News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313909

නයිජර් ජුන්ටාව මගින් ප්රංශ නියෝජිතයාට ඉවත්ව යාම සඳහා පැය 48 ක කාලයක් ලබා දී තිබෙනවා. ද්විපාර්ශ්වික සබඳතා ශීඝ්රයෙන් පිරිහෙමින් පවතින බැවින් නයිජර් කුමන්ත්රණ නායකයින් ප්රංශ තානාපතිවරයාට රට හැර යාමට මෙසේThe post නයිජර් ජුන්ටාව ප්රංශ නියෝජිතයාට ඉවත්ව යාමට පැය 48ක කාලයක් ලබා දෙයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313909

ඩලස් අලහප්පෙරුම මහතා ප්රමුඛ නිදහස ජනතා සභාවේ මන්ත්රවරු පිරිසක් අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරතවී තිබෙනවා. සාකච්ඡාව පැවැත්වුණේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේදී.The post ඩලස් හදිසියේ අනුර කුමාර හමු වුණේ ඇයි ? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313909

වැග්නර් නායකයා ගමන් කළ ජෙට් යානය කඩා වැටුණු ස්ථානයේ තිබී මළ සිරුරු සහ පියාසර දත්ත රෙකෝඩරය සොයා ගැනුණා. වැග්නර් කුලී හමුදාවේ ප්රධානියා වන ප්රිගෝෂින් ගමන් කළ ජෙට් යානය කඩා වැටුණුThe post වැග්නර් නායකයා ගමන් ගත් යානය කඩා වැටුණු ස්ථානයේ තිබී මළ සිරුරු 10ක් සොයා ගැනේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28923863

සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්යයේ පළමු රන්දෝලි පෙරහැර අද (26) රාත්රී විදි සංචාරය කිරීම නියමිතයි. රාත්රී 7 පසුවී මිනිත්තු 26ට යෙදෙන සුබ මොහොතින් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහාThe post පළමු රන්දෝලි පෙරහැර අද appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28923863

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ බොහෝ ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.The post බොහෝ ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313909

හැටන් සිට ලිදුල දක්වා අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ ප්රපාතයකට පෙරළී තිබෙනවා. එම වෑන් රථයේ රියදුරා සහ අයිතිකරු බරපතල ලෙස තුවාල ලබා ලිදුලThe post වෑන් රථයක් ප්රපාතයකට පෙරළෙයි – දෙදෙනෙකුට බරපතලයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313909

ශ්රී ලංකාව සඳහා වන සුළං බලශක්ති මාර්ග සිතියම එළිදැක්වුණා. වසර 2030 වන විට සමස්ත විදුලි බල අවශ්යතාවයෙන් 70%ක් පුනර්ජනනීය ප්රභවයන්ගෙන් සපුරා ගැනීම අපේක්ෂාවයි. එමෙන්ම වසර 2040 වන විට කාබන ශූන්යThe post ශ්රී ලංකාව සඳහා වන සුළං බලශක්ති මාර්ග සිතියම එළිදක්වයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28923863

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ඒ කුසල් ජනිත් පෙරේරාට සහ අවිශ්ක ප්රනාන්දුටයි. මේ අතර, ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියට ඔවුන් ක්රීඩා කිරීමටThe post ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දෙදෙනෙකුට කොවිඩ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28923863

පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්ය අමාත්ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්රකාශ කළා. එසේම පෙර පාසල්The post පෙර පාසල් ගුරුවරු වෙනුවෙන් ඉහළ වැටුපක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313909

ලංකාවේ නිෂ්පාදිත ‘කොඇමොක්සික්ලෙව්’ ප්රතිජීවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනකට අයත් ඖෂධ තත්ත්වයෙන් බාල බව තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන්  ඒවා භාවිතයෙන් ඉවත් කරන ලෙසයි වෛද්ය සැපයුම් අංශය සියලු රෝහල්වලට දැනුම් දීThe post ප්රතිජීවක ඖෂධයක කාණ්ඩ 3ක් භාවිතයෙන් ඉවත් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28923863

ඝාතන නඩුවකට ව්යාජ සාක්ෂි නිර්මාණය කළ බවට වූ චෝදනාවෙන් හිටපු ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු 4 දෙනෙකු ගම්පහ මහේස්ත්රාත් අධිකරණය අද නිදහස් කරනු ලැබුවා. නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේThe post ශානි අබේසේකර නිදහස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313909

නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය වසර 10 ක් තුළ අදියර දෙකක් යටතේ පූර්ණ සංවර්ධනයකට ලක් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ආරුගම්බේ ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනයThe post ජනපති ආරුගම්බේ සංචාරක කර්මාන්තයේ නිරත ව්යාපාරිකයන් හමු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313909

රුපියල් විසිපන්දහසක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වැරදිකරු වූ බේරුවල ප්රාදේශීය සභාවේ, පයාගල කාර්යාලයේ හිටපු තාක්ෂණික නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවමක් නියම කළා. එම සිරThe post 25000 ක අල්ලසක් ලබා ගත් නිලධාරියෙකුට වසර 20ක සිර දඬුවමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28923863

අ.පො.ස සාමාන්ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා සහභාගීවූ විදුහල්පතිවරුන්ට හා ගුරු භවතුන්ට රාජකාරි නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පසුගිය 18 වැනිදා සිට ලබනThe post ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට අධ්යාපන අමාත්යාංශයෙන් දැනුම්දීමක් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28923863

දේශගුණික විපර්යාස හමුවේ ඇන්ටාක්ටික් හි අයිස් දිය වී යාම හේතුවෙන්  පෙන්ගුයින් පක්ෂින් දහස් ගණනක් මියගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. පිහිනා යාමට අවශ්ය තරම් පිහාටු වර්ධනය වීමට පෙර අයිස්The post ඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින් දහස් ගණනක් මිය යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313909

දිළිඳුකම පිටුදැකීම අදත් අප මුහුණ දෙන බරපතළ අභියෝගයක් බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. දිළිඳුකම තුරන් කිරීම වෙනුවෙන් සිරිසේන කුරේ මහතා මහත් සේ කැප වූ බවද ඔහු කියා සිටියේය. ඔහුThe post දිළිඳුකම පිටුදැකීම අදත් අප මුහුණ දෙන බරපතළ අභියෝගයක් – අගමැති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313909

ග්රීසියේ ගිනිතැබීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රට විනාශ කරන ගිනිතැබීම් හේතුවෙන් පසුගිය සතිය තුළ පුද්ගලයන් 20 දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි ග්රික බලධාරීන් පවසන්නේ. ඇතන්ස් හි වයඹThe post ග්රීසියේ ලැව් ගිනි ඇති කිරීමට උත්සාහ කළ 79ක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28923863

දැයේ දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩසටහන් රැසක් ක්රියාත්මක කරන බව එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය පවසනවා. ධීවර පවුල්වල දරුවන් සදහා පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයකටThe post දැයේ දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් වැඩසටහන් රැසක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc