ගබඩාවකට […] The post ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කහ ආනයනය කිරීම තහනම් කිරීමත් සමඟ රට තුළ කහ හිඟයක් ඇතිවී අතර එය විසඳීම සඳහා ආණ්ඩුව පාර්ශවයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න බවක්ද දක්නට නොමැත. 2019 වසරේ දෙසැම්බර් 05 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි කහ ඇතුළු දේශීයව වගා කළ හැකි ආහාර සහ කුළුබඩු භෝග ගණනාවක් ආනයනය කිරීම තහනම් කෙරින. රජය පවසා තිබුනේ දේශිය කහ ගොවියා […] The post කහ හිඟය – දැනට රටට ගෙන්වා ඇති කහ පාවිච්චියට වැඩපිළි...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් 19 සඳහා දැනට අත්හදා බලා තිබෙන එන්නත් වර්ග 3 පිළිබඳ අවම වශයෙන් දෙසැම්බර් මාසය අවසන් වනතුරුවත් අධ්‍යනය කිරීමෙන් අනතුරුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සුදුසු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසා තිබේ. ඇමරිකාවේ නව එන්නත එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් එන්නත, ඇමරිකාවේ මොඩනා එන්නත් යන එන්නත් තුනම තවම […] The post කොවිඩ්...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉවත් කොට ඇති බව වාර්තා වේ. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම ධුරයට පත් කරනු ලැබුවේ මිට සති තුනකට පමණ පෙරයි. මීට පෙර ඔහුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කොට පසුව නැවතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත් කරනු ලැබිය. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කිරීම […] The post වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

රටතුළ උද්ගතව ඇති කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් තවදුරටත් දීර්ඝ කර තිබෙන දෙවන පාසල්වාරයේ නිවාඩුව අවසන් කර තෙවන පාසල් වාරය ලබන 23 වන සඳුදා ආරම්භ කරන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය මේ සතිය තුල ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ. එම තීරණය ගැනීමයට පෙර ළමුන්ගේ සෞඛ්‍යාරක්ෂාව පවත්වා ගැනීමට ඇති […] The post පාසල් නැවත ආරම්භ කිරීම ගැන තීන්දුව මේ සතියේ appeared ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර අද(14) උදෑසන මියගොස් තිබේ. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 61කි. සිඩ්නි චන්ද්‍රසේකර ජාතික රූපවාහිනියෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර පසුව මහරාජා මාධ්‍ය ජාලයට සම්බන්ධ විය. ඔහු ‘සිරස’ නිව්ස්ෆස්ට්හි උපදේශකවරයකි. අභාවප්‍රාප්ත සිඩ්නි චන්ද්‍රසේකර ටෙලි නාට්‍ය රාශියක් සහ ටෙලි නාට්‍ය තේමාගීත රචනා විශාල ප්‍රමාණයක් සඳහා සිය නිර්මාණශීලි දායකත්වය සපයා...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට බස්නාහිර පලාතෙන් කිසිවකු පිටව යාම තහනම්කර තිබියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එම ආර්යාව සහ හමුදාපතිවරයා ඇතුලු පිරිසක් අනුරාධපුරයට යාම සම්බන්ධ සමාජ මාධ්‍ය සංවාදයක් ආරම්භ වී ඇත. ‘එක රටක්-එක නීතියක්‘ වැනි තේමා උත්කර්ෂයට නගමින් ගෝඨාභය රාජපක්ෂ පාලනය විනයගරුක, නීතිගරුක එකක් බවට උත්කර්ෂයට නැගුවද බස්නාහිර පලාතෙන් පිටව යාමට ජනාධිපතිවරයා, එම ආර්යාව හා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කටයුතුකර […] The p...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මහ මග වැටී මිය යන අය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පුවතක් ප්‍රචාරය කළ පුද්ගලයෙකු අද දින අත්තඩංගුවට ගැනීමෙන් පසු එළඹෙන 18වන දා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ. මොහු මහ මග වැටී බොහෝ දෙනෙකු මිය යන බව පුවත් නිර්මාණය කර ඒ හා සම්බන්ධ ව්‍යාජ ඡායාරූපද සකසා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කර තිබෙන බව පොලීසිය […] The post මහ මග වැටී මිය යන අය සම්බන්ධයෙන් පුවතක් පල කළ අයෙක් අත්අඩංගුවට appeared fir...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට විදේශගත ලාංකිකයන් 100ක් පමණ කොරෝනා වැලඳීමෙන් මියගොස් ඇතත් රෝගයෙන් පීඩා විඳින දහස් ගණනක් ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්නට නිසිදු වැඩපිළිවෙළක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කර නැති බවට චෝදනා එල්ල වී ඇත. වරින්වර විවිධ රටවලින් පිරිස් ගෙන්වන පුවත් පළ වුවද මැදපෙරදිග වැඩි අවදානමක් ඇති රාජ්‍යයන්හි අනාරක්ෂිතව, මහාමාර්ගවල හෝ තාවකාලික නවාතැන්වල හෝ අගුපිල්වල රැඳී ිසිටන ලාක්කියන් ගෙන්වා [̷...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc