News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වසර 3කට පසු කොලොම්බියාව හා වෙනිසියුලාව නැවත වරක් රාජ්ය තාන්ත්රික සබඳතා ආරම්භ කර තිබෙනවා. රාජ්ය තාන්ත්රික සබඳතා යළි ආරම්භ කිරීමේ පියවරක් ලෙස වෙනිසියුලාවේ නව කොලොම්බියානු තානාපති ආමන්ඩෝ බෙනඩිට්ටි කැරකස් අගනුවටThe post වසර 3කට පසු කොලොම්බියාව හා වෙනිසියුලාව නැවත වරක් රාජ්ය තාන්ත්රික සබඳතා අරඹයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර, මැණික්හින්න ප්රදේශයේ නිවසක් තුළ නිධන් හෑරූ පස්දෙනෙක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ ටෙක්සාස් හි සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මෙම විසර්ජන පනත සංශෝධනය කිරීමෙන් අමාත්යංශ වියදම් රුපියල් බිලියන 929.4 කින් සහ රජයේ ණය ගැනීම් සීමාව තවත් බිලියන 892කින් ඉහළට යනු ඇත. සමස්ත අමාත්යාංශ වියදම් වෙන් කිරීම් වලින් සියයට 73 ක් අමාත්යාංශ 6ක් අතරේ වෙන් කිරීමට යෝජනා කර ඇති අතර ඉතිරි අමාත්යාංශ 23 සඳහාම වෙන්වන්නේ සියයට 27 කි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගතවූ දිනයේ නව කොවිඩ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නියෝජ්ය කථානායකවරයාගේ මුලිකත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයිස් මත්ද්රව්ය ග්රෑම් පනස් එකයි මිලි ග්රැම් පනහක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම පේසාලේ ප්රදේශයේ නිවසක මත්ද්රව්ය ජාවාරම් සිදුකරන බවට පේසාලේ පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.The post අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි දින කිහිපය තුළ ඌව, නැගෙනහිර, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහThe post ඉදිරි දින කිහිපයේ දී පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රීවරුන් තිදෙනෙකුගේ නිවාසවලට පහරදීම හා අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමාත්යවරුන් වන බන්දුල ගුණවර්ධන, ප්රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ යන මහත්වරුන් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගල්ගමුව පොලිස් වසමේ මැදගම වැවේ දියනෑමට ගිය පාසල් සිසුවියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලක්ෂ 16ක් පමණ වු රටේ රාජ්ය සේවයේ නිරතවුවන්ගෙන් දස ලක්ෂයක් පමණ කිසිදු ඵලදායී සේවාවක් සිදුනොකරන බව අමාත්ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (29) සිට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දිස්ත්රික් නායකයින් කොළඹට කැඳවීමට තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණයකට අනුව අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවන තරගයේ දී පාකිස්තාන කණ්ඩායම පරදවා කඩුළු 5ක තියුණු ජයක් හිමි කරගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි දින කිහිපය තුළ ඌව, නැගෙනහිර, උතුරුමැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතී.<br><br>කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රට රැකියාවලට ගොස් සිටියදී වද හිංසාවලට ලක්වන ශ්රී ලාංකික කාන්තාවන් ගැන අපි අහන්නේ අද ඊයේ සිට නෙවෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තවත් කෙරෝනා ආසාදිතයින් 56 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව එම පොකුරෙන් මෙතෙක් වාර්තාවී ඇති ආසදිතයින් සංඛ්යාව 669749 ක්.The post අද කොරෝනා ආසාදිතයින් 56 දෙනෙකු වාර්තා වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ රුපියල් දෙකෝටි තිස්තුන් ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ තොගයක් සමග ශ්රී ලාංකික ව්යාපාරික කාන්තාවක කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගැණුනා. කටුනායක ගුවන්තොටුපොල පැමිණීමේThe post ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2021 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ කලා විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගෙන ඇත්තේ බදුල්ල කෙන්දගොල්ල මහා විද්යාලයේ ඉගෙනුම ලැබු ඉෂාර ලක්මාල් හීන්කෙන්ද සිසුවාය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර ආසියානු කුසලාන 20යි 20 ක්රිකට් තරගාවලියේ පළමු තරගයේ දී ශ්රී ලංකා පිතිකරුවන්ගේ අතිශය දුර්වල පිතිකරණය හේතුවෙන්   දරුණු පරාජයක් අත්විඳීමට ශ්රී ලංකාවට සිදුවිය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර ජාතික වොලිබෝල් ශූරතාවලියේ පිරිමි සහ කාන්තා ඉසව් දෙකෙහිම ශූරතාවය දීනා ගැනීමට ශ්රී ලංකා ගුවන් හමුදාව සමත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී වාමාංශික පක්ෂ සමග ඒකාබද්ධව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙස් විදෙස් ගෞරවාදරයට පාත්ර වූ කැමරා ශිල්පියෙකු වන ඩොනල් කරුණාරත්නයන් අභාවප්රාප්ත වුණා. ඩොනල් කරුණාරත්නයන් චිත්රපට 75කට ආසන්න සංඛ්යාවක කැමරා අධ්යක්ෂණයෙන් දායක වී තිබෙනවා. අහසින් පොළවට, ගග අද්දර,කරුමක්කාරයෝ, යහලු යෙහෙලි, මලටThe post කැමරා ශිල්පී ඩොනල් කරුණාරත්න අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිතයි. හෙට පස්වරු 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්වෙන බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරනවා. රටේThe post ජනපති හෙට පොහොට්ටු නායකයින් කොළඹට කැඳවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2021 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වලින් ප්රතිඵල ලබාගත හැකියි. මෙවර ප්රතිඵල වලට අනුව එක්ලක්ෂThe post උසස් පෙළ ප්රතිඵල නිකුත් වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආජන්ටිනා උප ජනාධිපතිවරයාගේ නිවස අසල පැවැත්වෙන උද්ගෝෂණ ක්රියාදාමයන් ප්රචණ්ඩකාරී වී තිබෙන බවට වාර්තා වනවා ආජන්ටිනා උප ජනාධිපති ක්රිස්ටිනා ෆර්නැන්ඩස් හට දූෂණ චෝදනා එල්ල වී තිබෙන අතර ඇයට එරෙහිව අධිකරණ ක්රියාදාමයක්The post ආජන්ටිනා උප ජනාධිපතිවරයාගේ නිවස අසල උද්ඝෝෂණ ප්රචණ්ඩ වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික වටිනාකමකින් යුත් කොකේන්, ඈෂ්, කුෂ් මත්ද්රව්ය තොගයක් පෑලියගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් ලක්ෂ 30 ක මුදලක් අල්ලස් ලෙස පොලිස් නිලධාරීන්ට ලබාදීමට ඔවුන් උත්සාහ කරThe post අධික වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගයක් පෑලියගොඩ දී අත්අඩංගුවට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න මහතා අභාවප්රාප්ත වී ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරුපැදිකරුවන් හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc