News Search:
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15788649

දඹරන් සහ මැණික් යොදා ගනිමින් සකස් කල බවට සැක කෙරෙන දේව ප්රතිමාවක් අලෙවි කිරීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මුල්ලේරියාව ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අංගොඩ සහ කඩුවෙල ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. අදාල දේව ප්රතිමාව පුරා විද්යා වටිනාකමක් සහිත වූවක්ද යන්න පරීක්ෂණ පැවැත්වීම සඳහා එම පිළිමය පුරා විද්යා දෙපාර්තුමේන්තුව වෙත […]The post බඩුත් එක්ක හොරු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.078943245

පසුගිය මාර්තු මාසයේ අවසාන භාගයේ දී ශ්රී ලංකා රජය සහ ජාත්යන්තර බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩන් නුවර දී පැවති සාකච්ඡාවල දී කරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි වූ බවත් ඉතිරි එකඟතා සම්බන්ධයෙන් නැවත වරක් සාකච්ඡා වටයක් ඉදිරියේ දී පැවැත්වෙනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා පවසනවා. […]The post ශ්රී ලංකා රජය සහ ජාත්යන්තර ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533127

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ නායයෑම්වලින් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් දෙදෙනෙක් අතුරුදන් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මේ වන විට පොලිස් නිල සුනඛයන් ඇතුළු ගලවා ගැනීමේ කණ්ඩායම් යොදා ගනිමින් අතුරුදහන් වූ පුද්ගලයින් බේරාගැනීම සඳහා මෙහෙයුම් ක්රියාත්මකයි. මේ අතර දකුණු සුලවේසි ප්රාන්ත රජය වාර්තා කළේ පුද්ගලයන් දෙදෙනෙකු අසාධ්ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බවයි. අධික වර්ෂාව හේතුවෙන් සුලාවෙසි […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11277607

හක්මන කෝන්ගල මධ්යම ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දීමෙන් විසි එක් හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබෙනවා. තරුණයාගේ සුළු පියා මෙම ඝාතනය සිදුකර ඇති බවයි පැවසෙන්නේ. මියගිය තරුණයා සහ ඔහුගේ සුළු පියා අතර කලක සිට ආරවුලක් පැවති අතර කෝන්ගල මධ්යම බතලවත්ත අත්පන්දු ක්රීඩා පිටියේදී ගැටුමක් ඇතිවී තිබෙනවා. එහිදී සුළු පියා එල්ල කළ තියුණු ආයුධ ප්රහාරයකින් තුවාල […]The post තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533127

පොළොන්නරුව ගිරිතලේ යාය 4 ප්රදේශයේ ඊයේ (14) රාත්රියේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුලත් කර ඇති 17 හැවිරිදි තරුණිය මියගොස් තිබෙනවා. 40 හැවිරිදි පුද්ගලයෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර ඔහු හා තරුණිය අතර තිබූ පෞද්ගලික ආරවුලක් මත වෙඩිතැබීම සිදුකර ඇති බවටයි වාර්තා වී ඇත්තේ. පොළොන්නරුව ගිරිතලේ යාය 4 ප්රදේශයේදී ඊයේ රාත්රි 8.45ට […]The post වෙඩිවැදුණු 17 හැවිරිදි තරුණිය ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533127

අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් (BARK Air) නමින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන්සේවයක් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්ය වාර්තා කරනවා ඒ අනුව සුනඛයින්ට සහ ඔවුන්ගේ හිමිකරුවන්ට සුවපහසු ගුවන් ගමනකට එක්වීමේ හැකියාව BARK Air විසින් සලසා දී ඇති බව සඳහන්. නිව්යෝර්ක් හි සිට පිටත්වන පළමු ගුවන් […]The post බවුවන් වෙනුවෙන් නව ගුවන්සේවයක් ? appeared first on...

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533127

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට අයත් මුම්බායි , බන්ද්රා හි පිහිටි නිවස ඉදිරි පිට වෙඩි තැබීමක් සිදුව ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තැබීමසිදු කර ඇති බව සඳහන්. ඊයේ අලුයම 5.00ට පමණ සල්මාන් ඛාන් වාසය කරන නිවස පිහිටි Galaxy Apartments නිවාස සංකීර්ණයෙන් පිටතදී වෙඩි ප්රහාර හතරක් පමණ එල්ල වී […]The post සල්මාන් ඛාන්ගේ නිවස අසල වෙඩි ප්රහාරයක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09022085

ඉන්දීය ප්රීමියලීග් ක්රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් හා චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි කණ්ඩායම සමත්වුණා. මෙහිදී චෙන්නායි පිළේ මතීෂ පතිරණ දක්ෂ පන්දු යැවීමක් ප්රදර්ශනය කළා. මුම්බායි නුවර වැන්කඩේ ක්රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4 ක් දැවී ලකුණු […]The post මතීෂ ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11277607

ලෝක බැංකුවේ හා ජාත්යන්තර මූල්ය අරමුදලේ වසර මැද සමුළුව අද වොෂින්ටන් අගනුවරදී ආරම්භ වනවා. එහිදී ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගතකරණ ක්රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ. හවුල්කාරීත්වය හා සාමුහික ප්රයත්නයන් තුළින් ශ්රී ලංකාවට වඩාත් දීප්තිමත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට අවශ්ය වටපිටාව මෙම සාකච්ඡා තුළින් සැකසෙනු ඇති බවයි […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.078943245

ඊයේ දිනය තුළ මාරක රිය අනතුරු 09ක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. එම අනතුරුවලින් 10 දෙනෙකු මියගොස්  13 දෙනෙකු තුවාල ලැබුවා. නුවරඑළිය ප්රදේශයේ සිට ගම්පොල දක්වා පිරිසක් ගමන් කරමින් සිටි වෑන් රථයක් කොත්මලේ හෙල්බොඩ ප්රදේශයේ දී ප්රපාතයකට පෙරළී යාමෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලැබුවා. රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදුව තිබෙනවා. මෙම අනතුරින් […]The post පැය 24කදී රිය අනතුරුවලින් 10ක් ජීවි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533127

ශ්රී ලංකා නාවික හමුදාව මූතූර්, උප්පාරු මුහුදු ප්රදේශයේ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු සමඟ ඩිංගි යාත්රාවක් සහ තහනම් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට ගෙන තිබෙනවා. ඊයේ (14) පස්වරුවේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ. එහිදී හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 23 ත් 63 ත් අතර […]The post තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11277607

නිසි වේලාව පැමිණි පසු ඉරාන ප්රහාරයට ප්රතිචාර දක්වන බව ඊශ්රායලය පවසනවා. අප්රේල් පළමු වනදා සිරියාවේ අගනුවර වන ඩමස්කස්හි පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්රායලය ගුවන් ප්රහාරයක් එල්ල කළා. ඉන් ඉරාන හමුදා ජෙනරාල්වරු දෙදෙනෙකු ඝාතනයට ලක්වුණා. ඊට ප්රතිචාර දැක්වීමේ අරමුණින් ඉරානයද ඊයේ ප්රහාර මාලාවක් එල්ල කළා. ඊශ්රායල හමුදා ප්රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පැවසුවේ ඉරානය පුපුරණ එම […]The post ඉරාන ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.20241354
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11277607

මින්නේරිය, ගිරිතලේ ප්රදේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 17ක ගැහැණු ළමයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඇය පොළොන්නරුව රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. අදාළ සිසුවිය පවුලේ අය සමග ඥාති නිවසකට ගොස් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇත. වෙඩිතැබීම කවුරුන් විසින් සිදු කළේය යන්න මෙතෙක් අනාවරණය වී නොමැති […]The post 17 හැවිරිදි සිසුවියකට වෙඩි තබයි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916222

අලුත් අවුරුදු සමය තුළ අධිවේගී මාර්ගවල ආදායම මිලියන 191ට ආසන්න බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්යක්ෂ ජනරාල් ප්රියන්ත සූරියබණ්ඩාර මහතා පවසනවා.    The post උත්සව සමයේ අධිවේගී මාර්ගවලින් මිලියන 191ට ආසන්න ආදායමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533127

කොත්මලේ හෙල්බොඩ ප්රදේශයේ දී වෑන් රථයක් ප්රපාතයකට පෙරළී යාමෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලැබුවා. නුවරඑළිය ප්රදේශයේ සිට ගම්පොල දක්වා පිරිසක් ගමන් කරමින් සිටි වෑන් රථයක් මෙසේ හෙල්බොඩ ප්රදේශයේ දී ප්රපාතයකට පෙරළී ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදුව තිබෙනවා. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකු හා වයස […]The post වෑන් රථයක් ප්රපාතයකට පෙරළී ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132977

දුම්රිය සේවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533127

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා ප්රවාහන සේවා ක්රියාත්මකයි. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා අනිද්දා (17) දක්වා විශේෂ බස් සේවා ක්රියාත්මක බව, ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ ය. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, පවතින පෞද්ගලික බස් රථ […]The post අනිද්දා දක්වා විශේෂ බස් සේවා ̵...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.20241354
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11277607

අද දිනයේ (15) දී දිවයිනේ නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත්හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්රදේශවල ප.ව. 2.00 න් පමණ පසු […]The post ප්රදේශ කිහිපයකට මි.ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533127

යුක්රේන හමුදාව විසින්  රුසියානු හමුදා ග්රහණයට ගෙන ඇති ප්රදේශයකට එල්ලකළ ප්රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළා. රුසියානු හමුදා ග්රහණයට ගෙන ඇති ප්රදේශයක් වන දකුණු Zaporizhzhia හි Tokmak නම් ප්රදේශයට මෙම ප්රහාරය එල්ලවී තිබුණා. රුසියාවට අයත් මෙම භූමි ප්රදේශය ඉලක්ක කර ගනිමින් යුක්රේනය විසින් ෂෙල් වෙඩි ප්රහාරය එල්ල කර තිබුණා. ප්රහාරයෙන් […]The post රුසියාවට අයත් භූ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15788649

බළන්ගොඩ පෙට්ටිගල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්රදේශයේම පදිංචි 32 හැවිරිදි වියේ පසුවූ වෘත්තියෙන් ත්රිරෝද රථ රියදුරෙක්. පොලීසිය පවසන්නේ මත්පැන් සාදයක් අතරතුරදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බළන්ගොඩ පොලීසිය විසින් [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09022085

පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා අද පස්වරුවේ සිට ආරම්භ කළ බව දුම්රිය නියෝජ්ය සාමාන්යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා ප්රකාශ කළා. ඒ අනුව අද සහ හෙට දෙදින බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය 8ක් ධාවනයට එක්කර තිබෙනවා. මීට අමතරව අනිද්දා එනම් 16 වැනිදා සිට යළි […]The post අවුරුද්දට ගමට ගිය අයට කොළඹ එන්න අද පස්වරුවේ සිට අතිරේක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11277607

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණ සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇති […]The post ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09022085

නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට ජනපති එක් වෙයි නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හා නුවරඑළිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය අද (14) දිනය පුරා මීපිළිමානේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්විය. පැරණි සිරිත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533127

ශ්රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරඟාවලියක මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගෙන තිබෙනවා. ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්රින්ට් තරගාවලියේ මීටර් 150 ඉසව්වට එක්වූ යුපුන් මීටර් 150 ඉසව්ව තත්පර 15යි දශම 1යි 9ක කාලයකින් අවසන් කරමිනුයි එම ඉසව්වේ පළමු ස්ථානය මෙලෙස හිමිකරගෙන තිබෙන්නේ එම කාලය මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලයයි. […]The post යුපුන් අබේකෝන් ඉතාලි තරඟාවලිය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11277607

ඉරානය විසින් ඊශ්රායලයට එල්ල කළ ප්රහාරය සම්බන්ධයෙන් අද (දිනයේ ජී 07 රටවල නායකයින්ගේ සාකච්ඡාවක් කැඳවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඉරානය විසින් සිදුකළ නිර්ලජ්ජිත ප්රහාරය සම්බන්ධයෙන් දක්වන ප්රතිචාර පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත. ඊශ්රායලය සමග සමීපව කටයුතු කරන අතර එරට අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු සමග දුරකථන මාර්ගය ඔස්සේ ආරක්ෂක […]The post G 7 ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11277607

ITN සූර්ය මංගල්ය හෝමාගම මීගොඩ මහා විදුහල් ක්රීඩාංගනයේ දී අද දවස පුරා උත්කර්ෂවත්ව පැවැත්වෙනවා. එය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සජීවීව ඔබ වෙත ගෙන ඒමටයි කටයුතු කර ඇත්තේ. සිංහල දෙමළ අලුත් අවුරුද්දේ අසිරිය රටටම බෙදා දෙමින් ITN සූර්ය මංගල්යය අද දවස පුරා පැවැත්වෙන්නේ ජන ක්රීඩා රැසක් ද සමගින්. සූර්ය මංගල්යය අද පෙරවරුවේ මීගොඩ මහා විද්යාල භූමියේ දී […]The post ITN සූර්ය මංගල්ය හෝමාගම මීගොඩ මහා විදුහල් ක්ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11277607

මෙරට ණය ප්රතිව්යුහගතකරණ ක්රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවකට සූදානම් බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී හෙට ආරම්භ වන ලෝක බැංකුවේ හා ජාත්යන්තර මූල්ය අරමුදලේ වසර මැද සමුළුවේ දී මෙම සාකච්ඡාවට සුදානම් බවයි රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ. හවුල්කාරීත්වය හා සාමුහික ප්රයත්නයන් තුළින් ශ්රී ලංකාවට වඩාත් දීප්තිමත් ආර්ථික වර්ධනයක් […]The pos...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc