News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු රාජ්ය අමාත්ය ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඇය ශ්රී […]The post ඩයනාට එරෙහිව තවත් අධිකරණ නියෝගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නව විදුලිබල පනත ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන්නැයි ඉල්ලා ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුව විසින් ඊයේ (08) […]The post විදුලි පනතට එරෙහිව මාලිමාවේ බලශක්ති කමිටුව ශ්රේෂ්ඨාධිකරණයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කිරීම වළක්වා ලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 […]The post ශ්රිලනිප අර්බුදය – මෛත්රීට එරෙහි වාරණ දීර්ඝ කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියන පුද්ගලයෙකු අපරාධකරුවන් ආරක්ෂා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරමින් නීත්යානුකූල නොවන ආකාරයෙන් කටයුතු කරන බවට දුම්රිය මූලස්ථානයට අද පැමිණිල්ලක් භාර දුන්නා. නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්රියසාද්  මහතා විසිනුයි මෙම පැමිණිල්ල භාර දී තිබුණේ. සිරකරුවන් සුරැකීමේ සංවිධානය සුදේස් නන්දිමාල්.. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරමින්,මාධ්ය සාකච්ඡා පවත්වමින් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට උඩරට නර්තනයේ ගැඹුරු ශාස්ත්රීය අංග පිළිබඳ හසල අවබෝධයක් ඇති, එමෙන්ම දක්ෂ සහ ප්රවීණ නර්තන ශිල්පියෙක් වන සතර කෝරළයේ නර්තන ශිල්පී ඩී.කේ. සෙල්ලා ගුරුතුමාගේ සුවදුක් විමසීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. පාරම්පරික දක්ෂ උඩැක්කි නර්තන ශිල්පියකු වන සෙල්ල ගුරුතුමාගේ පරපුර අෂ්ඨ අවදානම් වැනි නෘත්ය ශිල්පීය දක්ෂතාවන්ට […]The post සතර කෝර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය ඉල්ලීම් සඳහා ලබාදුන් එකඟතාවන් ඉටු නොකිරීම හේතුවෙන් අද සිට පළාත් මට්ටමින් රෝහල් තුළ වෘත්තිය සමිති ක්රියාමාර්ග අරඹන බව සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළා. ඒ අනුව අද දිනයේ දී උතුරු මැද පළාතේ රෝහල් තුළ මෙම වෘත්තිය ක්රියාමාර්ගය ක්රියාත්මක වු අතර තමන් අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් රෝගීන් සිය විරෝධය පළ කර සිටිනවා. සෞඛ්ය කාර්ය මණ්ඩලයට […]The post අද සිට පළාත් මට්ටමින් ඇරඹුන රෝහල් වෘත්තීය ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය අමාත්යවරයා සමග ඖෂධවේදීන්ගේ ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව සාර්ථක වූ බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති ඖෂධවේදී තුෂාර රණදේව මහතා පවසනවා. එම සාකච්ඡාවෙන් අනතුරුව  මාධ්යවෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක නිලධාරී වෛද්ය විජිත් ගුණසේකර මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද ඔහු අදහස් දැක්වුවා.            The post ඖෂ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

"ඒක තමයි ඇත්ත. දැන් අප ක්රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙලින් පිට පැන්නොත් යළිත් අප ඇද වැටෙන්නේ මහා විනාශයකටයි..."

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි බල පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩු ක්රම ව්යවස්ථාවට පටහැනි බැවින් ඒවා සම්මත කිරීමට අවශ්ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මේ වන විට ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු දේපළ, මුදල් හා සේවකයින් දේශපාලන වුවමනාවන් මත අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරවමින් ජාතික වෘත්තීය […]The post ආණ්ඩුවේ පටු දේශපාලන ප්රචාරක ව්යාපෘතිවලට ලංගම බිලි දෙන්න එපා – චන්දන සූරියආරච්චි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) රාත්රීයේදී අත්අඩංගුවට ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක නිලධාරි වෛද්ය විජිත් ගුණසේකර […]The post NMRA හිටපු ප්රධාන විධායක නිලධාරී අධිකරණයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබු වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා. හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම කොළඹ දිසා විනිසුරු සදුන් විතානගේ මහතා ඉදිරියේ අද යළි කැදවනු ලැබුවා. එහිදි නඩුවට අදාළ විරෝධතා තිබේනම් […]The post මෛත්රීට එරෙහි වාරණය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය සේවයේ උන්නතිය උදෙසා මහජනතාව වෙනුවෙන් වගකීමෙන් රාජකාරි ඉටු කිරීමට ග්රාමනිලධාරීන්ට සුවිශේෂී කාර්ය භාරයක් පැවරෙන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධණ මහතා පවසනවා. ජනපතිගේ ප්රධානත්වයෙන් ග්රාමනිලධාරීන්ට පත්වීම් ලබාදීම සඳහා ඊයේ පැවති උත්සවයට එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළා.The post ග්රාමීය නියෝජිතයින්ගේ වගකීම අගමැති පහදයි  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට තුළ විකිණෙන ආනයනික ප්ලාස්ටික් වෙසක් කූඩු සහ සරුංගල් නිසාවෙන් දේශීය වෙසක් කූඩු නිර්මාණකරුවන්ගේ නිෂ්පාදන විකුණා ගැනීමට අපහසුතාවයක් පවතින බව වෙසක් කූඩු නිෂ්පාදකයින් පවසනවා. රට තුළ ඇති දරු සම්පත නිර්මාණශීලීතාවය සහ ඉවසීම,අවබෝධය වැනි දේ ඔවුන්ගේ සිත් වලින් මැකී යාමට මේ තත්ත්වය බොහෝ දුරට ඉවහල් වන බවයි ඔවුන් පවසන්නේ. උණ බට කපාගෙන ඇවිත් ඒවා ක්රමවත් ලෙස […]The post ප්ලාස්ටික් වෙසක් කූඩු සහ සරුංගල් න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළවළු දන්සැලක් මහරගම පන්නිපිටියේ දී ඊයේ පැවැත්වුණා. මීගොඩ ආර්ථික මධ්යස්ථානය ඇතුලු ස්ථාන කිහිපයක එළවළු ව්යාපාර හිමිකරුවෙකු වන ආනන්ද විජේරත්න මහතා විසින් තෙවන වරටයි මෙම එළවළු දන්සැල සංවිධාන කර තිබුණේ. මෙහිදි එක් අයෙකුට එළවළු වර්ග 16ක් අඩංගු පාර්සලයක් ලබා දීමට කටයුතු කර තිබුණා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රුපියල් ලක්ෂ […]The post පන්නිපිටියේ එ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ශිෂ්ය භට බලකායේ 143 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පැවැත්වුණා. සරබ තුළින් විනය යන ආදර්ශ පාඨය යටතේ වසර 143 කට පෙර කොළඹ රාජකීය විද්යාලයේදී ශිෂ්ය භට බලකාය ආරම්භ කෙරුණා. ආරක්ෂක හා අධ්යාපන යන අමාත්යාංශවල මග පෙන්වීමෙන් ශිෂ්ය භට  බලකාය ක්රියාත්මක වනවා. සංවත්සරය වෙනුවෙන් ශිෂ්ය භට බලකායට අයත් ධජවලට සෙත් පැතීම මහියංගනය රජමහා විහාරස්ථානයේදී […]The post ජාතික ශිෂ්ය භට බලකාය 143 වන සංවත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනය ප්රදේශයේ පාසල් ළමුන් හා තරුණයින් හට ගංජා මිශ්ර මාවා අලෙවි කල පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි […]The post ගංජා මිශ්ර මාවා අලෙවි...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්රී ධුරය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්රතිදේහ එන්නත් සිද්ධියට අදාළව ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්රකාශයක් ලබාදුන්නේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තමා ක්රිකට් ක්රීඩාවෙන් විශ්රාම යන්නේද? නැත්ද? යන්න සම්බන්ධයෙන් කතා කිරීමට මෙය සුදුසු අවස්ථාව නොවන බව ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

බිලියන තුනකට අධික මාත්රා ගණනක් ලබා දීමෙන් පසුව ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්රාසෙනෙකා කොවිඩ් එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට සූදානම් වේ.ඇස්ට්රාසෙනෙකා සමාගම ප්රකාශ කළේ, තමන් එන්නත පිළිබඳව "අතිශයින් ආඩම්බර" වන නමුත් තමන් වාණිජමය තීරණයක් ගෙන ඇති බව ය.කොරෝනාවෛරසයේ නව ප්රභේද ඇති වීම හේතුවෙන් යාවත්කාලීන කරන ලද නව එන්නත් වෙත ඉල්ලුම වෙනස් වී ඇතැයි එම සමාගම පැවසීය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්රාදේශීය සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීමේදී ඒ සඳහා දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා […]The post රජයේ සංවර්ධන වැඩවලට දේශපාලකයන් එපා… නිලධාරීන් පමණක් ඇති – මැතිවරණ කොමිසම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම අද (09) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (09) උදෑසන පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා එහිදී විශේෂ ප්රකාශයක් සිදුකළා. වැටුණු රට යළි ගොඩනැගීම වෙනුවෙන් විධිමත් ලෙස ආර්ථික ස්ථායිකරණ හා ප්රතිසාධන වැඩසටහන් ක්රියාත්මක කරන්නටමුල පිරූ බවත් එහි සමස්ත ප්රතිඵලයක් ලෙස 2023 වසරේ මැද භාගයේ සිට ආර්ථික වර්ධනයක ගමන ආරම්භ වී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසුවා. එසේම මෙම වසරේ ආර්ථික වර්ධනය 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන […]The post පාර්ලිමේන්තුවේදී ජන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය ගාසා තීරයේ රෆා ප්රදේශය ආක්රමණය කළ හොත් ඔවුන්ට ලබාදෙන යුද ආධාර සීමා කිරීමට සිදුවන බව ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කරනවා. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මේ බව සඳහන් කළේ සීඑන්එන් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්. රෆා ප්රදේශය ඉලක්ක කර ගනිමින් ගොඩබිමින් යුද මෙහෙයුම් ආරම්භ කළ හොත් ඊශ්රායලයට ඇතැම් යුද උපකරණ ලබාදීම අත්හිටවන බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා […]The post ඇමෙරිකා ජනාධිපති ඊශ්රායලය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කිලිනොච්චිය සහ යාපනය මුහුදු තීරයන්හි ස්ථාන දෙකකදී  නීතිවිරෝධීව මසුන් ඇල්ලූ මෙරට ධීවරයින් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සමඟ ධීවර යාත්රා 04ක් සහ මුහුදු කූඩැල්ලන් ඇතුලු කිමිදුම් උපකරණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. උතුරු නාවික විධානයන්ට අයත් නාවික සෙබලුන් පිරිසක් විසින් ඊයේ (08) කිලිනෙච්චිය කුඩාරප්පු ප්රදේශයේ සිදුකරන ලද සෝදිසියකදී යාත්රා දෙකකින් නීතිවිරෝධීව මසුන් ඇල්ලූ […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු මැද පළාතේ රෝහල්වල අද දහවල් 12 දක්වා වැඩ වර්ජනයක් ක්රියාත්මක කරන බව සෞඛ්ය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරනවා. කෙසේ වුවද මෙම වර්ජනයට හෙද හෙදියන් සහභාගී වන්නේ නැති බවයි සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙන්නේ.The post උතුරු මැද පළාතේ රෝහල්වල වර්ජනයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.<br><br>අද (09) උදෑසන හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා එහිදී විශේෂ ප්රකාශයක් සිදුකරමින් මේ බව කියා සිටියේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන් රයිසර්ස් හයිද්රාබාද් අතර ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් ඊයේ (08) පැවැත්වුණි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc