News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917307

මහරගම බෝ ගසේ අත්තක් හයිලෙවල් මාර්ගයට කඩාවැටී තිබෙනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගය ආශ්රිතව රථවාහන තදබදය ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ.The post මහරගම බෝ ගසේ අත්තක් කඩන් වැටිලා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09025516

වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේ දී ලබා දෙන සිලිබෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. මෙම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්රය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. පෙත්සම කැද වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්ය සොලිසිටර් […]The post බඩු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917307

පාස්කු දින ප්රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්රකාශය සම්බන්ධයෙන් අප්රේල් මස 4 වනදා ප්රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට නියෝග කර තිබෙනවා..The post මෛත්රීට මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06769137

ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් එමඟින් ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවත් කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය සංවර්ධන රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා පවසනවා. පාසල තුළදීම ව්යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මිනිසුන් ව්යවසායකයන් බවට පත් කිරීමට විශාල […]The post මාස දෙකක් තුළ රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.04512758

ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්රණය, අද (2024.03.28) චීනයේ හයිනාන් නුවර දී ඇමතූ අග්රාමාත්යවරයා “ චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) ගේ දක්ෂ නායකත්වය යටතේ මිලියන සංඛ්යාත ජනතාවක් දරිද්රතාවෙන් උසස් ජීවන තත්ත්වයකට ඔසවා තැබීමේ […]The post දි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34700766

ආනයනික GR 11 වර්ගයේ සම්බා සහල් සම්බන්ධයෙන් වෙළඳ අමාත්යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.The post රුපියල් 65 සිට රුපියලට බැස්සවූ බද්ද ගැන නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09025516

ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් සියලු දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ලබන 08 වනදා දක්වායි. මෙම නඩුව මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය හමුවේ අද තවදුරටත් විභාගයට ගැනුණා. එහිදී විමර්ශන සම්බන්ධ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය විසිනුයි. ඉදිරි විමර්ශන සදහා සෞ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133844

සාමාන්ය මිල ඩොලර් 2.99ක් ලෙස […]The post ගෝලීය බිත්තර මිල ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13538274

සමරිසි පුද්ගලයින්ට විවාහ වීමේ අයිතිය ලබා දෙන පනතක් තායිලන්ත පාර්ලිමේන්තුව සම්මත කර තිබෙනවා. සුළුතර ලිංගික ප්රජාව මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ආසියාවේ වඩාත්ම ලිබරල් සමාජ අතර තායිලන්තය කැපී පෙනෙනවා. මේ අනුව සමවිවාහ පිළිගත් පළමු අග්නිදිග ආසියානු රට බවට තායිලන්තය පත්වනවා. පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලය පනතට පක්ෂව ඡන්ද 400ක් ලබා දුන් අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණයි. මෙම […]The post සමරිසි වි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281896

බෝආඕ ආසියානු සංසදයේ 2024 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අද (28) පැවැත්වුණා. එම උත්සවයෙන් අනතුරුව පැවැත්වීමට නියමිත චීන ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳ උප සාකච්ඡාවේදී, චීන ආර්ථිකයේ වර්ධන අපේක්ෂාව, චීන මාදිලියේ නවීකරණය පිළිබඳව දෙස් විදෙස් නියෝජිතයෝ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඊට සමගාමීව ලෝක සාමය ප්රවර්ධනය කිරීම උදෙසා පැවැත්වෙන උප සාකච්ඡාවට, චීන විදේශ අමාත්යංශයේ හා හදිසි තත්ත්වයන් කළමනාකරණ අමාත්යංශයේ [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15794654

ඇමරිකාවේ ඉලිනොයිස් හි රොක්ෆර්ඩ් ප්රදේශයේ පිහි ඇනුමකින් 4 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියෙන් 15 හැවිරිදි දැරියක්, 63 හැවිරිදි කාන්තාවක්, 49 හැවිරිදි පුද්ගලයෙක් හා 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව සිටිනවා. තුවාල ලැබූවන් ප්රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. […]The post ඇමරිකාවේ පිහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133844

CCTVකැමරාවක සටහන්ව තිබුණා.The post රන් මාලයක් කොල්ලකෑ අඹුසැමි යුවළක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15794654

පේරාදෙණිය සරසවියේ විද්යාර්ථීන් හය දෙනෙකු එවරස්ට් කන්ද තරණය කිරීමේ අභියෝගයට සූදානම්ව සිටිනවා. ලබන අප්රේල් හතර වනදා එම ගමන ආරම්භ කිරීමට නියමිතයි. මුහුදු මට්ටමේ සිට මීටර් හයදහස් දෙසීයක් ඉහළින් ඇති අයිලන්ඩ් පීක් වෙත ළඟාවීමටයි ඔවුන් සැලසුම් කර තිබෙන්නේ. විශ්වවිද්යාල සිසුන් පිරිසක් එවරස්ට් කන්දේ මෙතරම් උසකට ගමන් ගන්නා පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගතවනු ඇති.The post පේරාදෙණිය සරසවි සිසුන් පිරිසක් එවරස්ට් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.40484226

හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (28) මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.The post කෙහෙළිය අධිකරණයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281896

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය යළි පනගන්වන්නට ජපන් ආයෝජකයෙක් ඉදිරිපත්ව සිටිනවා. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම කොළඹ දී සිදුවුණා. 2014 වසරේ අගෝස්තු 25 වනදා විවෘත කෙරුණ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 352ක්. නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම්වලට අනුවයි එය ඉදිකෙරුණේ. පසුගිය වකවානුවේ එය නිසි නඩත්තුවකට ලක් නොකිරීමෙන් වෙළෙඳසැල් 92න් 80%ක්ම වැසි ගියා. […]The post පිට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917307

ඉදිරියේදී පිහිටුවන නව සන්ධානයක් යටතේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුනහොත් එය ප්රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්රී පාඨලි චම්පික රණවක මහතා පවසනවා. මේ ඇතුලු දේශපාලන වේදිකාවේ පළ වු අදහස් කිහිපයක්.The post ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුන්නොත් ගන්නවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133844

ගෙන තිබෙනවා.The post කතුරෙන් ඇණලා – මරලා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.20242113

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වාර්තා කළ වැඩිම ලාභය උපයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34700766

ලෝක ඔටිසම් දිනය අප්රේල් දෙවනදාට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් මාධ්ය හමුවක් කොළඹදී පැවැත්වුණා.The post ඔටිසම් පිළිබඳ දැනුවත් වෙමු appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917307

ආමර්වීදියේ  ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේThe post කොළඹ ටයර් කඩයක ගින්නක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09025516

පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2971ක මුදලක් උපයන ලදැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා මෙම වර්ෂයේ පොල් අපනයන ආදායම පළමුවරට ඇමරිකන් ඩොලර් බිලියනය ඉක්මවනු ඇති බවට අනාවැකියක් පල වී තිබෙනවා. පොල් කිරි අපනයනය ගත් කළ 2023 වර්ෂයේ දී පෙබරවාරි මාසය තුළ මෙට්රික් ටොන් 4366ක් අපනයනය කර රුපියල් මිලියන 2401ක […]The post පොල් කිරි සුද්දන්ට යවලා මිලියන 2971ක ආදායමක් හොය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281896

බැල්ටිමෝර් නෞකා අනතුරෙන් මියගිය බවට සැලකෙන 6 දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු සහන කණ්ඩායම් සොයා ගත්තා. ඇමෙරිකාවේ බැල්ටිමෝර් වරාය අසළ පාලමේ පෙරේදා දිනයේදී ඩාලි නෞකාව ගැටීමෙන් අනතුරක් සිදු වුණා. සිද්ධියෙන් එම පාලමට  දැඩි හානි සිදු වූ අතර ඒ මත ගමන්ගත් රථවාහන ගණනාවක් ද ජලයට වැටී තිබුණා. පාලමේ ගමන්ගත් 6 දෙනෙකු සිද්ධියත් සමඟ අතුරුදන් වූ අතර ඔවුන් මිය […]The post බැල්ටිමෝර් නෞකා අනතුරෙන් මියගිය දෙදෙනෙකුග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09025516

හැටන් කාසල්රි ජලාශයට , නුවරඑලිය ග්රේගරි වැවට සහ හැටන් කොටගල වතු කිහිපයක පිහිටි පොකුණු ජලාශවලට ජයන්ට කාෆ්ට් , කොමන් කාෆ්ට් මිරිදිය මත්ස්ය ඇඟිල්ලන් 16000 ක් මෙම සතිය තුල මුදා හැරි බව නුවරඑලිය දිස්ත්රික් ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යාලයේ ව්යාප්ති නිලධාරි බුද්ධික කුෂාන් මහතා ප්රකාශ කළේ. නුවරඑලිය මිරිදිය මත්ස්ය අභිජනන මධ්යස්ථානයේ අභිජනනය කරන ලද […]The post කාසල්රි , ග්රෙගරි වැවට සහ වතු ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281896

මීගමුවේ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්රපාතයෙන් පිහිටි තේ වත්තකට පිවිසිමට ඇති මාර්ගයකට පෙරලීමෙන් ඊයේ දින අනතුරක් සිදුවී තිබෙනවා. ඊයේ දින අලුයම 4 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයේ කුඩාගම ප්රදේශයේදිය. අධික වේගයෙන් ධාවනය වී ඇති මොටර් රථය ප්රධාන […]The post අධික වේගයෙන් ධාවනය වූ මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09025516

විශේෂ කාර්ය බලකාය සමන්තුරය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී  ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී වෑවිටවිතාන මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය සමන්තුරය කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එච්.එම්.ආර්. ආනන්ද ඇතුළු නිලධාරීන් […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281896

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සහ යුද හමුදා නිලධාරීන් පිරිසක් එක්ව වැල්ලවාය පොලිස් බල ප්රදේශයේ හදිසී වැටලීමක් සිදු කර තිබෙනවා. එම වැටලීමේදී ඇත් දල සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු වැල්ලවාය හදපානාගල ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු අදාල ඇත්දළ කුඩා කැබලි වලට සකස් කර සන්තකයේ තබාගෙන සිට ඇත. ඊට අමතරව සැකකරු සන්තකයේ තිබී ඉපැරැණි […]The post ඇත්දල සමඟ 11ක් කොටු වෙයි appeared fi...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.20242113

වැසි වාර කිහිපයක් ඇති විය […]The post පළාත් කිහිපයකට සවස 2න් පසු වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13538274

අද උදෑසන කොටහේන මන්සන්දිය අසල දී, මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා. මෙම බස්රථය මාර්ගයෙන් ඉවතට පැන පෞද්ගලික අලෙවිසැලකට කඩා වැදී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙම අනතුරින් අදාල පෞද්ගලික වෙළඳසැලට අලාභ හානි සිදු ඇති අතර, එම ස්ථානයේ තිබූ ත්රීරෝද රථයකට ද හානි සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් වැඩිදුරටත් ප්රකාශ කළේ. […]The post කොටහේනේදී බස් රථයක් පෞද්ගලික ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133844

ලබන සෙනසුරාදා බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට කසුන් රාජිත ක්රීඩා නොකරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කළේ ය. ඒ ඔහු ආබාධයට ලක් වීම හේතුවෙන් . කෙසේ වෙතත්, ඒ වෙනුවට අසිත ප්රනාන්දු කණ්ඩායමට එක් වනු ඇති.The post  කසුන්ට බංග්ලාදේශ තරඟය අහිමි වෙයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc