News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130476

සියලු දෙනා සාමකාමීව ජීවත් වන වටපිටාවක ජාතීන් අතර සුහදත්වය විනාශ කිරීම සඳහා ඇතැම් කුමන්ත්රණකාරී බලවේග ක්රියාත්මක වන බව විවිධ පාර්ශ්ව පෙන්වා දෙනවා. එවැනි බලවේග පරාජය කිරීමට සෑම ආගමකම ක්රියාකාරීන් අවධානයෙන්The post ජාතීන් අතර සුහදත්වය විනාශ කිරීමට කුමන්ත්රණකාරී බලවේග ක්රියාත්මකයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130476

ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ රැඳී තිබු ජලය පිරිසිදු කිරීමෙන් පසු සාගරයට මුදා හැරීම ආරම්භ කළා. වසර 12කට පසුවයි ෆුකුෂිමා න්යෂ්ටික බලාගාරයේ මෙම ජලය පැසිෆික් සාගරයට මුදා හැරෙන්නේ. 2011 වසරේ ජපානයට බලපෑThe post ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ ජලය සාගරයට මුදා හැරීම ඇරඹෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130476

ඉන්දියාව අභ්යවකාශගත කර සඳමත ගොඩබැස්ස වු චන්ද්රයාන් තුන යානයේ රෝවරය වන ප්රග්යාන් රෝවරය සඳමත ගමන් කිරීම ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවේ හරිකොට් අභ්යවකාශ මධ්යස්ථානයේ සිට පසුගිය ජූලි 14 වන දා ගමන්The post චන්ද්රයාන් 3 යානයේ ප්රග්යාන් රෝවරය සඳමත ගමන් කිරීම අරඹයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130476

ශ්රී ලංකා පාසල් ජල ක්රීඩා සංගමය සංවිධාන කරන 48 වන පාසල් පිහිනුම් හා කිමිදුම් තරගාවලිය ඊයේ ආරම්භ වුණා. කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ දී ආරම්භ වූ මෙම තරගාවලිය ලබන 27 වනදා දක්වාThe post 48 වන පාසල් පිහිනුම් හා කිමිදුම් තරගාවලිය ඇරඹෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130476

ශ්රී ලංකාවේ බ්රිතාන්ය මහ කොමසාරිස් කාර්යාලය එක්සත් රාජධානියේ Chevening ශිෂ්යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ශිෂ්යත්ව අයදුම්පත් සැප්තැම්බර් 12 වන දින විවෘත කර 2023 නොවැම්බර් 07 වනThe post එක්සත් රාජධානියේ විශ්වවිද්යාලයක අධ්යාපනය ලබන්න ඔබටත් අවස්ථාවක් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28913096

නිත්ය පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව තැබීමට ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. එමෙන්ම උකස් , බැංකු අයිරා හා ක්රෙඩිට් කාඩ් පොලී අනුපාත වෙනුවෙන් උපරිම සීමාවක් පැනවීමටයි පියවරThe post නිත්ය පොලී අනුපාත ගැන මහ බැංකුවේ තීරණය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130476

උතුරේ සංවර්ධනය වෙනුවෙන් උපරිම සහාය ලබා දෙන බව ශ්රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජූලි චන්ක් මහත්මිය පවසනවා. උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදීයී ඇය මේ බව කියා සිටියේ. යාපනයේThe post උතුරේ සංවර්ධනයට උපරිම සහාය දෙන බව ශ්රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනිය කියයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28913096

දිවයින පුරා දිස්ත්රික්ක 18 කට නියං තත්ත්වය බලපා ඇති බව ආපදා කළමණකරණ මධ්යස්ථානය පවසනවා. පවුල් 81,151 පුද්ගලයින් 280330 ඉන් පීඩාවට පත්ව සිටින බවයි එම මධ්යස්ථානය තවදුරටත් සඳහන් කරන්නේ. මේ අතරThe post නියඟයෙන් දිස්ත්රික්ක 18කට බලපෑම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130476

ශ්රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්ය නැදගමුවේ විජය මෛත්රී ස්වාමීන් වහන්සේ අපවත්වුණා. සමස්ත ලංකා පිරිවෙන් අධ්යාපන උපදේශක හිමිනමක ලෙසට කටයුතු කළ උන්වහන්සේ අපවත්වන විට 73 වන වියේ පසුවුණා. අනුරාධපුර භික්ෂුThe post නැදගමුවේ විජය මෛත්රී ස්වාමීන් වහන්සේ අපවත් වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130476

ඉන්දියාවේ පාලමක් කඩාවැටීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියාවේ සයිරන්ග් නගරයේ ඉදිකිරීම් භූමියක පාලමකුයි මෙසේ කඩාවැටුණේ. එම අවස්ථාවේ ඒ අවට 40ක පිරිසක් ඉදිකිරීම් කටයුතු වල නිරත වෙමින්The post ඉන්දියාවේ පාලමක් කඩාවැටීමෙන් මියගිය සංඛ්යාව 26ක් දක්වා ඉහළට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130476

වැග්නර් කුලී හමුදාවේ නායක ප්රිගෝෂින් ගුවන් යානා අනතුරකින් මිය ගොස් ඇති බව රුසියාව පවසනවා. වැග්නර් නායක යෙව්ගෙනි ප්රිගෝෂින් පෞද්ගලික ගුවන් යානයකින් ගමන් කරමින් සිටියි දී එය බටහිර රුසියාවේ කුෂෙන්කිනෝ ගම්මානයටThe post වැග්නර් නායකයා ගුවන් අනතුරකින් මිය ගොස් ඇති බව රුසියාව කියයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130476

වතුකරය තුල පවතින බඹර ප්රහාරයන් හේතුවෙන් වතුකරයේ සේවය කරන තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වතු කම්කරුවන් පවසනවා. මෙම තත්වයන් පිලිබඳව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ  වතුකරය තුලThe post බඹර කුඩු වතුකරයෙන් ඉවත් කර දෙන්න – හැටන් ප්රදේශයේ වතු කම්කරුවන් ඉල්ලයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130476

අසාමාන්ය ලෙස කැස්බෑවන් මියයාම තවදුරටත් සිදුවනවා. ඒ පිළිබඳ විශේෂ විමර්ෂණ ක්රියාත්මක බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ. අසාමාන්ය ලෙස මියගිය කැස්බෑවෙකු ගලකිස්ස වෙරළ තීරයට අද උදෑසන ගොඩගසා තිබුණා. මෙම කැස්බෑවාගේ කටුව පුපුරාගොස්The post අසාමාන්ය ලෙස කැස්බෑවන් මියයාම ගැන විශේෂ විමර්ෂණයක් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130476

ක්රීඩිකාවන් සහ නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අද අලුයම එංගලන්තයේ ක්රිකට් තරඟ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා. 20යි 20 ක්රිකට් තරඟ 03 ක් සහ සීමිත ඕවර්The post ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130476

මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 16 දෙනෙක් මිය ගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ බස් රථයක් සහ ට්රක් රථයක් එකිනෙකට ගැටීමෙන්. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ප්රදේශවාසීන් සහThe post මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 16 දෙනෙක් මිය යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28913096

පිරමිඩ ආකාරයේ තහනම් ආයෝජන ක්රම පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වන MTFE ඇතුළු ආයතන 9ක් ශ්රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබෙනවා. ඒ ආකාරයේ යෝජනා ක්රමයක් සෘජුව හෝ වක්රවThe post ශ්රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc