News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [query]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව මේ වනවිට පවතින්නේ සීමිත ඉන්ධන තොග ප්‍රමාණයක් පමණක් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දුනීසියාව විසින් විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක ( ආසන්න වශයෙන් රුපියල් මිලියන 517.5 ක) වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණවලින් සමන්විත ටොන් 3.1 ක මානුෂීය ආධාර තොගයක් ශ්‍රී ලංකාවට වෙත සැපයීම අද සිදුකෙරුණි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 646 දෙනෙක් අද (11) දින සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

අද(11) සිට නොවැම්බර් 15 දින මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතේ සිට පිටවීමට කිසිවකුට ඉඩ නොදෙන නියෝගයක් ආණ්ඩුව නිකුත් කර ඇත. The post බස්නාහිර පළාතේ සිට පිටවීම තහනම් කෙරේ! appeared first on Lanka Views | Views of the truth.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාර බිමක ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියෙන් පවරා ගෙන වානිජ කටයුතුවලට යොදාගැනීමේ උත්සාහය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය දැඩි විරෝධතාව පළකර ඇත. මේ විරෝධතාව නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත. පහත පළවන්නේ එම නිවේදනයයි. “කොළඹ විශ්වවිද්‍යාලයේ විවිධ පීඨයන්ට අයත් ශිෂ්‍යාවන් 550කට වැඩි පිරිසකට සහ විශේෂ අවශ්‍යතා සහිත කාන්තා ශිෂ්‍ය විද්‍යාර්ථයින් වෙනුවෙන්...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

වසංගත සමය පදනම් කරගනිමින් ආර්ථිකය දේශිය නිෂ්පාදන දෙසට යොමුකරවන බව පෙන්වමින් ආණ්ඩුව ගෙන ඇති හදිසි ආනයන සීමාවන් පාරාවළල්ලක් වන තත්වයක් මතුව තිබේ. කිසිදු ආර්ථික සැලැස්මකින් තොරව හදිසියේ මෙවැනි තීරණ ගැනීමෙන් සිදුවන ආර්ථික අනතුර නැවත සනාථ කරමින් යුරෝපයෙන් හා ඉන්දියාවෙන් මේ සම්බන්ධ නීහ්චිත ප්‍රතිචාර ලැබී ඇත. කහ ආනයනය නවතා දැමීමෙන් ඉන්දිය කහ නිෂ්පාදන කොළඹ වරායේ සිරවී […] The post ආණ්ඩුවේ තීරණ සම්බන...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 220ක් වාර්තා වීමත් සමග මෙරට දී හමුවු කොවිඩ් ආසාදිතයන් ගණන 19,064ක් සහ රටතුළ රෝගී මරණ 73ක් වාර්තා වේ. අද දිනයේ හමුවු නව ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙසේ හඳුනාගත් වෛරස ආසාදිතයන් අතරට පොලිස් නිලධාරීන් 06 දෙනෙකු ද අයත් බව කොවිඩ් – 19 […] The post රටතුළ මරණ 73ක් විදේශවල 100ක්, ආසාදිතයන් 19,0...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු සේවකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබුනු ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් වර්ෂාධික කාලගුණය නිසා අනතුරට පත්ව දියවන්නාවට ඇද වැටී ඇත. පාර්ලිමේන්තු කාර්ය මන්ඩලයේ 30 දෙනකු පමණ නිවෙස් බලා ගමන් ගනිද්දී ඇති වූ මෙම හදිසි අනතුරෙන් සුළු තුවාල මිස කිසිවකුට හානියක් නැති බවද නිල නොවන වාර්තා සඳහන් කරයි. අයවැය විවාදය නිසා රාත්‍රි කාලය දක්වා සේවයකරන මෙම කාර්ය […] The post පාර්ලිමේන්තු බස් රිය දියවන්නාවට...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට මෙරට වරායයන්ගෙන් උපයාගන්නා සමස්ත වාර්ෂික ආදායමෙන් 24.8%ක්ම ණය ගෙවීම සඳහා වෙන් කෙරෙන බව හෙළි වේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධව වරාය කටයුතු ඇමැති ​රෝහිත අබේගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මේ බව අනාවරණය වේ.  ඔක්තෝබර් මස 22 වැනි දින ඉදිරිපත්කර ඇති මෙම කැබිනට් පත්‍රිකාව මගින් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ඉන්දියාවේ අදානි පෝට්ස් ඇන්ඩ් […] The post වරාය අධිකාර...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

නිරෝධායන නීති කඩකරමින් පොලිස් රාජකාරියට බාධා කළ බව චෝදනා කරමින් ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධව පොලිසිය පවසන්නේ විල්සන් කරු මුඛ ආවරණයක් නොමැතිව රුපියල් 5000 ආධාරය ලබා ගැනීමට පැමිණ සිටි අවස්ථාවේ ඒ් සම්බන්ධ අවවාද කිරීමේදී ඇති වූ තත්වයක් නිසා ඔහුව දී අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙම ජනප්‍රිය ජ්‍යෝෂ්ඨ කලා […] The post විල්සන් කරු පොලිස් අත්අඩංගුව...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 368ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්තය 13,000 ඉක්මවා ගියේය. <br><br> ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 13,271ක් දක්වා ඉහළ ගොස් තිබේ.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

2019 වසරට සාපේක්ෂව ලබන වසරේ අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි හාරදාහකට වැඩි ප්‍රමාණයකින් කප්පාදුවක් සිදුකර ඇති බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි. 2019 වසරේ අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 167 ක් වෙන් කර තිබූ නමුත් පසුගිය නොවැම්බර් 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 126 ක් පමණක් බව ලංකා […] The post අධ්‍යාපනයට වෙන් කරන ම...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

1999 සිදුකළ මිනිමැරුමක් සම්න්ධයෙන් ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදරිපත් කළ අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි බව දක්වමින් අභියාචනාධිකරණය එය බලරහිත කෙරෙන රිට් ආඥාවක් නිකුත් කර තිබේ. ජනක බන්ඩාර තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් පෙත්සමකින් ඉල්ලා තිබුණේ, අධිචෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බලරහිත කිරීමේ […...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් ආසාදනය වූ බව පවසා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් මාරුකර යවා ඇති පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකකරුවකු වන මොහොමඩ් සහරාන්ගේ බිරිඳ ඉන්නා තැන දැනුම් දී ඇගේ ආරක්ෂාව සහතික කිරීමට වහාම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර ප්‍රධානියාට නිර්දේශ කර තිබේ. පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙයවමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා ලබන මොහොමඩ් […] The post සහරාන්ගේ බිරිඳ සිටි...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

අවශේෂ වනාන්තර භුමි ලාභ වෙනුවෙන් බිලි දීම නවතනු! අවශේෂ වනාන්තර ආරක්ෂාවට, 05/2001 චක්‍රලේඛය අඛණ්ඩව ක්‍රියාත්මක කරනු! ආණ්ඩුව මිලිටරී බලහත්කාරය යොදා කරන වන විනාශයට එරෙහි වෙමු! යන සටන් පාඨ මුලික කරගනිමින් වෙනසක තාරුණ්‍ය YOUTH FOR CHEnge විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අද පරිසර අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වුණි. The post වනාන්තර භුමි ලාභ වෙනුවෙන් බිලි දීම නවතනු! Youth for Chenge විරෝධතාවය appeared ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලයක සිට පරිසර අමාත්‍යංශ ලේකම් ලෙස තමන්ට උසස්වීමක ලබාදුන් බවත් පවරන වගකීම් ඉටු කිරීම රාජ්‍ය සේවයේ වගකීම බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. අද(19) ටී.වී දෙරණ නාලිකාවේ ‘ටෝක් විත් චතුර’ වැඩසටහනට අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කොවිඩ් මර්දන කටයුතුවලින් ඉවත්ව සිටීමට සිදුවූ හේතුව පිළිබඳ අදහස් පළකර [...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

අධික ලෙස වැසි ඇදහැලෙමින් පවතින බැවින් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා අද (19) සවස නායයාමේ අවදානම් කහ නිවේදන නිකුත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ නිසා මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල අවදානම් කලාපවල සිටින ජනතාව තවදුරටත් වර්ෂාව පවතී නම් නායයෑමේ, බෑවුම් කඩාවැටීමේ, ගල් පෙරළීමේ, පස්කඳු කඩාවැටීමේ, හා පොළොව ගිලා […] The post බදුල්ල ප්‍රදේශ කිහ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

දිලිත් ජයවීර තම පශ්චාත් දෟෂ්ඨිවාදී දේශපාලනයේ (post ideological politics)නියමු කාර්ය භාරයේ අවසාන ඉනිමට පැමිනෙමින් තිබේද???? උපාය මාර්ගික දේශපාලන සන්නිවේදනය පිලිබඳව උනන්දුවක් දක්වන අප වැනි පුද්ගලයන් දිලිත් නායකත්වය දෙන ‘දෙරණ’ හා ‘අරුණ ‘පුවත්පත් හරහා රටේ දේශපාලන න්‍යාය පත්‍රය හැසිරවීම පිලිබඳව බලාසිටින්නේ උනන්දුවෙනි. අපට අනුව දිලිත් කරන්නේ පශ්චාත් දෟෂ්ඨිමය දේශපාලනික අවකාෂයක තුල...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් වෛරසය හේතුවෙන් කොළඹ වරායේ මතුව ඇති සේවක හිගය හේතුකොටගෙන කොළඹ වරායට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන පැමිණි නෞකා විශාල ප්‍රමාණයකින් එම බඩු බාගත නොහැකිවීම නිසා ඉදිරි දින කිහිපය ඇතුළත අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවිමට ඉඩකඩ ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් අදාළ නෞකා ආසන්නතම වරායන් වෙත ගොස් ඇති බවත් ඒ අනුව එම භාණ්ඩ නැවත ලංකාවට රැගෙන ඒම […] The post වරාය කටයුතු අඩපණ වීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීමේ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව විසින් කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා හඳුන්වා දෙන StaySafe ජංගම දුරකථන යෙදවුමට අමතරව ජනතාවගේ තොරතුරු රැස් කිරීමේ මෘදුකාංග සම්බන්ධයෙන් ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත්කර ඇත. මේ වනවිට පෞද්ගලික තොරතුරු ඒකරාශිකරන යෙදවුම් ගණනාවක් පෞද්ගලික අංශ විසින් හඳුන්වා දී ඇති බවද ඒවා නිසා ජනතාවගේ තොරතුරු තුන්වැනි පාර්ශ්වයන් අතට පත්වීමේ අනතුරක් ඇති බවද ලංකා තොරතුරු තාක්ෂණ සගංමය […] The post කො...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අලයිනා බී ස්ටෙප්ලිටිස් විසින් විදුලි බලාගාර ව්‍යාපෘතියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීම නිසා අමෙරිකා එක්සත් ජනපදය මෙරට බලශක්ති ක්ෂේත්‍රය වෙත කඩාපැනීමේ උත්සාහය නිශ්චිත වී තිබේ. අද(15) Sunday Times පුවත්පත වාර්තාකර ඇති ආකාරයට කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් එක්සත් ජනපද සමාගම් දෙකක් වෙනුවෙන් ‘අපේකෂා නොකළ යෝජනා‘ ආණ්ඩුවට ඉදිරිපත්කර තිබෙන අතර කැබිනට් ඇමතිවරු ඒ යෝජනා […...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ජනප්‍රිය සබන් වර්ග ලෙස වෙළඳපොළේ තිබෙන ලක්ස් (Lux) , ලයිෆ්බොයි (Lifebuoy) ඇතුළු Unilever සමාගමේ නිෂ්පාදිත සබන් වර්ගවල සිරුරට අහිතකර SDBS රසායනික සංයෝග අඩංගු බව සනාථ වී ඇත. එම සමාගමට එරෙහිව පැවති අධිකරණ කටයුත්තකදී අනාවරණය වී ඇති ආකාරයට මුලුතැන්ගේ භාජන සේදීමට පාවිච්චි කරන දියර හෝ සබන් වර්ගවල මෙම SDBS රසායනික සංයෝග 4%ක් පවතින නමුත් […] The post ඇඟ ගැල්වීමට නුසුදුසු සබන් වෙළඳපොළේ, Unilev...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

අද (15) දිනය තුළදී ආසාදිතයින් 704ක් හඳුනාගැනීම නිසා රට තුළ මුලු ආසාදිත සංඛ්‍යාව 17287ක් දක්වා ඉහළ නැග තිබේ. මේ අතර අද දින කොරෝනා රෝගීන් 5 දෙනකු මියයාමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 58 දක්වා වැඩි විය. මේ වනවිට රටපුරා රෝගීන් වාර්තාවන අතර ඒ සියලු දෙනා මිනුවන්ගොඩ කෝවිඩ් පොකුර බලධාරින් විසින් හඳුන්වා දෙන තත්වයක් තිබේ. කෙසේවෙතත් […] The post රට තුළ කොරෝනා මරණ 58 දක්වා ඉහළට – ආසාදිතයන් 704ක...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (13) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 378ක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. <br><br> ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 11,031 දක්වා ඉහළ ගොස් තිබේ.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ඉඩම් විකුණාදැමීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විශ්ව විද්‍යාල ආචාරය්වරුන් මෙන්ම ශිෂ්‍ය ප්‍රජාව චෝදනාකර සිටී. මින් පෙරද ශිෂ්‍ය ශිෂ්‍යාවන් විරෝධය පළකළ මෙම ව්‍යාපෘතිය අවසානයේ කොළඹ විශ්වවිද්‍යාලය විනාශ කිරීමේ තත්වයක් බව පැහැදිලිය. ආණ්ඩුවේ නායකත්වය විසින් කොළඹ වටිනා ඉඩම් සමාගම්වලට විකුණා කොමිස් උූපයාගැනීමේ මෙහෙයුමකට අදාළ බව චෝදනා නගන බොහෝ දෙනාගේ අදහස වී තිබේ.අදාළ ඉල්ක...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩු පක්ෂය ඉදිරි වසර සඳහා අයවැය ඉදිරිපත් කරන අතර, පොදුජන පෙරමුණේ බලය හිමි පළාත්පාලන ආයතන තුනකදී අයවැයෙන් පරාජයට පත්ව තිබේ. ඊයේ(12) අම්පාර නගර සභාව, ජා ඇල ප්‍රාදේශීය සභාව සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන තුනෙහි අයවැය ඳහා කළ ඡන්ද විමසීමෙන් මෙම පරාජය අත්ව තිබේ. අම්පාර නගර සභාව නියෝජනය කරන පොදුජන පෙරමුණු නියෝජනය 9ක්, […] The post පළාත්පාලන ආය.න 3ක අයවැයෙන් ආණ්ඩුව පරාජය වේ! app...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ජයවර්ධනපුර කෝට්ටේ, පොල්දූව පාලම අසළ, පසුගියදා(11) අලුයම අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි පුද්ගලයන් දෙදෙනකු ආරක්ෂක අංශ බෝට්ටුවක ගැටීමෙන් පසුව දියට වැටී මිය ගිය පුද්ගලයාට කොරෝනා ආසාදනය වී ඇතැයි දැනුම් දී එම සිරුර ඥාතීන්ට භාරදීමෙන් වැළකී ඇත. දියවන්නාවේ හමුදාපති නිල නිවස අසළ මසුන් මැරීමට ගිය රාජගිරිය, බුත්ගමුව ප‍්‍රදේශයේ පදිංචි රාජේන්ද්‍රන් රවින්ද්‍ර නමැති 26 හැවිරිදි දෙදරු පියෙකුගේ මලසිරුර […] The...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් මර්දනය කිරීමේ අරමුණින් ආණ්ඩුව විසින් මෙරට ජනගහනයෙන් 20%කට අනිවාර්යයෙන් තබාදිය යුතු බවට පවසන එන්නත තවමත් පර්යේෂන මට්ටමේ පවතින්නක් බව අනාවරණය වේ. මේ බව හෙළිවන්නේ ‘ලංකාසර’ පුවත් වෙබ් අඩවියේ මාධ්‍යවේදී චාමින්ද වාරියගොඩ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ සමග කළ සංවාදයකී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් [R...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා වසංගතය හමුවේ ජනතාව විසින් මුඛ ආවරණ පිළිබඳ දක්වන උනන්දුව තුළ ජාවාරමක් සිදුකිරීමට රජයේ ඖෂධ සංස්ථාව ඉඩ සලසා ඇති බවට ජනතාව චෝදනා කරති. මේ වනවිට රජයේ ඔසුසල්වල අලෙවි කිරීමට තබා ඇති මුඛ ආවරණ  අලෙවි කරන්නේ රු.45ක මුදලට වුවද ඒවා මෑතකදී රු. 5.75කට අලෙවි කළ බවට චෝදනා නැගී ඇත. එසේ එකම මුඛ ආවරණ වර්ගය අධික මුදලකට […] The post රජයේ ඖෂධ නීතිගත සංස්ථාව විසින් මුඛ ආවරණ මිලදී ගැනීමේදී ජාවාරමක්! appeared...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ලොක් ඩවුන් ප්‍රදේශවල ඔත්තු බැලීම සදහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් මෑතක සිට යොදාගනිමින් සිටින නියමුවන් රහිත, අධිබල කැමරා සහිත ඩ්‍රෝන යානා විදික්‍රමයට සමාන ප්‍රංශයේ ඩ්‍රෝන යානා යොදාගැනීමක් ගැන තීන්දුවක් ලබාදෙමින් ප්‍රංශ අධිකරණයක් පවසා ඇත්තේ එය පුද්ගල අයිතීන් උල්ලංඝණය කිරීමක් බවයි. ඒ අනුව ලොක්ඩවුන් නීතිවලට ජනතාව ගරු කරන්නේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා පොලිසිය විසින් ඩ්‍රෝන […] The post ලොක්ඩවු...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc