News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970117

ඔක්ටේන් 95 පෙට්රල් සහ ලංකා සුපිරි ඩීසල් මිල අද (30) මධ්යම රාත්රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව […]The post පෙට්රල්, ඩීසල් මිල ඉහළට… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1676414

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අද (30) මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.The post අඩු වැඩි වුණ ඉන්ධන මිල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11176094

ණය දෙන රටවල් සමග ශ්රී ලංකාවේ ණය ගණුදෙනුව පළමු සමාලෝචනය අවසන් කිරීමට උපකාරී වනු ඇති බව ජාත්යන්තර මූල්ය අරමුදල සඳහන් කරනවා. ජාත්යන්තර මූල්ය අරමුදල ලබන මාසයේ සිදු කරන පළමු සමාලෝචනයThe post ශ්රී ලංකාවේ ණය ගණුදෙනුවේ අලුත් කතාව අයි එම් එෆ් හෙළි කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13970117

උසාවිවල තිබෙන සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කරන බව අධිකරණ ආමත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. අධිකරණ පද්ධතියේ සේවාවන් ලබාදිය යුත්තේ විනිසුරුවරුන්ට හෝ නීතිඥවරුන්ට නොව මහජනතාවට බවයි ඒ මහතා පවසන්නේ. මේThe post කාඩ්පත් මගින් දඩගෙවන්න ලැබෙයිද? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13970117

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබාදීමෙන් පසු දේවගැති ජෙරම් ප්රනාන්දු අද (30) පස්වරුවේ ඉන් පිටව ගොස් තිබෙනවා. ඔහුගෙන් පැය 08ක ප්රකාශයක් සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.The post ජෙරම් ප්රනාන්දු CIDයෙන් පිටව යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13970117

කල්යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරනවා. ඒ සිදුකෙරෙන අත්යවශ්ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් . ඒ අනුවThe post නව කැලණි පාලම හෙට සිට තාවකාලිකව වැසේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13970117

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 නොවැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයටThe post උද්ධමනය ඉහලට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970117

ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස්වලින් 20%ක් විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගනිමින් ලංකා බැංකුවේ, මහජන […]The post ලංකා බැංකුවේ, මහජන බැංකුවේ සේවකයෝ සටනකට සැරසෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970117

ලංකාවේ නිදහස් සෞඛ්ය සේවය පිළිබඳව මෙතෙක් කල් ජනතාව තුළ තිබූ පැහැදීම සහ විශ්වාසය විශේෂයෙන්ම පසුගිය වසර දෙකක කාලය තුළ දරුණු […]The post සෞඛ්ය පද්ධතිය නැවත ගොඩනගන්න – ආචාර්ය හරිනි අමරසූරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970117

රාජ්ය ඇමති ඩයනා ගමගේ සම්බන්ධයෙන් පවතින බ්රිතාන්ය පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉවත් දැමීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් […]The post ඩයනාට ආයෙත් උසාවි යන්න වෙලා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11176094

සැක කටයුතු ලෙස ඖෂධ මිලදී ගැනීමක් සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහා සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත  මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද කැඳවාThe post සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත CIDයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13970117

ශ්රී ලංකා මහ බැංකුව අද(30) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 323.46 ක් වනවා. විකුණුම් අනුපාතිකය සටහන් වන්නේ රුපියල් 333.45 ක් ලෙසින්.The post අද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 323.46 ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11176094

නෞකාවක තිබී කොකේන් ටොන් තුනක් අත්අඩංගුවට ගැනීමට සෙනගල් රාජ්යය සමත් වුණා. සෙනගාල් වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක තිබී මෙම කොකේන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය සෙනගල් නාවික හමුදාව අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්රව්යThe post සෙනගල් නාවික හමුදාව නෞකාවක තිබී කොකේන් ටොන් 3ක් අත්අඩංගුවට ගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11176094

පසුගිය වසරේ කොවිඩ් වසංගතයෙන් පසු ඇමරිකා වැසියන්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ දී උපත ලැබූ ඇමරිකා බිළිඳුන් ඊට වසරකට පෙර උපන් බිළිඳුන් හා සසඳන විට දළ වශයෙන් වසරකThe post කොවිඩ් වසංගතයෙන් පසු ඇමරිකා වැසියන්ගේ ආයු අපේක්ෂාව ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11176094

මහා පරිමාණ මත්කරල් බෙදා හරින ලද තරුණයෙකු මඩකලපුව ප්රදේශයේ දී පොලිස් විශේෂ කර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අදාළ වැටලීමක් සිදුකරThe post මත් කරල් 2500ක් සමග තරුණයෙක් කොටු වෙයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970117

නොවැම්බර් 29 දිනට යෙදී තිබෙන ජාත්යන්තර පලස්තීන සහයෝගිතා දිනය නිමිත්තෙන් “පලස්තීනයට යුක්තිය, දක්ෂිණ ගෝලීය ප්රතිචාරය” යන තේමාව යටතේ සහයෝගිතා වැඩසටහනක් […]The post පලස්තීනයට යුක්තිය – දක්ෂිණ ගෝලීය ප්රතිචාරය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13970117

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය ඒ මහතාට කල් ලබා දුන්නා. දිමිත්රි ෂිරාස් පිට්රාංජලී නීතිඥවරිය ඉදිරිපත්The post රොෂාන් රණසිංහට අධිකරණයෙන් කල්දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13970117

අපරාධ කටයුතු සඳහා ගිණිඅවි අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු ගිණිඅවි සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුවන්වැල්ල ප්රදේශයේදීයි. විශේෂ කාර්ය බලකායි වැටලීම සිදුකළේ. විදේශ රටක නිෂ්පාදිත ස්වයංක්රීය පිස්තෝලයක් සහ ඊට යොදන හිස්පතරොම්The post ගිණිඅවි සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11176094

තහනම් දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අලෙවි කළ වෙළෙඳසැල් 7ක් වටලා දෙකකට මුද්රා තබා තිබෙනවා. මාතලේ මහ නගර සභාව මගින් වැටලීම සිදුකෙරුණු අතර මාවා , බාබූල්,තූල් ඇතුලු මෙම නිෂ්පාදන පාසල් සිසුන් ඉලක්කThe post තහනම් දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අලෙවි කළ වෙළෙඳසැල් 7ක් වටලයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970117

මැදිරිගිරිය සමුපකාර සමිතියේ නව අධ්යක්ෂ මණ්ඩලය බලය ලබා ගන්නේ 2023 මැයි මාසයේදීය. ඔවුන් නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි (NPP). නව […]The post ඩ්රෝනවලින් “තෙල් ගහන” මැදිරිගිරිය සමුපකාරයේ අලුත් අධ්යක්ෂකලා … appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11176094

ශ්රී ලංකා නාවික හමුදාවට ආධුනික නාවිකයන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දැන් පැවැත්වේ. අපොස සාමාන්ය පෙළ විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනකදී මව්බස ඇතුළු විෂයන් 6 ක් සමත් වී තිබිය යුතුය. වැඩිThe post දිරිය පුතණුවනි දිරිය දියණියනි ඔබටයි මේ අවස්ථාව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13970117

ජර්මනියේ උද්ධමනය 2.3% දක්වා අඩු වී තිබෙනවා. ජර්මනියේ උද්ධමනය නොවැම්බර් මාසයේදී බලාපොරොත්තු වූවාට වඩා අඩු අගයක් ගෙන තිබෙනවා. 2021 වසරේ ජූනි මාසයේ සිට එහි පහළම මට්ටමට එය ලඟා වුණා. මීටThe post ජර්මනියේ උද්ධමනය අඩුවෙයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc