News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධී මාර්ග හරහා රුසියා – යුක්රේන යුද්ධය සඳහා ශ්රී ලංකාවේ ත්රිවිධ හමුදා විශ්රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්ෂක අමාත්යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්ෂක අමාත්යාංශය නිවේදනය කරනවා ඒ අනුව, මේ වනවිට විවිධ මාර්ග ඔස්සේ රුසියා – යුක්රේන යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇති ත්රිවිධ හමුදා විශ්රාමික හමුදා සාමාජිකයින්, ඔවුන් ගිය […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කර්මාන්ත අමාත්යාංශය සහ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන දේශීය ව්යාපාර සඳහා සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන ( RECP )ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීමේ වැඩසටහන සඳහා තෝරාගත් ව්යවසායකයන් 30 දෙනෙකු සමග ගිවිසුම් ගත වීම අද (09) දින කර්මාන්ත අමාත්යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් කර්මාන්ත අමාත්යංශයේදී සිදුකෙරිණි. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ ශ්රී ලංකාවේ තෝරාගත් කර්මාන්ත [R...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ සිටින ජපාන තානාපති, දකුණු අප්රිකානු මහ කොමසාරිස් සහ ස්විට්ස්ර්ලන්ත තානාපතිනිය අද පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයට පැමිණ […]The post ජපානය, දකුණු අප්රිකාව සහ ස්විට්සර්ලන්ත තානාපතිවරුන් එකවර මාලිමාවේ නියෝජිතයන් හමුවෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ ශ්රී ලංකා නියෝජිත, එම සංගමයේ සාමය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක සහ විශ්ලේෂක යන නියෝජිතයන් ජාතික ජන බලවේගයේ නායක […]The post එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් මාලිමාවේ නායකයින් හමුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රනිල් වික්රමසිංහ විසින් දියත් කර තිබෙන “උරුමය“ නම් ප්රචාරක ව්යාපාරයේ සම්පූර්ණ අධීක්ෂණ කටයුතු ඇමති ප්රසන්න […]The post රනිල්ගෙන් ප්රසන්නට බරපතළ වගකීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩයනා ගමගේ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වූ මුජිබර් රහුමාන් මහතාව නම් කළ බවට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.. මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.The post ඩයනා වෙනුවට මුජිබර් රහුමාන් ව නම් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා සංචිතය ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් අද (09) නිවේදනය කළා. එම සංචිතය පහතින්, වනිදු හසරංග (නායක) චරිත් අසලංක (උපනායක) කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක සදීර සමරවික්රම ඇන්ජලෝ මැතිව්ස් කමිදු මෙන්ඩිස් දසුන් ශාකක ධනංජය ද සිල්වා මහීෂ් තීක්ෂණ දුනිත් වෙල්ලාලගේ දුෂ්මන්ත චමීර නුවන් තුෂාර මතීෂ […]The post 20යි 20 ලෝක කුසලානයට යන ශ්රී ලංක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අප රට පාලනය කළ විදේශිකයන් එදා අපේ රටේ සම්පත් කොල්ල කෑ බව රහසක් නොවෙයි. ඊට නොදෙවෙනි සොරකමක් පිළිබඳ අප වාර්තා වුණේ යාල රක්ෂිතයෙන්. මෙරටට පැමිණි ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු යාල රක්ෂිතයේ සමනලුන් ඇතුලු කෘමි විශේෂ දඩයම් කර ජාන සොරකමේ යෙදි සිටියදී වනජීවි නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා. යාල සෆාරි ජීප් රථ රියදුරෙකුගෙන් ලද තොරතුරකට අනුව කළ සොදිසියකදීයි […]The post ජාන සොරකමක් – යාලේ ජාන රටින් පන්නන්න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නව සන්ධානයේ ඒකාබද්ධ වෘත්තිය සමිති කේන්ද්රය මඟින් අද විශේෂ සංදේශයක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත භාරදීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුකෙරුණා. මැයි 9 වන දිනට අරගලයට වසර දෙකක් පිරීම හා මෙරට දේශපාලන ගමන් මග වෙනස් කිරීම වෙනුවෙන් ප්රධානය කරනු ලබන ඓතිහාසික ජනතා සංදේශය ලෙස එය නම් කර තිබුණා. අරගලය පැවති කාලයේ ජනතාව මුහුණ දුන් අතිශය […]The post ජනපතිට සන්දේශයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක නිලධාරී වෛද්ය විජිත් ගුණසේකර මහතාව එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.. ඔහුව මාළිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අද පෙරවරුවේ රැගෙනවිත් තිබුණා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක නිලධාරී වෛද්ය විජිත් ගුණසේකර මහතාව ඊයේ (08) අත්අඩංගුවට ගැනුණා.  The post NMRA හිටපු CEO රිමාන්ඩ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරේ මධ්යසාර නිෂ්පාදනය සියයට 19 කින් අඩු වී ඇති බව රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්ය අමාත්යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියා.The post පසුගිය වසරේ මධ්යසාර නිෂ්පාදනය 19% කින් අඩු වෙලා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මම මේ රටේ පුරවැසියෙක් නොවේ නම් මා විසින් නිර්මාණය කළ පක්ෂය මේ රට තුළ නීත්යානුකුල වන්නේ කෙසේ දැයි ඩයනා ගමගේ මහත්මිය ප්රශ්න කරනවා. විශේෂ මාධ්ය හමුවක් අද කැඳවමිනුයි ඇය මේ බව සඳහන් කළේ. එමෙන්ම මෙම අධිකරණ තීන්දුව පිටුපස දේශපාලන කුමන්ත්රණයක් පවතින බවට ද ඇය මෙහිදි චෝදනා කළා. රාජ්ය අමාත්යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට […]The post මම පුරවැසියෙක් නෙවේ නම් මම හදපු පක්ෂය නීත්යානුකුල වෙන හැටි ඩයන...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රේෂ්ඨාධිකරණය මගින් ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහෝසි කිරීමෙන් පසුව ඇය ගන්නා ක්රියාමාර්ග මොනවා දැයි පැහැදිලි කර ගැනීමට මාධ්යවේදීන් ගණනාවක් […]The post ඩයනා ගමගේට මොකද වෙන්නේ – බීබීසීය සවිස්තරව හෙළි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදුලිබල මණ්ඩලය හුදෙක් ලාභ මතම පමණක් තීරණය වන ආයතනයක් නොව සමස්තයක් ලෙස ජාතික ආර්ථිකයට සහ සමාජ ජීවිතයට සේවා ලබා දී […]The post විදුලි බලය ඉල්ලුම සැපයුම මත ලාභය තීරණය වෙන දෙයක් නොව ආර්ථිකයේ මර්මස්ථානයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තම පෙම්වතිය හමුවීම සඳහා ඇගේ නිවසට ගිය කුලියාපිටිය ප්රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු වන සුසිත ජයවංශ ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් වයඹ […]The post සුසිත ඝාතනයට පොලිස් ලොක්කෙක් ගැනත් කියවෙයි.. දේශපාලන සම්බන්ධතා ඇතුළු තොරතුරු රැසක් එළියට… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික රස්නයත් සමග ඇති වූ සංකූලතා නිසා යාපනය ප්රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවරෝහලේ විශේෂඥ වෛද්ය පී.නන්දරාජා ප්රකාශ කළා. පසුගිය දින කිහිපයේ යාපනය දිස්ත්රක්කයේ ඇතැම් ප්රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබුණා. ඔවුන් 4 දෙනාම යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි ඒ මහතා සඳහන් කළේ. මියගිය හතරදෙනාම […]The post අධික උණුසුමෙන් යාපනයේ 4 දෙන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු ගාසා තීරයේ රෝහල් ක්රියාත්මක වීමට ප්රමාණවත් තරම් ඉන්ධන නොමැති වීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගත හැකි බවට ලෝක සෞඛ්ය සංවිධානය අනතුරු අගවනවා. තවත් දින තුනක කාලයක් සඳහා පමණක් දැනට පවතින ඉන්ධන තොග ප්රමාණවත් වන බවයි ලෝක සෞඛ්ය සංවිධාන ප්රධානියා සඳහන් කරන්නේ. ඊශ්රායල ප්රහාර හමුවේ ආහාර , ඖෂධ හා ඉන්ධන තොග ගාසා තීරයට ප්රවාහනය කිරීමට නොහැකි […]The post ඉන්ධන නොමැති වීමෙන් ගාසා තීරය දැඩි අර්බුදය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්ය අමාත්ය කනක හේරත් මහතා පවසනවා. එසේම ජාතික සයිබර් ආරක්ෂණ පනත මැයි මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබෙන බව ද රාජ්ය අමාත්යවරයා සඳහන් කළා. තාක්ෂණ රාජ්ය අමාත්ය කනක හේරත් මහතා මේ […]The post විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක ඉතිහාසයේ උෂ්ණත්වය අධිකම අප්රේල් මාසය ලෙස පසුගිය අප්රේල් මාසය වාර්තා අතරට එක්වනවා. පසුගිය මාස 11ක කාලයක් පුරා ලෝකයට බලපෑ වැසි රහිත කාලගුණයෙන් හා අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල වුණා. ඒ හේතුවෙන් මෙලෙස අප්රේල් මාසය ඉතිහාසයේ උෂ්ණාධිකම අප්රේල් මාසය වාර්තා අතරට එක්වන බවයි යුරෝපා සංගමයේ කාලගුණ විපර්යාස නිරීක්ෂණ සේවය පෙන්වා දෙන්නේ. 2023 වසරේ ජුනි මාසයෙන් […]The post ලෝක ඉතිහාසයේ උෂ්ණත්වය අධිකම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් කෝටි 4කට අධික වටිනාකමින් යුත් රත්තරන් ජෙල් තොගයක් සමඟ ගුවන් මගියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මාධ්ය ප්රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ රන් ජෙල් තොගයේ සම්පූර්ණ බර කිලෝ එකයි ග්රෑම් 975 ක් බවයි. සැකකරු රත්තරන් තොගය සිය පාවහන් සහ යට ඇඳුම්වල පාර්සල් තුන සඟවා ගෙන පැමිණ තිබුණා.The post කෝටි 4ක රත්තරන් ජෙල් කටුනායකින් අල්ලයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දැනට ක්රියාත්මක තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා දක්වා පුළුල් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබෙනවා. මේ වනවිට මෙම තේ පොහොර සහනාධාරය ලබා දෙන්නේ අක්කර 10ක් දක්වා වූතේ වතු සඳහා පමණයි. තේ අස්වැන්න ඉහළ නැංවීමට නම් පොහොර යෙදීම අනිවාර්ය වනවා. නමුත් දැනට තේ සඳහා පොහොර […]The post තේ පොහොර සහනය තවත් පිරිසකට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල මණ්ඩල පනත් කෙටුම්පත සම්මත කර ක්රියාත්මක කළ හොත් අනිවාර්යයෙන් ම පෞද්ගලික ඒකාධිකාරයකට යටත් වන […]The post විදුලිය සම්බන්ධ පෞද්ගලික ඒකාධිකාරයක් බලාත්මක කිරීමේ හැකියාව ඇමතිවරයාට ලැබීම භයානකයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඩයනා ගමගේගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් හට ලබා දෙන බව ඊයේ (08) දිනයේදී ම […]The post මුජිබර්ට මන්ත්රී ධුරය අඩමානයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් අද (09) රාත්රී 11.30 වෙනතුරු වලංගු වන පරිදි ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල සහ මාතලේ, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්රික්කවල සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇති වීමේ වැඩි අවධානමක් පවතින බවයි […]The post ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.The post ජනාධිපතිවරණයට දින නියම වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්රී ධුරය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුපාර්ලිමේන්තු මන්ත්රී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය 2024 මැයි 08 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු, [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිරකරුවන්ට යුද සෙබළුන් ලෙස හමුදාවට එක්වීමට හැකිවන ආකාරයේ නව පනතක් සම්මත කිරීමට යුක්රේන පාර්ලිමේන්තුව කටයුතු කළා. නව පනත අනුව යුක්රේනයේ සිරකරුවන්ට එරට යුද හමුදාවට එක්වීමට අවස්ථාව හිමිවනවා. රුසියා ප්රහාරයන්ට මුහුණදීමට හා ඔවුන්ට ප්රහාරයන් එල්ල කිරීම ප්රමාණවත් තරම් සෙබළුන් සංඛ්යාවක් මේ වන විට යුක්රේන හමුදාවට නොමැති අතර එම පිරිස වැඩිකර ගැනීමේ අරමුණිනුයි මෙම පනත සම්මත කර […]The post යුක්රේනයේ සිරක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොටිකාවත්ත ප්රදේශයේ පදිංචිව සිට අතුරුදන් වූ තරුණියක පිළිබඳ තොරතුරු සෙවීමට වැලිකඩ පොලිසිය මහජන සහාය පතනවා. අංක 96, රාජගිරිය බුත්ගමුව පාර, කොටිකාවත්ත යන ලිපිනයේ පිදංචිව සිටි සෙල්වරා මධුෂාන්ති පසුගිය සඳුදා සිට අතුරුදන්ව තිබෙනවා. වයස අවුරුදු 17ක් වන ඇය ගැන තොරතුරක් දන්නේ නම් වැලිකඩ පොලිසියට දැනුම් දෙන ලෙසටයි ඉල්ලා සිටින්නේ.The post අතුරුදන් වූ තරුණියක් පිළිබඳ තොරතුරු සෙවීමට පොලිසිය මහජන සහාය පතයි appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට ආර්ථික වශයෙන් කඩාවැටුණු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අභියෝග භාර නොගෙන පලා නොගිය නිසා වසර දෙකකට පසු රට යළිත් ස්ථාවර කිරීමට හැකිවී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා පවසනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නිවැරදි දේශපාලන නායකත්වය හේතුවෙන් රටේ ආර්ථිකය යළිත් ස්ථාවර වී තිබෙන බවත්, […]The post ජනපති අභියෝග භාර නොග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා ග්රෑම් 75 ක් පමණ බරැති රන් මාළ දෙකක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ ප්රවාහනය සදහා භාවිතා කරන ට්රොලි කරත්තයක සගවා ගෙන , නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (09) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොහු තමිල්නාඩු […]The post කෝටි ගානක් වටිනා මාල ට්රොලියක හංගලා පන්නන...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc