News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්යවරයා ලෙස 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම මේThe post ජනපති අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි (LIVE) appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දිනවල සිදු වූ ප්රචණ්ඩ ක්රියාවලට සම්බන්ධ තවත් සැකකරුවන් 11 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තබා අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකුThe post අරගලයෙන් ප්රචණ්ඩත්වය වැපිරූ තවත් 11 දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර උසස් පෙළ සමත් වූවන්ගෙන් සරසවි සඳහා අයදුම්පත් භාර ගැනිම සැප්තැම්බර් 05 වන දා සිට සැප්තැම්බර් 23 දා තෙක් සිදු කෙරෙනවා. මෙවර සරසවි සදහා සිසුන් හතලිස් දෙදහස් පන්සිය දහනව දෙනෙකුThe post සරසවි සඳහා අයදුම්පත් භාර ගැනිම සැප්තැම්බර් 05 සිට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් අද පස්වරු 01. ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අයවැය ලේඛණය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. අද (30) රැස්වූ අමාත්ය මණ්ඩලය මෙය අනුමත කර ඇති බවයිThe post අතුරු අයවැයට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය හා අර්ධ රාජ්ය සේවයේ විශ්රාම යෑමේ වයස අවුරුදු 60 වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතුරු අයවැය ඉදිරිපත් කරමින් පවසයි. අද (30) පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා, මුදල් අමාත්යවරයා වශයෙන් අතුරු අයවැයThe post රාජ්ය හා අර්ධ රාජ්ය සේවයේ විශ්රාම යෑමේ වයස අවුරුදු 60යි appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"නීතිරීති සංශෝධනය කරන්න ඕනේ. ධානාත්මක හා සෘණාමක ප්රතිචාර තියෙන්න පුලුවන් මේකට. කොහොම වුනත් මේකෙන් අදහස් කරන්නේ පාසල් ළමයි සේවයට යොදවන්න කියන එක නෙමෙයි. පාසලෙන් අයින් වෙලා මේ මහපොලොවේ පය ගහනකොට, මෙකෙන් වැඩ ලෝකය මොකද්ද කියලා ඔවුන්ට අවබෝධ කර ගන්න පුලුවන්."

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ වසරේ ඉදිරි මාස හතර සඳහා රජයේ වියදම් ඉහළ නැංවීමේ අතුරු අයවැය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.<br><br>ඒ සඳහා වන විසර්ජන සංශෝධන පනත් කෙටුම්පතට අද පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 01 සිට ක්රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ අරගලකරුවන් කොළඹ ජනාධිපති මන්දිරයට කඩා වැදී මාස දෙකකට පසු, ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ ද එවැනිම දර්ශන දැකගත හැකියි. ඉරාකයේ ෂියා මුස්ලිම් පූජක මොක්තාඩා අල්-සදර් විසින් දේශපාලනයෙන් ඉවත් වන ලෙසThe post ගෝල්ෆේස් අරගලය කොපිකළ ඉරාක විරෝධතාකරුවන් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අන්තර්කාලීන අයවැය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි මාස 3 ක පමණ කාලය තුළ දරුවන්ගේ පෝෂණය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන ලෙස සෞඛ්ය අංශ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිනවා. දරුවන්ට නිසි පෝෂණයක් ලැබෙන ආකාරයෙන් ආහාර ලබාදීම ඉතා වැදගත් වන බවThe post ඉදිරි මාස තුනේදී දරුවන්ගේ පෝෂණය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර විශ්වවිද්යාල සඳහා අයදුම්පත් යොමුකිරීම මාර්ගගත ක්රමය ඔස්සේ (Online) සිදුකළ යුතු බව විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.<br><br>ඒ සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය බව ඔහු පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගණේමුල්ල පොලිස් වසමේ, හොරගොල්ල ප්රදේශයේ දී තියුණු ආයුධයකින් ගෙල කපා තරුණයෙක්ව ඝාතනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත මහතාට එරෙහිව දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට "ශ්රී ලංකාවට ණය දී ඇති සියලු රටවල්" එකතුවීම වැදගත් බව ජපානය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් හටගෙන ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට දිවයින පුරා සිදුකරන ලද ඉන්ධන වැටලීම්වළදී නීතිවිරෝධීව රැස්කරගෙන සිටි පෙට්රල් ලීටර් 63,812ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2012 වසරේ සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නීත්යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවලට යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු වෙළෙඳ අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ඇතුලු තිදෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්ර භාර දීම සිදු කෙරුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විද්යුත් ත්රිරෝද නිෂ්පාදනය සඳහා මෙරට සමාගම් කිහිපයක් මුලපුරා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකා ඩොලර් බිලියන 1.1 වටිනාකමින් යුතු අවි ආයුධ තොගයක් තායිවානයට අලෙවි කිරීම සදහා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා තිබෙනවා. මිසයිල හා නෞකා විනාශ කිරීමට යොදාගන්නා අවි මෙලෙසThe post තායිවානයට අවි ආයුධ තොගයක් අලෙවි කිරීමට බයිඩන් අනුමැතිය ඉල්ලයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංචාරක විසා මත මැලේසියාවට යාමෙන් පසු රැකියා විසා ලබා දෙන බවට මුදල් වංචා කළ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනිම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරනවා. ශ්රී ලාංකික පුද්ගලයින් සංචාරක වීසා මතThe post මැලේසියානු වීසා ජාවාරමක් ගැන CID විමර්ශන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මැයි 9 වනදා කඩුවෙලදී බස් රථයකට පහරදී ගිනි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කඩුවෙල පොලිසිය විසින් කඩුවෙල නගරයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් වයස අවුරුදුThe post කඩුවෙලදී බස් රථයකට ගිනි තැබූ 4දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මුහුදු සීමාවේදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සෙනසුරාදා අත්අඩංගුවට ගත් යාත්රාවක් සහ ධීවරයින් 6 දෙනෙකු වහා නිදහස් කරන ලෙස බලකරමින් ඊයේ (29) දියත් කළ එක්දින වැඩවර්ජනයක කොටසක් ලෙසThe post ශ්රී ලංකා මුහුදු සීමාවේ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් තමිල්නාඩු ධීවරයින් වර්ජනයක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පසුගිය මැයි මස 10 වනදා කොල්ලුපිටියේදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන්ටThe post SDIG දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රටින් පලා යාමට උත්සාහ කළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්ය කොට්ඨාශය සඳහන් කළේ, රටින් පලායාමේ අරමුණින් වලයිතෝට්ටම් වෙරළ තීරයේ ගැවසෙමින් සිටි පුද්ගලයින් 14The post බෝට්ටුවෙන් රට පනින්න ගිය තවත් 52 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකුට මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දීම සිදු වුණා. 2012 වසරේ දී සතොස ආයතනය සේවකයින් පිරිසක් නීත්යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමෙන්The post ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට අධි චෝදනා භාර දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගියදා පාකිස්තානයට බලපෑ ගංවතුරෙන් සිදුව ඇති හානිය ඇමෙරිකා ඩොලර් බිලියන 10කට අධික බව පාකිස්තාන රජය නිවේදනය කරනවා. ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 1,136 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර මිලියන 33කට අධික පිරිසක්The post පාකිස්තානයට බලපෑ ගංවතුරෙන් සිදුව ඇති හානිය ඇ.ඩො. බිලියන 10කට අධිකයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිදන් හෑරිමට උපයෝගී කරගත් රුපියල් ලක්ෂ තිහක් වටිනා ජෙනරේටර් තුනක් ඇතුළු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනිමට වන ජීවී නිලධාරීන් සමත් වුණා. පොළොන්නරුව ගිරිතලේ මින්නේරිය රක්ෂිතයේ දිය බෙදුම පේක්කුලම ප්රදේශයේ පුරා විද්යාThe post නිදන් හෑරිමට යොදා ගත් භාණ්ඩ තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ ජනප්රිය නළුවෙකු සහ නිෂ්පාදකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc