News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

ලබන වසරේදී සිංගප්පූරුව එරට බදු වැඩිකිරීමට තීරණය කර තිබෙනවා. ජීවන වියදම ඉහළයාම මධ්යයේ වුවද මෙසේ බදු ඉහළ දැමීමට සිදුව ඇති බවයි එරට රජය පවසන්නේ. දැනට 8%ක් වන බදු ප්රතිශතය 9%දක්වාThe post ලබන වසරේදී සිංගප්පූරුව බදු වැඩිකිරීමට තීරණය කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

මේ වසරේ දී රුපියල් ට්රිලියන තුනක රාජ්ය ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මාධ්ය හමුවට එක්වෙමින් ඒ මහතා මේThe post මේ වසරේදී රුපියල් ට්රිලියන 3ක රාජ්ය ආදායමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917962

අගය එකතු නොකල කෘෂිකාර්මික නිෂ්පාදන බදු වලින් නිදහස් කර ඇති බව මුදල් අමාත්යංශයේ බදු ප්රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය පවසනවා.      The post අගය එකතු නොකල කෘෂිකාර්මික නිෂ්පාදන බදු වලින් නිදහස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

2023 ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී නාවික හමුදාවෙන් නව ශ්රී ලංකා තරග වාර්තා ත්රිත්වයක් හිමි කර ගෙන තිබෙනවා ඒ අනුව කිලෝග්රෑම් 87 ජ්යේෂ්ඨ කාන්තා බර ඉසිලීමේ ඉසව්වෙන් සහභාගී වූ බී.සී ප්රියන්තිThe post මෙරට කාන්තා බර ඉසිලීමේ නව ශ්රී ලංකා වාර්තා ත්රිත්වයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසයි. ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ඉහළ යනු ඇති. මිලිලීටර් 375The post 31ට කලින් අරන් තියාගන්න – ගනන් වැඩි වෙනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ මහව අතර දුම්රිය ධාවනය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ නවීකරණ කටයුතු හේතුවෙන් මෙම තීරණය ගත් බව සඳහන්. ඒ අනුවThe post අනුරාධපුර සහ මහව අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

ග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙහිදී දෙරට අතර ආර්ථික සබඳතා සහ සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැති අතරThe post අගමැති ඉන්දීය මහ කොමසාරිස්වරයාට සුබ පතමින් අඛණ්ඩ සහයෝගය සහතික කරයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.0673821

ශ්රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ගරු Michael Appleton මහතා නාවික  හමුදා මූලස්ථානයේදී, සමුගැනීමේ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා හමු වුණා ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ශ්රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ගරු Michael Appleton මහතා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරුවක්The post ශ්රී ලංකාවේ නවසීලන්ත මහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතාගේ ජිප් රථයට සහ ඇමති ආරක්ෂක නිලධාරියෙකුට පහර දීමක් සිදු කර තිබෙනවා. රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතාගේ ජිප් රථය තවත් මෝටර්The post සනත් නිශාන්තගේ රථය අනතුරට ලක්වෙයි අනතුර අතරතුර පහරදීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් අද (29) අරලියගහ මන්දිරයේදී පැවැත්වී තිබෙනවා. මෙහිදී දෙරට අතර ආර්ථික සබඳතා සහ සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක්The post අගමැතිගෙන් නව ඉන්දීය මහ කොමසාරිස්වරයාට සුබ පැතුම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917962

මධ්යම ගාසා තීරයේ නුසෙයිරාව් සරණාගත කදවුරට ඊශ්රායලය එල්ල කළ ප්රහාරයකින් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය හා තුවාලකරුවන් සංඛ්යාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි විදෙස් මාධ්ය සදහන් කරන්නේ. තුවාලකරුවන් ජබාලියාහිThe post මධ්යම ගාසා තීරයේ සරණාගත කඳවුරකට ප්රහාරයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

ව්යාපාර වසාදමා බදු අයකර ගැනීමට රජය කිසිසේත් අපේක්ෂා නොකරන බවද සුරාව සම්බන්ධයෙන් කිසිදු සහනයක් කිසිවෙකුටත් ලබාදී නොමැති බවත් රාජ්ය ආදායම් ඒකකයේ අධ්යක්ෂ කේ කේ අයි එරන්ද මහතා පවසනවා.    The post ව්යාපාර වසා දමා බදු අයකර ගැනීමට රජය අපේක්ෂා කරන්නේ නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩිThe post හෙට උදෑසන ඇතැම් ප්රදේශවලට මීදුම් සහිත තත්ත්වයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

කලාවැව හදිසි වාන් දොරටු අද(29) පෙරවරුවේ සිට අඩි 16 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ බාර කාර්යාලය පියවර ගෙන තිබෙනවා. මේ වනවිට කලාවැවේ සමස්ථ ජලධාරිතාවය අක්කර අඩි 86357ක් අඩි 16 බැගින්The post කලා වැවේ වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917962

අධ්යාපන ක්ෂේත්රයේ නොමිලේ ලබා දෙන කිසිදු සේවාවකට වැට් බදු වැඩිවීම අදාළ වන්නේ නැති බව මාධ්ය හමුවකදී අවධාරණය කෙරුණා.The post අධ්යාපන ක්ෂේත්රයේ නොමිලේ ලබා දෙන කිසිදු සේවාවකට වැට් බදු වැඩිවීම අදාළ නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917962

අද (29) මධ්යම රාත්රියේ සිට විභාගය අවසන් වනතුරු 2023 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒThe post උසස් පෙළ උපකාරක පන්ති අදින් අවසන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

පාසල් දරුවන් භාවිත කරන පාසල් උපකරණ සහ ප්ලාස්ටික් සෙල්ලම් බඩුවල පිළිකා කාරක ඇති බවට හෙළි වී ඇති තොරතුරු පිළිබඳව රජය දැඩි අවධානය යොමු කළ යුතු බව ජාතික කාන්තා එකමුතුව පවසනවා.The post පාසල් උපකරණ සහ ප්ලාස්ටික් සෙල්ලම් බඩුවල පිළිකා කාරක ඇති බවට තොරතුරු – ජාතික කාන්තා එකමුතුව appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

2023 වසරේ දී පමණක් නොව ගත වූ කාලය තුළ චීන මහජන සමූහාණ්ඩුව ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ කැපී පෙනෙන ප්රගතියක් අත් කර ගෙන ඇති බව ජ්යෙෂ්ඨ මාධ්යවේදී මොහාන්The post ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ කැපී පෙනෙන ප්රගතියක් – මොහාන් සමරනායක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

ගාසා තීරයේ මෙහෙයුම්වල නිරත ඊශ්රායල හමුදා ඉදිරියට ඇදෙද්දී පලස්තීනුවන් දහස් ගණනක් මධ්යම ගාසා තීරයෙන් පළායමින් සිටින බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. ඇස්තමේන්තුගත කර ඇති පරිදි පලස්තීනුවන් එක්ලක්ෂ පනස් දහසක් මධ්යම ගාසාThe post පලස්තීනුවන් දහස් ගණනක් මධ්යම ගාසා තීරයෙන් පලායයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

චීන මධ්යම රජයේ විදේශ කටයුතු සමුළුව පැවැත්වෙනවා. එම සමුළුව 27 සහ 28 දෙදින බෙයිජිං හිදී පැවැත්වෙනවා. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක් වෙමින් දේශනයක් ද පැවැත්වීය. හෙතෙම සියThe post අනාගත චීන රාජ්යතාන්ත්රික කටයුතු පිළිබඳව චීන ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම 2023 වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාබයක් ඉපයීමට සමත් වී තිබෙනවා. මේ අනුව කොළඹ කොමර්ෂල්The post රජයට අයත් පොහොර සමාගම් දෙක 2023 වසරේ රු.මිලියන 480ක ශුද්ධ ලාබයක් උපයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917962

ඉතා සූක්ෂම ලෙස ප්රදේශයේ බෙදා හැරීමට සකස් කර තිබූ මත් කරල් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය ඉලුප්පුකඩවායි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අඩම්පන් පොලිස් වසමේ පෙරියමඩු ප්රදේශයේThe post මත්කරල් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917962

අපනයන කේන්ද්රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්යංශයත්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධාන කළ Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්රදර්ශනය කර්මාන්ත හා සෞඛ්යය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණThe post Industry 2023 Galle Edition ප්රදර්ශනය ඇරඹේ appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

දඹුල්ල බස් නැවතුම්පළ ආසන්නයේ හෝටලයක සඟවා තිබූ වාහන අංක තහඩු සහිත බෑගයක් සොයා ගත් බව දඹුල්ල පොලිසිය පවසයි. ගංජා සහ මත්ද්රව්යය සඟවාගෙන තබාගෙන ඇතැයි යන තොරතුරක් මත දඹුල්ල පොලිසිය හදිසියThe post වාහන අංක තහඩු තොගයක් දඹුල්ල හෝටලයකින් හමුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134369

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවමThe post වැට් බදු සංශෝධනය මඟින් සිදුවන බලපෑම අවම කිරීමට රජය අවශ්ය පියවර ගනිමින් සිටිනවා appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc