News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [query]
- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා රෝගයේ මෑතක ව්‍යාප්තියේ බරපතළකම වඩා තහවුරු කරමින් දින 5ක් තුළ රෝගී මරණ 22ක් වාර්තා වී ඇත. මේ වනවිට මෙහි බරපතලකම වන්නේ රෝගය මෙරට මුලින්ම වාර්තා වූ ජනවාරි මාසයේ සිට මාස 10ක කාලය තුළ රෝගී මරණ සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් දින 5ක් තුළ වාර්තාවීමය. ආණ්ඩුව විසින් දෙවැනි කෝවිඩ් රැල්ල සම්බන්ධ පියවර ගැනීමේදී දැක්වූ අසමත්කම සහ ආර්ථික කටයුතු […] The post වසංගතයේ බරපතලකම තවත් ඉහළට – දින 5ක් තුළ ම...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ඔක්තෝබර් 11 වැනිදා පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200 හිමිකරගත් ශිෂ්‍ය ශිෂයාවන් 10 දෙනකු වාර්තා වේ. කොරෝනා වසංගතය නිසා මහත් අවහිරතා මැද විභාගයට මුහුණ දුන් දරු දැරියන් මෙවර විභාග ප්‍රශ්න පත්‍රයට තරමක් පහසුවෙන් පිලිතුරු සැපයූ බව ප්‍රකාශකර තිබිණි. වයස 11 තරම් බාල වයසේදී දරුවන් මහත් හිරිහැරයට පත් කිරීමේ අවස්ථාවක් බවට […] The post 5වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභා...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

අද (15) දිනය තුළදී ආසාදිතයින් 704ක් හඳුනාගැනීම නිසා රට තුළ මුලු ආසාදිත සංඛ්‍යාව 17287ක් දක්වා ඉහළ නැග තිබේ. මේ අතර අද දින කොරෝනා රෝගීන් 5 දෙනකු මියයාමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 58 දක්වා වැඩි විය. මේ වනවිට රටපුරා රෝගීන් වාර්තාවන අතර ඒ සියලු දෙනා මිනුවන්ගොඩ කෝවිඩ් පොකුර බලධාරින් විසින් හඳුන්වා දෙන තත්වයක් තිබේ. කෙසේවෙතත් […] The post රට තුළ කොරෝනා මරණ 58 දක්වා ඉහළට – ආසාදිතයන් 704ක...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ජනප්‍රිය සබන් වර්ග ලෙස වෙළඳපොළේ තිබෙන ලක්ස් (Lux) , ලයිෆ්බොයි (Lifebuoy) ඇතුළු Unilever සමාගමේ නිෂ්පාදිත සබන් වර්ගවල සිරුරට අහිතකර SDBS රසායනික සංයෝග අඩංගු බව සනාථ වී ඇත. එම සමාගමට එරෙහිව පැවති අධිකරණ කටයුත්තකදී අනාවරණය වී ඇති ආකාරයට මුලුතැන්ගේ භාජන සේදීමට පාවිච්චි කරන දියර හෝ සබන් වර්ගවල මෙම SDBS රසායනික සංයෝග 4%ක් පවතින නමුත් […] The post ඇඟ ගැල්වීමට නුසුදුසු සබන් වෙළඳපොළේ, Unilev...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

දිලිත් ජයවීර තම පශ්චාත් දෟෂ්ඨිවාදී දේශපාලනයේ (post ideological politics)නියමු කාර්ය භාරයේ අවසාන ඉනිමට පැමිනෙමින් තිබේද???? උපාය මාර්ගික දේශපාලන සන්නිවේදනය පිලිබඳව උනන්දුවක් දක්වන අප වැනි පුද්ගලයන් දිලිත් නායකත්වය දෙන ‘දෙරණ’ හා ‘අරුණ ‘පුවත්පත් හරහා රටේ දේශපාලන න්‍යාය පත්‍රය හැසිරවීම පිලිබඳව බලාසිටින්නේ උනන්දුවෙනි. අපට අනුව දිලිත් කරන්නේ පශ්චාත් දෟෂ්ඨිමය දේශපාලනික අවකාෂයක තුල...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් වෛරසය හේතුවෙන් කොළඹ වරායේ මතුව ඇති සේවක හිගය හේතුකොටගෙන කොළඹ වරායට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන පැමිණි නෞකා විශාල ප්‍රමාණයකින් එම බඩු බාගත නොහැකිවීම නිසා ඉදිරි දින කිහිපය ඇතුළත අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවිමට ඉඩකඩ ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් අදාළ නෞකා ආසන්නතම වරායන් වෙත ගොස් ඇති බවත් ඒ අනුව එම භාණ්ඩ නැවත ලංකාවට රැගෙන ඒම […] The post වරාය කටයුතු අඩපණ වීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීමේ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අලයිනා බී ස්ටෙප්ලිටිස් විසින් විදුලි බලාගාර ව්‍යාපෘතියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීම නිසා අමෙරිකා එක්සත් ජනපදය මෙරට බලශක්ති ක්ෂේත්‍රය වෙත කඩාපැනීමේ උත්සාහය නිශ්චිත වී තිබේ. අද(15) Sunday Times පුවත්පත වාර්තාකර ඇති ආකාරයට කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් එක්සත් ජනපද සමාගම් දෙකක් වෙනුවෙන් ‘අපේකෂා නොකළ යෝජනා‘ ආණ්ඩුවට ඉදිරිපත්කර තිබෙන අතර කැබිනට් ඇමතිවරු ඒ යෝජනා […...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව විසින් කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා හඳුන්වා දෙන StaySafe ජංගම දුරකථන යෙදවුමට අමතරව ජනතාවගේ තොරතුරු රැස් කිරීමේ මෘදුකාංග සම්බන්ධයෙන් ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත්කර ඇත. මේ වනවිට පෞද්ගලික තොරතුරු ඒකරාශිකරන යෙදවුම් ගණනාවක් පෞද්ගලික අංශ විසින් හඳුන්වා දී ඇති බවද ඒවා නිසා ජනතාවගේ තොරතුරු තුන්වැනි පාර්ශ්වයන් අතට පත්වීමේ අනතුරක් ඇති බවද ලංකා තොරතුරු තාක්ෂණ සගංමය […] The post කො...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැළකීමට ආණ්ඩුව විිසන් අසමත්වීම ජනතාව අතර වරින්වර මතයක් ලෙස ඉස්මතු වීම නිසා ආණ්ඩුවේ ප්‍රදානින් කලබල වී එය වෙනස් කිරීමේ මාධ්‍ය මෙහෙයුමක් සම්බන්ධ අවධානය යොමුකර ඇත. කොරෝනා රෝගීන් සංඛ්‍යාව වර්ධනයවීම දිනපතා සිදුවන තත්වය තුළ ජනතාවගේ දෝෂාරෝපණ පාලකයන්ට යොමුවන්නේ දෙවැනි වසංගත රැල්ල ආරම්භයේදීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් පැහැර හැරීම නිසාය. විශේෂයෙන්ම […] The pos...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

සජිත් බණ්ඩාරගේ කාටූනයකි. The post ‘වසංගත ඇසුරුම්’ appeared first on Lanka Views | Views of the truth.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කහ ආනයනය කිරීම තහනම් කිරීමත් සමඟ රට තුළ කහ හිඟයක් ඇතිවී අතර එය විසඳීම සඳහා ආණ්ඩුව පාර්ශවයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න බවක්ද දක්නට නොමැත. 2019 වසරේ දෙසැම්බර් 05 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි කහ ඇතුළු දේශීයව වගා කළ හැකි ආහාර සහ කුළුබඩු භෝග ගණනාවක් ආනයනය කිරීම තහනම් කෙරින. රජය පවසා තිබුනේ දේශිය කහ ගොවියා […] The post කහ හිඟය – දැනට රටට ගෙන්වා ඇති කහ පාවිච්චියට වැඩපිළි...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කිසිදු වෙළෙඳපොළ සමීක්ෂණයකින් තොරව තාවකාලිකව සීනි විශේෂ තීරු බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් ජනතාවට කිසිඳු සහනයක් ලැබී නැතත්, තොග වෙළෙඳුන්ට නම් අති විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමට හැකිවී ඇති බව වාර්තා වේ. අවසානයේදී සීනි මිල අඩුකරන ලෙස බලකරමින් රජයට ගැසට් පිට ගැසට් ගැසීමට සිදුවිය. එසේ වුවත් තීරු බදු සහනය ලබාදීම හරහා රජයට අහිමි වන තීරු […] The post ගහපු පදයකුත් නැති බෙරේ පළුවකුත් නැතිවූ සීනි බදු අඩ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

වසංගත සමයක සෞඛ්‍යාරක්ෂාව පිණිස 1927 පනවන ලද නිරෝධායන පනතට අනුව කටයුතු කිරීම ඉක්මවා යමින් පුද්ගලයකුගේ මූළික අයිතිවාසිකම් හා සමාජ නිදහස ආක්‍රමණය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා එල්ල වී ඇත. මේ වනවිට වසංගතය මර්දනය කිරීමේ අරමුණ පෙන්වමින් ක්‍රියාත්මකවන ක්‍රියාදාමය තුළ මර්දනකාරී පියවර ගණනාවක් සමාජ අවධානයට ලක්ව ඇත. විශේෂයෙන්ම පුද්ගලිකත්වය උල්ලංඝනය කරමින් තොරතුරු ඩිජිටල් දත්ත ගබඩාවකට […] The post ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් 19 සඳහා දැනට අත්හදා බලා තිබෙන එන්නත් වර්ග 3 පිළිබඳ අවම වශයෙන් දෙසැම්බර් මාසය අවසන් වනතුරුවත් අධ්‍යනය කිරීමෙන් අනතුරුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සුදුසු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසා තිබේ. ඇමරිකාවේ නව එන්නත එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් එන්නත, ඇමරිකාවේ මොඩනා එන්නත් යන එන්නත් තුනම තවම […] The post කොවිඩ්...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉවත් කොට ඇති බව වාර්තා වේ. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම ධුරයට පත් කරනු ලැබුවේ මිට සති තුනකට පමණ පෙරයි. මීට පෙර ඔහුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කොට පසුව නැවතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත් කරනු ලැබිය. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කිරීම […] The post වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

රටතුළ උද්ගතව ඇති කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් තවදුරටත් දීර්ඝ කර තිබෙන දෙවන පාසල්වාරයේ නිවාඩුව අවසන් කර තෙවන පාසල් වාරය ලබන 23 වන සඳුදා ආරම්භ කරන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය මේ සතිය තුල ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ. එම තීරණය ගැනීමයට පෙර ළමුන්ගේ සෞඛ්‍යාරක්ෂාව පවත්වා ගැනීමට ඇති […] The post පාසල් නැවත ආරම්භ කිරීම ගැන තීන්දුව මේ සතියේ appeared ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර අද(14) උදෑසන මියගොස් තිබේ. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 61කි. සිඩ්නි චන්ද්‍රසේකර ජාතික රූපවාහිනියෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර පසුව මහරාජා මාධ්‍ය ජාලයට සම්බන්ධ විය. ඔහු ‘සිරස’ නිව්ස්ෆස්ට්හි උපදේශකවරයකි. අභාවප්‍රාප්ත සිඩ්නි චන්ද්‍රසේකර ටෙලි නාට්‍ය රාශියක් සහ ටෙලි නාට්‍ය තේමාගීත රචනා විශාල ප්‍රමාණයක් සඳහා සිය නිර්මාණශීලි දායකත්වය සපයා...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට බස්නාහිර පලාතෙන් කිසිවකු පිටව යාම තහනම්කර තිබියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එම ආර්යාව සහ හමුදාපතිවරයා ඇතුලු පිරිසක් අනුරාධපුරයට යාම සම්බන්ධ සමාජ මාධ්‍ය සංවාදයක් ආරම්භ වී ඇත. ‘එක රටක්-එක නීතියක්‘ වැනි තේමා උත්කර්ෂයට නගමින් ගෝඨාභය රාජපක්ෂ පාලනය විනයගරුක, නීතිගරුක එකක් බවට උත්කර්ෂයට නැගුවද බස්නාහිර පලාතෙන් පිටව යාමට ජනාධිපතිවරයා, එම ආර්යාව හා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කටයුතුකර […] The p...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මහ මග වැටී මිය යන අය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පුවතක් ප්‍රචාරය කළ පුද්ගලයෙකු අද දින අත්තඩංගුවට ගැනීමෙන් පසු එළඹෙන 18වන දා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ. මොහු මහ මග වැටී බොහෝ දෙනෙකු මිය යන බව පුවත් නිර්මාණය කර ඒ හා සම්බන්ධ ව්‍යාජ ඡායාරූපද සකසා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කර තිබෙන බව පොලීසිය […] The post මහ මග වැටී මිය යන අය සම්බන්ධයෙන් පුවතක් පල කළ අයෙක් අත්අඩංගුවට appeared fir...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට විදේශගත ලාංකිකයන් 100ක් පමණ කොරෝනා වැලඳීමෙන් මියගොස් ඇතත් රෝගයෙන් පීඩා විඳින දහස් ගණනක් ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්නට නිසිදු වැඩපිළිවෙළක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කර නැති බවට චෝදනා එල්ල වී ඇත. වරින්වර විවිධ රටවලින් පිරිස් ගෙන්වන පුවත් පළ වුවද මැදපෙරදිග වැඩි අවදානමක් ඇති රාජ්‍යයන්හි අනාරක්ෂිතව, මහාමාර්ගවල හෝ තාවකාලික නවාතැන්වල හෝ අගුපිල්වල රැඳී ිසිටන ලාක්කියන් ගෙන්වා [̷...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාරවලදී ආසාදිතයන් 200කට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබියදී සුලු වැරදි නිසා හෝ දඩ ගෙවීමට නොහැකි නිසා සිරගතවූවන් මේ නිසා කොරෝනා වැලඳීමේ අනතුරට ලක්ව ඇත. බන්ධනාගාරවල සිටිය හැකි සිරකරුවන් මෙන් තුන්ගුණයකටත් වැඩි පිරිසක් රඳවා ඇති අතර රිමාන්ඩ් බන්ධනාගාරය වැනි වරදකරුවන් ලෙස විනිශ්චයට ලක් නොවූවන් මේ ආකාරයේ වැඩිම තදබදයකට මුහුණ දී සිටින බව බන්ධනාාර ආරංචි මාර්ග පවසයි.රුපියල් දහසක් […] The post සිරකරුවන...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා රොගී තත්වය හේතුවෙන් මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු යම් නිශ්චිත ප්‍රදේශයක භූමදානය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අවසර ලබාදී ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමතිය චමල් රාජපක්ෂ පවසයි.  චමල් රාජපක්ෂ ඇමතිවරයා මාධයවේදීන්ට පැවසුවේ, එවැනි මලසිරුරු වියළි ප්‍රදේශවල භූමදානයට අවසර දිය යුතු බවට  කැබිනට් ඇමති මණ්ඩලය විසින් තීන්දු කළ බවයි. මේ අතර මලසිරුරුවලින් භූගත ජලයට වෛරස ගමන්කරන බැවින් […] The post ක...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා වසංගතය හමුවේ ජනතාව විසින් මුඛ ආවරණ පිළිබඳ දක්වන උනන්දුව තුළ ජාවාරමක් සිදුකිරීමට රජයේ ඖෂධ සංස්ථාව ඉඩ සලසා ඇති බවට ජනතාව චෝදනා කරති. මේ වනවිට රජයේ ඔසුසල්වල අලෙවි කිරීමට තබා ඇති මුඛ ආවරණ  අලෙවි කරන්නේ රු.45ක මුදලට වුවද ඒවා මෑතකදී රු. 5.75කට අලෙවි කළ බවට චෝදනා නැගී ඇත. එසේ එකම මුඛ ආවරණ වර්ගය අධික මුදලකට […] The post රජයේ ඖෂධ නීතිගත සංස්ථාව විසින් මුඛ ආවරණ මිලදී ගැනීමේදී ජාවාරමක්! appeared...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩු පක්ෂය ඉදිරි වසර සඳහා අයවැය ඉදිරිපත් කරන අතර, පොදුජන පෙරමුණේ බලය හිමි පළාත්පාලන ආයතන තුනකදී අයවැයෙන් පරාජයට පත්ව තිබේ. ඊයේ(12) අම්පාර නගර සභාව, ජා ඇල ප්‍රාදේශීය සභාව සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන තුනෙහි අයවැය ඳහා කළ ඡන්ද විමසීමෙන් මෙම පරාජය අත්ව තිබේ. අම්පාර නගර සභාව නියෝජනය කරන පොදුජන පෙරමුණු නියෝජනය 9ක්, […] The post පළාත්පාලන ආය.න 3ක අයවැයෙන් ආණ්ඩුව පරාජය වේ! app...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ජයවර්ධනපුර කෝට්ටේ, පොල්දූව පාලම අසළ, පසුගියදා(11) අලුයම අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි පුද්ගලයන් දෙදෙනකු ආරක්ෂක අංශ බෝට්ටුවක ගැටීමෙන් පසුව දියට වැටී මිය ගිය පුද්ගලයාට කොරෝනා ආසාදනය වී ඇතැයි දැනුම් දී එම සිරුර ඥාතීන්ට භාරදීමෙන් වැළකී ඇත. දියවන්නාවේ හමුදාපති නිල නිවස අසළ මසුන් මැරීමට ගිය රාජගිරිය, බුත්ගමුව ප‍්‍රදේශයේ පදිංචි රාජේන්ද්‍රන් රවින්ද්‍ර නමැති 26 හැවිරිදි දෙදරු පියෙකුගේ මලසිරුර […] The...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් මර්දනය කිරීමේ අරමුණින් ආණ්ඩුව විසින් මෙරට ජනගහනයෙන් 20%කට අනිවාර්යයෙන් තබාදිය යුතු බවට පවසන එන්නත තවමත් පර්යේෂන මට්ටමේ පවතින්නක් බව අනාවරණය වේ. මේ බව හෙළිවන්නේ ‘ලංකාසර’ පුවත් වෙබ් අඩවියේ මාධ්‍යවේදී චාමින්ද වාරියගොඩ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ සමග කළ සංවාදයකී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් [R...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (13) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 378ක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. <br><br> ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 11,031 දක්වා ඉහළ ගොස් තිබේ.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ඉඩම් විකුණාදැමීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විශ්ව විද්‍යාල ආචාරය්වරුන් මෙන්ම ශිෂ්‍ය ප්‍රජාව චෝදනාකර සිටී. මින් පෙරද ශිෂ්‍ය ශිෂ්‍යාවන් විරෝධය පළකළ මෙම ව්‍යාපෘතිය අවසානයේ කොළඹ විශ්වවිද්‍යාලය විනාශ කිරීමේ තත්වයක් බව පැහැදිලිය. ආණ්ඩුවේ නායකත්වය විසින් කොළඹ වටිනා ඉඩම් සමාගම්වලට විකුණා කොමිස් උූපයාගැනීමේ මෙහෙයුමකට අදාළ බව චෝදනා නගන බොහෝ දෙනාගේ අදහස වී තිබේ.අදාළ ඉල්ක...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා වසංගතය හේතුවෙන් කොළඹ වරායේ සේවකයන් සේවයට කැඳවීමේ ගැටලුව නිසා වරාය නැව් භාණ්ඩ මෙහෙයුම් ප්‍රමාද වී ඇති අතර මේ වනවිට නැව් ගණනාවක් ප්‍රමාදය විඳිමින් වරායෙන් පිටත නැංගුරම් ලා තිබේ. කොළඹ වරායේ සේවය කරන දහස් ගණනක් සේවකයන් අතුරින් විශාල පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයේ සිට සේවයට පැමිණෙන බවත් ඔවුන් පසුගිය කාලයේ කොරෝනා ආසාදන ව්‍යාප්තිය නිසා සේවයට වාර්තා කිරීම […] The post කොළඹ වරායේ සේවක හිඟය හේතුව...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා ඇති මැනිං වෙළඳපොළට අයත් විශාල වානිජ වටිනාකමක් සහිත ඉඩම විකුණා දැමීමේ සලැසුම සඳහා මැනීම් කටයුතු කරමින් තිබේ. පිටපළාත්වලින් ගෙන ආ එළවළු තොග මැනිං වෙළඳ සංකීර්ණයට ගෙන ඒම හදිසියේ නවතා ආණ්ඩුවේ බලධාරින් විසින් පියවර ගෙන ඇත්තේ පෙර සැලසුම අන්ව වෙළඳුන් නොමැති අතරවාරයේ ඉඩම ඔවුන්ගෙන් උදුරා විකුණා දැමීමටය. කොරෝනා හේතුවෙන් […] The post වෙළඳුන් නොමග යවමින් මැනිං වෙළඳ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc