News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ජනපති හමුවෙයි. කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂයත් පූජ්ය අතුරලියේ රතන හිමි ඇතුළු කණ්ඩායමත් ජනපති හමු වීThe post දෙමළ ජාතික සන්ධානය (TNA) – වෙල්ගම – රතන හිමි ජනපති හමුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර ශ්රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර නැරඹීමට පැමිණෙන අයට ලබන 7දා සිට සාමාන්ය දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය සේවා කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. දුම්රිය කාලසටහන :  The post මහනුවර ඇසල පෙරහැර මංගල්යය නැරඹීමට එන අයට විශේෂ දුම්රිය සේවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාම්බෝජයේ නොම් පෙන් හි පැවැත්වීමට නියමිත 29 වැනි ආසියාන් කලාපීය සංසදයේ අමාත්යවරුන්ගේ රැස්වීමට සමගාමීව විදේශ අමාත්ය අලි සබ්රි තුර්කි විදේශ අමාත්ය මෙව්ලූට් කැවුසොග්ලු හමුවුණා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තුර්කි විදේශThe post ඇමති අලි සබ්රි තුර්කි විදේශ ඇමති හමුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මීට ටික වේලාවකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණ නියෝගයක් කඩකරමින් විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.The post ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මැයි 9 වනදා ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනවලට අදාළ ප්රගතිය ලබන 24 වනදා වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවThe post මැයි 9 ගෝඨාගෝගමට පහරදීමේ සිද්ධියේ විමර්ශනවල ප්රගති වාර්තාවක් අධිකරණය ඉල්ලයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානයේ බලුකිස්තාන් ප්රාන්තයේ දී හෙලිකොප්ටර් යානයක් වෙඩි තබා බිම දැමීමට තමන් සමත් වූ බව බෙදුම්වාදී සටන්කාමී සංවිධානයක් ප්රකාශ කරනවා. මෙම ප්රහාරයෙන් යානයේ ගමන් කළ පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතිThe post පාකිස්තානයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාලු මුවදොර අරගලකරුවන්ට තවමත් ඔවුන් විසින් අල්ලාගෙන සිටින විරෝධතා ප්රදේශවලින් ඉවත්වීමට සිකුරාදා (5) සවස 5 දක්වා කාලය ලබා දී ඇති බව කොටුව පොලිසිය විසින් දැනුවත් කර ඇති බව පොලිස් මාධ්යThe post ගාලු මුවදොර අරගලකරුවන්ට ඉවත්වීමට පොලිසිය සිකුරාදා දක්වා කල් දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් යෝජනා කරන ලද සර්ව පාක්ෂික ආණ්ඩුවකට තමන් එක් නොවන බවත් හෝ ඊට සහාය නොදක්වන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මාධ්යThe post සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්රකාශයට පත් කර තිබෙනවා. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය විජේදාස රාජපක්ෂ මහතාගේ නියමිය පරිදියි  22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා The post 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන තවදුරටත් සිදුකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නා. ඒ මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදීයි. එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේThe post එක්ස්ප්රස් පර්ල් විමර්ශන තවදුරටත් සිදුකරන බව නීතිපති කොළඹ මහාධිකරණයට දන්වයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (04) පෙරවරු 08.30 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්රික්ක 12 කට තද වැසි සහ තද සුළං පිළිබඳ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින්  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිරිතදිග මෝසම් සක්රීය වීම හේතුවෙන්The post දිස්ත්රික්ක 9කට අධික වර්ෂාව පිළිබඳ අධි අවදානම් නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

19 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ කළ ආරාධනය විපක්ෂ නායක සජිත් ප්රේමදාස පිළිගෙන තිබෙනවා. පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා ක්රමය යළි හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගිThe post ජනපතිගේ ආරාධනය විපක්ෂ නායකවරයා පිළිගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අල්කයිඩා සංවිධානයේ නායක අයිමාන් අල් සවාහිරි ඝාතනයෙන් පසු ඇමෙරිකානුවන්ට ප්රතිප්රහාරයක් එල්ලවීමේ දැඩි අවදානමක් ඇති බවට ඇමෙරිකා එක්සත් ජනපදය සිය පුරවැසයන් වෙත දැනුම් දී තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිය නිවසේ බැල්කනියේThe post ඇමෙරිකානුවන්ට ප්රතිප්රහාරයක් එල්ලවීමේ දැඩි අවදානමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොල්දූව මංසන්ධියේ විරෝධතා අතරතුර පොලිස් ත්රී රෝද රථයකින් අතුරුදන් වූ කඳුළු ගෑස් උණ්ඩවලින් තවත් දෙකක් සොයා ගෙන තිබෙනවා. පසුගිය ජුලි 13 වනදා බත්තරමුල්ල පොල් දූව හන්දියේ පැවති විරෝධතා අතරතුරයි පොලිස්The post පොල්දූවෙන් අතුරුදන් වූ කඳුළු ගෑස් උණ්ඩවලින් තවත් දෙකක් සොයා ගැනේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකානු කොංග්රසයේ කතානායිකා නැන්සි පෙලොසි චීනයේ දැඩි විරෝධතාව නොතකා, චීන තායිවාන ප්රදේශයේ සංචාරය කිරීම චීනය තරයේ හෙළාදකී. චීන විදේශ අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී. චීනයේ විරෝධතාව නොතකාThe post තම විරෝධතාව නොතකා නැන්සි පෙලෝසි චීන තායිවාන ප්රදේශයේ සංචාරය කිරීම චීනය තරයේ හෙළාදකී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්රීයවීමක් සමග බස්නාහිර සහ දකුණු මුහුදු ප්රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත්පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත්විටින්The post නිරිතදිග මෝසම සක්රීයයි – තවදුරටත් වැසි සහ සුළං appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

09 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය අද පෙරවරු 10.30 ට උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (03) පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරමින් ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීමටThe post 09 පාර්ලිමේන්තු සැසිය අරඹමින් ජනපති රනිල්ගේ රාජාසන කථාව අද appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc