News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922278

ඉරානයේ ඉහළ පෙලේ ආරක්ෂක අංශ නිලධාරීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඊශ්රායලය නිසි පිළිතුරු ලබාදිය යුතු බව ඉරාන ජනාධිපතිවරයා පවසනවා. ඊශ්රායලය සිරියාවට එල්ල කළ ගුවන් ප්රහාරයකින් ඉරානයේ ඉහළ පෙළේ ආරක්ෂකThe post ඉරාන ජනපතිගෙන් අනතුරු ඇගවිමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137821

උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි මහතා අතර නිල හමුව ඊයේ (20) පස්වරුවේ සිදු වුණා. මෙහිදී උගන්ඩා ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්රමසිංහThe post වැටුණු රට ගෙඩගත් ජනපති රනිල්ට උගන්ඩා ජනපතිගෙන් පැසසුම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137821

දෙමළ ජාතික සන්ධානයේ ප්රධාන දේශපාලන පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්රී එස්. ශ්රීධරන් මහතා පත් වී තිබෙනවා. ඒ අදාළ තනතුර සඳහා අද (21) පැවති රහස් ඡන්දයෙන් අනතුරුවයි.The post ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට එස්. ශ්රීධරන් තේරී පත්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137821

ප්රදේශ කිහිපයක වී වගාවට හානි කරමින් ශීඝ්රයෙන් පැතිර යන දළඹු රෝගය මර්දනය සඳහා ඩ්රෝන තාක්ෂණය යොදා ගනිමින් කෘෂි රසායනික ද්රව්ය ඉසීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණා. ඒ අනුව ගලෙන්බිඳුනුවැව ගොවිජනසේවා බලThe post වී වගාවේ දළඹු මර්දනයට ඩ්රෝන තාක්ෂණයෙන් කෘෂි රසායන ඉසියි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137821

මධ්යම සහ සබරගමු පළාත්වලට මෙන්ම/ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලට පස්වරු 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තදThe post ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලට පස්වරු 2න් පසු වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922278

දෙමළ ජාතික සන්ධානයේ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායකත්වයට පුද්ගලයෙකු තෝරා ගැනීමේ රහස් ඡන්දය අද පැවැත්වෙනවා. දෙමළ ජාතික සන්ධානයේ ප්රධාන දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායකත්වයට පුද්ගලයෙකු තෝරා ගැනීමThe post දෙමළ ජාතික සන්ධානයේ රහස් ඡන්දය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137821

පාද හයක් සහිතව උපත ලැබූ සුනඛයෙකුගේ අතිරේක පාද දෙක සාර්ථකව ඉවත් කිරීමට බ්රිතාන්යයේ වෛද්යවරු පිරිසක් සමත් වුණා. පසුගිය සැප්තැම්බර් මාසයේදී සුපිරි වෙළෙදසැලක රථ ගාලක අතහැර දමා සිටියදී සති 11ක් වයසැතිThe post පාද 6 ක් සහිතව උපත ලැබූ සුනඛයෙකුට සාර්ථක සැත්කමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922278

පලස්තීනයේ සම්පූර්ණ බලය ඊශ්රායලය සතු කර ගත යුතු බව අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කරනවා. ස්වාධීන පලස්තීන රාජ්යයක් පිහිටුවීම සම්බන්ධයෙන් ජාත්යන්තරයෙන් එල්ලවන පීඩනය නොතකා හරින බවයි ඊශ්රායල අග්රාමාත්යවරයා සදහන් කරන්නේ. අනාගතThe post ඊශ්රායල අගමැතිගෙන් විශේෂ නිවේදනයක් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137821

දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී ගෙවුණු පැය 24 තුළ අපරාධකරුවන් 987 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මෙහෙයුම්වලදී මත්ද්රව්ය වැරදි සම්බන්ධ සැකකරුවන් 663 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටිThe post ගෙවුණු පැය 24 ට අපරාධකරුවන් 987 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137821

ජාඇල ප්රදේශයේ දඬුගම, උඩවැල්ල පිහිටි නිවසක පවත්වාගෙන ගිය කාන්තාවන්ටම පමණක් සීමා වූ මහා පරිමාණයේ බූරු පොළක් වටලා තිබෙනවා. ඒ ජාඇල පොලීසිය විසිනුයි වැටලීම සිදු කර ඇත්තේ. එහිදී කාන්තාවන් 05 දෙනෙකුThe post කාන්තාවන්ටම පමණක් සීමා වුණු මහා පරිමාණයේ බූරු පොළක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922278

ශ්රී ලංකා නාවික හමුදාව, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 100 ක් පමණ (කිලෝමීටර් 185 ක් පමණ) දුරින් වූ දකුණු මුහුදු ප්රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, හෙරොයින් මත්ද්රව්ය ප්රවාහනයThe post හෙරොයින් මත්ද්රව්ය තොගයක් දකුණු මුහුදේදී  අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137821

ඊයේ පැවති ගිණුම්කරණය පළමු ප්රශ්න පත්රය සඳහා ගණක යන්ත්ර භාවිත කිරීමේදී ගැටලුවක් මතුවී තිබෙනවා. ඒ, ගාල්ල ප්රදේශයේ අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාග මධ්යස්ථානයක දී. මෙහිදී, දරුවන් ප්රශ්න පත්රයටThe post උසස් පෙළ ගිණුම්කරණය ප්රශ්න පත්රය අතරතුර සිදුවූ අකරතැබ්බය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137821

පාස්කු  ප්රහාරය සිදුවී 05 වසරක් සපිරෙන මෙම අප්රේල් 21 වන දින ඉන් මිය ගිය සියලු දෙනා ශාන්තුවරුන් ලෙස ඔසවා තබන්නට ඔවුන්ගේ නම් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව අගරදගුරු මැල්කම් කාදිනල්The post පාස්කු  ප්රහාරය සිදුවී වසර 5ක් සපිරෙනදා කාදිනල් හිමි කරන්න යන දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922278

ලබන 23 වෙනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 30,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වන බවයි දැක්වෙන්නේ. ඒThe post අනිද්දා සිදු කෙරෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137821

වෙළෙඳ අමාත්ය නලින් ප්රනාන්දු මහතා පවසන්නේ, සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල  ඉහළ නංවන බවයි. ලංකා සතොස සභාපති පසඳ යාපා මහතා පැවසුවේ වැට් වැඩිකිරීම නිසා ඉන්දියාවෙන් රුපියල් 35කට ආනයනThe post වැට් නිසා උඩ ගිය ඉන්දියන් බිත්තරය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922278

මාතර, තෙලිජ්ජවිල ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තිබෙනවා. අද රාත්රී 7.10 ට පමණ තෙලිජ්ජවිල ප්රදේශයේ වෙළඳසැලක මෙම වෙඩි තැබීම සිදු වී ඇත. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙමThe post තෙලිජ්ජවිල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137821

නව බාල දක්ෂ සංවිධානයක් මෙරට ආරම්භ කිරීම සඳහා ජර්මනියේ සිට ක්රියාත්මක වන ලෝක ස්වාධීන බාල දක්ෂ සම්මේලනයේ සභාපතිවරයා දිවයිනට පැමිණියා. මෙරට බාල දක්ෂ ව්යාපාරය සම්බන්ධයෙන් ප්රවීණයෙකු වන ආචාර්ය චම්පික රෝෂන්The post ලෝක ස්වාධීන බාල දක්ෂ සම්මේලනයේ සභාපති දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922278

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ නේපාල අග්රාමාත්ය පුෂ්ප කමල් දහාල් මහතා අතර නිල හමුව නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව අද (20) උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්වුණා. අතීතයේ සිට පැවතෙන දෙරට අතර සංස්කෘතිකThe post ජනපති සහ නේපාල අගමැති අතර හමුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137821

ව්යාපාරිකයන් සියලු දෙනාම වැට් බදු ගෙවන්නේ නම් එම බද්ද සියයට පහළොව දක්වා අඩු කළ හැකි බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළොන්නාවේ පිහිටි දේශීය කර්මාන්ත ශාලාවක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්The post කොළොන්නාවේ දේශීය කර්මාන්ත ශාලාවක් ඇමති බන්දුලගේ නිරීක්ෂණයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922278

ශ්රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන දින 07 යි පැය 11 යි මිනිත්තු 17 යි තත්පර 14 කින් කිලෝමීටර් 586.1 ක්, පූනෑව සිට කොළඹ නිදහස්The post නාවික හමුදා සෙබළෙකුගෙන් නව වාර්තාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922278

මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් දමන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.The post විපක්ෂ නායකගෙන් කථානායකට ලිපියක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137821

රෝහල් සේවා මණ්ඩලය මගින් ප්රතිසංස්කරණය කළ කොළඹ ජාතික රෝහලේ විශේෂ ප්රතිකාර ඒකකය රෝහල වෙත භාරදීම අමාත්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණා. රෝහල් සේවා මණ්ඩලය මෙරට සෞඛ්ය අංශයේ උන්නතිය වෙනුවෙන් සේවා රැසක්The post කොළඹ ජාතික රෝහලේ විශේෂ ප්රතිකාර ඒකකය අලුත්වැඩියා කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922278

කුමන තරාතිරකම සිටියත් මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ සියලු දෙනාට නීතිය එකසේ ක්රියාත්මක කරන බව අමාත්ය ටිරාන් අලස් මහතා පවසනවා.            The post මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ සියලු දෙනාට නීතිය එකසේ ක්රියාත්මකයි appeared first on ITN News.

Similar Stories

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc