News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2893175

ප්රවීණ රංගන ශිල්පිනී උදුලා දාබරේ අභාවප්රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය විට ඇය 87වන වියෙහි පසුවුණා. “කැළෑ හඳ” චිත්රපටයේ සුළු චරිතයකින් සිංහල සිනමාවට පිවිසි උදුලා දාබරේ කුඩා කල කරුණාරත්න අබේසේකරයන්ගේThe post උදුලා දාබරේ අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23145398

ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්රයක් නොමැතිව විදෙස් රැකියා සඳහා බඳවා ගැනීම සිදුකළ පුද්ගලයෙක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඩුබායි රාජ්යයේ රූපලාවණ්යාගාරවල පිරිසිදුThe post බලපත්ර නොමැතිව රට සිහින පෙන්වූ අයෙක් දැලේ appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23145398

යුක්රේන ප්රහාරයකින් කළු මුහුදේ දී රුසියා යුද නෞකාවකට හානි සිදුවුණා. කළු මුහුදේ වරායකට යුක්රේනය එල්ල කල ප්රහාරයකින් තම යුද නැවකට හානි සිදුව ඇති බව රුසියාව තහවුරු කළා.. ක්රිමියාවේ ෆෙඩෝසියා ප්රදේශයේදීThe post කළු මුහුදේ දී රුසියා යුද නෞකාවකට හානි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2893175

දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුවත් සමඟ සීත දෙසැම්බරයේ සුන්දරත්වය විදගන්නට දිවයිනේ විවිධ ප්රදේශවල සිට අති විශාල ජනකායක් නුවරඑළිය නගරයට හා නුවරඑළිය නගර ආසන්නයේ සහ අවට පිහිටි සංචාරක ස්ථානThe post දීර්ඝ නිවාඩුවට නුවරඑළියට මහ සෙනගක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2893175

මධ්යම නයිජීරියාවේ ගම්මාන කිහිපයකට ත්රස්ත කණ්ඩායමක් එල්ල කළ ප්රහාර මාලාවකින් පුද්ගලයින් 160 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා ප්රහාරවලින් තවත් පුද්ගලයින් 300 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයිThe post ලොවම ගිනි ගනීද? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2893175

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය දෙකක් හෙට (27) සහ 29 යන දිනවල ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම දුම්රිය දෙක කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්The post බදුල්ලට විශේෂ දුම්රිය දෙකක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2893175

ගල්නෑව පොලිසියේ රථ වාහන අංශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු සමග බහින්බස්වී ඔහුට පහර දී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිසියේම රාජකාරී කරමින් සිටී කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසනවා සැකකාර කොස්තාපල්වරයාගේThe post පොලිස් , පොලිස් ගුටි කෙළියක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2893175

ප්රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන පිරිසක් මේ වනවිට අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසට ගොස් ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා ඒThe post CIDය කෙහෙළියගෙන් ප්රකාශයක් ලබා ගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2893175

මන්නාරම ශාන්තිපුරම් ප්රදේශයේ නිවසක් තුල සඟවාගෙන සිටි රුපියල් කෝටියකට අධික වටිනා වාලම්පුරි 4 ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසනවා. මන්නාරම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව ඒහි නිලධාරීන් පිරිසක්The post වාලම්පුරි හතරක් සමඟ අයෙක් මාට්ටු appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2893175

විශේෂ කාර්ය බලකායේ මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කල වැටලීමේ දී මත්පෙති ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පේසාලේ ප්රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා. ඔහු ළඟ තිබී මත් පෙති දහසක් සොයාගත් අතරThe post මත්පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2893175

චෙක් රාජ්ය යේ නිෂ්පාදිත අති නවීන පිස්තෝලයක් සමඟ පුද්ගලයෙකු බඩල්ගම ප්රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා. ඔහු කිසියම් අපරාධයක් සඳහා සැළසුම් කර සිටි බවටයි හෙළිවී තිබෙන්නේ.      The post පිස්තෝලයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2893175

බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්ර විභාගය, විභාග මධ්යස්ථාන 669ක දී දෙසැම්බර් 28 සහ 29 යන දිනවල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර විසින් විශේෂThe post දහම් පාසල් අවසාන විභාගය ගැන දැනුම්දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23145398

කළුතර බන්ධනාගාරයේ සිටී රැඳවියෙකු රෝහල් ගත කර සිටිය දී අද (26) අලුයම මියගොස් තිබෙනවා. මියගොස් ඇති තැනැත්තා සහ රැදවියන් පිරිසක් අතර ඇතිවූ පොර බැදීමකදී ඇද වැටීම හේතුවෙන් පසුගිය 24 වනදාThe post පොර බදා ඇද වැටුණු රැඳවියා මිය යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23145398

පැරිසියේ Meaux හි මහල් නිවාසයක තිබී පස් දෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්රංශයේ නඩු පවරන්නන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා . එරට ප්රාදේශීය මාධ්යThe post පැරිසියේ මහල් නිවාසයක සිරුරු 5ක් -කුඩා දරුවනුත් ඒ අතර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23145398

වියදම් කපා හැරීමේ අරමුණින් ඇෆ්ගනිස්තානයේ යුවල 50ක් සමූහ විවාහ උත්සවයකදී විවාහ වී තිබෙනවා. අඩු ආදායම්ලාභී අඹුසැමියන් සාම්ප්රදායික විවාහ මංගල්යයක දී සිදු වන අධික වියදම් මඟහරවා ගැනීමට උත්සාහ කිරීම නිසා මෙවැනිThe post වියදම් අඩු කරගන්න ඇෆ්ගනිස්තානයේ පැවැත්වූ සමූහ විවාහ උත්සවය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23145398

අපි ජීවිතයට අහල තිබුණෙ නැති වචනයක් මීට අවුරුදු 19කට කලින් අහන්න ලැබුණා. ඒ සුනාමිය. මුහුද ගොඩගලනවා කියලා අහල විතරක් තිබ්බ අපිට මුහුද ගොඩගලන හැටි ඇස් දෙකෙන්ම දකින්න පුළුවන් වුණා. අපේThe post වසර 19කට පෙර අදවන් දිනක් කෙසේ නම් අමතක කරන්නද? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23145398

චීනය කාලගුණ විද්යා චන්ද්රිකා මාලාවක් සාර්ථකව ගුවන්ගත කර තිබෙනවා. Tianmu-1 එකතුවේ, අංක 11 සිට 14 දක්වා චන්ද්රිකා මාලාව Jiuquan චන්ද්රිකා දියත් කිරීමේ මධ්යස්ථානයෙන්, බෙයිජිං වේලාවෙන් ඊයේ (25) පෙරවරු 9:00 ටThe post චීනයෙන් චන්ද්රිකා මාලාවක් ගුවන් ගත කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2893175

කොළඹ ආමර්වීදියේ ගෘහ අලංකරණ භාණ්ඩ තොග ගබඩාවක ඇතිවූ ගින්නෙන් එම ගබඩාවට දැඩි හානි සිදුව තිබෙනවා. ආමර්වීදියේ ගෘහ අලංකරණ භාණ්ඩ ඇතුළු ගොඩනැගිලි ද්රව්ය අලෙවිසැලක අද උදෑසන ගින්නක් හටගත්තා. ගින්න පාලනය සඳහා ගිනිThe post කොළඹ ආමර්වීදියේ තොග ගබඩාවක ගින්නක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2893175

වැලිකඩ, විජිතපුර මාවත, වල්පොල ප්රදේශයේ දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා. මරණකරු තවත් තිදෙනෙක් සමග සාදයක් පවත්වා ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් අදාළ ඝාතනයට හේතු වී ඇති බවයි පොලිසියThe post පාර්ටිය මරණයකින් අවසන් වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2893175

ගාසා තීරය ඉලක්ක කරගනිමින් ඊශ්රායල සිදුකරන ගුවන් ප්රහාරවල කිසිදු අඩුවක් නොමැති බව ජගත් සංවිධානය පවසනවා. ඊශ්රායල ගුවන් ප්රහාරවල කිසිදු අඩුවක් නොමැති අතර මරණ හා තුවාල ලැබූවන් ගණන දිනෙන් දින ඉහලThe post ඊශ්රායල ගුවන් ප්රහාර තවත් තීව්ර වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23145398

ඉදිරි මාස 6 තුළ මත්ද්රව්ය සහ පාතාල ක්රියාකාරකම් මෙරටින් තුරන් කරන බව අමාත්ය ටිරාන් අලස් මහතා අවධාරණය කරනවා. යුක්තිය මෙහෙයුම කිසිසේත් නතර කරන්නේ නැති බවයි ඒ මහතා ප්රකාශ කළේ. අපරාධThe post ඉදිරි මාස 6 තුළ මත්ද්රව්ය සහ පාතාල ක්රියාකාරකම් මෙරටින් තුරන් කරනවා – ඇමති ටිරාන් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2893175

හෙරොයින් සමඟ සැකකරුවෙකු ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 05ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 39ක් වන දෙමටගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.The post හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2893175

ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම හා මැදිහත්වීම මත ඇමෙරිකාවේ Heart to Heart international (HHI) ආයතනය විසින් ශ්රී ලංකාවට සපයන ආධාර තවදුරටත් ක්රියාත්මක කරමින්,09 වන වරටත් හදිසි ඖෂධThe post මෙරටට ඇමෙරිකාවෙන් තවත් ඖෂධ තොගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23145398

අද දින (26) සිට දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතේ විටින් විට වැසි ඇතිවේ.උතුරු,උතුරු-මැද සහ ඌව පළාත්වල වැසිThe post පළාත් කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23145398

බුදු රාජණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ ශ්රී පාදස්ථානය වන්දනා කිරීමේ සමය අදින් ආරම්භ වෙනවා. ඒ අනුව සමන් දෙවිදුන්ගේ සධාතුක කරඩුව හා පිළිම වහන්සේ ඊයේ (25) දිනයේදී ශ්රී පාදස්ථානයThe post ශ්රී පාද වන්දනා සමය අද සිට ඇරඹෙයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc