News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

ලබන වසරේ සිට සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්රමය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. මේ වන විටත් බොහෝ පළාත් පාලන ආයතනවල අදාළ වැඩපිළිවෙල ආරම්භ කර ඇති බවයි  වාර්තාThe post ලබන වසරේ සිට පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු Online ක්රමය ඔස්සේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

බ්රසීලයේ අපරාධ කල්ලියක් එරට බස් රථ 35කට ගිනිතබා විනාශකර තිබෙනවා. බ්රසීල පොලිසිය සිදුකළ මෙහෙයුමක් අතරතුරදී අපරාධ කල්ලි නායකයෙකු හා ඔහුගේ ඥාතී පුත්රයෙකු වෙඩි තබා ඝාතනය කළා. ඊට සුළු වේලාවකට පසුවThe post බ්රසීලයේ අපරාධ කල්ලියක් එරට බස් රථ 35කට ගිනිතබා විනාශ කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891573

වැසි තත්ත්වයත් සමඟ රට පුරා ඩෙංගු රෝගය වැඩිවීමේ අවදානමක් මතුව තිබෙනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතටයි. ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ දත්තවලට අනුව වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගුThe post ඩෙංගු අවදානම තවත් ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

බංග්ලාදේශයේ ඩකා නුවර පැවති ප්රථම බංග බන්දු ජාත්යන්තර ටයිකොන්ඩෝ ශුරතාවලියේ දී දක්ෂතා දැක්වු ශ්රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියා. මෙම තරගාවලියේ දී ශ්රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 10ක් , රීදි පදක්කම්The post ටයිකොන්ඩෝ ශුරතාවලියේ දී දක්ෂතා දැක්වූ ශ්රී ලංකා කණ්ඩායම දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

ජනතාව අපේක්ෂා කරන ක්රම වෙනස (Systems Change) ඇති කිරීම සඳහා අතීතයේ පැවති නීති වෙනුවට වර්තමානයට ගැළපෙන නව නීති හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂThe post ජනතාව අපේක්ෂා කරන ක්රම වෙනස ඇති කිරීමට නව නීති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

උතුරු සහ නැගෙනහිර පළාත්වල හැරෙන්නට සෙසු පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව  පවසනවා. සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතරThe post සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවලට මීදුම් තත්ත්වයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

ඉදිරි වෘත්තීය සමිති ක්රියාමාර්ග පිළිබඳව ඊයේ දින පැවැති මධ්යම කාරක සභාවේදී රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. ඒ, රට තුළ වෛද්යවරුන් රඳවා ගැනීමට අවශ්ය පසුබිම සකස් කිරීමටThe post ඉදිරි වෘත්තීය ක්රියාමාර්ග ගැන රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය තීන්දුවක් ගනී appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891573

මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිල්කෝ සභාපති රේණුක පෙරේරා මහතාව අදාළ සමාගමේ ප්රධාන කාර්යාලයේදී සිරකර තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි  කොල්ලුපිටිය පොලීසිය ප්රකාශThe post මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

රජය මගින් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්යාංශය විසින් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒThe post හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව ඉහළ දැමේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891573

නීති විරෝධි මත්කරල් තොඟයක් සමඟ අම්පාර ප්රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ කල්මුණේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතිඥ වරුණThe post මත්කරල් තොඟයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

ගාසා තීරයේ භූමි ආක්රමණයට සුදානම් වන බව ඊශ්රායල අගමැති පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ  එරට රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින්. විදෙස් මාධ්ය වාර්තා කරන්නනේ ගාසා තීරයේ ඉන්ධන අවසන් වීමත් සමඟThe post ගාසා තීරයේ භූමි ආක්රමණයට සුදානම් බව ඊශ්රායල අගමැති පවසයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891573

ඊශ්රායලය සහ හමාස් සටන්කාමීන් අතර ගැටුම් උත්සන්න වෙද්දී, ලොව නන්දෙසින් යුදෙව්වන් සිය ගණනින්, හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වැදීමට ඊශ්රායලය බලා පැමිණෙමින් සිටිනවා. එසේ වුවත් ඇමෙරිකාවේ ජීවත්වන ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහුගේThe post අගමැති පුතෙකුට චෝදනාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

කහතුඩුව සෞඛ්යය වෛද්ය නිලධාරී කාර්යාල බලප්රදේශයේ සිදු කළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්ය පරිභෝජනයට නුසුදුසු සෞඛ්ය ආරක්ෂිත බවින් තොර ආහාර ප්රවාහනය අළෙවිය හා ගබඩා කර තිබූ ස්ථාන 7කට එරෙහිව නීතිමය පියවරThe post කහතුඩුවේ හදිසි ආහාර වැටලීමක් – ස්ථාන 4කට රතු නිවේදන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891573

ඇමෙරිකන් නියෝජිත මන්ත්රී මණ්ඩල කතා නායක ධුරය රිපබ්ලිකන් සාමාජික මයික් ජොන්සන් ට හිමිවී තිබෙනවා. ඒ සඳහා පැවැති ඡන්ද විමසුමේදී 51 ක් හැවිරිදි මයික් ජොන්සන්ට පක්ෂව ඡන්ද 220 ක් හිමිවුණු අතර,The post ට්රම්ප් හිතවාදියකු ඇමෙරිකාවේ නව කතානායක වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

මෙවර අය වැයෙන් රාජ්ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්ය බව ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානය සඳහන් කරනවා. ඒ බව එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඊයේ කොළඹ කැඳවා තිබූ මාධ්යThe post මෙවර අය වැයෙන් රාජ්ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

නැගෙනහිර චීනයේ Zhejiang පළාතේ Lishuiහි හත් හැවිරිදි දරුවෙකු පොලීසියට අමතා තම පියා අතින් ප්රචණ්ඩත්වයට ලක්වන බව දැනුම් දී ඇති පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. මෙතෙක් කල් පාසලේ දී ගෙදර වැඩThe post පාසල් යන්න කම්මැලි වී සිසුවෙකු කළ බොරුව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891573

ඔටිස් සුළි කුණාටුව දකුණු මෙක්සිකෝවට කඩා වැදී තිබෙනවා. අමෙරිකානු කාලගුණ විද්යා අංශ සඳහන් කළේ පැයට කිලෝමීටර 260ක වේගයෙන් සුළි කුණාටුව හමා යන බවයි. ඉන් වැඩි බලපෑමක් ගුරේරෝ ප්රාන්තයට සිදුව තිබෙනවා.The post ඔටිස් දකුණු මෙක්සිකෝව කලඹයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

නව සැපයුම් නොලැබුණහොත් අද (25) රාත්රිය වනවිට ගාසා හි ඉන්ධන අවසන් වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා රෝහල් ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා පමණක් ඉන්ධන භාවිතා කරන බවයි ලෝක සෞඛ්ය සංවිධානයThe post අද රාත්රිය වනවිට ගාසා හි ඉන්ධන අවසන්? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

ලංකා සතොස ආයතනය භාණ්ඩ 4ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා ඒ අනුව සම්බා සහල්, කඩල, පරිප්පු සහ රතු කැකුළු වල මිල අඩු වනු ඇති. මෙම මිල අද සිට ක්රියාත්මකThe post ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

ඩයනා ගමගේ රාජ්ය අමාත්යවරිය සමග පාර්ලිමේන්තු පරිශ්රයේ සිදු වූ බව කියන සිද්ධිය ගැන විමර්ශනයට පත් කරන ලද කමිටුව අද රැස් වුණා. මෙම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ සීසීටීවී දර්ශන කමිටු සාමාජිකයන් නිරීක්ෂණයThe post ඩයනා, රෝහණ සහ සුජිත් ගේ සිද්ධිය ගැන විමසන කමිටුව ලබන 6ත් රැස්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891573

පවතින අධික වර්ෂාවත් සමග බලන්ගොඩ හැටන් ප්රධාන මාර්ගයට බලන්ගොඩ පින්නවල ප්රදේශයේදි අද (25)  ගසුත් සමග විශාල ගල් සහ පස් කන්දක් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇන හිටThe post බලන්ගොඩ හැටන් ප්රධාන පාර අවහිර වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද අමානුෂික ප්රහාරයෙන් දිවි අහිමි වූ අනුලා රත්නායක ජයතිලක මහත්මියගේ හය පිළිබඳව ඊශ්රායලයේ දී සිදු කරනු ලැබූ අවසන් ගෞරව දැක්වීම හා ආගමික වතාවත් ඉතා චාම්The post ඊශ්රායලයේ ගැටුම් අතරතුර මියගිය අනුලාට එරටදී අවසන් ගෞරව දක්වයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

සමනලවැව ජලාශයේ පාවෙන සූර්ය බලශක්තිය මෙගාවොට් 200ක් සංවර්ධනය කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර පවසා තිබෙනවා. ඒ අනුව පාවෙන සූර්ය බලාගාර සඳහා ආයෝජනයThe post සමනලවැව ජලාශයේ පාවෙන සූර්ය බලශක්ති සංවර්ධනට අමාත්ය මණ්ඩල අනුමැතිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132583

ලොට් පොලිෂ් එයාර්ලයින් හා පළමු චාටර් ගුවන්ගමන චෙක් ජන රජයේ සිට කටුනායක දක්වා අද සිදු කෙරුණා. සංචාරකයින් 252 දෙනෙකු රැගත් එම ගුවන්යානය කටුනායක ගුවන්තොටුපල වෙත අද උදෑසන ළඟා වූ අතරThe post චෙක් ජන රජයේ සිට කටුනායක දක්වා පැමිණි පළමු චාටර් ගුවන්ගමන appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc