News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144719

ලාභය මත අය කරන බදු හා සුරාබදු නිසි පරිදි අයකර ගත හැකි නම් වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට අවශ්ය වන්නේ නැති බව උත්තර ලංකා සභාගය පෙන්වා දෙනවා. පාර්ලිමේන්තුThe post බදු නිසි පරිදි අයකර ගත හැකි නම් වැට් බද්ද වැඩි කිරීමට අවශ්ය වන්නේ නැහැ appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289309

නින්දට ගිය තරුණියක් නිදි යහනේම අවසන් ගමන් ගිය ශෝක ජනක පුවතක් වාර්තා වුයේ තලාතුඔය, උඩුවෙල, මොනරංගල ගම්මානයෙනි. එසේ මියගොස් ඇත්තේ, මොනරංගල පදිංචි වයස අවුරුදු 22ක තරුණියක වූ ඇය රත්නායක මුදියන්සේලාගේThe post නිදි යහනේම අවසන් ගමන් ගිය රූමතිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144719

ඊශ්රායලය සහ හමාස් සටන්කාමීන් අතර දින 4ක සටන්විරාමය ආරම්භවීමත් සමඟ වෛද්ය සැපයුම් / ඉන්ධන සහ ආධාර රැගත් ලොරි රථ ඊජිප්තුවේ සිට ගාසා තීරයට පැමිණ තිබෙනවා. තාවකාලික සටන්විරාමය අතරතුර ප්රාණ ඇපකරුවන්The post වෛද්ය සැපයුම්, ඉන්ධන සහ ආධාර රැගත් ලොරි රථ ඊජිප්තුවේ සිට ගාසා තීරයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144719

වත්මන් අභියෝගයන්ට මුහුණ දෙන ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියේදී අඛණ්ඩව සක්රිය කාර්යභාරය ඉටු කරනු ඇති බව චීනය පවසනවා. චීන අපනයන-ආනයන බැංකුව සහ ශ්රී ලංකාව ණය ප්රතිව්යුහගත කිරීම පිළිබඳව මේThe post ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත ක්රියාවලියට චීනයෙන් අඛණ්ඩ සහයෝගය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144719

රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබෙනවා. එම පෙත්සමේ විත්තිකරුවන් ලෙස පොලිස්පති චන්දනThe post ශානි අබේසේකර කෝටි 100ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144719

ඕස්ට්රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් කළ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනිෂ්ක ගුණතිලකට නඩු ගාස්තු ගෙවන ලෙස එරට අධිකරණයක් තීන්දු කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළා.The post නඩුවට ගිය වියදම ධනුෂ්කට යළි ලැබෙන ලකුණු appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144719

ලිංගික අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත කල්මුණේ මුලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසිනුයි අදාළThe post ලිංගික අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289309

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්රාන්තයේ උමං මාර්ගයක සිර වී සිටින කම්කරුවන් 41ක් දෙනා බේරා ගැනීමේ කටයුතු යළිත් ප්රමාද වී තිබෙනවා. විදුම් යන්ත්රයේ ඇති වු ගැටලුවක් හේතුවෙනුයි මෙම කම්කරුවන් බේරා ගැනීම යළිත් වරක්The post උමගේ සිරවුණු කම්කරුවන්ගේ ඉරණම කෙසේ විසඳෙයිද? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144719

අධික වර්ෂාවත් සමඟ වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුරුගම ග්රාම නිලධාරි වසමේ සාදින්නාවල ගම්මානයේ නිවසක් නායයෑමට ලක්වී තිබේ. එම ගම්මානයේ තවත් නිවාස 05ක් පමණ නායයෑමේ අවදානමක පවතින අතර අදාළ නිවාසවලThe post සාදින්නාවල ගම්මානයේ නිවසක් නාය යයි – තවත් නිවාස 5ක් අවදානමක appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144719

කිලෝමීටර් 28ක දිගින් යුත් දකුණු ආසියාවේ දිගම උමග ලෙස හැඳින්වෙන, උතුරු මැද පළාත් මහ ඇළෙහි දකුණු උමං ද්වාරයේ කැණීම් දෙවන උමං කැණීම් යන්ත්රය (TBM -2) මගින් සිදුකිරීමේ සමාරම්භය ඊයේ(23) ඇලහැර,The post උතුරු මැද පළාත් මහ ඇළ ව්යාපෘතියේ දකුණු උමං ද්වාරයේ කැණීම් කටයුතු ඇරඹෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34717077

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවාThe post උසස් පෙළ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144719

රටවල් 6ක් වීසා බලපත්ර වලින් නිදහස් කිරීමට චීනය තීරණ කර තිබෙනවා. ප්රංශය,  ජර්මනිය,  ඉතාලිය,  නෙදර්ලන්තය,  ස්පාඤ්ඤය,  මැලේසියාව යන රටවලින් පැමිණෙන පුරවැසියන් සදහා වීසා රහිතව ගමන් කිරීමට චීනය අවස්ථාව ලබාදී තිබෙනවා.The post චීනය රටවල් හයකට වීසා රහිතව ගමන් කිරීමට අවසර දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289309

ශ්රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම යටතේ ලැබීමට ඇති දෙවැනි වාරිකය දෙසැම්බර් මාසයේ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පවසා සිටියේThe post IMF දෙවන වාරිකය ලබන මාසයේදී? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144719

අධික වර්ෂාවත් සමඟ ජල විදුලි නිෂ්පාදනයේ ඉහළ යාම හේතුවෙන් ඉදිරියේ දී විදුලි බිලේ සංශෝධනයක් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ලඩලය පවසනවා. එම මණ්ඩලයේ මාධ්ය ප්රකාශක නොයෙල් ප්රියන්ත මහතා මාධ්යThe post ජල විදුලි නිෂ්පාදනයේ වැඩිවීමක් – විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවිය හැකියි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289309

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු බවට පවසන මිදිගම චූටියා (ලොස්ටා චූටි) සහ ඉබ්බාවල රුවන් ගේ ගෝලයෙකු හෙරොයින් මත්ද්රව්ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැලිගම පොලිස් වසමේThe post මිදිගම චූටියා අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144719

අවංක රාජ්ය නිලධාරීන්ට දේශපාලන අතපෙවීම්වලින් තොරව කටයුතු කිරීමට නිදහස ලබාදිය යුතු බවත්, ජනතාවාදී රාජ්ය සේවකයන්ට මානසික වදහිංසා නොපැමිණවිය යුතු බවත්, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්ය නීතිඥ පවිත්රා වන්නිආරච්චි මහත්මියThe post අවංක රාජ්ය නිලධාරීන් වෙනුවෙන් හඬ නැගූ පවිත්රා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144719

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ආරම්භ වී පෙබරවාරි 02 දක්වා ලබා දෙන බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේම්ජයන්ත් මහතා අද (24) පාර්ලිමේන්තුවේදි පැවසීය. පාර්ලිමේන්තු මන්ත්රී සමන්ප්රිය හේරත් මහතා යොමු කළThe post මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ඇරඹෙයි – අධ්යාපන ඇමති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144719

ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාමය ආරම්භ වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා ඊශ්රායල වේලාවෙන් උදෑසන 7ට එම සටන් විරාමය ආරම්භ වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.The post සටන් විරාමය ඇරඹෙයි – වෙඩි හඬ නෑසී යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144719

සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්රේමදාස සහ එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන දෙදෙනාට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද ප්රතික්ෂේප කළා.The post සජිත්ගේ සහ රංජිත්ගේ තනතුරු ගැන අධිකරණය දුන් තීන්දුව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144719

ශ්රී ලංකා ක්රිකට ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්රීඩා අමාත්යවරයා ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනුකළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල්තැබුවා.The post ක්රිකට් නඩුව වැඩිදුර සලකා බැලීම යළිත් සඳුදා දක්වා කල් තබයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144719

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් සීමා කිරිමට කටයුතු කර තිබුණා. පවතින අයහපත්The post උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc