News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34700745

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අද (30) මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.The post අඩු වැඩි වුණ ඉන්ධන මිල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133829

ණය දෙන රටවල් සමග ශ්රී ලංකාවේ ණය ගණුදෙනුව පළමු සමාලෝචනය අවසන් කිරීමට උපකාරී වනු ඇති බව ජාත්යන්තර මූල්ය අරමුදල සඳහන් කරනවා. ජාත්යන්තර මූල්ය අරමුදල ලබන මාසයේ සිදු කරන පළමු සමාලෝචනයThe post ශ්රී ලංකාවේ ණය ගණුදෙනුවේ අලුත් කතාව අයි එම් එෆ් හෙළි කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917286

උසාවිවල තිබෙන සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කරන බව අධිකරණ ආමත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. අධිකරණ පද්ධතියේ සේවාවන් ලබාදිය යුත්තේ විනිසුරුවරුන්ට හෝ නීතිඥවරුන්ට නොව මහජනතාවට බවයි ඒ මහතා පවසන්නේ. මේThe post කාඩ්පත් මගින් දඩගෙවන්න ලැබෙයිද? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917286

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබාදීමෙන් පසු දේවගැති ජෙරම් ප්රනාන්දු අද (30) පස්වරුවේ ඉන් පිටව ගොස් තිබෙනවා. ඔහුගෙන් පැය 08ක ප්රකාශයක් සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.The post ජෙරම් ප්රනාන්දු CIDයෙන් පිටව යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917286

කල්යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරනවා. ඒ සිදුකෙරෙන අත්යවශ්ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් . ඒ අනුවThe post නව කැලණි පාලම හෙට සිට තාවකාලිකව වැසේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917286

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 නොවැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයටThe post උද්ධමනය ඉහලට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133829

මෙරට සිට බෝට්ටු මඟින් දකුණු ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා රැගෙන ගිය කිලෝග්රෑම් අටක් බරැති රත්රං බිස්කට් තොගයක් දකුණු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්ය වාර්තා කරනවා. ඉන්දීයThe post මෙරට සිට බෝට්ටුවෙන් ගෙන ගිය රත්රං කිලෝ 8ක් ඉන්දියාවේ දී හසුවෙයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133829

සැක කටයුතු ලෙස ඖෂධ මිලදී ගැනීමක් සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහා සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත  මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද කැඳවාThe post සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත CIDයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917286

ශ්රී ලංකා මහ බැංකුව අද(30) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 323.46 ක් වනවා. විකුණුම් අනුපාතිකය සටහන් වන්නේ රුපියල් 333.45 ක් ලෙසින්.The post අද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 323.46 ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133829

නෞකාවක තිබී කොකේන් ටොන් තුනක් අත්අඩංගුවට ගැනීමට සෙනගල් රාජ්යය සමත් වුණා. සෙනගාල් වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක තිබී මෙම කොකේන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය සෙනගල් නාවික හමුදාව අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්රව්යThe post සෙනගල් නාවික හමුදාව නෞකාවක තිබී කොකේන් ටොන් 3ක් අත්අඩංගුවට ගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133829

පසුගිය වසරේ කොවිඩ් වසංගතයෙන් පසු ඇමරිකා වැසියන්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ දී උපත ලැබූ ඇමරිකා බිළිඳුන් ඊට වසරකට පෙර උපන් බිළිඳුන් හා සසඳන විට දළ වශයෙන් වසරකThe post කොවිඩ් වසංගතයෙන් පසු ඇමරිකා වැසියන්ගේ ආයු අපේක්ෂාව ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133829

මහා පරිමාණ මත්කරල් බෙදා හරින ලද තරුණයෙකු මඩකලපුව ප්රදේශයේ දී පොලිස් විශේෂ කර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අදාළ වැටලීමක් සිදුකරThe post මත් කරල් 2500ක් සමග තරුණයෙක් කොටු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917286

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය ඒ මහතාට කල් ලබා දුන්නා. දිමිත්රි ෂිරාස් පිට්රාංජලී නීතිඥවරිය ඉදිරිපත්The post රොෂාන් රණසිංහට අධිකරණයෙන් කල්දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917286

අපරාධ කටයුතු සඳහා ගිණිඅවි අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු ගිණිඅවි සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුවන්වැල්ල ප්රදේශයේදීයි. විශේෂ කාර්ය බලකායි වැටලීම සිදුකළේ. විදේශ රටක නිෂ්පාදිත ස්වයංක්රීය පිස්තෝලයක් සහ ඊට යොදන හිස්පතරොම්The post ගිණිඅවි සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133829

තහනම් දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අලෙවි කළ වෙළෙඳසැල් 7ක් වටලා දෙකකට මුද්රා තබා තිබෙනවා. මාතලේ මහ නගර සභාව මගින් වැටලීම සිදුකෙරුණු අතර මාවා , බාබූල්,තූල් ඇතුලු මෙම නිෂ්පාදන පාසල් සිසුන් ඉලක්කThe post තහනම් දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අලෙවි කළ වෙළෙඳසැල් 7ක් වටලයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133829

ශ්රී ලංකා නාවික හමුදාවට ආධුනික නාවිකයන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දැන් පැවැත්වේ. අපොස සාමාන්ය පෙළ විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනකදී මව්බස ඇතුළු විෂයන් 6 ක් සමත් වී තිබිය යුතුය. වැඩිThe post දිරිය පුතණුවනි දිරිය දියණියනි ඔබටයි මේ අවස්ථාව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917286

ජර්මනියේ උද්ධමනය 2.3% දක්වා අඩු වී තිබෙනවා. ජර්මනියේ උද්ධමනය නොවැම්බර් මාසයේදී බලාපොරොත්තු වූවාට වඩා අඩු අගයක් ගෙන තිබෙනවා. 2021 වසරේ ජූනි මාසයේ සිට එහි පහළම මට්ටමට එය ලඟා වුණා. මීටThe post ජර්මනියේ උද්ධමනය අඩුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133829

තායිලන්තයේ පැවති 8 වන කායවර්ධන සහ ශාරීරික නිරූපන ශූරතා තරඟාවලිය – 2023 සහභාගී වූ දිලිප් වෙන්සාකර් ක්රීඩකයා  , එම තරඟාවලියේ දී රන් පදක්කම් 02 ක් සහ එක් රිදී පදක්කමක් දිනාThe post තායිලන්තයේදී රන් පදක්කමක් දිනූ කායවර්ධන නිරූපන ශිල්පියා දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917286

ණය දෙන රටවල් සමඟ ශ්රී ලංකාවේ ණය ගණු දෙනුව පළමු සමාලෝචනය අවසන් කිරීමට උපකාරී වනු ඇති බව ජාත්යන්තර මූල්ය අරමුදල සඳහන් කරනවා. ජාත්යන්තර මූල්ය අරමුදල ලබන මාසයේ සිදු කරන පළමුThe post ශ්රී ලංකාව ගැන IMF විශේෂ ප්රකාශයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133829

මූල්ය විනය ආරක්ෂා කිරීම සඳහා අණ පනත් රැසක් පාර්ලිමේන්තුවට ගෙන එන බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ආර්ථික අර්බුදය හමුවේ රජය ගත් ජනප්රිය නොවන තීරණවල යහපත් ප්රතිඵල ලබනThe post මූල්ය විනය ආරක්ෂා කිරීමට අණ පනත් රැසක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133829

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඩුබායි හි පැවැත්වෙන ” දේශගුණික විපර්යාස සමුළුවට ” සහභාගී වීම සඳහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථThe post දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සඳහා ජනපති ඩුබායි යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133829

ගාසා තීරයේ දින හයක සටන් විරාමය අඛණ්ඩව පවතින බව ඊශ්රායල හමුදා පවසනවා. ප්රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ක්රියාවලිය දිගටම කරගෙන යාම සඳහායි මෙම තීරණය ගෙන ඇත්තේ. ඊයේ දිනයේදී ගාසා තීරයෙන් තවත්The post ගාසා තීරයේ දින 6ක සටන් විරාමය අඛණ්ඩව – ඊශ්රායලය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917286

බලන්ගොඩ සහ  කල්තොට ප්රදේශිය ලේකම් බල  ප්රදේශවලට  අයත්  වටවල සහ  මුල්ගම ප්රදේශවල  පවතින  උග්ර  අලි මිනිස් ගැටුමට  විසඳුමක්  ලෙස  ඉදි කෙරෙමින්  ඇති   අලි  වැට  කඩාකප්පල් කිරිම සඳහා  පරිසර  වෙිිදින්  යැයි The post අතරමග නතරවූ අලි වැටක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc