News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144302

රුහුණු මහ කතරගම දේවාල අරමුදලින් ඉදිකෙරන මහරගම අපේක්ෂා රෝහලේ සිවු මහල් ළමා වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම ඊයේ  (21) පෙරවරුවේ රෝහල් පරිශ්රයේදී සිදු කෙරුණා. සෞඛ්ය අමාත්ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේThe post අපේක්ෂා රෝහලේ සිවු මහල් ළමා වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල් තැබේ appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144302

වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්රාය බව ජනාධිපතිThe post තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම අරමුණයි – ජනපති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28930378

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය මිට සුළු මොහොතකට පෙර අමතනු ලැබුවා. එම වීඩියෝව පහතින්.The post ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144302

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා නිව්යෝර්ක් නුවරදී සිදු වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගි වූ සියලු රාජ්ය නායකයන්The post ජනපති හා ඇමෙරිකා ජනපති ජෝ බයිඩ්න් මහතා අතර හමුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28930378

නව ප්රතිසංස්කරණ රැසක් සමඟ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා  ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ නිසා ගතවූ වසරක් වැනි කාලයක් තුළ මෙරට උද්ධමනය 62.1%කින් අඩු වී ඇති බව වැඩබලනThe post  උද්ධමනය 62.1%කින් අඩු වෙලා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144302

ශ්රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්රැන්කොවිහ් මහතා ඊයේ (20) සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා හමුවීමට මහජන ආරක්ෂක අමාත්යාංශයට පැමිණ තිබෙනවා. ශ්රී ලංකාව සහ ඉතාලිය අතර ද්විපාර්ශ්විකThe post ශ්රී ලංකාවේ ඉතාලි තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144302

ජාත්යන්තර ආර්ථිකය සමඟ තරග කිරීමට නම් ලෝකයේ රටවල  විශ්වාසය දිනා ගත යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා පවසනවා. ඒ සඳහාThe post ජාත්යන්තර ආර්ථිකය සමඟ තරග කිරීමට නම් ලෝකයේ විශ්වාසය දිනා ගත යුතුයි – සාගල  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28930378

ජපානයේ අධිවේගී බුලට් දුම්රියක් තුළ රෙස්ලින්ග් තරඟයක් පැවැත් වූ බවට තොරතුරු වාර්තා වෙනවා. ටෝකියෝ සිට නගෝයා දක්වා ධාවනය වන අතරතුර මෙම තරඟය පවත්වා තිබූ අතර මෙම තරඟය නැරඹීම සඳහා නිකුත්The post බුලට් දුම්රියක් තුළ පැවති රෙස්ලින්ග් තරඟයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28930378

2024 වර්ෂයේ රාජ්ය සේවක වැටුප් අත්තිකාරම්, වැටුප් හා විශ්රාම වැටුප් ගෙවීමට නියමිත දින ප්රකාශයට පත් කරමින් මුදල් අමාත්යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් අංශය විසින් චක්රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඊට අනුව 2024 වසරේThe post රාජ්ය සේවක වැටුප් ගැන දැනුම්දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28930378

අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා (23) දිනයේ කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව කොළඹ 11,12,13,14,සහ 15 යනThe post  සෙනසුරාදා ප්රදේශ කිහිපයකට වතුර නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144302

ඉන්දියාව කැනඩා ජාතිකයන් සඳහා වීසා ලබාදීම අත්හිටුවා තිබෙනවා. කැනඩාවේ වැන්කුවර් හිදී සීක් නායක හර්දිප් සිං ඝාතනය කිරීමට ඉන්දියාව සම්බන්ධ වී ඇති බවට කැනඩා අග්රාමාත්ය ජස්ටින් ටෲඩෝ චෝදනා කර තිබුණා. ඒThe post ඉන්දියාව කැනඩා ජාතිකයන් සඳහා වීසා ලබාදීම අත්හිටුවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144302

බිත්තර හා කුකුළු මස් මිල වැඩි කිරීමට කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැති බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. කුඩා පරිමාණ කෘෂි ව්යාපාර සහභාගීත්ව වැඩමුළුවට එක්වෙමින් අමාත්යවරයා මේ බව කියා සිටියා.The post බිත්තර හා කුකුළු මස් මිල වැඩි කරන්න දෙන්නේම නැහැ – අමරවීර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144302

පසුගිය මහ කන්නයේ දී හා යල කන්නයේ දී ඇතැම් සමාගම්වලින් බෙදාහරින ලද කෘමිනාශක හා වල් නාශක තත්ත්වයෙන් බාල බව ගොවි නියෝජිතයෝ පවසනවා. ඉතා ඉහළ මිලක් ගෙවා ලබා ගන්නා ලද කෘමිනාශකThe post තත්ත්වයෙන් බාල පලිබෝධනාශක ගොවීන්ට සපයන සමාගම්වලට වැඩ වරදී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28930378

නගෝර්නෝ කරබාක් ගැටුමෙන් පසුව අසර්බයිජානය හා ආමේනියාව සටන් විරාමයක් සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. වාර්ගික ආමේනියානුවන් ආධිපත්යය දරණ වෙන්වු කලාපයට අසර්බයිජානය එල්ල කළ ප්රහාරයත් සමග එහි බලය අත්පත් කර ගැනීමටThe post අසර්බයිජානය හා ආමේනියාව සටන් විරාමයකට යයිද? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144302

දකුණු අප්රිකානු නාවික හමුදාවේ නාවිකයින් තිදෙනෙකු කේප් ටවුන් අසල සබ්මැරීනයක සිටියදී රළ පහරකට හසුව ගසාගෙන යාමෙන් මිය ගොස් ඇති අතර තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා සැඩ රළ පහරින් කාර්යයThe post නාවික හමුදා අභ්යාසයකට සහභාගී වෙමින් සිටි තිදෙනෙක් මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144302

පාසල් සිසුවියක කිලෝමීටර් 54 ක දුරක් පාගමනක නිරත වෙමින් වාර්තා අතරට එක්වුණා. හැටන් බගවන්තලාව ශාන්ත මරියා ජාතික පාසලේ 10 වන වසරේ අධ්යාපනය ලබන වසන්ත කුමාර් නිතර්ෂනා මෙලෙස පාගමනේ නිරත වුණා.The post පාගමනක නිරත වෙමින් වාර්තා අතරට එක්වූ පාසල් සිසුවිය  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144302

යුක්රේනය  රුසියා බලය පැවති නගර දෙකක බලය අත්පත් කරගෙන තිබෙනවා. බක්මුත් නගරයට නැගෙනහිරින් පිහිටි නගර දෙකක බලයයි මෙසේ අත්කරගෙන ඇත්තේ. රුසියානු යුද නැව් තුනකට ද පහරදීමට යුක්රේනය කටයුතු කර තිබෙනවා.The post රුසියා බලය පැවති නගර දෙකක් යුක්රේනය අත්පත් කරගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144302

ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක දනිෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්රේලියාවේ නිව් සවුත් වේල්ස් දිස්ත්රික් අධිකරණයේ ගොනුකර ඇති නඩුව විභාග කර අවසන් වී තිබෙනවා. එහි තීන්දුව ලබන 28 වනදා ප්රකාශයට පත්කරන බවයි ඕස්ට්රේලියාThe post දනිෂ්ක ගේ නඩු තීන්දුව ලබන 28 වනදා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28930378

තිරසර ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් සඳහා ලෝක සෞඛ්ය සංවිධානයේ අනුග්රහයෙන් ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් සැකසීමට පියවර ගෙන තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කරනවා. ක්ෂේත්ර රැසක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මේThe post ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් සැකසීමට පියවර appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28930378

පසුගිය 14 වැනිදා අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම සැප්තැම්බර් 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, හිටපු මන්ත්රීවරයා අද ගාල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.The post නිශාන්ත මුතුහෙට්ටිගම යළි රක්ෂිත බන්ධනාගාරයට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28930378

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්යම කාරක සභාව පක්ෂයේ සභාපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී තීරණ රැසක් ගෙන තිබෙනවා. බණ්ඩාර නායක ගුන සමරුව හොරගොල්ලේදී පැවැත්වීම පිළිබඳවThe post ශ්රීලනිප මධ්යම කාරක සභාව රැස්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144302

ඉතිහාසයේ ගත් වැරදි තීරණ නිසා ආර්ථිකයේ දැඩි අර්බුද මතු වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා පවසනවා. එක්සත් ලංකා ශ්රී ජ්යෙයි ප්රත්යංගිරා ගුරු ෆ්රීඩම් වාර්ෂික සමුලුවට එක්වෙමින් ඒ මහතාThe post ආර්ථික අර්බුදයට හේතුව ඉතිහාසයේ ගත් වැරදි තීරණ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23144302

මැලේසියාවේ නිල සංචාරයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත එරට රජු විසින් ආරාධනා කර ඇති අතර ඒ අනුව ජනාධිපතිවරයා ලබන වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී මැලේසියාවේ සංචාරය කිරීමටThe post මැලේසියාවේ සංචාරයක නිරත වන්නැයි එරට රජුගෙන් ජනපතිට ආරාධනා appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc