News Search:
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.05638852

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත වුණා. “පිකෝ ට්රේල් (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයක්. “පිකෝ ට්රේල්” යනු ශ්රී ලංකාවේ මධ්යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් […]The post කඳු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11277704

මෙම වසරේදී පමණක් චීනයට බලපා ඇති ස්වභාවික ආපදාවන්ගෙන් සිදුව ඇති හානිය ඇමෙරිකා ඩොලර් බිලියන තුනකට අධික බව ගනන් බලා තිබෙනවා. 2024 වසරේ මේ වන තෙක් චීනයට බලපෑ ගංවතුර / නියං / භූකම්පන / නායයෑම් / හිම පතනය හා දූවලි කුණාටු හේතුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියන 3.28ක හානියක් සිදුව ඇති බව එරට ආපදා කළමනාකරණ අමාත්යංශය නිවේදනය කරනවා. […]The post චීනයට ස්වභාවික ආපදාවන්ගෙන් ඩොලර් බිලියන තුනක් පාඩු වෙලා appeared fi...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533244

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 30කට වැඩි සංඛ්යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇෆ්ගනිස්ථානයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති බවයිවාර්තා වන්නේ. නිවාසයන්හි වහළවල කඩා වැටීමට ලක්ව ඇති අතර නිවාස 600කට පමණ හානි සිදුව තිබෙනවා. දින 3ක් පුරා බලපා ඇති අධික වර්ෂාවෙන් දැඩි හානි සිදුව ඇති බවයි ඇෆ්ගනිස්ථාන ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. […]The post වැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533244

තහනම් දැල් භාවිතයෙන් නැගෙනහිර මුහුදේ ධීවර කටයුතුවල නිරත වූ 14 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නැගෙනහිර රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්රදේශයේ නාවික හමුදාව කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්රා 4ක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක්කෙරුණා. එහිදී තහනම් දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ 14 දෙනෙකු සහ යාත්රා 4ක් නාවික හමුදා භාරයට ගැණුනා. ධීවර දැල් ඇතුළු […]The post තහනම් වැඩ කළාම වැඩ වර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15788785

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නියෝජ්ය සමාන්යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොළගේ මහතා පවසනවා. අදාල සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඒ මහතා සඳහන් කළා. එම පරීක්ෂණය අවසන් වීමෙන් පසුව රියදුරුගේ සේවය පිළිබඳව අවසන් තීරණය ගන්නා බවත් කියා සිටියා.The post වේදිකාව කඩාගෙන දුම්රිය ධාවනය කළ රියදුරුට ලැබුණු දඬුවම appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133036

පුද්ගලයා මරලා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133036

– ඇමති විජයදාස appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533244

ආයෝජන තුළින් ශ්රී ලංකා ආර්ථිකයේ වර්ධනයට දායක වීමට විදෙස් ආයෝජකයින් එකඟතාව පළකර තිබෙනවා. ජාත්යන්තර අවබෝධය සදහා වූ ව්යාපාරික කවුන්සිලය සමග රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා වොෂින්ටනයේදී සිදුකළ සාකච්ඡාවකදීයි මෙම එකගතාව පළවී ඇත්තේ. ශ්රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය වර්ධනය සහ ආයෝජන අවස්ථාවන් සම්බන්ධයෙන් මෙහිදී අවදානය යොමුව තිබෙනවා. අධ්යාපන,  සංචාරක,  පුනර්ජනනීය බලශක්ති,  කෘෂිකර්මය,  තාක්ෂණය ඇතුළු විවිධ ක්ෂේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11277704

ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජ්ය කළමනාකාර අධ්යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ඇතුළු නියෝජිතයින් සමග ද සාකච්ඡාවක් පැවැත්වුණා. ආර්ථික ප්රතිසංස්කරණ වැඩසටහනේ ප්රගතිය සම්බන්ධයෙන් ඒ මහතා ශ්රී ලංකා රජයට ප්රසාදය පළකළා. ජාත්යන්තර මූල්ය අරමුදලේ ඉන්දියාව හා ශ්රී ලංකාව සදහා වන විධායක අධ්යක්ෂ ආචාර්ය ක්රිෂ්ණ මූර්ති සුබ්රමනියම් මහතා ද රාජ්ය අමාත්යවරයා හමුවුණා. ණය ප්රතිව්යුගත කිරීමේ ප්රගතිය සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09022163

ලෝකයේ ජනප්රියම අන්නාසි ප්රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්රභේදය ශ්රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. ලෝකයේ රසවත්ම අන්නාසි විශේෂ වාර්තාවන්නේ ශ්රී ලංකාවෙනි. එම නිසා අපේ රටේ වගා කරන අන්නාසි සඳහා ලෝක […]The post MD 2 අන්නාසි ප්රභේදය ශ්රී ලංකාව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11277704

ඇමරිකාවේ චිකාගෝහි පිහිටි ඉලිනොයිස් (University of Illinois) සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා එක්වුණා. එහිදී එම සරසවියේ සෞඛ්ය සහ විද්යා අංශය සතු ලොව දෙවැනියට විශාල වෛද්ය පාසලෙහි වෛද්ය සහ රොබෝ ශල්යකර්ම (Robotic Surgery) විද්යාගාරද නිරීක්ෂණය කරන ලදී. තවද එහි පිහිටා ඇති පැරණිතම පාසල් ඔසුහල, නවීන පරීක්ෂණ විද්යාගාර පිළිබඳව ද සිය අවධානය යොමු […]The post ඇමති ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09022163

ඉන්දීය ප්රිමියලීග් ක්රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්රාබාද් සහ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් අතර තරගය ලකුණු 25කින් ජය ගැනීමට සන්රයිසස් කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 287ක් රැස් කිරීමට සමත්වුණා. එය IPL පිටියේ කණ්ඩායමක් ලැබූ ඉහළම ලකුණු සංඛ්යාව වනවා. විශිෂ්ඨ ඉනිමක් ක්රීඩා කළ ට්රාවීස් හෙඩ් […]The post IPL...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533244

ඉරාන ජනාධිපති ඊබ්රහීම් රයිසි මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය. එම උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතය. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී ආරම්භ කෙරුණි. මෙගාවොට් 60ක ධාරිතාවයකින් යුත් […]The post ඉරාන ජනපති මෙරට සංචාරය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11277704

ලොකු ළුෑණු අපනයනය තහනම් කිරීමට ඉන්දියාව ගෙන තිබූ තීරණය ශ්රී ලංකාව වෙනුවෙන් ඉවත් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ලොකු ළුෑණු අපනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඉන්දියාව තීරණය කර තිබුණා. මාස කීපයක් එම තීරණය ක්රියාත්මක වූ අතර ශ්රී ලංකාවට පමණක් එම තහනම ඉවත් කිරීමට ඉන්දීය රජය මේ වනවිට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලොකු ළුෑණු මෙට්රික් […]The post ඉන්දියාවේ ලොකු ළුෑණු අපනයන තහනම් ලැයිස්තුවෙන් ශ්රී ලංකා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533244

ඉරාන මිසයිල ප්රහාරයට ප්රතිචාර දැක්වීම සඳහා සාකච්ඡාඡාකිරීමට ඊශ්රායල කැබිනට් මණ්ඩලය රැස්වී තිබෙනවා. මෙම රැස්වීමේ දී ඉරානය සම්බන්ධයෙන් ගනු ලබන ක්රියාමාර්ගය පිළිබද තීරණයක් ගෙන තිබේද යන්න ඊශ්රායලය මෙතෙක් ප්රසිද්ධ කර නැහැ. ඊශ්රායලයට මිත්ර රටවල් ඉරානයේ ක්රියාව දැඩි ලෙස හෙළා දැක ඇති අතර සන්සුන්ව කටයුතු කරන ලෙස බෙන්ජමින් නෙතන්යාහුගේ රජයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ඇමරිකාවද ඊශ්රායලයට කියා […]The post ඊශ්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15788785

කාර්යාල දුම්රිය 6ක් අද (16) දිනයේ අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු වී ඇති බවය. ඒ අනුව කොළඹ කොටුව සිට මොරටුව, පානදුර, වාද්දුව, මීගමුව, අඹේපුස්ස, පාදුක්ක සහ රාගම දක්වා සහ එම දුම්රිය ස්ථානවල සිට නැවත කොටුව දුම්රිය ස්ථාන වෙත පැමිණීමට […]The post කාර්යාල දුම්රිය 6ක් අවල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533244

ඕස්ට්රේලියාවේ සිඩ්නි අගනුවර කිතුනු දේවස්ථානයකදී ඊයේ සිදුවූ පිහි ඇනුම ත්රස්තවාදී ප්රහාරයක් ලෙස නම්කර තිබෙනවා. සිඩ්නි අගනුවර කිතුනු දේවස්ථානයකදී බිෂොප්වරයෙකු ඉලක්ක කර ගනිමින් පිහි ඇනුමක් සිදුවුණා. 16 හැවිරිදි පිරිමි ළමයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර අන්තවාදී ආගමික පෙළඹවීමක් මත එය සිදුව ඇති බවයි සිඩ්නි පොලීසිය පවසන්නේ. බිෂොප්වරයාට අමතරව තවත් කිහිප දෙනෙකු පිහි ඇනුමට ලක්ව ඇති […]T...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533244

රාජ්ය අමාත්ය චාමර සම්පත් දසනායක ගමන් ගත් රථය එක්වරම හදිසි ගිනිගැනීමකට ලක්ව තිබෙනවා. මහියංගනය ප්රදේශයේ සිට ඇල්ල ප්රදේශය දක්වා ගමන් කරන අතරතුරදීයි මෙම රථය ගිනිගැනීමකට ලක්ව ඇත්තේ. අද (16) අලුයම 12.45ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ බණ්ඩාරවෙල හල්පේ ප්රදේශයේදී. රාජ්ය අමාත්යවරයා මහියංගනය ප්රදේශයේ සිට ඇල්ල ප්රදේශය දක්වා පැමිණෙමින් සිටියදී මෙම ගිනිගැනීම සිදුව ඇත. කෙසේ වෙතත් […]The post රාජ්ය ඇමති චාමර සම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11277704

බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මඟින් පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ […]The post අද ප්රදේශ කිහිපයකට ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11277704

ශ්රී ලංකා නාවික හමුදාව, ත්රිකුණාමලය රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්රදේශයේ පසුගියදා සිදුකළ සෝදිසි මෙහෙයුමකිිින් තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහ හතර දෙනෙකු සමඟ ඩිංගි යාත්රා හතරක්  නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්යානුකූල ධීවර කටයුතු ප්රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09022163

ගම්පොළ අඹගමුව වීදියේ ඇති පැරණි අනාරක්ෂිත ළිදට වැටී වයස අවුරුදු 9ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෑත කාලයේ එම ළිදට වැටී මියගිය තුන්වැන්නා මෙම දරුවා බවටයි වාර්තා වුණේ. කොළඹ , ජාවත්ත ප්ර දේශයේ පදිංචිව සිටි මොහොමඩ් සියාම් ඊබ්රහිම් නමැති දරුවා සිය මිත්තණිය පදිංචි අඹගමුව ප්රදේශයට සිය දෙමව්පියන් සමග ගොස් තිබුණේ රාමසාන් උත්සවය වෙනුවෙන්. මව ,පියා මෙන්ම […]The post අනාරක්ෂිත ළිඳට වැටී ජීවිතයෙන් සමු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15788785

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (15) පස්වරු 2.35 ට හලාවත බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය ගමන් ආරම්භ කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාවට ඇතුලත් කිරීමේදී දුම්රිය නියමිත ස්ථානයේදී නවතා ගැනීමට එම දුම්රියෙහි කාර්යමණ්ඩලය අපහොසත් වීම මත වේදීකාව ද කඩා ගෙන පැමිණ ඇති බවට වාර්තා වනවා. එම අනතුර හේතුවෙන් කිසිවකුට හෝ අනතුරක් සිදුවතිබුණේ […]The post වේදිකාවත් කඩාගෙන ආ දුම්රිය appeared fi...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34699553

අප්රේල් මස 14 වනදා සිට 17 වනදා දක්වා ක්රියාත්මකවන විශේෂ ප්රවාහන සේවා කාලසටනක් නිකුත් කර තිබෙනවා.The post විශේෂ ප්රවාහන සේවා කාලසටනක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15788785

ඔස්ට්රේලියාවේ සිඩ්නි නුවර දේවස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමකින් බිෂොප්වරයෙක් සහ තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. දේවස්ථානයේ පැවති දේවමෙහෙයක් අතරතුරදී කළු ඇඳුමින් සැරසුණු අයෙකු පැමිණ එක්වරම මෙම පිහි ප්රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ මේ අතර පසුගිදා සිඩ්නි නුවර බොන්ඩි වෙරළ ආසන්නයේ පිහිටි සාප්පු මධ්යස්ථානයකදී ද සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් කුඩා […]The post සිඩ්නි නුවර දේවස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11277704

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර දිස්ත්රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම […]The post අකුණු පිළිබඳ අවවාදාත්මක නි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13533244

ඉරානය ඊශ්රායලයට එල්ල කළ ප්රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයේ සාමය අවසන් වනු ඇති බවට ජගත් මහලේකම්වරයා අනතුරු අඟවනවා. සෙනසුරාදා එල්ල කළ මිසයිල ප්රහාරයෙන් පසු කලාපය තුළ පූර්ණ පරිමාණ ගැටුමක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ. කෙසේ වෙතත් මෙම මිසයිල ප්රහාරය ඉරානයට ද්විත්ව පරාජයක් ගෙන දුන් බව බ්රිතාන්ය ආරක්ෂක අමාත්ය ඩේවිඩ් කැමරන් පවසනවා. එම ප්රහාරයට ඊශ්රායලය […]The post මැදපෙරදිග කලා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15788785

දඹරන් සහ මැණික් යොදා ගනිමින් සකස් කල බවට සැක කෙරෙන දේව ප්රතිමාවක් අලෙවි කිරීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මුල්ලේරියාව ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අංගොඩ සහ කඩුවෙල ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. අදාල දේව ප්රතිමාව පුරා විද්යා වටිනාකමක් සහිත වූවක්ද යන්න පරීක්ෂණ පැවැත්වීම සඳහා එම පිළිමය පුරා විද්යා දෙපාර්තුමේන්තුව වෙත […]The post බඩුත් එක්ක හොරු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07894392

පසුගිය මාර්තු මාසයේ අවසාන භාගයේ දී ශ්රී ලංකා රජය සහ ජාත්යන්තර බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩන් නුවර දී පැවති සාකච්ඡාවල දී කරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි වූ බවත් ඉතිරි එකඟතා සම්බන්ධයෙන් නැවත වරක් සාකච්ඡා වටයක් ඉදිරියේ දී පැවැත්වෙනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා පවසනවා. […]The post ශ්රී ලංකා රජය සහ ජාත්යන්තර ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc