News Search:
Narrowed By (Click to remove): > [query] > [time] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28926936

ඩෙංගු රෝගය හේතුවෙන් බංග්ලාදේශයේ මිය ගිය සංඛ්යාව දහසකට ආසන්න බව ලෝක සෞඛ්ය සංවිධානය නිවේදනය කරනවා. මෝසම් වර්ෂාව හේතුවන් මේ වන විට ඩෙංගු රෝගයේ ව්යාප්තිය ඉහළ මට්ටමක පවතින බව බංග්ලාදේශ සෞඛ්යThe post බංග්ලාදේශය පුරා ඩෙංගු සීඝ්රයෙන් ව්යාප්ත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28926936

ශ්රී ලංකන් ගුවන් සේවය ඕස්ට්රේලියාව සමග වන ගුවන් සේවා තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ යටතේ වර්ජින් ඔස්ට්රේලියා ගුවන් සමාගම සමග එක්ව නව ගුවන් සේවා ආරම්භ කිරීමටයි කටයුතු කරThe post ශ්රී ලංකන් දැන් කරන්න යන දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141548

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නිරිත දිග මෝසම සක්රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යාThe post මේ දවස්වල කුඩේ නැතුව ගෙදරින් එළියට යන්න එපා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28926936

මාර්ග වැරදි සම්බන්ධ තොරතුරු මහජනයාගෙන් ලබා ගැනීමට ඊ ට්රැෆික් පොලිස් ඇප් එක හඳුන්වාදෙන බව රථ වාහන අංශය භාර නියෝජ්ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේThe post අලුත්ම ඊ ට්රැෆික් පොලිස් ඇප් එක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141548

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදු වන බව ට කිසිදු ආරංචියක් තමන්ට ලැබි නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්රකාශ කළේ රාමඤ්ඤThe post පොහොට්ටුවේ නායකත්වය වෙනස් වෙනවා කියලා ආරංචියක් නැහැ – මහින්ද රාජපක්ෂ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28926936

කහව ප්රදේශයේ සිදු වු දුම්රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබුවා. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කහව ගොඩගම දුම්රිය හරස් මාර්ගයේදීයි මෙම අනතුර සිදු වුණේ. ලොරි රථයක් දුම්රියThe post කහව දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141548

දකුණු අප්රිකාවට බලපෑ ඇති අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දකුණු අප්රිකාවේ කේප් ටවුන් ඇතුලු බටහිර කේප් ප්රාන්තයට පසුගිය දින කිහිපය පුරා අධික වැසි හා සුළගින්The post අයහපත් කාලගුණයෙන් දකුණු අප්රිකාවේ 11 දෙනෙකු මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141548

මහවැලි මහා සෑය සුවහසක් බැතිමතුන් වෙනුවෙන් අංග සම්පූර්ණව ගොඩ නැගීම සඳහා ක්රියාකාරී වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා පසුගියදා (25) සඳහන් කළා. ඒ මහතා ඒThe post මහවැලි මහා සෑය අංග සම්පූර්ණව ගොඩනැගීමට ක්රියාකාරී වැඩපිළිවෙළක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28926936

නව දත් වර්ධනය කිරීමට හැකි ඖෂධයක් සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගත හැකි බව විද්යාඥයින් පවසනවා. නව දත් වර්ධනයට උපකාරී වන ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා ජපානයේ විද්යාඥයින් මේ වන විට කටයුතු කරමින්The post නව දත් වර්ධනය කිරීමට හැකි ඖෂධයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28926936

විද්යුත් වාහන ආනයනය කිරීමේ අවස්ථාව එක් ආයතනයකට පමණක් ලබාදීම නිසා වෙළෙඳපොළ ඒකාධිකාරයක් නිර්මාණය වන බවත්, මෙමගින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවත් ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) සඳහන් කරනවා. එමThe post ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් චෝදනාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141548

වසරකට රුපියල් බිලියන හයක , හතක පමණ පාඩුවක් ලබන තැපෑල ලබන වසර අග භාගය වන විට භාණ්ඩාගාරයට බරක් නොවන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට සැලසුම් කර ඇතැයි වැඩ බලන අමාත්ය ශාන්තThe post තැපෑල භාණ්ඩාගාරයෙන් යැපෙන දෙපාර්තමේන්තුවක් බවට පත් වෙන්න ඉඩ තියන්නේ නෑ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28926936

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ යුක්රේනයෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ 98 හැවිරිදි යුරොස්ලොව් හුන්කා නමැති නාසි හමුදා සෙබළකු රුසියාවට එරෙහි ව සටන් වැදි යුද සෙබළකු ලෙස සලකා පාර්ලිමේන්තුවේ දී ගෞරව කිරීමThe post කැනඩා කථානායක ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28926936

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්රික්කවලත් අද දිනයේ මිලි මිටර 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එමෙන්ම වයඹ පළාතේThe post ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141548

IMF නියෝජිතයන් පෙන්වා දුන් පරිදි බදු පරිපාලනය කාර්යක්ෂම කිරීම හා බදු ගෙවිම පැහැර හැරීම වැළැක්වීම සඳහා නිශ්චිත ක්රමවේදයක් ඇති කිරීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බව වැඩ බලන අමාත්ය රංජිත්The post කාර්යමණ්ඩල එකඟතාවයකින් පසුව IMF දෙවන වාරිකය ලැබීමට නියමිතයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141548

ණය ප්රතිව්යූහගතකරණය අවසන් වූ සැණින් විදෙස් ආයෝජනවලට දොරටු විවර කෙරෙන බව වැඩ බලන මුදල් අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. මෙරට ඇමෙරිකානු වානිජ මණ්ඩලයේ 31 වෙනි මහා සභාවේ ප්රධාන දේශනය පවත්වමිනුයිThe post ණය ප්රතිව්යූහගතකරණය අවසන් වූ සැණින් විදෙස් ආයෝජනවලට දොරටු විවර කරනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28926936

2024 වසර සඳහා ගිනිඅවි බලපත්ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්ෂක නියෝජ්යායතන ලියාපදිංචිය අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය පහත පරිදි වේ. ගිනිඅවි බලපත්ර අලුත් කිරීමThe post ආරක්ෂක අමාත්යාංශයෙන් දැනුම්දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141548

මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවලට ඊයේ (27) රාත්රියේ සිට කඩින් කඩ තද වැසි පතිත වෙමින් පවතිනවා. අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම ඉහල යමින් පවතින බවThe post මධ්යම කඳුකරයට තද වැසි – මීදුම් තත්ත්වය හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141548

මෙවර ආසියානු ක්රීඩා උළෙලේ ශ්රී ලංකාවට විශේෂ තැනක් හිමිව තිබෙනවා. පදක්කම් සටහනේ ශ්රී ලංකාවට හිමිව ඇත්තේ 24 වන ස්ථානයයි. පදක්කම් 130 ලබා ගනිමින් එහි පෙරමුණ ගන්නට චීනය සමත්ව තිබෙනවා. මේThe post මෙවර ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට විශේෂ තැනක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141548

මීටියාගොඩ මගවෙල ප්රදේශයේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ මීටියාගොඩ මගවෙල ප්රදේශයේම පදිංචි අයකු බවයි මීටියාගොඩ පොලීසිය ප්රකාශThe post මීටියාගොඩ ප්රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28926936

කැනඩා අග්රාමාත්ය ජස්ටින් ටෘඩෝ පාර්ලිමේන්තුවේ දී සමාව අයැද සිටියා. දෙවන ලෝක යුද සමයේදී නාසි හමුදාව වෙනුවෙන් සටන් කළ සෙබළෙකුට පාර්ලිමේන්තුවේදී ගෞරවය පිරිනැමීම හේතුවෙන් ඔහු මෙලෙස සමාව අයැද සිටියා. තමා එමThe post කැනඩා අගමැති පාර්ලිමේන්තුවේදී සමාව අයදියි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28926936

අක්ෂි රෝගයක් හේතුවෙන් පාකිස්තානයේ පාසල් පනස්දහසකට අධික සංඛ්යාවක් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඉතාමත් සිඝ්රයෙන් ව්යාප්ත වන අක්ෂි රෝගයක් හේතුවෙන් පාකිස්තානයේ පාසල් 56000ක් පමණ වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. ස්පර්ශයThe post පාකිස්තානයේ පාසල් 56,000ක් තාවකාලිකව වසා දැමේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141548

2023 යල කන්නයේ වී මිල දී ගැනීමට විවෘත කරන ලද වී අලෙවි මණ්ඩලයේ ගබඩා මෙම මස 30 දායින් පසුව වසා දමන ලෙස කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා එම මණ්ඩලයේ සභාපතිThe post යල කන්නයේ වී මිල දී ගැනීමට විවෘත කළ ගබඩා මෙම මස 30වනදායින් පසු වසා දැමේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141548

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ප්රදේශවල මි.මී. 100ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹThe post පළාත් රැසකට මි.මී. 100ක පමණ තද වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141548

ඕස්ට්රේලියාවේ දී කාන්තාවක ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා කළ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනිෂ්ක ගුණතිලක එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. සිඩ්නි හි ඩවිනින් සෙන්ටර් දිස්ත්රික් අධිකරණය මගිනුයි මෙම තීන්දුව  ලබාThe post ධනිෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141548

කන්කසන්තුරේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ රාත්රී තැපැල් දුම්රියේ වන අලි රංචුවක් ගැටීමෙන් වන අලි තිදෙනෙකු මිය ගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා. මෙම වන අලි තිදෙනා ඊයේ  රාත්රියේThe post රාත්රී තැපැල් දුම්රියක ගැටීමෙන් අලි තිදෙනෙකු මිය යයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc