News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.05604542

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කළා. රුසියානු – යුක්රේන යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස මෙරට විශ්රාමික හමුදා සෙබළුන් යොමු කරමින් මිනිස් ජාවාරමේ නිරත බවට සැකපිට විශ්රාමික ජ්යෙෂ්ඨ හමුදා නිලධාරීයෙකු ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් […]The post මිනිස් ජාවා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11209084

හමාස් සංවිධානයේ සාමාජිකයන් දහසකට අධික සංඛ්යාවක් තම රටේ රෝහල් තුල ප්රතිකාර ලබන බව තුර්කි ජනාධිපතිවරයා පවසනවා. තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් මේ බව සඳහන් කළේ ග්රීසියේ අග්රාමාත්යවරයා සමඟ පැවති ඒකාබද්ධ මාධ්ය හමුවකට එක්වෙමින්. හමාස් සංවිධානය ත්රස්ත සංවිධානයක් ලෙස හදුන්වන්නේ නම් එය තුර්කිය කනස්සල්ලට පත් කරන කාරනාවක් බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. තමා හමාස් සංවිධානය ත්රස්ත […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15692717

“අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය” විසින් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සංවිධානය කළ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා විරෝධතාවය ආරම්භ කිරීමත් සමග පොලීසිය විසින් බැනර් හකුළා ඉවත් කළ අතර, එහිදී විරෝධතාකරුවන් සමග උණුසුම් තත්ත්වයක් ඇති වූ බව සඳහන්.The post ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් appeared first on...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11209084

පසුගිය වසර 02තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්රියාත්මක වන එකම රට බවට ශ්රී ලංකාව පත්ව ඇති බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා දූෂණය පිටුදැකීම වෙනුවෙන් ද විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බවයි ඒ මහතා සඳහන් කළේ . තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය […]The post දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්රියාත්මක වන එකම රට ශ්රී ලංකාවයි &...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313938

2017 සහ 2018 වර්ෂවල දී විදුලි ජනන යන්ත්ර ආනයනය කිරිමේ දී සිදුව ඇති මූල්ය වංචාවක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දී අනාවරණය වුණා. ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.  The post විදුලි බල මණ්ඩලය කෝප් කමිටුවට කැඳවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.134509

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා පත්කිරීම අභියෝගයට ලක්කරමින් වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ නඩුවට අදාළ වාරණ නියෝගය පිළිබඳව කරුණු සලකා බැලීමට කොළඹ දිසා අධිකරණය අද අවසර ලබාදුන්නා. මෙම පත්වීමට අදාළව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ හේතුවෙන් පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කළ […]The post අතේ ප්රශ්නෙට දුමි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.134509

තම ගැටලුවලට විසඳුම් ඉල්ලා ග්රාමනිලධාරීන් ජනාධිපතිවරයාට ටෙලිමේල් යැවීම අද නිට්ටඹුව තැපැල් කාර්යාලයේ දී ආරම්භ කෙරුණා. ලිපිලේඛන දීමනාව ඇතුලු සෙසු ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ග්රාමනිලධාරීන් පසුගිය දින කිහිපයේම වෘත්තිය ක්රියාමාර්ගයකට එළඹ සිටියා. වසර ගණනාවක් පුරා පවතින ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමට ද ඔවුන් අද පියවර ගත්තා. ඒ ජනාධිප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15692717

පිරිපුන් දේශයක් සංවිධානය මගින් වසර 15 කින් රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම ජනගත කිරීම ඊයේ සිදු කෙරුණා. මෙම උපායමාර්ගික සංවර්ධන සැලැස්මේ සහයෝගීතා ගිවිසුම් කෙටුම්පත නිලවශයෙන් ලබාදීම බත්තරමුල්ල වෝටර්ස් එජ් හි සිදු කෙරුණා. ඒ පිරිපුන් දේශයක් සිවිල් හා දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.The post රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම ජනගත කෙරේ appeared fir...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.134509

ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක එම බන්ධනාගාරයේම නියාමකවරියක ඝාතනය කිරීමේ කොන්ත්රාත්තුවක් රැඳවි කාන්තාවකට ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ගාල්ල පොලීසියේ සුළු පැමිණිලි අංශයට ලැබුණ පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශන කෙරෙන්නේ. අදාල බන්ධනාගාර නියාමකවරිය එම පැමිණිල්ල මගින් පවසා ඇත්තේ කොන්ත්රාත්තුව ලබා දුන් බව කියන රැඳවි කාන්තාව මේ බව තවත් කාන්තාවකට පවසා ඇති [̷...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11209084

රුපියල් ලක්ෂ 80 ක් වටිනා හෙරොයින් සමඟ බොරැල්ලේ කුඩු ශිරෝ නමින් හැඳින්වෙන මත්කුඩු ජාවාරම්කාරිය අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වුණා. සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ක්රියාත්මක මෙහෙයුමට සමගාමීව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් බොරැල්ල සරණපාල මාවතේ වැටලීමක් සිදු කළා. එහිදී බොරැල්ල සරණපාල මාවතේ පදිංචි කුඩු ශිරෝ නැමැති අන්වර්ථනාමයෙන් පදිංචි තෙල්ලමුරේ ආරච්චිලාගේ ශිරෝමාලා නැමැත්තිය හෙරොයින් මිලිග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11209084

කොළඹ හා තදාසන්න ප්රදේශවල ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්යාපෘති 7ක් කඩිනමින් ක්රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. කොළඹ ඇළ මාර්ග නඩත්තුවට ද රුපියල් මිලියන 295ක් වෙන්කර ඇති බවයි අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසන්නේ. කොළඹ හා ඒ අවට ප්රදේශවල ගංවතුර තත්ත්වය අවම කිරීමට ක්රියාත්මක ව්යාපෘති කඩිනම් කරන්නැයි අමාත්ය ප්රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. අදියර 3ක් […]The post ගංවතුර අවම කිරීම සඳහා ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11209084

පසුගිය සතිය තුළදී පමණක් ගාසා තීරයේ රෆා ප්රදේශයෙන් සාමාන්ය වැසියන් හාරලක්ෂ පනස් දහසක් පමණ පලාගොස් ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. රෆා ප්රදේශය ඉලක්ක කරගනිමින් ගොඩ බිමින් යුද මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බැවින් එම ප්රදේශයෙන් ඉවත්ව යන ලෙස ඊශ්රායලය සාමාන්ය ජනතාවට දැනුම් දුන්නා. ඊට ප්රතිචාරයක් ලෙසයි මෙම පිරිස ප්රදේශයෙන් පලාගොස් ඇත්තේ. ඊශ්රායල යුද ටැංකි රෆා […]The post සාමාන්ය වැසියන් විශාල පි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11209084

සිංගප්පුරුවේ අග්රාමාත්ය ලී සියැන් ලූන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. වසර 20ක ලී පාලන කාලය නිමාවට පත්කරමිනුයි අග්රාමාත්යවරයා මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ. සිංගප්පුරුවේ අග්රාමාත්ය ධුරය වැඩිම කාලයක් හෙබවු පුද්ගලයා ලෙස ද ඔහු සැලකෙනවා. ලී සියැන් ලූන්ග්ගේ පියා වන ලී කුවාන් යූ වසර 25ක කාලයක් සිංගප්පුරුවේ අග්රාමාත්ය ධුරය හෙබවු අතර ඔහු නූතන සිංගප්පුරුව […]The post සිංගප්පූරුවේ අගමැති ඉල්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.078463584

ජනාධිපතිවරණය සඳහා ජූලි මාසයේ දී අදාල ගැසට් පත්රය නිකුත් කිරීමට නියමිත බවත්, එමනිසා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය යටතේ මෙම වසර සඳහා සැළසුම් කළ  සංවර්ධන ව්යාපෘතිවල කටයුතු කඩිනම් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා ඊයේ (14) නිලධාරින්ට උපදෙස් දුන්නා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව ඊයේ (14) පස්වරුවේ පාර්ලිමේන්තු […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11209084

තණමල්විල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිවුල් වැවේ මසුන් විශාල වශයෙන් හදිසියේ ම මියගොස් තිබෙනවා. දිනෙන් දින මෙම මසුන් මිය යන ප්රමාණය ඉහළ ගොස් ඇති අතර මසුන් මිය යාමත් සමඟ ප්රදේශයේ දැඩි දුර්ගන්ධයක් මෙන්ම සෞඛ්යගැටලුවක් ද නිර්මාණය වී තිබෙනවා. මෙම වැවෙන් ජලය ලබා ගෙන ප්රදේශයේ කුඹුරු අක්කර සිය ගනනක් වගා කටයුතු සිදු කරන අතර එම ගොවින් […]The post තණමල්විල කිවුල් වැවේ මසුන් හදිසියේ මියයයි appeared fi...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11209084

පෙර පාසල් ගුරුවරු පුහුණු කිරීමේ ක්රමවේදයක් ඉදිරියේදී සකස් කරන බව ළමා හා කාන්තා කටයුතු රාජ්ය අමාත්ය ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ (14) පාර්ලිමේන්තුවේදී පැවසුවා. දරුවකුට සමාජගතවීම උගන්වන්නේ මෙම පෙරපාසල් අධ්යාපනය තුළින් බවත්, එම නිසා පෙර පාසල් අධ්යාපනය වඩාත් විධිමත් විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ. අපේ රටේ මේ සඳහා නිසි ක්රමවේදයක් නොමැති බවද ඇය පෙන්වා දුන්නා. […]The post පෙර පාසල් ගුරුවරු පුහුණු කිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.044836335

අධ්යාපන පරිපාලන ප්රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පැවසුවා. ඒ සඳහා වන අමාත්ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඊට අදාළ චක්රලේඛය ඉදිරියේ දී නිකුත් කරන බව ද අමාත්යවරයා සඳහන් කළා. අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත […]The post අධ්යාපන පරිපාලන ප්රතිසංස්කරණව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11209084

ශ්රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව  පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, මධ්යම, සබරගමුවසහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී.100 ක පමණ තද වැසි ඇතිවිය […]The post ප්රදේශ කිහිපයකට මි.මී.100ක පමණ තද වැ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc