News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන සියලු වියදම් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම සියලු වියදම් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් සිදුකරනThe post හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවේ – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන තානාපති හෂේම් අෂ්ජාසාදේ මහතා විදේශ කටයුතු අමාත්ය අලි සබ්රි මහතා හමු වුණා. මෙම හමුව සිදු වුණේ විදේශ කටයුතු අමාත්යාංශයේදීයී. දෙරට අතර පවත්නවා දීර්ඝ කාලීන සබදතා පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණා.The post ඉරාන තානාපති විදේශ කටයුතු ඇමති හමුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දැනට ක්රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වනවිට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විශ්වාසය පළකරයි. මේ වනවිට රට ස්ථාවර මට්ටමක තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා ඒThe post මේ සතියෙන් පසු හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් අවශ්ය නැහැ – ජනපති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අරගලකරුවන් මර්දනයට රජය නොයෙක් උපක්රම යොදමින් සිටින බවට අරගලකරුවන් කණ්ඩායමක් අද චෝදනා කළා. ඒ කොළඹ පැවති මාධ්ය හමුවකට එක්වෙමින්. අරගලය නව මුහුණුවරකින් ඉදිරියට ගෙනයාමට තමන් කටයුතු කරන බවයි ඔවුන් මෙහිදීThe post අරගලය නව මුහුණුවරකින් ඉදිරියට ගෙනයන්න සුදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට අසාදු ලේඛන ගත කර තිබූ ආයතන 6 ක් සහ පුද්ගලයින් 316 දෙනෙකු ඉන් ඉවත් කිරීමට තීරණය කළේ දීර්ඝ නිරීක්ෂණයකින් පසුව කළ නිර්දේශ මත බව ආරක්ෂක අමාත්යාංශය අවධාරණය කරනවා. මෙමThe post දීර්ඝ කාලීන අධ්යයනයකින් පසු අසාදු ලේඛනය යාවත්කාලීන කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට අසාදු ලේඛන ගත කර තිබූ ආයතන 6 ක් සහ පුද්ගලයින් 316 දෙනෙකු ඉන් ඉවත් කිරීමට තීරණය කළේ දීර්ඝ නිරීක්ෂණයකින් පසුව කළ නිර්දේශ මත බව ආරක්ෂක අමාත්යාංශය අවධාරණය කරනවා. මෙමThe post ආරක්ෂක අමාත්යංශයෙන් නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට දෙමළ සංවිධාන 6ක තහනම ඉවත් කිරීමට රජය ක්රියා කළේ ආරක්ෂක අමාත්යාංශය දීර්ඝ කාලයක් පුරා සිදු කළ විමර්ශනවලින් පසුව බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්රකාශ කළා. කැබිනට් තීරණ දැනුම්The post විදේශ ආයෝජන ලබා ගැනීමට ද්රවිඩ සංවිධාන 06ක තහනම ඉවත් කළ බව කීම පිළිගන්නේ නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තවත් කොරෝනා ආසාදිත මරණ 06ක් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.The post තවත් කොරෝනා මරණ 06ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාව, බෙලරූස් රාජ්යය හා අමේනියාව සමඟ ඩ්රෝන යානා තරගාවලියක් පැවැත්වීමට ඉරානය සූදානම් වනවා. සති දෙකක කාලයක් පුරා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි. එහිදී ඩ්රෝන යානා භාවිත කර ඔත්තු බැලීමේ කටයුතු සිදුකරනThe post රුසියාව, බෙලරූස් රාජ්යය හා අමේනියාව සමඟ ඩ්රෝන යානා තරගාවලියක් පැවැත්වීමට ඉරානය සූදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බ්රිතාන්ය ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්රේසර් නමැත්තිය ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට නොගෙන ප්රතික්ෂේප කිරීමට අභියාචනාධිකරනය නියම කළා. ආගමන විගමන දෙපාර්තමේන්තුව තමන් ශ්රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ගෙන ඇති තීරණය බලThe post බ්රිතාන්ය ජාතික කාන්තාවගේ පෙත්සම අභියාචනාධිකරනය ප්රතික්ෂේප කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ විනිමය ඉපැයීමේ මාර්ගයක් ලෙස ජාත්යන්තර වශයෙන් පිළිගත් අන්තර්ජාතික විදේශ විශ්ව විද්යාල සඳහා මෙරට ඉඩ ලබා දීමේ කාළීන අවශ්යතාවක් මතුව ඇතැයි කැබිනට් ප්රකාශක අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්යවරයාThe post විදේශ විනිමය ඉපැයීම සඳහා ජාත්යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්යාලවලට මෙරට ඉඩ ලබා දීම කාලීන අවශ්යතාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙරොයින් හා ව්යාජ මුදල් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා. හෙරොයින් ග්රෑම් තුනයි මිලි ග්රෑම් සියයක් මෙම සැකකරු ළග තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීත්යානුකූල නොවනThe post හෙරොයින් හා ව්යාජ මුදල් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියානු අවි ආයුධ ප්රතිවාදීන්ගේ අවි අයුධවලට වඩා සැලකිය යුතු උසස් මට්ටමක පවතින බව රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සදහන් කරනවා. රුසියානු හමුදා යුක්රේනය තුළ සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක බැවින් තම රටThe post ප්රතිවාදීන්ට වඩා සුපිරි අවි අයුධ රුසියාව සතුයි – පුටින් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ නෙළුම් කුළුණ සිය ව්යාපාර සැලැස්මේ මීළඟ අදියර වන ආයෝජන අවස්ථා සඳහා දැන්වීම් පළ කර තිබෙනවා.  එය ලබන සැප්තැම්බර් මස 15 වන දා සිට ජනතාවට විවෘත කිරීමට සැලසුම් කර තිබෙනThe post නෙළුම් කුළුණ ව්යාපාරික අවස්ථා සඳහා විවර කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

15 වැනිදා පැවති චීන ජාතික ආර්ථිකයේ ක්රියාකාරීත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්ය හමුවේදී බොහෝ දෙනෙකුට “චීන ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබේ”යන වාක්යය අසන්නට ලැබිණ. මෙම කියමන චීන ආර්ථිකය කෙරෙහි ලෝකයට තවදුරටත්The post චීන ආර්ථිකය අඛණ්ඩ ප්රකෘති මට්ටමක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

Edward John Markey ඇතුළු ඇමරිකානු කොංග්රස් සාමාජිකයන් 5 දෙනෙකු පසුගියදා චීනයේ තායිවාන ප්රදේශයේ සංචාරය කිරීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි. චීන විදේශ අමාත්යංශ ප්රකාශක Wang Wenbin මහතා 15වැනිදා පැවතිThe post ඇමරිකානු කොංග්රස් සාමාජිකයන් චීන තායිවාන ප්රදේශයේ සංචාරය කිරීම කෙරෙහි චීනයේ දැඩි විරෝධය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිසුන්ට කිසිදු අසාධාරණයක් නොවන පරිදි ඉදිරි විභාග කටයුතු සැළසුම් කර ඇතැයි කැබිනට් ප්රකාශක අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්යවරයා මේ බව පැවසුවේ අද (16) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට්The post සිසුන්ට කිසිදු අසාධාරණයක් නොවන පරිදි ඉදිරි විභාග කටයුතු සැළසුම් – ඇමති බන්දුල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වී ගොවීන්ට ඉහළ මිලක් වී සඳහා ලබාදීමට කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (15 ) අමාත්ය මණ්ඩලය වෙත අමාත්ය මණ්ඩල පත්රිකාවක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව වී අලෙවි මණ්ඩලයThe post යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය පළමු අදියර යටතේ රු.මි. 2000ක් වෙන්කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන ලබාගැනීමට පවතින අපහසුතා මත මෙරටට පැමිණෙන සහ මෙරටින් පිටත්වන ගුවන් යානා සංඛ්යාව සැලකිය යුතු ප්රමාණයකින් අඩුවී ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්යාංශය පෙන්වා දෙනවා. ඒ සදහා ගතයුතුThe post මෙරටට පැමිණෙන සහ මෙරටින් පිටත්වන ගුවන් යානා සංඛ්යාවේ අඩුවීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා වරලත් මාධ්ය වෘතිකයින්ගේ ආයතනය ස්ථාපිත කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්රකාශක අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්රකාශ කළා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවට එක්වෙමිනුයි අමාත්යවරයාThe post ශ්රී ලංකා වරලත් මාධ්ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 පෙබරවාරි 04 වන දාට යෙදෙන 75 වන නිදහස් දින සමරු උළෙලේ සංවිධාන කටයුතු සදහා අමාත්ය මණ්ඩලය අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ජනාධිපතිවරයා අග්රමාත්යවරයා හා අමාත්යවරුන් අට දෙනෙක්ගෙන්The post 75 වැනි නිදහස් දින සැමරුම් උත්සවය සංවිධානයට අමාත්ය මණ්ඩල අනු කමිටුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ 75 වන නිදහස් දිනය සැමරීමට සමගාමීව ප්රජාතන්ත්රවාදී යන තේමාව පදනම් කරමින් දෙරටේ පාර්ලිමේන්තු පිළිඹිබු වන පරිදි  සමරු මුද්දර දෙක බැගින් නිකුත් කිරීමට දෙරටේ තැපැල් දෙපාර්තමේන්තු තීරණය කර තිබෙනවා. ඒThe post ශ්රී ලංකාව හා ඒකාබද්ධව ඉන්දීය නිදහස් දින සමරු මුද්දර 2ක් නිකුත් කිරීමට අනුමැතිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ළමා සංවර්ධන මධ්යස්ථාන සදහා වන ජාතික මාර්ගෝපදේශ හා අවම ප්රමිතීන් හදුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්රී ලංකාවේ ළමා සංවර්ධන මධ්යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්රමිතීන් හඳුන්වා දීමට ජනාධිපතිThe post ළමා සංවර්ධන මධ්යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය සංස්ථා, ව්යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්යවසාය ආයතනවල සභාපති සහ අධ්යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල්The post රාජ්ය ආයතනවල මුල් පුටු වෙනස් කිරීමට අනුමැතිය ලබා ගැනීමට ජනපතිගෙන් කමිටුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කෙන්යාවේ නව ජනාධිපතිවරයා ලෙස වසර 10 ක් උප ජනාධිපති ධුරය හෙබවූ විලියම් රූටෝ තේරී පත්වුණා. පසුගිය සතියේ පැවති කෙන්යා ජනාධිපතිවරණයේ ප්රතිඵල නිකුත් කිරීම දින කිහිපයකින් ප්රමාද වූ අතර ඒ හේතුවෙන්The post විලියම් රූටෝ කෙන්යාවේ නව ජනපති වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පළමු වනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනයන් සිදුවන බවට මීට පෙර ප්රකාශ කෙරුණ ද ඊයේ දිනයේ ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමට රජය තීරණය කළා. සෑම මාසයකම පළමුවනදා සහThe post නොසෙල්වුණු තෙල් මිල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වල දී මෙම සොරකම පිළිබද තොරතුරුThe post සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොරි රථවලින් ඉන්ධන ලබා ගෙන අලෙවි කරන ජාවාරමක තොරතුරු හෙලි කර ගැනීටම පොලිසිය සමත් වුණා. බස්නාහිර පළාත් බුද්ධි අංශයට ලැබුණ තොරතුරකට අනුව පස්යාල බටලීය ප්රදේශයේ දී වැටලීමක් සිදු කෙරුණා. ලොරිThe post ඩීසල් ලීටර් 350ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා වයිරසයට එරෙහි ද්විත්ව එන්නත භාවිතය සදහා අවසර ලබාදුන් පළමු රට බවට බ්රිතාන්ය පත්වුණා. සාමාන්ය කොරෝනා වයිරසයට මෙන්ම ඔමික්රෝන් ප්රභේදයට එරෙහිවයි මෙම එන්නත නිෂ්පාදනය කර ඇත්තේ. මීට පෙර භාවිත කළThe post ඔමික්රොන් මර්දන ද්විත්ව එන්නතට අවසර දුන් ප්රථම රට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාව සහ චීනය අතර මතභේදයට තුඩුදුන්  චීනයේ පර්යේෂණාත්මක නෞකාවක් වන යුවාන් වැංග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණ තිබෙනවා. විදේශ කටයුතු අමාත්යාංශය ලබාදුන් අවසරය මත මෙම නෞකාව ඉන්ධන හා අත්යාවශ්ය සේවාThe post චීන නැව හම්බන්තොට නැංගුරම් ලා ගනී appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc