News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම මේ වන විට ඉහළ යමින් පවතිනවා. මීට සති දෙකකට පමණ පෙර අත්තනගලු ඔයේ ජල මට්ටම ඉතා පහළ මට්ටමක පැවතුනා. කෙසේ වෙතත් වර්ෂාව ලැබීමත්The post අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කඹුරුපිටිය, සපුගොඩ ප්රදේශයේ කිරම ආරේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් ශිෂ්යයකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඹුරුපිටිය උල්ලල ප්රදේශයේ පදිංචිව සිටිThe post කිරම ආරේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවා දියේ ගිලී මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

කහවත්ත ප්රදේශයේ සතුන් දඩයමේ යෙදී සිටි පුද්ගලයින් තිදෙනෙකු ගිනි අවි හා දඩ මස් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කරThe post ගිනි අවි සහ දඩ මස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

ජගත් ශ්රේණිගත කිරීම්වලට අනුව පන්දුවාර 20-20, එක් දින හා ටෙස්ට් යන අංශ තුනෙන්ම පෙරමුණට පැමිණිමට ඉන්දීය ක්රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා. මෙම දස්කම දැක්වූ ලොව දෙවන කණ්ඩායම ලෙසටයි ඉන්දියාව ඉතිහාසයට එක්වThe post අංශ තුනෙහිම ශ්රේණිගත කිරීම්වලින් ඉන්දියාව පෙරමුණට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

නේපාලයේ පාසල් ගුරුවරුන් විසින් දැවැන්ත වැඩවර්ජනයක් ක්රියාත්මක කර තිබෙනවා. වැඩවර්ජනය හේතුවෙන් එරට පාසල් ළමුන් දහස් ගණනක් පීඩාවට පත් ව ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්යය වාර්තා කර ඇත්තේ අඛණ්ඩ වThe post නේපාලයේ පාසල් ගුරුවරුන් දැවැන්ත වැඩවර්ජනයක – පාර්ලිමේන්තුවත් වටලයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915882

2006 වසරේ සිට 2015 වසර දක්වා ඉතාලියේ ජනාධිපති ලෙස කටයුතු කළ ජෝර්ජියෝ නැපොලිටානෝ රෝමයේ රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා. ඔහු මිය යන විට 98 වැනි වියේ පසු විය.The post ඉතාලියේ හිටපු ජනාධිපතිවරයෙක් හදිසියේ මිය යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

සාමාන්ය පෙළ විභාගය පැවැත්වීම මාස එක හමාරකින් පමණ කල් යා හැකි බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා සඳහන් කරනවා. අමාත්යවරයා මේ බව කියා සිටියේ ඊයේ  හෝමාගම – පිටිපන ප්රදේශයේ  පැවතිThe post සාමාන්ය පෙළ විභාගය කල් යා හැකි බවට අධ්යාපන ඇමතිගෙන් ඉඟියක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

නිපා වයිරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්ය අංශ අවධාරණය කරනවා. වයිරසයට මුහුණදීමට මෙරට සෞඛ්ය අංශ සූදානමින් පසුවනවා. දකුණු ඉන්දියාවේ කේරල ප්රාන්තයේ නිපා වයිරසය පැතිර යමින් පවතිනවා. මෙමThe post නිපා වයිරසය ගැන අනියත බියක් ඇති කර ගන්න එපා – සෞඛ්ය අංශ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

ජාත්යන්තර සාම දින සැමරුම් උත්සවය මහරගම දී පැවැත්වුණා. ජාතික සමඟිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලයයි මෙය සංවිධාන කළේ. අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ශ්රීලංකාවේ ඇමෙරිකා තානාපති ජුලි ජන්ග් යන මහත්ම මහත්මීන්The post ජාත්යන්තර සාම දින සැමරුම් උත්සවය මහරගම දී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

ආනයනික කිරිපිටි සඳහා  10% කින් බද්ද වැඩි කළ ද කිරිපිටි මිල වැඩිවීමක් සිදු කරන්නේ නැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. කිරිපිටි පරිභෝජනය සීඝ්ර ලෙස පහත බැස ඇති බවද එමThe post බද්ද වැඩි කළත් කිරිපිටි මිලේ වෙනසක් නෑ – ආනයනකරුවන් කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

2024 වර්ෂයේ පළමු පාසල් වාරය පෙබරවාරි මැද භාගයේදී ආරම්භ කිරීමට නියමිත බවත් ඊට පෙර සියලු පාසල් දරුවන්ට පෙළපොත් සහ  නිල ඇදුම් ලබා දීමට කටයුතු කරන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්තThe post ලබන වසරේදී අධ්යාපනයේ පරිවර්තනීය වෙනසක් සිදු කරනවා – අධ්යාපන ඇමති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915882

බස්නාහිර , සබරගමුව යන පළාත්වලත් , ගාල්ල සහ මාතර යන දිස්ත්රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. වයඹ පළාතේ මෙන්ම මහනුවර හා නුවරඑළිය යනThe post ප්රදේශ කිහිපයකට තද වැසි සහ සුළං appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915882

පස් කන්දක් කඩා වැටීමෙන් දංඕවිට ප්රදේශයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. දංඕවිට හැලගල ප්රදේශයේ අඩි 15 ක් පමණ උස පස්කන්දක් මෙසේ කඩා වැටී තිබෙනවා. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 57 හැවිරිදි පුද්ගලයෙක්.The post පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915882

චන්ද්රයාන් 03 රෝවරයෙන් තවමත් සංඥාවක් නොලැබුණු බව ඉන්දීය අභ්යවකාශ ඒජන්සිය සඳහන් කරනවා. සඳමත ගොඩබෑමෙන් පසු චන්ද්රයාන් 03 යානාවේ ප්රග්යාන් රෝවරය බැටරි ආරෝපනය නොමැති වීමෙන් අක්රි වුණා. ඉන්දියාවේ අභ්යවකාශ ඒජන්සිය ඉස්රෝThe post චන්ද්රයාන් 03 රෝවරයෙන් තවමත් සංඥාවක් නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915882

යුක්රේනයට දිගු දුර මිසයිල ලබාදීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ තීරණයට අනුව කිලෝමීටර් 300 ක් දුර ගමන් කළ හැකි මිසයිල කිහිපයක්The post ඇමෙරිකාවෙන් යුක්රේනයට දිගු දුර මිසයිල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

පොහොර මිල දී ගැනීම සඳහා රජය ලබා දෙන මුදල් සහනාධාරය අවශ්ය නොමැති බවට සියලුම ගොවි සංවිධාන ප්රකාශ කරන්නේ නම් එම මුදල් වී මිල දී ගැනීම සඳහා යෙදවිය හැකි බව කෘෂිකර්මThe post පොහොර සහනාධාරය අවශ්ය නැත්නම් එම මුදල් වී මිල දී ගැනීම සඳහා යෙදවිය හැකියි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

මාතර පඹුරණ දර පෝරණු පාන් විකුණන වෙළෙඳ සැලකින් එම ප්රදේශයේ කාන්තාවක් මිලට ගත් පාන් ගෙඩියක් තුළ තිබී බීඩි කොටයක්   හමුවී තිබෙනවා. පුද්ගලයෙක් එම වෙළෙද සැලෙන් පාන් ගෙඩි දෙකක් මිලදී ගෙනThe post පාන් ගෙඩියත් සමඟ උදෑසනම නොමිලේ ලැබුණු බීඩිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

වයස අවුරුදු 09යි මාස 02ක් වයසැති සිය දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් කර පලාගොස් සැඟව සිටින පියෙක් අත්අඩංගුවට ගැනීමට මාවතගම පොලීසිය මහජන සහාය අපේක්ෂා කරනවා. මේ ඡායාරූපයේ සිටින මිරිස්ස බඩල්ගේ ගිහාන්The post වයස අවුරුදු 9ක සිය දියණිය අපයෝජනය කර පලා ගිය මොහු හඳුනනවාද ? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

අද දිනයේ කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව කොළඹ 11,12,13,14,සහ 15 යන ප්රදේශවලට පස්වරු 6.00 සිට ඉරිදාThe post අද දිනයේ කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

අන්තර්ජාතික ක්රිකට් සභාවේ සංවිධානයෙන් ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්රිකට් තරඟාවලියේ ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් හෙවත් රුපියල් කෝටි 120 කට අධික මුදල් ත්යාගයක් පිරිනමන බව නිවේදනය කර තිබෙනවා.The post මෙවර ලෝක කුසලාන ශූරයින්ට ලැබෙන ත්යාග මුදල ගැන නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915882

මෙරටට නීතිවිරෝධී අයුරින් ගෙන්වා අවස්ථා කිහිපයක දී රේගු භාරයට ගෙන තිබූ විදෙස් මත්පැන් බෝතල් තොගයක් වැඩබලන මුදල් අමාත්යවරයා විසින් ඊයේ නිරීක්ෂණය කළා. ඒ ඔරුගොඩවත්ත රේගු පර්යන්තයේ ගබඩා සංකීර්ණයේ දී. එලෙසThe post මත්පැන් බෝතල් වෙන්දේසියක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ සෝයා බෝංචි සහ බඩ ඉරිඟු මෙට්රික් ටොන් 4700 ක්  ත්රිපෝෂ සමාගම වෙත භාර දී තිබෙනවා. භාරදීමේ නිල උත්සවය පැවැත්වුණේ ත්රිපෝෂ සමාගමේදී. ත්රිපෝෂ වැඩසටහන අඛණ්ඩවThe post ත්රිපෝෂ හදන්න ලැබුණු බඩ ඉරිඟු සහ සෝයා appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc