News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28914484

වාර්ෂික වී අස්වැන්නේ හතරෙන් එකක් නිෂ්පාදනය කරන අම්පාර දිස්ත්රික්කයේ අලුත් සහල් මංගල්යය මෙවරත් 34 වන වතාවට පැවැත්වුණා. මීට සමගාමිව මහා කන්නය සඳහා සේනානායක සමුද්රයේ ජලය නිකුත් කිරීම ද සිදුකෙරුණා. ඉගිනියාගලThe post අම්පාර දිස්ත්රික්කයේ අලුත් සහල් මංගල්යය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23131588

ඉන්දියානු රාජ්යතාන්ත්රිකයින් ආරක්ෂිත නම් කැනඩා ජාතිකයින්ට නැවත වීසා ලබාදීම ආරම්භ කරන බව ඉන්දිය විදේශ කටයුතු අමාත්යවරයා සඳහන් කරනවා. ඉන්දියාව හා කැනඩාව අතර හටගත් මතභේදාත්මක ගැටුම් හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ දීThe post ඉන්දියාව කැනඩා ජාතිකයින්ට නැවත වීසා ලබාදීමට තීරණයක් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23131588

වායු දූෂණය ඉන්දියාවේ පියයුරු පිළිකා රෝගීන් සංඛ්යාව ඉහළ යාමට හේතු වී ඇති බව නවතම අධ්යනයකින් අනාවරණය වී තිබෙනවා. දීර්ඝ කාලයක් වායු දූෂක අංශුවලට නිරාවරණය වීම හරහා පියයුරු පිළිකා ඇති වීමේThe post වායු දූෂණය ඉන්දියාවේ පියයුරු පිළිකා රෝගීන් සංඛ්යාව ඉහළ යාමට හේතුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23131588

ඇලස්කා ගුවන් යානයක ගමන් කරමින් සිටි රාජකාරීයෙන් බැහැරව සිටි ගුවන් නියමුවෙකු එම ගුවන් යානය අනතුරට ලක්කිරීමට උත්සහ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ජෝසප් එමර්සන් නැමැති මෙම ගුවන් නියමුවා රාජකාරීයෙන්The post ගුවන් නියමුවෙකුට ගුවන් යානයක් අනතුරට ලක්කිරීමට උත්සහ කළ බවට චෝදනා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28914484

2023 ආසියානු පැරා ක්රීඩා උළෙලේ T44 මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ නුවන් ඉන්දික සමත්වී තිබෙනවා ඔහු එම දක්ෂතාවය දක්වා තිබුණේ තත්පර 11.63 ලෙස වාර්තාThe post ලක්මව රනින් සැරසූ නුවන් ඉන්දික appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28914484

කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ මධ්යම තැපැල් හුවමාරුව අසලදී වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් විසින් පාර්සලයක් ලබා ගැනීම සඳහා කොළඹ මධ්යම තැපැල් හුවමාරුව වෙත සුඛෝපභෝගීThe post කොළඹ වෙඩි තැබීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28914484

වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා සහ වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා අද සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. මහින්ද අමරවීර සහ රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් නව ධුරවලThe post අමරවීර සහ සියඹලාපිටිය වැඩ භාර ගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23131588

විරෝධතා පාගමනක් හේතුවෙන් 174 බොරැල්ල කොට්ටාව බස් මාර්ගය බත්තරමුල්ල පැලවත්ත ප්රදේශයෙන් අවහිර වී තිබෙනවා. විරෝධතාව විසිරුවා හැරීමට පොලිසිය ජල හා කදුලු ගෑස් ප්රහාර එල්ල කළා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයThe post ගුරු – විදුහල්පති විරෝධතාවට ජල හා කඳුළු ගෑස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28914484

නිල්වලා ගංගා ද්රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා. ඒ අනුව අද (24) අලුයම සිට හෙට (25) අලුයම් කාලය දක්වා වූ පැයThe post ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28914484

ප්රංශ ජනපති එම්මානුවෙල් මැක්රෝන් අද (24) ඊශ්රායලය ට පැමිණ තිබෙනවා. ඔහු අද සවස ඊශ්රායලය අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට නියමිත බවයි විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ. ඊශ්රායලය සමග සහයෝගය පෙන්වීම මෙමThe post ප්රංශ ජනපති ඊශ්රායලය ට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23131588

ඩයනා ගමගේ රාජ්ය අමාත්යවරිය සමග ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව හෙට රැස්වී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්රි ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. සමගිජනබලවේගය පැවැත්වූ මාධ්ය හමුවකදී ඒ මහතා මේThe post ඩයනාට මොකද වුණේ හොයන්න කමිටුව හෙට රැස්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23131588

සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා මෙම සිදුවීම වාර්තා වුණේ පූගොඩ මණ්ඩාවල ප්රදේශයෙන්. පොලීසිය ප්රකාශ කළේ, පවුල් ආරවුලක් හේතුවෙන්The post සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සැමියා සියදිවි නසා ගනී appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23131588

කෘතහස්ත දේශපාලනඥයෙකු මෙන්ම මහවැලි ව්යාපාරයේ නිර්මාතෘ වූ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 29 වන ගුණසමරුව අදට යෙදි තිබෙනවා. 1942 වසරේ මාර්තු 20 වනදා උපත ලැබූ ලයනල් ගාමිණී දිසානායක මහතා මහනුවර ත්රිත්වThe post ගාමිණි දිසානායක මහතාගේ 29 වන ගුණ සමරුව අදයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23131588

රත්මලාන ප්රදේශයේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්රව්ය ජාවාරම් මෙහෙයවන බව කියන රසෙල් ස්මිත් යන අය ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායිහිදී පිහිටි ඔහුගේ නිවසේ දී එරට පොලිසිය මගින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙනThe post රත්මලානේ කුඩු ජාවාරම්කාර රසෙල් ඩුබායි ගෙදරදී කොටුවෙයි appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23131588

විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්රව්ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්රව්ය විරෝධී’ බලඅධිකාරියක් ( Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානීThe post මත්ද්රව්යයට වැට බඳින්න නව බලඅධිකාරියක් ස්ථාපිත කරනවා appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28914484

අධික වර්ෂාවත් සමඟ දිස්ත්රික් නවයක පවුල් 3912කට අයත් පුද්ගලයින් දසදහස් පන්සිය අසූ හතරදෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. මාතර දිස්ත්රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවයි ජනතාව පවසන්නේ.The post අයහපත් කාලගුණයෙන් දිස්ත්රික්ක 09කට බලපෑම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23131588

මෝටර් වාහන පනත යෝග්ය පරිදි සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඊ මෝටරින් ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා පත්කළ කමිටුවේ වාර්තාවේ අඩංගු නිර්දේශ ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩලThe post මෝටර් වාහන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28914484

වාර්ෂික වී අස්වැන්නේ හතරෙන් එකක් නිෂ්පාදනය කරන අම්පාර දිස්ත්රික්කයේ අලුත් සහල් මංගල්යය මෙවරත් 34 වන වතාවට පැවැත්වුණා. මීට සමගාමිව මහා කන්නය සඳහා සේනානායක සමුද්රයේ ජලය නිකුත් කිරීම ද සිදුකෙරුණා. ඉගිනියාගලThe post අම්පාර දිස්ත්රික්කයේ අලුත් සහල් මංගල්යය පැවැත්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28914484

මුරුතවෙල ජලාශයේ වාන්දොරටු විවෘත කර තිබෙනවා. පසුගිය නියං කාලයේ දී සම්පුර්ණයෙන්ම සිදි යාමට ලක්වු මෙම ජලාශයේ අක්කර අඩි 35000ක් පිරී පවතිනවා. ඒ සමග වාන්දොරටු දෙකක් විවෘත කර අතර තප්පරයකට ඝනThe post මුරුතවෙල ජලාශයේ වාන්දොරටු විවෘත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28914484

බංග්ලාදේශයේ දුම්රිය අනතුරක් හේතුවෙන් මගීන් 17 දෙනෙකුට ජිවිත අහිමිවී තිබෙනවා. භාණ්ඩ හා මගී ප්රවාහන දුම්රිය දෙකක් නැගෙනහිර බංග්ලාදේශයේ දී එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරෙන් තවත් විශාල පිරිසක් තුවාලThe post බංග්ලාදේශයේ දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23131588

හමාස් භාරයේ සිටි තවත් ප්රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කර ඇති බව ඊශ්රායලය තහවුරු කරනවා. නූරිට් කූපර් හා යෝචෙෆ් ලිප්ෂිට්ස් නැමැති කාන්තාවන් දෙදෙනායි මෙලෙස නිදහස් කර ඇත්තේ. කෙසේ වුව ද ඔවුන්The post හමාස් සංවිධානය තවත් ප්රාණ ඇපකරුවන් දෙදෙනෙකු මුදා හරී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28914484

මෙරටට පැමිණෙන රටවල් 07ක සංචාරකයින්ට වීසා රහිතව රටට ඇතුළු වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙලෙස අනුමැතිය ලැබී ඇත්තේ ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවක් 07 සඳහාThe post රටවල් 07කට මෙරටට එන්න වීසා නිදහස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28914484

දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන අද (24) පස්වරු 01න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්යම, සබරගමුව සම ඌවThe post දිවයිනේ ප්රදේශ කිහිපයකට අද දිනයේත් වැසි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc