News Search:
Narrowed By (Click to remove): > [time] > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මැයි 30 වනදා සිට අද (05) වනවිට දිවයිනේ විවිධ ප්රදේශවලදී වෙඩිතැබීම් 21ක් සිදුවී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම්කරන්නැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රධාන විපක්ෂයට යෝජනා කළා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ විපක්ෂThe post ජනපතිගෙන් විපක්ෂයට යෝජනාවක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

22 වන පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දීමට කාන්තා මල්ලවපොර තරග ඉසව්වට එක්වූ නෙත්මි අහින්සා පෝරුතොටගේ අද (05) සමත්වූවාය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්රමණයවීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 13 දෙනෙක් තලෛමන්නාරමේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතාට ඇප නියම කිරීම පිළිබඳ නියෝගය ලබන 8 වනදා ප්රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද (05) නියෝග කළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන සඳුදා මධ්යම රාත්රියේ සිට ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කට වඩා වැඩි මුදලකින් අඩු විය හැකි බවටයිThe post ලබන සඳුදා මධ්යම රාත්රියේ සිට ලිට්රෝ ගෑස් මිල අඩු කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් සහ ප්රධාන විධායක නිලධාරී ලෙස පී. ඒ. ජයකාන්ත මහතා පත්කර තිබෙනවා. අදාළ පත්වීම ලැබෙන විට ඔහු සිවිල් ගුවන්සේවා අධිකාරියේ අතිරේක අධ්යක්ෂ ජනරාල්The post සිවිල් ගුවන්සේවා අධිකාරියට නව සභාපතිවරයෙක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තවත් කොරෝනා ආසාදිතයින් 181 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.The post තවත් කොරෝනා ආසාදිතයින් 181 දෙනෙකු හඳුනා ගැනේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සුනඛයෙකු දඩයම් කිරීම සදහා පැමිණි කදුකර කොටියෙකු නිවසක වහලය මතින් කාඹරයකට  වැටී කොටුවී සිටියදී අල්ලාගෙන තිබෙනවා. පැය 16 ක කාලයක් මෙම නිවසේ කොටුවී සිටි කදුකර කොටියා නිර්වින්දය කර අල්ලාගෙන තිබෙනවා.The post සුනඛයෙකු දඩයම් කිරීමට පැමිණි කඳුකර කොටියෙකු අල්ලා ගැනේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කලින් සැලසුම් කළ පද්ධති අලුත්වැඩියාවක් හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුල ජාතික ඉන්ධන බලපත්රය සඳහා නව අයදුම්කරුවන්ට අයදුම් කළ නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචනThe post නව QR කේත නිකුත් කිරීම පැය 48 කට අත්හිටුවයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගල්කිස්ස මහෙස්ත්රාත් අධිකරණයේ නඩුවක් විභාගවන අතරතුර විත්ති කූඩුවේ සිටි පුද්ගලයෙක් ඉලක්ක කර ඊයේ (04) දහවල් වෙඩි තැබීමක් සිදුවුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උඩරට දුම්රිය මාර්ගයේ නාය යාම් හේතුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර සීඝ්රගාමී දුම්රිය අවලංගු කර තිබෙනවා.The post නායයාම් හේතුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අවලංගු කෙරේ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මුල් පෙළ පිතිකාරිනියන් කඩුළු පුජා කිරීම පරාජයට බොහෝ හේතු වූ බව ශ්රී ලංකා කාන්ත ක්රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු BBCයට පැවසුවාය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉකුත් ජූලි මස 09 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයයේ තිබී සොයාගෙන කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට බාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල අධිකරණයට බාරදෙන තෙක් සිදුවූ සමස්ත ක්රියාවලියම විනය විරෝධී ක්රියාවලියක් බව පොලිස් විශේෂ  විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එස්. වික්රමසිංහ මහතා අද (05) කොටුව මහෙස්ත්රාත් අධිකරණයට  දැනුම් දුන්නේය. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර ලෝක කනිෂ්ඨ මලල ක්රීඩා උළෙලෙට සහභාගීවීමට ශ්රී ලංකාවේ පසිදු මල්ෂාන් සිසුවා සමත්වී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

2007 සිට ඔහු එම ප්රදේශයේ නිපදවෙන හින්දි භාෂා චිත්රපටවල ගම්මුලාදෑනියෙකු, දුෂ්ටයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු වැනි කුඩා චරිතවලට රඟපෑම, දෙබස් කීම, ගීතවලට නැටීම වැනි රැකියාවන්හි යෙදී ඇත. ඉන් 'තක්රව්' නම් එක් චිත්රපටයක් YouTube හරහා මිලියන 7.6 වරක් නරඹා ඇත. චිත්රපටයේ කුඩා කොටස් අඩංගු කෙටි වීඩියෝ තවත් මිලියන ගණනක් නැරඹුම් ලබා ඇත.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන්කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. දැන් අපට ඇත්තේ ආර්ථික අරගලය ජය ගැනීම බව කරුණු සහිතව පෙන්වා දුන් වික්රමසිංහ මහතාඅරගල භූමියේThe post අරගලකරුවන් සමඟ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට සූදානම් – ජනපති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර ඇසළ මංගල්යයේ දෙවන කුඹල් පෙරහැර නැරඹීමට ගොස් අතුරුදන් වූ නව හැවිරිදි පිරිමි දරුවා මහරගම පොලීසිය මගින් අද දෙමව්පියන්ට භාරදුන්නා. නාදුනන පුද්ගලයෙකු විසින් පැහැරගෙන යමින් සිටියදී මෙම දරුවා දුම්රිය මගීන්ගේThe post නුවර පෙරහැර නැරඹීමට ගොස් අතුරුදන් වූ දරුවා හමු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අනවසරයෙන් ඕස්ට්රේලියාවට සංක්රමණය වීමට උත්සාහ කිරීමේ දී ඕස්ට්රේලියා දේශසීමා බලකායේ අත්අඩංගුවට පත් ශ්රී ලාංකිකයින් 46 දෙනෙකු යළි දිවයිනට රැගෙන එනු ලැබුවා. නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්රේලියාවට සංක්රමණයවීමට උත්සාහ කිරීමේ දීThe post ඕස්ට්රේලියා දේශසීමාවේදී අත්අඩංගුවට පත් ශ්රී ලාංකිකයින් 46 දෙනා යළි දිවයිනට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි පැය 48 තුළ ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේතයට ලියාපදිංචිවීමට අවස්ථාව නොලැබෙන බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් සහ ප්රධාන විධායක නිලධාරී ලෙස පී. ඒ. ජයකාන්ත මහතා පත්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (05) රාත්රී 8.30ට කොළඹ කොටුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතව තිබූ දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්ව නිවේදනය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අනවසරයෙන් ඕස්ට්රේලියාවට සංක්රමණයවීමට උත්සාහ කළ 46දෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පෞද්ගලික බස්රථහිමියන් අද (05) උදෑසන සිට ආරම්භ කර තිබූ වර්ජනය මේ වනවිට අවසන් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට ගොස් සිටියදී කණ්ඩායමෙන් ඉවත්ව ගොස් සිටි දෙදෙනෙක් නැවත සොයාගත් බව එරට මාධ්ය වාර්තා කරයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

පොදු රාජ්ය මණ්ඩල මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් යුපුන් අබේකෝන් BBCය සමඟ සංවාදයකට එක්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් නිලධාරීන්ට සහ යුද හමුදා සාමාජිකයින් 26 දෙනෙකුට පහරදී තුවාල සිදුකිරීම, රජයේ දේපළවලට හානිකිරීම, යුද හමුදා ගිනිඅවි 02ක් කොල්ලකෑම ආදී සිද්ධි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හඳුනාගත් සැකකරුවන්ගේ අන්යතාවය හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනී හිරුණිකා ප්රේමචන්ද්ර ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන මෙන් පොලීසිය විසින් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කතරගම ඇසළ උත්සවය සඳහා උතුරු නැගෙනහිර සිට පාද යාත්රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ආරක්ෂාව හා ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් සැපයීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 2.04ක මුදලක් වෙන්The post පාද යාත්රාවෙන් කතරගමට පැමිණෙන බැතිමතුන්ට ජනපති උපදෙසින් පහසුකම් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc