News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ බැංකු ක්ෂේත්රය සුරක්ෂිත බවට සහතික වූ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ජූලි පළමු වෙනිදාට යෙදෙන මහජන බැංකුවේ උපන් දිනයට අද පාර්ලිමේන්තුවේදී සුබ පැතුම්The post සේවක අරමුදල් හා බැංකු ක්ෂේත්රය සුරක්ෂිත බවට අගමැති සහතික වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ණය ප්රශස්තකරණයේ දී දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත් මිලියන 57ක් වන මෙරට රාජ්ය සහ පෞද්ගලික බැංකුThe post මිලියන 57ක මෙරට බැංකු තැන්පතු ආරක්ෂා කරන බවට මහ බැංකු අධිපතිගෙන් සහතිකයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර පාසැල් පිළිබඳව කටයුතු කිරීමට හා ඒවා පිළිබඳ අධීක්ෂණය සහ නියාමනය කිරීම පිණිස විශේෂ ඒකකයක් අධ්යාපන අමාත්යාංශය තුළ පිහිටු වීමට අධ්යපන කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යෝජනා වී තිබෙනවා.The post ජාත්යන්තර පාසැල් අධීක්ෂණය සහ නියාමනයට අධ්යාපන අමාත්යාංශය තුළ විශේෂ ඒකකයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියානු සාගර කලාපයේ සාමූහික අවශ්යතා ඉටුකරගැනීමට සියලුම පාර්ශවකරුවන් සංවාදයකට එළඹිය යුතුයි – සාගල ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා සිංගප්පූරුවේ පැවැති ආසියාවේThe post ඉන්දියානු සාගර කලාපයේ සාමූහික අවශ්යතා ඉටුකරගැනීමට සියලුම පාර්ශවකරුවන් සංවාදයකට එළඹිය යුතුයි – සාගල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමක පවත්වා ගන්නට අවශ්ය සියළු පියවරයන් ගෙන ඇති බවත්, ඒ හේතුවෙන් ශ්රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය මෙන්ම ශ්රී ලංකාවට අයත් ගුවන් කලාපයද වඩාත් ආරක්ෂිත බවත්The post ශ්රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂක වැඩපිලිවෙල යලිත් ජාත්යන්තර ඇගයීමට ලක් වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,  ක්රිප්ටෝ මුදල් සම්බන්ධ යෝජනා ක්රම ක්රියාත්මක කිරීම සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට කිසිදු බලපත්රයක් හෝ අවසරයක් ලබා දී නොමැති බවයි. තවද එහිThe post ක්රිප්ටෝ මුදල් යෝජනා ක්රමයක ආයෝජනය නොකරන්න – මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පරමත්ථ සංවිධානය හා International Centre for Theravada Buddhism UK සංවිධානය එක්වී බ්රිතාන්ය පුස්තකාලයේදී පසුගියදා ගිවිසුමකට අත්සන් තැබීය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty International) දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ යමිනි මිශ්රා, ජ්යෙෂ්ඨ අධ්යක්ෂ ඩෙප්රොස් මුචෙනා, රෙහාබ් මහමූර්, ත්යාගි රුවන්පතිරණ, බාබුරාම් […]The post ජාත්යන්තර ක්ෂමා සංවිධානය සහ ජාතික ජන බලවේගය අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. 1988 අංක 30 දරණ බැංකු පනතේ 83 ඇ වගන්තියThe post පිරමීඩ වර්ගයේ ආයතන 3කට එරෙහිව මහ බැංකුව නඩු මඟට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරේ සිට බිඳ වැටී තිබෙන මෙරට පශු සම්පත් සංවර්ධන අංශය යළි නඟා සිටුවීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබා දීමට මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා එකඟත්වය පළ කරThe post වැඩි කිරි ප්රමාණයක් ලබා ගත හැකි ගවයින් අප රටට ලබා දීමට ඉන්දීය රජයේ එකඟතාවය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපානය සහ ශ්රී ලංකාව අතර පවත්නා ද්වී පාර්ශ්වික සබඳතාවන් තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉවහල්වන කරුණු රැසක් සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා ජපානයේ ශ්රී ලංකා තානාපති MizukoshiThe post ජපන් යන්න කැමති අයට සුබ පණිවුඩයක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට චිත්රපට අධ්යක්ෂවරයෙකු වන ආචාර්ය විසාකේස චන්ද්රසේකරම්ගේ චිත්රපටයක් වන ‘මුන්නල්’ නෙදර්ලන්තයේ පැවැත්වෙන International Film Festival Rotterdam (IFFR) හි දී විශේෂ […]The post මනුවර්ණ සහ විසාකේස අන්තර්ජාතික සම්මාන ලබයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල ඉදිරිපත් කරන ප්රතිසංස්කරණ සදහා කිසිදු භේදයකින් තොරව උපරිම සහාය ලබාදීම රජයේ මුදල් කාරක සභාවේ අරමුණ බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ජාත්යන්තර මූල්ය අරමුදලThe post IMF යෝජනා සඳහා මුදල් කාරක සභාවේ උපරිම සහාය appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) මගින් අරමුදල් පහසුකම (Extended Fund Facility) ලැබීම හරහා පොලී අනුපාත නැවත වරක් ලිහිල් කළ හැකි බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ "Heart to Heart International" සංවිධානය විසින් අ.ඩො.මි 7.2කට ආසන්න වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් පරිත්යාග කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක බිත්තර දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 14 දිනට යෙදී තිබේ. 1996 දී වියෙනා නුවර දී පළමු වරට බිත්තර සම්බන්ධව ජාත්යන්තර දිනයක් වෙන් කළ යුතුයැයි IEC – International Egg Conference හිThe post ලෝක බිත්තර දිනය වෙනුවෙන් ගැබිණි මව්වරුන් 500කට කෘෂිකර්ම ඇමතිගෙන් ආහාර මල්ලක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය ශ්රී ලාංකිකයන්ගේ සෞඛ්ය පිළිබඳ අයිතිය අභියෝගයට ලක් කර ඇතැයිද අත්යාවශ්ය සහ ජීවිතාරක්ෂක ඖෂධ […]The post ආර්ථික අර්බුදය ජනතාවගේ සෞඛ්ය අයිතිය අභියෝගයට ලක් කරලා – Amnesty International appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් රුපියල් මිලියන 4600ක් (ඩොලර් මිලියන 12ක) වටිනා ඖෂධ හා වෛද්ය උපකරණ ලබාදීමට පියවර ගෙන තිබෙනවා. අමෙරිකාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලය, සුප්රසිද්ධ අමෙරිකානු මානුෂීය පරිත්යාගශීලීThe post අමෙරිකාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලයෙන් ඩොලර් මිලියන 12කට අධික ඖෂධ හා වෛද්ය උපකරණ තොගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

” ලෝකයේ වාර්ෂිකව 10 % ත් 15 %ත් ප්රමාණයකින් ඉහල යන පොල් ඉල්ලුමට උපරිම දායකත්වයක් ලබාදිය හැකි අයුරින් පොල් නිෂ්පාදනය වැඩිකරගැනීමට කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ‘ ගෙදරට පොල් ගෙවත්තෙන්The post පොල් කර්මාන්තය ප්රවර්ධනයට වැඩසටහන් රැසක් ආරම්භ කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුවේ ප්රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයටThe post ශ්රී ලංකා මහ බැංකුව ප්රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරයි appeared first on ITN News.

- gossiplankahotnews - Category : Sinhala - Relavancy : 1.0

 "ජනතාවට යට ඇඳුම් අන්දන ලැජ්ජානැති ආණ්ඩුවට යට ඇඳුමකින් විරෝධය පාමු" යන මැයෙන් විරෝධතාවක් හෙට පාර්ලිමේන්තුව අසල දී සංවිධානය කර තිබෙනවා.ඒ බව සඳහන් සටහන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන අතර හෙට උදෑසන නමයට මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව සඳහන්. එහිදී පාර්ලිමේන්තුව අසල වැටේ වැනිම සදහා යට ඇඳුමක් ද රැගෙන එන ලෙස ද දන්වා තිබෙනවා. හෙට මෙලෙස රට පුරා හර්තාලයක් දියත් කළ ද ලෝක කැලැන්ඩරයේ හෙට දැක්වෙන්නේ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc