News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142591

මේ වසරේදී  රේගු බදු ආදායමේ  කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කෙරෙන බව ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා. රේගු මාධ්ය ප්රකාශක රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ වාහන ආනයනය කැපී පෙනෙන ලෙසThe post වාහන ආනයනය පහළ යෑම නිසා රේගු බදු ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142591

ශ්රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම රජයේ ඉලක්කය බව කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය රමේෂ් පතිරණThe post මුළු භූමි ප්රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම ඉලක්කයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142591

රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරිමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 8 වැනිදා දක්වා කල්දමා තිබෙනවා. නඩුවThe post විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 8 දක්වා කල් යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142591

චීන-ඇමරිකානු සබඳතාව කඩිනමින් යථා තත්ත්වයට පත් කළ යුතු බව චීනය පවසයි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්ය වං යී මහතා මේ බව කියාසිටියේ ඇමරිකානු රාජ්යThe post චීන-ඇමරිකානු සබඳතාව කඩිනමින් යථා තත්ත්වයට පත් කළ යුතු බවට චීනයෙන් ප්රකාශයක් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142591

ආසියානු පැරා ක්රීඩා උලෙළේ දී පිරිමි දුර පැනීමේ ඉසව්වේ ටී 64 කාණ්ඩයේ රිදී පදක්කම හිමි කර ගැනීමට නුවන් ඉන්දික සමත් වුණා. එසේම පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ටී 63 කාණ්ඩයේThe post පැරා ක්රීඩා උලෙළේ රිදී පදක්කමක් ගෙනා නුවන් ඉන්දික appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928238

හෙට (28) දිනයේ අර්ධ චන්ද්රග්රහණයක් ශ්රී ලංකාවට දිස් වන බව කොළඹ විශ්වවිද්යාලයේ භෞතික විද්යා අංශයේ තාරකා විද්යා හා අභ්යවකාශ විද්යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි. එම චන්ද්රග්රහණයThe post හෙට අර්ධ චන්ද්රග්රහණයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142591

5 වන තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය හෙට (28) සහ අනිද්දා (29) පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වෙනවා. සමාජිකයන් 360ක් සහිත තරුණ පාර්ලිමේන්තුව දිවයිනම ආවරණය වන පරිදි මැතිවරණයකින් තේරී පත් වූ නියෝජිතයන්ගෙන්The post 5 වන තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය හෙට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142591

Chattogram Challengers කණ්ඩායම එළඹෙන බංග්ලාදේශ ප්රිමියර් ලීග් (BPL) වාරය සඳහා ශ්රී ලංකා කඩුලු රකින පිතිකරු කුසල් මෙන්ඩිස් සමඟ සම්බන්ධ කර ගෙන තිබෙනවා. කුසල් ඉදිරි BPL තරඟ වාරයේදී Chattogram හි ජර්සියෙන්The post කුසල් මෙන්ඩිස් වෙනත් කණ්ඩායමකට ක්රීඩා කිරීමට තීරණය කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142591

ඉන්දීය හිටපු නාවික හමුදා නිලධාරින් අට දෙනෙකුට කටාර් අධිකරණය මගින් මරණ දඩුවම නියම කර තිබෙනවා. කටාර් හි පෞද්ගලික සමාගමක සේවය කළ මෙම ඉන්දීය ජාතිකයන් ඔත්තු බැලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබුණේThe post ඉන්දීය හිටපු නාවික හමුදා නිලධාරින් අට දෙනෙකුට කටාර් අධිකරණයෙන් මරණ දඩුවම appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142591

හමාස් සංවිධානයට යළිත් ශක්තිමත් වීමට ඉඩ සළසන සටන් විරාමයකට සහාය නොදක්වන බව එක්සත් ජනපදයය පවසනවා. ඔක්තෝබර් 7 වනදා ඊශ්රාලයට එල්ල කළ ප්රහාරවලට පසු හමාස් සංවිධානය දිනපතා රොකට් ප්රහාර එල්ල කරThe post සටන් විරාමයකට සහාය නොදැක්වීමට එක්සත් ජනපදය තීරණය කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928238

ආසියානු පැරා ක්රීඩා උළෙලේ දී රිදී පදක්කමක් දිනා දීමට අනිල් ප්රසන්න සමත්වී තිබෙනවා. පිරිමි මීටර් 100 (T63) ඉසව්වෙන් තත්පර 12.98ක කාලයක් වාර්තා කරමින් ඔහු එම ජයග්රහණය ලබාගෙන ඇත.The post අනිල් ප්රසන්නගෙන් රිදී පදක්කමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928238

පිළිකා රෝගය පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් රත්නපුර දී පැවැත්වුණා. ඉන්දිරා පිළිකා භාරය රත්නපුර දිස්ත්රික් රෝහල සහ සබරගමු පළාත් කාර්යාලය එක්වයි මෙය සංවිධාන කළේ. පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ඉල්ලීමක් පරිදීThe post පිළිකා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142591

බ්රිතාන්යයේ වත් නැති බ්රිතාන්ය අධ්යාපන ක්රමය අප රට තුළ ක්රියාත්මක බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. මෙම ක්රමය වෙනස් කළ යුතු බව පවසන අමාත්යවරයා නව නිපැයුම්කරුවන් බිහිවීමට නම් පෙරThe post බ්රිතාන්යයේත් නැති අපේ ඇති බ්රිතාන්ය අධ්යාපන ක්රමය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142591

සබරගමුව පළාතේ සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් සබරගමුව පළාත් සභාව සඳහා රුපියල් මිලියන 300 ක් ලැබී ඇති බව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ පවසා සිටියේ ඊයේ (26) රත්නපුර දිස්ත්රික්The post අවසන් නොකළ ව්යාපෘති අවසන් කිරීමට සබරගමුව පළාත් සභාවට මිලියන 300ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928238

ලෝක ඒඩ්ස් දින සැමරුමට සමගාමීව HIV හඳුනා ගැනීමේ විශේෂ සායන මාලාවක් ආරම්භ කර ඇති බව ජාතික ලිංගාශ්රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය ජානකී විදානපතිරණ මහත්මිය පවසයි. ඊයේThe post HIV හඳුනා ගැනීමේ විශේෂ සායන මාලාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142591

2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 26වන තරගය අද (27) දකුණු අප්රිකාව හා පාකිස්තානය අතර පැවැත්වෙනවා. තරගය අද පස්වරු 02ට චෙන්නායි හිදී ආරම්භ කිරීමට නියමිතයි. එමෙන්ම මෙතෙක් පැවති තරගවලින් පාකිස්ථානය තරගThe post දකුණු අප්රිකාව හා පාකිස්තානය අතර තීරණාත්මක තරගය අද appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928238

කොළඹ පිටකොටුව දෙවන හරස් වීදියේ  ඇති වූ ගින්න මැඩ පැවැත්වීම හා මුදාගැනීමේ මෙහෙයුම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. තුවාල ලැබූවන් 15 දෙනෙකු ජාතික රෝහල වෙත රැගෙන විත් ඇතිThe post පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක් – 15ක් රෝහලේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142591

වීසා නොමැතිව කුවේට් රාජ්යයේ රැඳී සිටි 28 දෙනෙකු එරටින් පිටුවහල් කර කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා. මෙම ශ්රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස දිගු කලක් කුවේටයේ රැඳී සිටිThe post කුවේට් රාජ්යයෙන් පිටුවහල් කළ 28 දෙනෙකු දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928238

දෙහිවල පුදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු සහ ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ (26) දින දෙහිවල බඩෝවිට ප්රදේශයේදී ය. 2023.08.19 වනදා දෙහිවලThe post දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142591

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ නියමයෙන් ඇමෙරිකා හමුදා  සිරියාවේ ස්ථාන දෙකකට ප්රහාර එල්ල කර තිබෙනවා. පසුගිය සතිය තුළ ඉරාකයේ සහ සිරියාවේ මෙහෙයුම්වල නිරත ඇමෙරිකා හමුදාවන්ට ප්රහාර එල්ල වුණා. ඒ පලස්තීනයට පක්ෂපාතීThe post ඇමෙරිකා හමුදාව සිරියාවේ ස්ථාන දෙකකට ප්රහාර එල්ල කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928238

කොළඹ කුරුදුවත්ත ප්රදේශයේ දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයෙකු  අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වුණා. පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් ක්රියාත්මකThe post හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928238

අපේ පාසල – අපේ දෑතින් සුරකිමු, ව්යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්රික්කයේ පාසල් 20ක් සංවර්ධනය කිරීමට නියමිත බව අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසයි. අමාත්යවරයා ඒ බව පවසා සිටියේ ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලයේදීThe post ගම්පහ දිස්ත්රික්කයේ පාසල් 20ක් සංවර්ධනයට පියවර appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc