News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මුදල් සහ රන් ආභරණ තොගයක් බැංකු ශාඛාවක තැන්පත් කර තිබූ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසිThe post ප්රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු තද වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මට්ටක්කුලිය ප්රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමකින් 26 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබෙනවා. මට්ටක්කුලිය පොලිස් වසමේ  අලිවත්ත ප්රදේශයේ දී ඊයේ රාත්රියේ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.The post මට්ටක්කුලියේ වෙඩි තැබීමක් – 26 හැවිරිදි තරුණයෙකු මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 වසර සදහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත එනම් අතුරු අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මුදල් අමාත්යවරයා ලෙස එය ඉදිරිපත් කරනු ඇති. අද පස්වරු එකට අයවැයThe post අතුරු අයවැය අද පාර්ලිමේන්තුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ ඇතුළත් ජාතික සභාව ගැන කෙටුම්පත අග්රාමාත්යවරයා පක්ෂ නායකයන්ට ඉදිරිපත් කළේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් සමන්විත ජාතික සභාවක් පිහිටුවීම සඳහා, මූලික කෙටුම්පතක් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පක්ෂThe post ජාතික සභාව ගැන කෙටුම්පත අගමැති පක්ෂ නායකයන්ට ඉදිරිපත් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්වීඩනය සහ ඩෙන්මාර්කය ශ්රී ලංකාව සම්බන්ධයෙන් පනවා තිබී සංචාරක උපදේශන ලිහිල් කිරීමට කටයුතු කර තිබෙනවා. ශ්රී ලංකාව සංචාරක උපදේශන ලිහිල් කිරීම සඳහා වන රටවල් ලැයිස්තුවට එක් වී ඇති බව සඳහන්The post ස්වීඩනය හා ඩෙන්මාර්කය ශ්රී ලංකාවට සංචාරක උපදේශ ලිහිල් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ ෂින්ජ්යං ප්රදේශය පිළිබඳව ඇමරිකාව නොකඩවාම අසත්ය තොරතුරු පතුරුවා හරිමින් සිටින බව චීනය පවසයි. චීන විදේශ අමාත්යාංශ ප්රකාශක චාඕ ලි චියෙන් මහතා 29වැනිදා පැවති නිත්ය මාධ්ය හමුවේදී මේ බව කියාThe post චීනයේ ෂින්ජ්යං ප්රදේශය පිළිබඳව නොකඩවාම අසත්ය තොරතුරු පතුරුවන බවට චීනයෙන් ඇමරිකාවට චෝදනා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුරෝපීය බහුජාතික සමාගම් චීන වෙළඳපොළ පිළිබඳ අඛණ්ඩව ශුභවාදී ආකල්ප දරන බව, චීන ජාත්යන්තර වෙළඳ ප්රවර්ධන කවුන්සිලය පවසයි. එම කවුන්සිලයේ ප්රකාශක Sun Xiao මහතා, 29වැනිදා පැවති මාධ්ය හමුවකදී මේ බව පැවසීය.The post යුරෝපීය බහුජාතික සමාගම් චීන වෙළඳපොළ පිළිබඳ ඉහළ ශුභවාදී ආකල්පයක පසුවන බව තහවුරු වේ appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙන ආකාරයට ශ්රී ලංකාව බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වැඩිම රටවල් අතරින් 2වැනි ස්ථානයේ පසුවෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල සමුද්ර මාවතේ ජාකොටුව වැල්ල ප්රදේශයේ අද (30) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස් රථයකට පහර දී ගිනි තබා අනර්ථයක් සිදුකළ සැකකරුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ආයතනයේ, ස්ටුවර්ට් සෙනෙහස මගින් සංවර්ධනය කෙරුණු රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්ටෝමා සායනය විවෘත කිරීම ඊයේ (29) සිදුකෙරුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වගකීම් පැවරෙන අමාත්ය ධූරයක් භාරගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී ගිනි තබා දේපළ හානි කිරීම හා සොරකම් කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත අද (30) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මට්ටක්කුලිය අලිවත්ත ප්රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.<br><br>ඊයේ (29) රාත්රී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසිඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතී.<br><br>කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සංචාරක වීසා මගින් මැලේසියාවට ගොස් එම රට තුළදී සංචාරක බලපත්රය රැකියා වීසා බලපත්රයක් බවට පත්කර රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා සිදුකරන ජාවාරම්කරුවන් පිරිසක් අත්ඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව විශාලතම ඉලෙක්ට්රොනික වෙළෙඳපොල වසා දමා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අසරණව ඇති රටත් ජනතාවත් ඉන් මුදා ගැනීම සදහා සැලසුම් කර ඇති ආර්ථික දේශපාලන හා සමාජීය වැඩපිළිවෙල කඩිනමින් ක්රියාත්මක කරන ලෙස නව ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා.The post නව ලංකා නිදහස් පක්ෂයෙන් ජනපතිට ලිපියක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජංගම දුරකථන බැටරි සහ උපාංග ආනයනය තහනම් කිරිම තුළ රට තුළ ඉදිරියේ දී ඒවායෙහි විශාල හිඟයක් මෙන්ම කලු කඩ මිලක් ඇතිවිය හැකි බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.The post ජංගම දුරකථන සහ උපාංගවල මිල යළි ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

‘ජන අරගලයේ පුරවැසියෝ ‘ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත සංදේශයක් බාර දුන්නා. ත්රස්තවාදී පනත ඉදිරිපත් කරමින් අරගලකරුවන් මර්ධනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කිරීම මෙහි අරමුණ බවThe post ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයෙන් UN කාර්යාලයට සංදේශයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් සදහා අවශ්ය බස් රථ යොමු කිරීම සදහා වසර හතරකින් ගෙවා නිම කරහැකි පරිදි සහන පදනමක් යටතේ බස් රථ ලබා දීමේ නියමු ව්යාපෘතියක් ක්රියාත්මක කරන බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධනThe post නියමු ව්යාපෘතියක් ලෙස පාසල් බස් රථ 80ක් ධාවනයට සැරසෙයි appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

2009 දී ආරක්ෂක අමාත්යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී යුද්ධයේ අවසන් කාලසීමාව තුළ ගෝඨාභය රාජපක්ෂ විසින් ජිනීවා ප්රඥප්තීන් බරපතල ලෙස උල්ලංඝණය කළ බවට පැමිණිල්ල විසින් චෝදනා කර සිටියි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය පසුගියදා ආනයන භාණ්ඩ රැසකට සීමා පැනවීම හේතුවෙන් තමන්ට මෙන්ම පාරිභෝගිකයින්ට ද අසීරුතා රැසකට මුහුණපෑමට සිදුව ඇති බව ශ්රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකිණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුසලතා පිරිපුන් ගැන්ට්රි දොඹකර ක්රියාකරවන්නන් ඇගයීම සඳහා කොළඹ ජාත්යන්තර බහාලුම් පර්යන්ත සමාගම හෙවත් සී.අයි.සී.ටී සමාගම සංවිධානය කළ සම්මාන උළෙල අද (29) පැවැත්වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් සමන්විත ජාතික සභාවක් පිහිටුවීම සඳහා, මූලික කෙටුම්පතක් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පක්ෂ නායකයන්ට අද (29) දින ඉදිරිපත් කළේය. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු කොටස් වෙළෙදපොල කඩාවැටීමට ලක්ව ඇති බව විදෙස් මාධ්ය අද වාර්තා කළා. ඇමෙරිකා මහ බැංකුවේ සභාපතිවරයා පොලී අනුපාතයන් ඉහළ දමන බවට නිවේදනය කිරීමත් සමගයි මෙය සිදුව ඇත්තේ. පොලී අනුපාතයන් ඉහළThe post ආසියානු කොටස් වෙළෙදපොලත් කඩාවැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකාව ශ්රී ලංකාවට ලබාදෙන සහාය තවදුරටත් දෙගුණ කර ඇති බව ශ්රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජූලි චන්ග් මහත්මිය පෙන්වා දෙනවා. කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් සදහා මූල්යකරණය,  ගොවීන් සදහා පොහොර සහThe post ශ්රී ලංකාවට ලබාදෙන සහාය දෙගුණ කළ බව ඇමෙරිකාව කියයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc