News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කඩවත ඇල්දෙනිය ප්රදේශයේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්රිඩක ශකීබ් අල් හසන් ව කැඳවා තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝ ප්රදේශයේ පැටප්ස්කො ගංගාව හරහා තිබූ ලෝ ප්රකට විශාල පාලමක් වන සැතපුම් 1.6ක් දිගැති ෆැන්සිස් ස්කොට් කී […]The post ෆැන්සිස් ස්කොට් කී පාලමේ හැපුනේ ලංකාවට පැමිනෙමින් තිබූ නැවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්රව්ය සමග අද (26) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස විෂ මත්ද්රව්ය වැටලීම්  ඒකකය පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්යාපන සංවර්ධන කොමිසම වෙනුවෙන් හිටපු අගවිනිසුරු කේ, ශ්රීපවන් මහතාගේ ප්රධානත්වයෙන් […]The post විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසමත් අහෝසියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෙවුණු වසරේ අවසන් කාර්තුවේ සියයට 4.5ක ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ ඉදිරි මාස 12 තුළ මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් දැක ගත හැකි වනු ඇතැයි ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය පළකරයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පාස්කු ප්රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් සිදුකළ ප්රකාශයන් බව සදහන් කරමින් අසත්ය තොරතුරු සාමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රධාන ලේකම් දුෂ්මන්ත මිත්රපාල මහතා පවසනවා. මාධ්ය වෙත නිවේදනයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව සදහන් කළේ. මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ […]The post මෛත්රීපාල ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිහිටි අක්මා රෝග සඳහා වන මධ්යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්රතිකාර මධ්යස්ථානය” අද (26) පස්වරුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කෙරුණා. උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයාව පිළිගැනීමට එම රෝහලේ සිදුකළ සාර්ථක අක්මා ශල්යකර්මයක් තුළින් […]The post ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්රියාත්මක වන අධිවේගී මාර්ග ජාලය Sahasya Investment Ltd වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. […]The post අධිවේගී මාර්ග ජාලයත් සහස්යා වෙත පැවරීමට කැබිනට් අනුමැතිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දැනුම්දී ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් මිලියන 37කට අධික මුදලක් වංචා කළ මීගමුවේ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකාරවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය හා වාණිජ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙය සතියක් තුළ පාකිස්තානයේ පිහිටි චීන සම්බන්ධතා සහිත ස්ථාන වලට එල්ලකළ තුන්වැනි ප්රහාරය වෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින සැමරුම බොරැල්ල කැම්බල්පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්රකාශ කළේ.  The post පොහොට්ටු මැයි දින සැමරුම කැම්බල්පිටියේ දී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන මාධ්ය සමූහය, ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. චීන මාධ්ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් ශෙන් හයි ශියොං මහතා සහ ශ්රී ලංකා අග්රාමාත්ය ලේකම් අනුර දිසානායක මහතා අද (26) බෙයිජිං අගනුවර දී ඊට අත්සන් තැබුවා . චීන අග්රාමාත්ය ලි ච්යං මහතා සහ චීනයේ නිල සංචාරයක නිරත ශ්රී ලංකා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා […]The post චීන මාධ්ය සමූහය සහ ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලය අතර ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවකයින්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මේ අනුව, ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කළ කමිටුවකින් ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා වැඩිකිරීමට නියම කෙරෙනවා. තවද, ජාතික අවම දෛනික වැටුපද රුපියල් 500 සිට 700 දක්වා වැඩ කෙරෙනු ඇති.The post අවම වැටුප 17,500 දක්වා වැඩි කරන්න අනුමැතිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්යාපන සංවර්ධන කොමිසම වෙනුවෙන් හිටපු අගවිනිසුරු කේ, ශ්රීපවන් මහතාගේ ප්රධානත්වයෙන් පත්කල කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අද (26) දින අමාත්යාංශය වෙත ලබාදුන් බව උසස් අධ්යාපන රාජ්ය අමාත්ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. අදාළ වාර්තාව අධ්යයනය කිරීමෙන් අනතුරුව ජාතික උසස් අධ්යාපන සංවර්ධන කොමිසම පිහිටුවීම මෙම වසර තුළ […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (26) පෙරවරුවේ ගමන් ගත් පොඩි මැණිකේ දුම්රියේ ගමන් ගත් කාන්තාවකගේ හිස බිංගෙයක වැදීමෙන් තුවාල ලබා දේමෝදර ප්රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා. එහිදි තුවාල ලබා ඇත්තේ රුසියානු ජාතික තරුණියක බවයි පොලිසිය සඳහන් කළේ මෙම තරුණිය අවට සිරි නරඹමින් යන අවස්ථාවේ දි ඇල්ල ආරුක්කු නවය නැරඔුම් ස්ථානය පසුකර ඇල්ල දෙසට ගමන් […]The post බිංගෙයි ඔලුව වැදිලා – රුසියානු තරුණියක් රෝහලේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සුපිරි හොලිවුඩ් නළු ආර්නෝල්ඩ් ස්වාස්නෙගර් සැත්කමකට භාජනය කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තමන් හෘද සැත්කම් 3කට මීට පෙර මුහුණ දී ඇති බවයි එමෙන්ම මේ වනවිට pacemaker උපකරණයක් සවිකර ඇති බවද දක්වා තිබෙනවා එමෙන්ම තමන්ට දින කිහිපයක් විවේක ගැනීමට සිදුවන බවද ආර්නෝල්ඩ් සඳහන් […]The post සුපිරි නළු ආර්නෝල්ඩ්ට සැත්කමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්රීම බුද්ධිය සඳහා වන මධ්යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. කඩිනම් ඩිජිටල් පරිවර්තනයක් මඟින් මෙරට ආර්ථිකය ඉන්දියානු සාගර කලාපයේ නැගී එන ආර්ථිකයක් බවට පත් කළ හැකි බවට යි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේ. ජනාධිපති රනිල් වික්රමසිංහ […]The post ඩිජිටල් ආර්ථික පර...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අරගලය මුවාවෙන් ප්රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් එදා පාර්ලිමේන්තුව, අග්රාමාත්ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්ය දේපළ බේරාගනිමින් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට තමා ගත් පියවර මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වාදීමට ඇතැමුන් උත්සාහ කරන බව ජනාධිපති පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාතලේ සිට වරකාමුර බලා ධාවනය වූ මෝටර් රථයක් කොහොඹිලිවල ප්රදේශයේදී ප්රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී ඊයේ දිනයේ සැකකරුවන් 12ක් අත්අඩංගුවට ගෙන තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

භාණ්ඩ ප්රවාහන නෞකාවක් ගැටීමෙන් ඇමෙරිකාවේ බැල්ටිමෝර් නගරයේ පිහිටි ෆ්රැන්සිස් ස්කොට් කී පාලම (Francis Scott Key Bridge) කඩා වැටී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලිය ශ්රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිට ශ්රී ලංකාව බලා එමින් සිටියදී පාලමක ගැටුණු නැවේ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අරගලය මුවාවෙන් ප්රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් එදා පාර්ලිමේන්තුව, අග්රාමාත්ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්ය දේපළ බේරා ගනිමින් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට තමා ගත් පියවර මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් උත්සාහ කළද එදා එම පියවර නොගත්තා නම් අද රට තුළ මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි නොවනු ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ […]The post නීතිය සහ සාමය ස්ථාපිත කිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ පාලමක බහාලුම් නෞකාවක් ගැටීමෙන් එය සම්පූර්ණයෙන්ම පැටප්ස්කෝ ගඟට කඩා වැටී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. මේ නිසා පුද්ගලයින් හත් දෙනෙකු සහ වාහන කිහිපයක් ගඟට වැටී ඇති බවයි වාර්තා කර ඇත්තේ. පාලම සම්පූර්ණයෙන්ම පහළ ඇති පැටප්ස්කෝ ගඟට කඩා වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්යවල දක්නට ලැබෙනවා නැව් ලුහුබැඳීමේ දත්ත […]The post නැවක් ගැටෙයි – පාලම කඩන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම හැක් කිරීමට ලක්ව තිබෙනවා. වීඩියෝ ක්රීඩා සම්බන්ධයෙන් වන වීඩියෝ මේ වනවිට ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා හුවමාරු වනවාThe post ඇමති පවිත්රාට වුණු අකරතැබ්බය – හැක් වෙලා appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රට ගොඩනැගීමේ පළමු පියවර වන්නේ මේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීමයි යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි. ඔහු […]The post රට ගොඩනැගීමේ පළමු පියවර වන්නේ මේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීමයි – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc