Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-May (43)
Narrow by Category
- Sinhala (43)
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් හෙට (07) දිනයේ උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (06) නිකුත් කර තිබේ. එම නිවේදනයේ […]The post හෙට කාලගුණය – රට පුරා ජනතාවට අවදානම් නිවේදනයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්යක්ෂ බෙන් මෙලර් (Ben Mellor) සහ ජාතික ජන […]The post එක්සත් රාජධානියේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්යක්ෂවරයා සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- හචිකෝ: ලොව වඩාත්ම ළෙන්ගතු සුනඛයාට අවුරුදු 100ක් සපිරෙයි (Category: Sinhala)
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම T20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද (6) සමත් […]The post කාන්තා ක්රිකට් පිල T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම ට ඉතිහාසගත ජයක් (Category: Sinhala)
- ආසියානු කාන්තා ක්රිකට් රන් පදක්කම ඉන්දියාවට (Category: Sinhala)
- චමරිගේ නොදැවුණු ඉනිමෙන් ශ්රී ලංකාවට සුපිරි ජයක් (Category: Sinhala)
- ඉන්දීය කාන්තා ක්රිකට් කණ්ඩායම දිවයිනට (Category: Sinhala)
ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඔහුව ඉවත් කිරීම වළක්වාලමින් තමන් ඇතුළු පිරිසකට එරෙහිව […]The post ෆොන්සේක-සජිත් ගැටුම – ෆොන්සේකාට එරෙහිව සජිත්ගෙන් පෙත්සමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් ඇතුලු තුන් දෙනෙකුයි මෙම පෙත්සම ගොණු කර තිබෙන්නේ. පෙත්සම්කරුවන් පවසන්නේ යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්යවරයාට අසීමිත බලයක් ලබාදී ඇති බවයි. මේ නිසා ඔහුට අත්තනෝමතික ලෙස විදුලිගාස්තු [̷...
උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ලේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන් 22 ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම මහේස්ත්රාත්වරයා තරයේ ප්රතික්ෂේප කළාThe post අත්අඩංගුවට ගත් උපාධිධාරීන් 22නාට ඇප appeared first on ITN News.
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද ශ්රී ලංකා නිදහස් පක්ෂ මූල්සථානයට පැමිණියා. ඩාලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂයට වසර 5කට පසුව පැමිණි බවයි ඇය මාධ්ය හමුවේ ප්රකාශ කළේ. අමාත්ය මහින්ද අමරවීර / පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුලු පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකු එම අවස්ථාවට සහභාගී වුණා. The post වසර 5කට පසු චන්ද්රිකා ගිය තැන appeared first on ITN News...
බ්රිතාන්යයේ විදේශ, පොදු රාජ්ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්යක්ෂ බෙන් මෙලර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්රධාන කාර්යාලයේදී අද (6) පස්වරුවේ පැවත්වී තිබෙනවා මෙම හමුව සඳහා බි්රතාන්යයේ විදේශ, පොදු රාජ්ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්රී ලංකා ප්රධානී හුමයිරා හාෂියා මහත්මිය සහ ශ්රී […]The post බ්රිතාන්යයේ ඉන්දු පැසි...
- ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා සහ මිලින්ද මොරගොඩ අතර හමුවක් (Category: Sinhala)
- බැසිල් සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක් (Category: Sinhala)
- ප්රධාන බාලදක්ෂ පදවිය ජනපතිට (Category: Sinhala)
- චීනයට සලකන හැටි අගමැති කියයි (Category: Sinhala)
හොරණ දී ව්යාපාරිකයෙකුට වෙඩි තැබූ සැකකරු ළග තිබි ටී 56 ගිණිඅවියක් ඇතුලු උපකරණ කිහිපයක් කළුතර අපරාධ කොට්ඨාශය සොයා ගෙන තිබෙනවා. රටින් පළා යාමට උත්සහ කළ සැකකරු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් අතර ඔහු හොරණ මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. හොරණ ප්රදේශයේ දී ව්යාපාරිකයෙකු නිවසේ ඉදිරිපිට ඔහුගේ මෝටර් රථය නතර කර තිබියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් […]The post හොරණ වෙඩි තැබීමේ සිද්ධ...
- පොලිස් වෙඩි පහරකින් සැකකරුවෙක් මරුට (Category: Sinhala)
- හොරණ ව්යාපාරිකයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- අහුන්ගල්ල වෙඩි තැබීමේ සිද්ධියේ ප්රධාන සැකකරු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට (Category: Sinhala)
- තල්ගහවිල දී වෙඩි ප්‍රහාරයට ලක් වූ දෙදෙනාම ජීවිතක්ෂයට (Category: Sinhala)
ප්රමිතියෙන් තොර ඖෂධ සම්බන්ධ නඩුවේ 11 වන සැකකරුට ඇප ලබාදීමට මාලිගාකන්ද මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම මහත්මිය අද නියෝග කළා. අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයේදී අද කැදවූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දුන් අතර හිටපු අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සෙසු විත්තිකරුවන් ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්රාත්වරිය එහිදී නියෝග කළා. නඩුව කැදවූ අවස්ථාවේදී […]The post කෙහෙළිය 20 ...
- කෙහෙළියගේ නඩුවෙන් සැඟවුණු දේවල් එළියට (Category: Sinhala)
- කෙහෙළියගේ පෙත්සමේ නියෝගය ලබන හත්වනදා (Category: Sinhala)
- දිනේෂ් ෂාෆ්ටගේ මරණයට හේතුව සොයන්න පරික්ෂණ මණ්ඩලයක් (Category: Sinhala)
- ඖෂධ මිල පිළිබඳ ත්‍රෛමාසික සමාලෝචනයක් (Category: Sinhala)
රණවිරු සැමරුම් මාසය ප්රකාශයට පත් කරමින් ප්රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පැළඳවීම අද (06) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මහතා විසින් රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබුවා දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයේදී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් […]The post ජාතික රණ...
- සුදු සැරයටි දින කොඩිය ජනාධිපති ලේකම්ට පළඳවයි (Category: Sinhala)
- සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය සහ පොපි මල් සැමරුම ජනපති ප්රධානත්වයෙන් (Category: Sinhala)
- ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ජනපතිගේ වැඩපිළිවෙල (Category: Sinhala)
- මාගම්පුර රණවිරු හඬ සංවිධානයෙන් චෝදනාවක් (Category: Sinhala)
ජාත්යන්තර කර්මාන්ත ප්රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ (BMICH) දී පැවැත්වෙන බවත් එහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරෙන බවත් කර්මාන්ත සහ සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා පවසනවා. තිරසාර හරිත කර්මාන්ත සංස්කෘතියක් ප්රවර්ධනය උදෙසා පළමු ජාත්යන්තර සමුළුව සහ “Industry Green Awards” […]...
- ජාතික කර්මාන්ත ප්රදර්ශනය සහ සම්මාන උළෙල ජුනි 22 සිට 25 වනදා දක්වා (Category: Sinhala)
- ‘Industry EXPO 2024’ ජූනි 19 ඇරඹේ (Category: Sinhala)
- IMF නියෝජිතයින් සමඟ සාකච්ඡා අරඹයි (Category: Sinhala)
- ජාත්යන්තර සමුළු දෙකක් ඇමතීමට ජනපති උගන්ඩාවට (Category: Sinhala)
වී වගාවට බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) යෙදීම පසුගිය කන්න කිහිපය තුළ ප්රමාණාත්මකව අවම වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. විශේෂයෙන් වී කරල ශක්තිමත්වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණවීම සඳහා MOP පොහොර භාවිතා කිරීම අනිවාර්ය බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ නමුත් පසුගිය මහ කන්නයේ දී MOP පොහොර භාවිතය අඩුවී තිබෙන බවද සඳහන්. හෙක්ටයාර් ලක්ෂ […]The post මුදල් ගොවි ගිණුම්ගත කිර...
- කාබනික පොහොර භාවිතා කරන වී ගොවීන්ට රුපියල් 20,000ක පොහොර සහනාධාරයක් (Category: Sinhala)
- පොහොර වෙනුවට මුදල් (Category: Sinhala)
- ලංකා පොහොර සමාගම බණ්ඩි පොහොර සහ මඩ පොහොර මිශ්‍රණ දෙකක් අලුතින් හඳුන්වා දෙයි (Category: Sinhala)
- අද සිට ගොවීන්ට පොහොර සහනාධාර වවුචර්පත් (Category: Sinhala)
විභාගයට ආශිර්වාද ලබාගැනීම සඳහා බළන්ගොඩ මාරතැන්න ප්රදේශයේ පිහිටි දේවාලයක් වෙත ගිය බළන්ගොඩ ප්රදේශයේ පාසල් ශිෂ්යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට පුවතක් වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ අද දිනයේ සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් ශිෂ්යයෙක් එහිදී ක්ලාන්ත වී ඇදවැටුණු දරුවා මාරතැන්න වතු රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් පාසල් සිසුවා මියගොස් ඇති […]The post ආශිර්වාද ගන්න ගිය සිසුවා...
- අලියෙකු පහරදී පනාමුරේ පාසල් සිසුවෙකු මරුට (Category: Sinhala)
- තොඩුවාව මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු මරුට (Category: Sinhala)
- මෝටර් රථයක සිරවී 17 හැවිරිදි සිසුවා දිවියෙන් සමුගනී (Category: Sinhala)
- ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් ළමුන් 12ක් මරුට (Category: Sinhala)
කටුනායක ගුවන්තොටුපොලේදී ඔන් එරයිවල් වීසා නිකුත් නොකිරීමක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් දැක්වීමක් සිදුකළ නීතීඥ සඳරු කුමාරසිංහ මහතා ගුවන්තොටුපොල පොලිසියට කැදවා තිබුණා ඔහු නීතීඥවරුන් පිරිසක් ද සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ තිබු අතර ප්රකාශ ලබා දීමෙන් පැයයි විනාඩි 40 කට පසු ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා. එහිදී අදහස් දැක්වූ සඳරු කුමාරසිංහ මහතා . එදා […]The post වීසා සිද්ධියට කෑ...
- “මම අතයට ගනුදෙනු කළේ නෑ” – ඇමති හරීන් (Category: Sinhala)
- Video: "මම මමමයි, මම මේ විධියටයි මැරෙන්නේ" (Category: Video)
- Video: මම පඹයෙක් ද? මම රූකඩයක් ද? (Category: Video)
- Video: "මම කාගෙත් ජනපති" (Category: Video)
ශ්රී ලංකාවේ ඇමරිකානු තනාපතිනී ජූලි චංග් ශ්රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන මූලික සංචිතයේ ක්රීඩකයින් හමු වුණා. කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දී මෙම හමුව සිදුව තිබුණා. ඇය සිය නිළ x ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ ශ්රී ලංකා ක්රීඩකයින්ගේ දක්ෂතා එක්සත් ජනපදය පුරා සිටින ක්රිකට් ලෝලීන් විශ්මයට පත් කරනු නිසැක බවයි .The post 20 යි 20 ලෝක කුසලානයට යන මෙරට ක්රීඩකයන් ජූලි චංග් හමුවෙයි appeared f...
- බංග්ලාදේශයේදී චරිත්ට නායකත්ව වරම් (Category: Sinhala)
- ශ්රී ලංකා ක්රිකට් නිලවරණය පැවැත්වීමට කමිටුවක් (Category: Sinhala)
- ශ්රී ලංකා ක්රිකට් නිලවරණය හෙට (Category: Sinhala)
- ක්රිකට් නිලවරණය මැයි 20 වනදා (Category: Sinhala)
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපලේ සංචාරක වීසා නිකුත් කිරීම විදේශීය සමාගමකට පවරා 50%කට ආසන්න ප්රමාණයකින් ගාස්තු ඉහළ දැමීමට එරෙහිව කරුණු දැක්වූ […]The post ආණ්ඩුවේ ඩොලර් කොල්ලකරුවන් ඔහුගේ කට වැසීමට ක්රියා කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
මැයි දින රැලිය පැවැත්වීමෙන් පසුව සජිත් ප්රේමදාස අත්හැර යාමට පාර්ලිමේන්තු මන්ත්රී පලනි දිගන්බරන් සූදානම් වන බවට වාර්තා වේ. ඔහු මේ […]The post සජිත් හැරයන්න දිගම්බරන් සැරසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ආරක්ෂක අංශවල ඡන්දය තමන් වෙත ලබා ගැනීමේ අලුත් මෙහෙයුමක් රනිල් වික්රමසිංහ විසින් දියත් කර ඇති බව වාර්තා […]The post රනිල් තවත් ජෝකර් කොළයක් අදියි – ආරක්ෂක අංශවල ඡන්ද හිඟා කයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ඊශ්රායල හමුදා එල්ල කරන රොකට් ප්රහාර හමුවේ ලක්ෂයකට අධික රෆා වැසියන් සිය ගම්බිම් වලින් ඉවත් වන බව වාර්තා වනවා. ඊශ්රායල හමුදාව පවසන්නේ දකුණු ගාසාහි රෆා නගරයේ සිට යුද ගැටුම් නොමැති කලාපයක් වන ඛාන් යුනිස් හා අල් මාවාසි හි කූඩාරම් නගර කරා ඔවුන් ගමන් කරමින් සිටින බවයි. මේ වන විට මිලියන 1.4 කට වැඩි පිරිසක් රෆාහි […]The post ඊශ්රායල ප්රහාර හමුවේ අසරණ වුණු රෆා වැසියන් appeared first on ITN News.
- ගාසා තීරයේ රෆා වෙත ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්රහාර මාලාවක් (Category: Sinhala)
- ගාසා තීරයේ ආධාර බෙදාහැරීම සම්පූර්ණයෙන්ම ඇණහිටී (Category: Sinhala)
- ඊශ්‍රායලය නැගෙනහිර රෆා ප්‍රදේශයට ප්රහාර එල්ල කරයි (Category: Sinhala)
- ඉන්ධන නොමැති වීමෙන් ගාසා තීරය දැඩි අර්බුදයක (Category: Sinhala)
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා මෙම ව්යාපෘති ක්රියාත්මක කිරීමට මහා භාණ්ඩාගාරය මගින් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 1000ක් වෙන්කර ඇති බවද සඳහන් ගම්පහ පොදු වෙළඳපොළ සංවර්ධනය, පානදුර වෙළඳපොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධනය, අවිස්සාවේල්ල පොදු වෙළඳපොළ සංවර්ධනය, […]The...
- නාගරික සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක් (Category: Sinhala)
- සීගිරිය සංචාරක කලාපයක් ලෙස උප ව්යාපෘති නවයක් යටතේ සංවර්ධනය කිරීමට පියවර (Category: Sinhala)
- ප්‍රයෝජනවත් නොවන ව්යාපෘති සඳහා මුදල් වෙන් නොකරන බව මුදල් රාජ්ය ඇමති කියයි (Category: Sinhala)
- සුළු හා මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්යාපෘති 05ක් (Category: Sinhala)
බ්රසීලයේ දකුණු දිග රියෝ ග්රෑන්ඩ් දෝ සුල් ප්රාන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් 75 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් අතුරුදන්ව සිටිනවා. පුද්ගලයන් 88,000කට වැඩි පිරිසක් අවතැන්ව බවද සඳහන්. තවත් 103 දෙනෙකු අතුරුදන්ව ඇති බව ප්රාදේශීය බලධාරීන් පවසනවා. වර්ෂාවෙන් විපතට පත්වූවන් 16,000 ක් පාසල්, ව්යායාම මධ්යස්ථාන හා වෙනත් තාවකාලික ස්ථාන වල රඳවා සිටිනවා. ප්රාන්තය පුරා නාය යෑම්, මාර්ග […]The post බ්රසීලයේ ගංවතුරෙන...
කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගයක් අත්හිටුවන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම ලබන 21 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළා. සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සමාජිකත්වය සහ ඔහු දරන තනතුරුවලින් ඉවත්කිරීම වළක්වාලමිනුයි කොළඹ දිසා අධිකරණය අදාළ වාරණ නියෝගය ලබාදී තිබුණේ. ඊට එරෙහි ප්රතිශෝධන පෙත්සම ගොනුකර තිබුණේ […]The post සජබ පෙත්සම සලකා ...
- සජබයෙන් නෙරපීමට එරෙහිව ඩයනා ඉදිරිපත් කළ පෙත්සම කල් යයි (Category: Sinhala)
- මැතිවරණයට සම්බන්ධ සමඟියේ පෙත්සම කැඳවීමට දින නියම වෙයි (Category: Sinhala)
- ඡන්දෙ ට අදාළ පෙත්සමක් ඉල්ලා අස් කරගනී (Category: Sinhala)
- ඩයනාගෙන් ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (Category: Sinhala)
ශ්රී ලංකාවේ බලශක්ති කේන්ද්රීය ඒකාබද්ධ ජාතික මූල්ය රාමුව (Integrated National Financial Framework) සකස් කිරීම පිළිබඳ සමාරම්භක වැඩසටහන විදුලිබල හා බලශක්ති අමාත්යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා බන්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ දී පැවැත්වුණා. ශ්රී ලංකාව තුළ පැවති ආර්ථික අවපාතයත් සමඟ ඒ සදහා බෙහෙවින් ඉවහල් වන ලද ක්ෂේත්රයන් සඳහා හඳුන්වාදෙන ලද ප්රතිසංස්කරණ ක්රියාවලිය යට...
- ශ්රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනයට යුරෝපා සංගමයෙන් මූල්ය පරිත්‍යාගයක් (Category: Sinhala)
- ශ්රී ලංකාව චීනයෙන් ඩීසල් අපේක්ෂාවෙන් (Category: Sinhala)
- Fitch Ratings මෙරට රක්ෂණ ආයතන කිහිපයක් ගැන ගත් තීරණය (Category: Sinhala)
උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව විරෝධතාකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය පවසන්නේ මෙම උද්ඝෝෂකයින් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.The post උපාධිධාරීන් උතුරු මැද පළාත් සභාව වටකරයි – 22ක් අත්අඩංගුවට appeared first on ITN News.
- හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- සන්නස්ගල අත්අඩංගුවට (Category: Sinhala)
යුනයිටඩ් යූත් තරුණ එකමුතුව සාමාජික ප්රවර්ධන වැඩසටහනේ මාතලේ දිස්ත්රික් වැඩසටහන පසුගියදා මාතලේදී පැවැත්වුණා. යුනයිටඩ් යූත් උපදේශක මණ්ඩලයේ සභාපති සුදත් චන්ද්රසේකර මහතාගේ ප්රධානත්වයෙනුයි වැඩසටහන පැවැත්වුණේ. The post “යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” සාමාජික ප්රවර්ධන වැඩසටහනක් මාතලේ දී appeared first on ITN News.
- ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් (Category: Sinhala)
- ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් (Category: Sinhala)
- ගැලරි දේශපාලනයෙන්, ජාතික දේශපාලනයට පිවිසෙන ලෙස විපක්ෂ නායකවරයාට ආරාධනා (Category: Sinhala)
- රොනල්ඩෝ සෞදි අරාබියේ අල් නසර් කණ්ඩායම සමඟ එක් වෙයි (Category: Sinhala)
“ඉවසුවා ඇති” තේමාවෙන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) වර්ජනයක් ක්රියාත්මක කර තිබේ. ඒ අනුව […]The post “ඉවසුවා ඇති” කියමින් ග්රාම නිලධාරීන් වර්ජනයේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
සංවිධානාත්මක අපරාධකල්ලියක ප්රබල සාමාජිකයන් 4 දෙනෙකු ගිනි අවි සහ මත්ද්රව්ය සමඟ මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. යුක්තිය මෙහෙයුම යටතේ මෝදර පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක කෙරුණා. එහිදී ටී 56 ගිනි අවියක්, උණ්ඩ 265ක්, ටී 56 මැගසින් දෙකක් ඇතුළු උපකරණ රැසක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා. සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු ත්රී රෝද රථයක සිට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. […]The post සංවිධා...
- ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහන් සිංගේ දේශනයකට බාධා (Category: Sinhala)
- සිමෙන්ති නැති නිසා මාල කඩන පෙදරේරුවා (Category: Sinhala)
- මස්සිනාව ඝාතනය කළ අයියා මලෝ පෝරකය ට (Category: Sinhala)
- ජාවාරම්කරු මත්ද්රව්ය කිලෝ 30ක් සමග කොටුවෙයි (Category: Sinhala)
ඔන් එරයිවල් වීසා පහසුකම් සම්බන්ධයෙන් පසුගියදා ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබද අමාත්ය ටිරාන් අලස් මහතා අද විශේෂ මාධ්ය හමුවකදී අදහස් පළකලා. ආරක්ෂක අමාත්යාංශයේදීයි මෙම මාධ්ය හමුව පැවැත්වුණේ. The post On Arrival වීසා ගැටලුව ගැන ඇමති ටිරාන්ගෙන් විශේෂ ප්රකාශයක් appeared first on ITN News.
SLATE ආයතනයේ NDT IT සිසුන් ගේ පාඨමාලා නතර කිරීම හේතුවෙන් එම සිසුන් දැඩි පීඩණයකට ලක්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් කොතෙකුත් […]The post SLATE ආයතනයේ NDT IT සිසුන්ගේ පාඨමාලා නතර කරලා… පාලකයන් නොඇසූ කන්ය සිටිනවා… අරුන් හේමචන්ද්ර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
Popular Topics
- Economy of Sri Lanka (13)
- Sri Lanka Tea (13)
- Sri Lanka Quality Tea (13)
- Sri Lanka Tourism (13)
- Sri Lanka Cricket (13)
- Sri Lanka Hotels (13)
- Sri Lanka Elections (13)
- ITN News (43)