Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (1288)
Narrow by Category
- Sinhala (1288)
ඌව වෙල්ලස්ස වෛද්ය පීඨය වෙනුවෙන් මහාචාර්ය ඒකකයේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුණා. ඒ සඳහා රජය රුපියල් බිලියන 2.26ක මූල්ය ප්රතිපාදන වෙන්කර තිබෙනවා. මීට සමගාමිව බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට දThe post බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කෙරේ appeared first on ITN News.
- මහියංගන ග්‍රාමීය රෝහල දිස්ත්‍රික් රෝහලක් බවට පත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් (Category: Sinhala)
- රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩලය ජනවාරි 06 වීදි බසී! (Category: Sinhala)
- රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩලය ජනවාරි 06 වීදි බසී! (Category: Sinhala)
- NSBM ආයතනයට වෛද්ය පීඨයක් (Category: Sinhala)
first on ITN News.
- උරුමය පළමු අදියරේ ඉඩම් ඔප්පු 10,000 සකස් කර අවසන් (Category: Sinhala)
- “අස්වැසුම” හිමි විය යුතු සැමට කඩිනමින් එම සහනය ලබා දෙනවා (Category: Sinhala)
හෙරොයින් සමඟ සැකකරුවෙකු ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රියපොළ අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 05 මිලිග්රෑම් 300ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 21ක් වන රත්මලානThe post හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.
- සිංගප්පූරුව වසර 20කට පසු මත්ද්‍රව්‍ය චෝදනා ලත් කතකට මරණ දඬුවම ක්‍රියාත්මක කරයි (Category: Sinhala)
- හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට (Category: Sinhala)
- හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (Category: Sinhala)
first on ITN News.
- 1985න් පසු වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්පත් කරගත් ඉඩම් ප්‍රදේශවාසීන්ට (Category: Sinhala)
- වනජීවි දෙපාර්තමේන්තුව අත්පත් කරගත් ඉඩම් නැවත ගොවීන්ට ? (Category: Sinhala)
- පෞද්ගලික ඉඩම්වල පයිනස් දැව කැපීමට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අවධානය (Category: Sinhala)
- පොළොන්නරුව අලි මිනිස් ගැටුම් විසඳීමට කඩිනම් පියවර (Category: Sinhala)
මහපොළ ශිෂ්යත්ව අරමුදලට අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ආරම්භ කළ මහපොළ අධ්යාපනික සහ වෙළෙඳ ප්රදර්ශනය වසර 14 කට පසුව නැවත ආරම්භ කිරීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්ය නලින් ප්රනාන්දු මහතා පවසනවා. ඒ්The post මහපොළ අධ්යාපනික සහ වෙළෙඳ ප්රදර්ශනය යළිත් appeared first on ITN News.
- මහපොළ අධ්යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් (Category: Sinhala)
- මහපොළෙන් අධ්‍යාපනයේ යෝධ පෙරළියක් ඇති වුණා – අගමැති (Category: Sinhala)
- මහපොළ අරමුදල් යොදවා පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න සැරසෙයි (Category: Sinhala)
කේරළ ගංජා කිලෝග්රෑම් තුනකට අධික තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු සහ යතුරු පැදියක් ශ්රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය හාThe post කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කයිට්ස් දූපතේදී අත්අඩංගුවට appeared first on ITN News.
- කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් STF අත්අඩංගුවට (Category: Sinhala)
- කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- කේරළ ගංජා තොගයක් යාපනය, අනලතිව් දූපතේදී අත්අඩංගුවට (Category: Sinhala)
- රු.මිලියන 43කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (Category: Sinhala)
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සීදුව කටුගොඩ ප්රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, T56 වර්ගයේ ගිනි අවියක්, වෙඩිතැබීම සඳහා භාවිත කරThe post සීදූවේ වෙඩි තැබීමක් appeared first on ITN News.
- ටෙක්සාස් වෙඩි තැබීම: ප්‍රාථමික පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් 19 ක් මරුට (Category: Sinhala)
- වැල්ලවත්තේ හෝටලයක් ආසන්නයේ වෙඩි තැබීමක් (Category: Sinhala)
- හම්බන්තොට වෙඩි ප්‍රහාරයකින් ජවිපෙ දෙදෙනකු මරුට (Category: Breaking News)
- ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් හත්දෙනෙකු ජීවිතක්ෂයට (Category: Sinhala)
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් සිදුකරන දූෂණ හා වංචා සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු ලේකම් මොහාන් ද සිල්වා තමන් වෙත කරුණු හෙළිකර ඇති බව ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.The post හිටපු ක්රිකට් ලේකම් ක්රීඩා ඇමතිට හෙළි කළ දේ appeared first on ITN News.
- ක්රීඩා අධ්යක්ෂ ජනරාල් තනතුරට ආචාර්ය ෂේමාල් ප්රනාන්දු පත් කෙරේ (Category: Sinhala)
- රාජ්ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයි (Category: Sinhala)
- ශ්රී ලංකාවේ ප්‍රථම වරට ක්රීඩා විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට පියවර (Category: Sinhala)
- විද්‍යාර්ථයින් 40 දෙනෙකුට ආචාර්ය උපාධි හැදෑරීමට ඕස්ට්‍රේලියාවෙන් ශිෂ්යත්ව (Category: Sinhala)
තණමල්විල සෙවනගල පොලිස් බල ප්රදේශයට අයත් වැලිආර ප්රදේශයේ පාළු ඉඩමක තිබී මිය ගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් සෙවනගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. මෙම මරණයට නිශ්චිත හේතුවක් මේ වන තෙක්The post පාළු ඉඩමකින් හමුවූ මළ සිරුර appeared first on ITN News.
- මාරක අනතුරු කිහිපයක් - ජීවිත 4ක් බිලිගනී (Category: Sinhala)
- සෙවනගල සීනි සමාගමේ උක් ගොවීන් ආරම්භ කළ විරෝධතාව අවසන් (Category: Sinhala)
- සීනි නිෂ්පාදන කර්මාන්තවල පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් (Category: Sinhala)
- යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට (Category: Sinhala)
first on ITN News.
- ‘බිල් නොගෙවා සිටින්න ජනතාවට පුළුවන්’ - විදුලි සේවක සංගමය (Category: Sinhala)
- තවත් විදුලි ගාස්තු වැඩි කිරීමක් පවුලකට කෙසේ බලපායි ද? (Category: Sinhala)
- විදුලි බිල නොගෙව්වැයි විදුලිය විසන්ධි කිරිමට ගිය විදුලි සේවකයන්ට පහරදීලා (Category: Sinhala)
- විදුලි ගැටලු විසඳීමේ ජංගම සේවයක් (Category: Sinhala)
appeared first on ITN News.
- අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 09ක් සඳහා සාමාජිකයන් පත් කෙරේ (Category: Sinhala)
- පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කෙරේ (Category: Sinhala)
- ඩලස් ගෙන් ජනපති ට ලිපියක් (Category: Sinhala)
- ජනපති රනිල් සහ පිලිපීන ජනපති අතර සාකච්ඡා ඇරඹෙයි (Category: Sinhala)
ගාලු කොටුව නැරඹීමට පැමිණෙන විදේශිකයන්ගෙන් මුදල් අය කර ගැනීමට රජය කිසිම ක්රියාමාර්ගයක් ගෙන නැති බව අමාත්ය රමේෂ් පතිරණ මහතා පවසනවා. එලෙස මුදල් අය කිරීම නතර කරන බවයි ඒ මහතා ප්රකාශThe post ගාලු කොටුවට පැමිණෙන විදේශිකයන්ගෙන් මුදල් අය කර ගැනීමක් සිදු කරන්නේ නැහැ – ඇමති රමේෂ් appeared first on ITN
- විශාල පිරිසක් රවටා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට (Category: Sinhala)
- ගාලු රාත්‍රිය ඇරඹෙයි (Category: Sinhala)
- සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කරමින් රට ඉදිරියට ගෙන යාම අරමුණයි (Category: Sinhala)
මෙරට කීර්තිමත් ජ්යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 87 වන ජන්ම දිනය අදයි. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් කොළඹදී පැවැත්වුණා. කොළඹ රාජකීය විද්යාලයෙන් මූලික අධ්යාපනය ලබා නීතිය හැදෑරීම සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්The post ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 87 වන ජන්ම දිනය අදයි appeared first on ITN News.
- රෙජී රණතුංග 86 වන ජන්ම දින සැමරුම (Category: Sinhala)
- එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දිනය අද (Category: Sinhala)
- එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 124 වන ජන්ම දිනය අද (Category: Sinhala)
- ජනපති ජන්ම දිනය නිමිත්තෙන් රණවිරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් (Category: Sinhala)
සබරගමුව විශ්ව විද්යාලයේ ව්යවහාරික විද්යා පීඨයේ ආහාර විද්යා තාක්ෂණ අංශයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් විසින් නව සොයා ගැනීම් රැසක් සහ නව නිෂ්පාදන රැසක් හදුන්වා දී මට පියවර ගෙනThe post ආර්ථික අර්බුදයට විසඳුමක් සෙවීමට වෑයම් ගත් සිසුවියන් 7 දෙනෙක් appeared first on ITN News.
- ප්‍රේමය බිඳවැටී කලකිරුණු පාසල් සිසුවිය ගෙළ වැළලාගනී (Category: Sinhala)
- ෆෝන් එක ප්‍රින්සිපල්ට අහුවෙලා – තාත්තාව එක්කන් එන්න කියලා – සිසුවිය වස බීලා (Category: Sinhala)
- පාගමනක නිරත වෙමින් වාර්තා අතරට එක්වූ පාසල් සිසුවිය (Category: Sinhala)
- කළුතර සිසුවිය මියයාමේ සිද්ධියේ සැකකරුවන් 4 දෙනා අධිකරණයට (Category: Sinhala)
බණ්ඩි පොහොර මිල මෙම මහ කන්නයේදී රුපියල් 9000දක්වා අඩු කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබුනු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද පෙරවරු වේ ඇඹිලිපිටිය දී පැවැතිThe post බණ්ඩි පොහොර මිල පහළට appeared first on ITN News.
- තේ පොහොර මිල අඩුවෙයි (Category: Sinhala)
- පොහොර වෙනුවට මුදල් (Category: Sinhala)
- ලංකා පොහොර සමාගම බණ්ඩි පොහොර සහ මඩ පොහොර මිශ්‍රණ දෙකක් අලුතින් හඳුන්වා දෙයි (Category: Sinhala)
- පොළොන්නරුව ගොවීන්ට වවුචර්වලට යූරියා පොහොර අද සිට (Category: Sinhala)
first on ITN News.
- මුන්නේශ්වරම් කෝවිලේ තිබූ කාලි ප්‍රතිමාවක් හොරු අරන් (Category: Sinhala)
ග්රාම නිලධාරී විභාගයෙන් සමත් 2238 දෙනෙකු ලබන පෙබරවාරි 4වනදාට පෙර රාජ්ය සේවයට එක්කර ගන්නා බව රාජ්ය අමාත්ය අශෝක ප්රියන්ත මහතා පවසනවා. ග්රාම නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ වැඩසටහන යටතේයි මෙය සිදුකෙරෙන්නේ.The post ග්රාම නිලධාරී සේවා ව්යවස්ථාව කඩිනමින් appeared first on ITN News.
- ක්රිකට් සංගම්වල නිලධාරී මණ්ඩල විසුරුවා නව නිලධාරී මණ්ඩලයක් පත්කළ යුතුයි (Category: Sinhala)
- රත්නපුර නව සෞඛ්‍ය වෛද්ය නිලධාරී කාර්යාලයේ ඉදි කිරිමේ කටයුතු ඇරඹෙයි (Category: Sinhala)
- ලංවිම මුදල් භාර නිලධාරී සංගමය , සාමාන්‍යාධිකාරීවරයාට දැනුම්දුන් දේ (Category: Sinhala)
- ග්රාම නිලධාරී සේවය ආරම්භ කර අදට වසර 60ක් (Category: Sinhala)
first on ITN News.
- නීතිපති උපදෙස් අනුව කටයුතු කරන්නැයි පොලිස්පතිගෙන් CIDයට උපදෙස් (Category: Sinhala)
- ETI හිටපු අධ්යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගන්නැයි නියෝග (Category: Sinhala)
- ETI හිටපු අධ්යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගන්නැයි CIDයට උපදෙස් (Category: Sinhala)
- ETI හිටපු අධ්යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගන්නැයි නියෝග (Category: Sinhala)
පිංවත්ත බණ්ඩාරගම මතුගම ඇතුළු ප්රදේශ රැසක කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කොල්ලකෑ පුද්ගලයින් 5 දෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තා. යතුරුපැදිවලින් ගොස් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.The post ප්රදේශ රැසක රන් මාල කොල්ලකෑ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN
- හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- සන්නස්ගල අත්අඩංගුවට (Category: Sinhala)
ඇන්ටාක්ටිකාවේ මුහුදු පත්ලේ තිබු ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වී තිබෙනවා මෙම අයිස් කුට්ටිය දශක ගණනාවකට පසු මෙලෙස චලනය වීම ආරම්භ වී ඇති අතර බ්රිතාන්යයේ අගනුවර මෙන් දෙගුණයකටත් වඩා මෙයThe post ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වෙයි appeared first on ITN News.
- Video: දෙගොල්ලොම එකයි.. "කුට්ටිය හොඳයි..නිකන් ඉන්නවා" (Category: Video)
- Video: ධීවර පනත වෙනස් නොකරන්නේ ඇමතිවරු කොමිස් කුට්ටිය ගන්න (Category: Video)
- Video: බිත්තර ළඟට ගේන්න ක්‍රමයක් "කොමිස් කුට්ටිය කාටද ?" (Category: Video)
හමාස් සංවිධානය තවත් ප්රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කර තිබෙනවා. ඊශ්රායල ප්රාණ ඇපකරුවන්ගෙන් දෙවන කණ්ඩායම ඊයේ හමාස් භාරයෙන් මිදී පිටව ගිය අතර, පැය ගණනක් ප්රමාද වීම හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල නෑදෑයින් දැඩිThe post තවත් ප්රාණ ඇපකරුවන් පිරිසකට නිදහස appeared first on ITN News.
- ඊශ්රායල – හමාස් සටන් විරාමය තවත් දින 2 කින් දීර්ඝ කෙරේ (Category: Sinhala)
- ඊශ්රායල – හමාස් දෙපාර්ශවය අතර ප්රාණ ඇපකරුවන් හුවමාරුවක් (Category: Sinhala)
- හමාස් සංවිධානය තවත් ප්රාණ ඇපකරුවන් දෙදෙනෙකු මුදා හරී (Category: Sinhala)
first on ITN News.
- උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට අනුමැතිය (Category: Sinhala)
- 2022 මහ කන්නයේ දී කීරි සම්බා මෙට්‍රික් ටොන් 5000ක අස්වැන්නක් (Category: Sinhala)
දැනට දින කිහිපයකට පෙර සිට එළවළු මිලෙහි සීඝ්ර වැඩි වීමක් දක්නට ලැබෙන අතර නුවරඑළිය ආර්ථික මධ්යස්ථානය බලධාරීන් මෙය මිල ඉහළ යාමක් දැක්කද මිල ඉහළ යාම අපට කිසිසේත් පිළිගත නොහැකි අතරThe post එළවළු මිල ගැන සෑහීමකට පත් වෙන්න බැහැ – නුවරඑළිය ගොවීන් මැසිවිලි නගයි appeared first on ITN News.
- බෝංචි සහ තක්කාලි මිල ඉහළට (Category: Sinhala)
- කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු රැසක තොග මිල පහළට (Category: Sinhala)
- එළවළු මිල යළිත් ඉහළට (Category: Sinhala)
- උඩරට එළවළු මිල ඉහළට (Category: Sinhala)
පියවර appeared first on ITN News.
- අලි මිනිස් ගැටුමට විසඳුම ආංශික අධීක්ෂණ කාරක සභාවට (Category: Sinhala)
- ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පහසුකම් පිළිබඳ අවධානය (Category: Sinhala)
- සීගිරිය සංවර්ධනය කරන්න KOICA ආයතනයෙන් ඩොලර් මිලියන 8ක් (Category: Sinhala)
- මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් ගැන අප්‍රසාදය (Category: Sinhala)
ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යතු යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කරනවා. 1956 දී සිංහල භාෂාවThe post ජාතිය ආගම මුලට දාගත්ත පක්ෂ තහනම් කළ යුතුයි – මනුෂගෙන් යෝජනාවක් appeared first on ITN News.
- නේපාල හවුල් ආණ්ඩුවේ පක්ෂ තුනක් ඉල්ලා අස්වෙයි (Category: Breaking News)
- දේශපාලන පක්ෂ වෙන්දේසිය ඉහළට (Category: Sinhala)
- ජවිපෙට ICAPP දේශපාලන පක්ෂ හා මාධ්‍ය සංවිධාන පිළිබඳ සමුළුවේ නියෝජ්‍ය සභාපති ධුරයක් (Category: Sinhala)
appeared first on ITN News.
- ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව; ඉල්ලකය වරදවාගත් අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල (Category: Breaking News)
- රත්නපුර සීවලී මධ්‍ය විද්යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සැසිවාරය (Category: Sinhala)
- නව අධ්‍යාපන ක්‍රමය සැකසීමේදී ශිෂ්‍ය පාර්ලිමේන්තුවලින් අදහස් ලබා ගන්නවා – ජනපති (Category: Sinhala)
2023 ඔක්තෝබර් මාසය වනවිට 2022ට සාපේක්ෂව අග්රාමාත්ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්රකාශ කළා. ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී 21%කින් හා 2023The post අග්රාමාත්ය කාර්යාලය සිය වියදම් 46%කින් අඩු කරයි; වගකීම් සම්භාරය පුළුල් කරයි appeared first on ITN
- රත්නපුර දිස්ත්‍රික්කයට රු.මි.1200ක වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් (Category: Sinhala)
- යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය පළමු අදියර යටතේ රු.මි. 2000ක් වෙන්කරයි (Category: Sinhala)
- යකඩවලිනුත් ගැහිල්ලක්… තවත් රු.මි 4,600ක බදු වංචාවක්… (Category: Sinhala)
වැඩමුළුවක් appeared first on ITN News.
- තල් ආශ්රිත නිෂ්පාදන සිදු කරමින් ජීවත් වන ජනතාවගේ ගැටලු පිළිබඳව අවධානය (Category: Sinhala)
- ඇමති විජයදාස යාපනය බන්ධනාගාරයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක (Category: Sinhala)
- නීතිය පිළිබඳව දැනුම ජනතාවට අවශ්‍යයි – ඇමති විජයදාස (Category: Sinhala)
- සියලු ජාතීන් අතර සංස්කෘතිකමය සංහිඳියාව තහවුරු කිරීමට වැඩසටහනක් (Category: Sinhala)
සමනල වැව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමත් සමඟ එම ජලය වළවෙිි ගඟ එකතු වීමත් සමඟ බලන්ගොඩ දුවිලි ඇල්ල වසර ගණනාවකකට පසු උපරිම ජල ධාරිතාවයකින් සක්රියවිි දර්ශනිය රටා මවමින් ගලා හැලෙනවා.The post සමනල වැවේ පහස ලබා උපරිම ජල ධාරිතාවයකින් ගලා හැලෙන දූවිලි ඇල්ල appeared first on ITN News.
- තඳ වැස්සත් සමඟ බලංගොඩ දූවිලි ඇල්ල සක්‍රීය වෙයි (Category: Sinhala)
- බලංගොඩ – කතරගම ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි (Category: Sinhala)
- අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට (Category: Sinhala)
- සාමාන්‍ය පෙළ සිසුන් 6ක් අත්අඩංගුවට (Category: Sinhala)
මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි ගණනක මූල්ය වංචාවන්ට සම්බන්ධ නිලධාරිනියන් දෙදෙනාට එරෙහිව මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට නගර සභාව මගින් පැමිණිලි ඉදිරිපත් කර ඇතත් ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක්The post මහනුවර මහ නගර සභාවේ මුදල් වංචා කළ නිලධාරිනියන් තවමත් නිදැල්ලේ appeared first on ITN News.
- මහනුවර නගර සභා සේවකයින් විරෝධතාවයක (Category: Sinhala)
- අපිරිසිදු ආහාර අලෙවි කළ මහනුවර ව්‍යාපාරික ආයතන 12කට නඩු (Category: Sinhala)
- කොළඹ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් (Category: Sinhala)
Popular Topics
- International Monetary Fund (3)
- Economy of Sri Lanka (4)
- Sri Lanka Tea (6)
- Sri Lanka Quality Tea (6)
- Sri Lanka Tourism (4)
- Sri Lanka Cricket (4)
- Sri Lanka Hotels (4)
- Sri Lanka Elections (4)
- Hiru Tv (1)
- ITN News (1288)
- Shakthi Tv (1)