News Search:
Narrowed By (Click to remove): > [query] > [query] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට සියලුම Youtube නාලිකාවන් අතරින් පළමු තැන ස්වාධීන රූපවාහිනියේ “ITN Sri Lanka” යූටියුබ් නාලිකාවට හිමිවී තිබෙනවා. Social Blade වෙබ් අඩවිය මඟින් දක්වන නවතම SB Rankings ශ්රේණිගත කිරීමට අනුවයි මෙය තහවුරු වුණේ. මෙලෙස Social Blade වෙබ් අඩවියේ SB Rankings ශ්රේණිගත කිරීම්හි අංක 1 ට මෙරට රාජ්ය රූපවාහිනී නාලිකාවක් සතු Youtube නාලිකාවක් පැමිණි පළමු අවස්ථාව වීමද වැදගත්. […]The post Social...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපනයන කේන්ද්රීය ආර්ථිකයක් කරා ශ්රී ලංකාව රැගෙන යාමේ අරමුණ ඇතිව කර්මාන්ත අමාත්යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන “International Industry Expo 2024 Sri Lanka” පළමු අන්තර්ජාතික කර්මාන්ත ප්රදර්ශනය සදහාThe post ‘International Industry Expo’ ප්රදර්ශනයේ අනුග්රාහක වෙක්පත් ලබාදෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කර්මාන්ත හා සෞඛ්යය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත දින තුනක් ගාල්ල සමනල ක්රිඩාංගන පරිශ්රයේදී අති සාර්ථකව ක්රියාත්මක වූ “Industry 2023 Galle Edition” දකුණු පළාත් කර්මාන්ත ප්රදර්ශනය නිමාවට පත්කරමින්The post Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්රදර්ශනය සාර්ථකව නිමාවට පත්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපනයන කේන්ද්රීය නිෂ්පාදන ආර්ථිකයක් රටතුළ ගොඩ නැංවීම වෙනුවෙන් කර්මාන්ත අමාත්යංශය සමඟ එක්ව කටයුතු කරමින් සිටින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය , කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ අනාගතවාදී සංකල්පයකටThe post ශ්රී ලංකාවේ කර්මාන්ත උදෙසාම වෙන්වූ ප්රථම නාලිකාව ‘ Industry TV ‘ නොවැම්බර් 21 වෙනිදා ඇරඹේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ස්ථාපිත කර අදට (17) වසර 100ක් සපිරෙනවා. ශ්රී ලංකා පාර්ලිමේන්තුවෙහි පැරණිතම මූල්ය අධීක්ෂණ කාරක සභාව ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සැලකේ. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුThe post කෝපා කමිටුවට වසර 100යි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලාංකේය ටෙලිවිෂනයට නව ප්රවේශයක් ලබාදුන් සියත ටීවී 14වන සංවත්සරය අදයි. රූපවාහිනී මහගෙදර ලෙස ස්වාධීන රූපවාහිනී සේවය සියත නාලිකාවට මෙසේ සුබපැතුම් එක්කරනවා මීට වසර 14කට පෙර ආරම්භ කළ සියත ටීවීThe post සියත TV 14 වන සංවත්සරය අදයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිරස ටීවී නාලිකාව ආරම්භ කර අදට වසර 25 ක් සපිරෙනවා. 1998 වසරේ ජුනිමස 10 වනදා සිරස ටී.වී. නාලිකාව ආරම්භ කෙරුණේ මෙරට රූපවාහිනී ප්රේක්ෂකයින්ට අත්දැකීම් රැසක් එක්කරමින්. ටෙලිනාට්ය රියැලිටි වැඩසටහන්, ප්රශ්නThe post සිරස TV 25 වැනි සංවත්සරය අදයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජ්යේෂ්ඨ මාධ්යවේදිනියකවන රත්නා පුෂ්ප කුමාරි මහත්මිය අද (28) අභාවප්රාප්තවී තිබෙනවා. කැලණිය ගුරුකුල මහා විද්යාලයෙන් අධ්යාපනය හැදෑරූ ඇය 80 දශකයේ ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව,ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මෙන්ම ස්වාධීන රූපවාහිනීThe post ජ්යේෂ්ඨ මාධ්යවේදි රත්නා පුෂ්ප කුමාරි මහත්මියනි , ඔබට සුබ ගමන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු චීනයේ පවත්වන ප්රධානම සංචාරක වෙළඳ ප්රදර්ශනය වන “ග්වැංෂූ ජාත්යන්තර සංචාරක වෙළඳ ප්රදර්ශනය” පසුගියදා  ආරම්භ වූ අතර එහි ප්රධාන ආරාධිතයා ලෙස සංචාරක හා ඉඩම් අමාත්ය හරීන් ප්රනාන්දු මහතා සහභාගි විය.The post ග්වැංෂූ ජාත්යන්තර සංචාරක වෙළඳ ප්රදර්ශනයේ ප්රධාන ආරාධිතයා ලෙස සංචාරක අමාත්යවරයා එක් වෙයි appeared first on ITN News.

- gossiplankahotnews - Category : Sinhala - Relavancy : 1.0

අද (9) වෝටර්ස් ඒජ් හිදී පවත්වන්නට යෙදුණ සුමති ටෙලි සම්මාන 2020- හා 2021 උළෙලේදී ඒ ඒ වර්ෂ දෙක සඳහා රූපවාහිනී ටෙලි නාට්ය සම්මාන වැඩසටහන් සම්මාන හා විශේෂ ත්යාග පිරිනැමීම් සිදුවිය.මෙවර ජනප්රියම නිළිය ලෙස දුෂේනි මියුරංගිත් ජනප්රියම නළුවා ලෙස උද්දික ප්රේමරත්නත් සම්මාන ලද අතර 2021 හොඳම නිළිය ලෙස උමාලි තිලකරත්නත් 2020 හොඳම නිළිය ලෙස උදාරි වර්ණකුලසූරියත් සම්මාන ලබාගන්නා ලදි. 2021 හොඳම නළුවා තුසිත් ලක්නාත් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන මාධ්ය සමූහය විසින් සංවිධානය කරනු ලබන මැද සරත් ඍතු උත්සව සැමරුම් රාත්රී ප්රසංගය බෙයිජිං වේලවෙන් අද  රාත්රී 8 සිට දෙස් විදෙස් මාධ්ය ඔස්සේ විකාශය කිරීමට නියමිතය. මෙවර ප්රසංගය නිර්මාණශීලිත්වය,කලාවThe post චීන මාධ්ය සමූහයේ මැද සරත් ඍතු උත්සව සැමරුම් රාත්රී ප්රසංගය ඉදිරිපත් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලයේ ITN, වසන්තම් TV, ලක්හඬ ගුවන්විදුලිය, වසන්තම් FM ඇතුළු සියලු විකාශන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.The post ITN මාධ්ය ජාලයේ සියලු විකාශන කටයුතු යළි ආරම්භ කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලයේ ITN, වසන්තම් TV, ලක්හඬ ගුවන්විදුලිය, වසන්තම් FM ඇතුළු සියලු විකාශන කටයුතු තාවකාලිකව නවත්වා තිබෙනවා.The post ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලයේ විකාශන කටයුතු තාවකාලිකව නවත්වයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

UPDATE : කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස්  කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය තවත් ස්වල්ප වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. ඒ ගෝල් ග්ලැඩියේටර්ස් The post LPL 2020 FINAL : ජැෆ්නා ස්ටැලියන්ස් පළමුව පන්දුවට පහර දෙයි – ITN හා Vasantham TV ඔස්සේ සජීවීව appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc