News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112052664

ඇෆ්ගනිස්ථාන කාන්තාවන් අනියම් ඇසුරකට වරදකරු වුවහොත් ගල්ගසා මරා දමන බව තලෙයිබාන් නායක අකුන්සා දා හඬ පටයක් නිකුත් කරමින් සදහන් කරනවා. අනාචාරය වැනි වරදකට ලබාදිය යුතු දඩුවම ප්රසිද්ධියේ කසයෙන් හෝ ගල්ගසා මරාදැමීම බව තලෙයිබාන් සංවිධානයේ උත්තරීතර නායක මුල්ලා හිබතුල්ලා අකුස්නා දා හඩ පටයේ සදහන් කර තිබෙනවා. ඉස්ලාමීය ෂරියා නීති දැඩිව ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ඔහු […]The post ඇෆ්ගනිස්ථාන කාන්තාවන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13446319

සෞදි අරාබිය පළමුවරට විශ්ව රූ රැජින තරගයට සහභාගීවීමට සූදානම් වනවා. රූපලාවන්ය ක්ෂේත්රයේ ප්රවීණයෙකු වන රූමි අල්කටානි ඉන්ටග්රෑම් පණිවුඩයක් සටහන් කරමින් මේ  බව සදහන් කර තිබෙනවා. සෞදි අරාබිය නියෝජනය කරමින් විශ්ව රූ රැජින 2024 තරගය සදහා තමා සහභාගී වන බවයි ඇය එහි සටහන් කර ඇත්තේ. රූමි අල් කටානි මෙවැනි තරග කිහිපයකට සහභාගී වී පලපුරුද්දක් ලබා ඇති […]The post විශ්ව රූ රැජින තරඟයට සැරසෙන සෞදි අරාබිය appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112052664

තුර්කිය සිදු කළ හදිසි මෙහෙයුම් කිහිපයකින් අයිඑස් ත්රස්ත සැකකරුවන් 150 කට ආසන්න සංඛ්යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුර්කි ආරක්ෂක අංශ ඊයේ දිනයේදී දිවයින පුරා හදිසි වැටලීම් සිදු කර තිබෙනවා. එහිදී අයිඑස්.අයිඑස් ත්රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 147 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි තුර්කි ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ. නගර 30 ක මුල් කර ගනිමින් මෙම වැටලීම් […]The post තුර්කිය සිදු කළ හදිසි මෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15687373

මීගමුව ප්රදේශයේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය සම්බාහන මධ්යස්ථාන 53ක කළ හදිසි පරීක්ෂාවක දී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට එච් අයි වී ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. තවදුරටත් එම වැටලීම් සිදුකරන බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්රකාශ කළේ.          The post මීගමුවේ සම්බාහන මධ්යස්ථාන 53ක හදිසි පරීක්ෂාවක් – කාන්තාවන් දෙදෙනෙකුට HIV appeared...

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112052664

ගාසා තීරයට ගුවනින් හෙලූ ආධාර ලබාගැනීමට යාමේදී පලස්තීන වැසියන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගාසා තීරයට අවශ්ය මානුෂීය ආධාර ලබාදීම ගොඩබිමින් සිදු කිරීමේදී ඊට බාධා පැමිණීමත් සමග ආධාර තොග ගුවනින් හෙලීම මෙම මාසය මුලදී ඇමෙරිකාව ආරම්භ කළා. එසේ ගුවනින් හෙළු ආධාර තොගයක් මුහුදට පතිතවූ පසු එම ආධාර තොග ලබාගැනීමට ගිය පලස්තින වැසියන් 12 දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට […]The post ගාසා තීරයට ගුවනින් හ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.067231596

පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයෙන් පසුව ජනාධිපතිවරායගේ නියෝග මත ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් භාරයට ගැණුනු දෙහිවල සහ බේරුවල ප්රදේශවල සුඛෝපභෝගී නිවාස දෙක අල්කයිඩා හා ජාතික තවුහිද් ජමාත් සංවිධානවල ත්රස්ත ක්රියාකාරකම් සඳහා යොදා ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව නීතිපතිවරයා ඊයේ ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. කරුණු සලකා බැලු ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ නිවාස පවරා ගැනීමට […]The post පාස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112052664

Alligator Gar නම් අක්රමණශීලී මාංශ භක්ෂක විශේෂයට අයත් මත්ස්යයා මහනුවර වැවෙන් ඉවත් කිරීමට මහනුවර කලාප වාරිමාර්ග දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබෙනවා . වැවේ සෙසු මසුන් පක්ෂීන් පවා ආහාරයට ගන්නා මෙම විශේෂයේ එක් මත්ස්යෙයකු මහනුවර වැවේ සිටින බවට තොරතුරු වාර්තා වී ඇති අතර මෙම මසුන් ව්යාප්තවීමෙන් සෙසු ජීවීන්ට අවදානම් තත්ත්වයක් උද්ගතවන බවයි පරිසරවේදීන් පෙන්වා දුන්නේ. අධික වැසි […]The post මහනුවර වැවේ සි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15687373

පොලිස් රෝහල්වල පහසුකම් තවදුරටත් වැඩිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. පොලිස් වීශ්රාමික ජ්යෙෂ්ඨ රාජ්ය නිවේදිත නිලධාරී සංගමය මගින් පොලිස් රෝහල වෙත වෛද්ය උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා එම අදහස් පල කළා. රුපියල් මිලියන 2 කට අධික භාණ්ඩ තොගයක් මෙහිදී පරිත්යාග කෙරුණා.The post පොලිස් රෝහල්වල පහසුකම් වැඩි කරනවා – පොලිස්පති appeared first on ITN Ne...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.067231596

වසර දහතුනක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවකට (26 වැනිදා) එක් වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නා. වසර 2011 වසරේ ඉදිකිරීම් ඇරඹුණ ද, තවමත් රඟහලෙහි […]The post ජාතික කලා භවන වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනපත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13446319

වසර ගණනාවක් පුරා ඉදිකිරීම් නතර කර තිබූ කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් යළි ආරම්භ කෙරෙනවා. අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් 98% කින් අවසන් කර ඇති අතර එම කොටස සිදු කෙරුණේ හංගේරියානු රජය ලබා දුන් ණය ආධාරය  යටතේයි. ඉතිරි වැඩ දේශීය කොන්ත්රාත්කරුවකු යොදවමින් ඉදි කෙරෙන අතර ඉදිරි මාස […]The post කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් යළි ඇරඹ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28926328

දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන් – ශ්රී ලංකා මිත්රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කර තිබෙනවා.The post දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13446319

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ දිනයේ ක්රියාත්මක කෙරුණු මෙහෙයුම්වලදී අපරාධ කල්ලි සාමාජිකයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. පසුගිය 19 වනදා සිට මේ දක්වා සිදු කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයන්ගේ සංඛ්යාව 70 ක්. විෂ මත්ද්රව්ය වැටලීම් සඳහා දිවයින පුරා ක්රියාත්මක වැටලීම් ද අඛණ්ඩව සිදු කෙරෙනවා. ඒ යටතේ ඊයේ දිනයේ සිදු කළ වැටලීම් […]The post තවත් සැකකරුවන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112052664

එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා පාසල් දැරියන්ගේ සෞඛ්යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සඳහා ද අවස්ථා සලසන බවයි අමාත්යවරයා සඳහන් කරන්නේ. දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08964213

කැඳ විකුණා ක්රීඩා පිටියක් හැදූ අපූරු විදුහල්පතිවරයෙක් පිළිබඳ පුවතක් ගාල්ල ඉමදුවෙන් වාර්තා වෙනවා. ඒ අපූරු විදුහල්පති ගාල්ල ඉමදුව පරගොඩ විද්යාලයේ විදුහල්පති ඒ.ජී පත්මසිරි මහතායි. විදුහල්පති ඒ.ජී පත්මසිරි මහතා විශ්රාම යාමේ උත්සවයද පසුගියදා ඒ ක්රීඩා පිටියේදීම අභිමානවත්ව පැවැත්වුණා. ඊට කහද පූර්වාරාම විහාරාධිපති විශ වෛද්ය විශේෂඥ අතිපූජ්ය පොල්හේනේ ජිනසිරි, වල්පොල සදුන් විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති පොල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.039218433

ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයේ ක්රියාකාරීත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන ලෙස ප්රජාතන්ත්රවාදය මුළුමණින්ම ආරක්ෂා කරන ආසියාවේ එකම රට ශ්රී ලංකාව පමණක් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. එසේම සියළු දෙනාගේම අදහස් සඳහා අවස්ථාව හිමි වන ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු ක්රමය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ජනාධිපති කාර්යාලයේ […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28926328

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද පස්වරුවේ (27) රැස්වීමට නියමිත බවට වාර්තා වනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී රැස්වීම පැවැත්වෙන බවයි සඳහන් වන්නේThe post පොහොට්ටුවේ රැස්වීමක් ? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112052664

පාකිස්තානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් චීන ජාතිකයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. චින ජාතිකයින් පිරිස ගමන් කරමින් සිටි මෝටර් රථයට පුපුරණ ද්රව්ය පුපුරාගත් තවත් මෝටර් රථයක් ගැටීමට සැළැස්වීමෙනුයි මෙම මරාගෙන මැරෙන ප්රහාරය එල්ල කර ඇත්තේ. ප්රහාරයෙන් චීන ජාතිකයින් 05 දෙනාට අමතරව පකිස්ථාන ජාතිකයෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර සිට කිලෝමීටර් 270 […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.067231596

ශ්රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා අන්තර්ජාතික වෙළෙඳපලෙහි ඉහළ ඉල්ලුමක් ඇති බවත්, එම වෙළෙඳපොළ හසු කර ගැනීම සඳහා මෙරට රජය මෙන්ම ව්යාපාරිකයින්ද උනන්දු විය යුතුයැයි ශ්රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි HE the Bonnie Horbachමහත්මිය පැවසුවා. එමෙන්ම ඒ සඳහා අවශ්ය සහයෝගය තමන්ට ලබා දිය හැකි බවද ඇය පැවසුවා. නෙදර්ලන්තය හා ශ්රී ලංකාව අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තය ආශ්රිතව […]The post මෙරට කෘෂි නිෂ්පාදන සඳහා ජාත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08964213

ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියට චීනය අඛණ්ඩව සහය වන බවත් ශ්රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට සහාය වන බවත් චීන අග්රාමාත්ය ලි කියැන් (Li Qiang) අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහතික වී තිබෙනවා. 2024.03.26 දින බීජිං හි පැවති ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී චීන අග්රාමාත්යවරයා ආර්ථික පසුබෑමකින් පසු ශ්රී ලංකාව අත් කරගත් ආර්ථික ප්රගතිය අගය කළා. “චීනය […]The post චීනය ලංකාවට දු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13446319

මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවෙකු බව කියන පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ 60කට වඩා වටිනා කේරළ ගංජා තොගයක් ද සමඟයි. වැලිඔය සපුමල්තැන්න අතුරු මාර්ගයක දී විශේෂ කාර්ය බලකාය ඊයේ වැටලීමක් සිදුකළා. එහිදි පාර්සල් 13ක සූක්ෂම ලෙස සගවා තිබු කේරළ ගංජා තොගයක් සොයා ගැණුනා. එහි බර කිලෝ ග්රෑම් 27යි ග්රෑම් […]The post මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවෙක් කොටුවෙයි ap...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112052664

ශ්රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඉරණතිව් දකුණු මුහුදු ප්රදේශයේ ඊයේ 26 සිදුකල සෝදිසි මෙහෙයුමක දී වලංගු බලපත්ර නොමැතිව රාත්රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සමඟ මුහුදු කූඩැල්ලන් 3178ක පමණ තොගයක්, ඩිංගි යාත්රා පහක් (05) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ […]The post මුහුදු කූඩැල්ලන් අල්ලූ 16ක් මන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112052664

ඇමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිදු වූ අනතුරට හේතුව නැවේ විදුලිබලය අහිමිවීම නිසා සිදු වූවක් බවට හෙළිව තිබෙනවා. මීටර් 289 ක දිගින් යුත් ඩාලි නෞකාව බැල්ටිමෝ වරායේ සිට බහාලුම් රැගෙන ශ්රී ලංකාව බලා යාත්රා කරමින් තිබුණා. දින 27 ක කාලයක් තුළ එහි චාරිකාව සැළසුම් කර තිබූ අතර ගමන් ආරම්භ කර ටික වේලාවක් යන විට එහි එංජින් අක්රිය […]The post ඇමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිදු වූ අනතුරට හේතුව හෙළිවෙයි appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112052664

නාරම්මල ප්රදේශයේ දී කොල්ලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිසිය සමඟ ඇති වු ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇපල් වර්ගයේ ජංගම දුරකතන අලෙවි කරන බවට දැන්වීමක් පළකිරීමෙන් පසු එම දුරකතන මිලදී ගැනීමට පුද්ගලයින් 3න් දෙනෙකු පැමිණ ඇති බව සඳහන්. එහිදී එම පුද්ගලයින්ගෙන් මුදල් කොල්ලකෑමට උත්සහ දරන බවට ලැබුණු තොරතුරකට අනුව ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් […]The post පොලිස් වෙඩි ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13446319

උතුරු, නැගෙනහිර ප්රදේශවල ඇතිවන සීඝ්ර ආයෝජන අවශ්යතා සපුරාලීම සඳහා නව ආයෝජන කලාප 6ක් පිහිටුවීම සම්බන්ධව ආයෝජන ප්රවර්ධන වැඩමුළුවක් කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ දී පැවැත්වුණා. ඒ ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතාගේ ප්රධානත්වයෙන්. කැනඩාවේ ජීවත් වන ශ්රී ලාංකික ව්යාපාරික ප්රජාව විසින් මෙම හමුව සංවිධාන කර තිබූ අතර එහි දී ශ්රී ලංකාවේ ආයෝජන ප්රවර්ධනය සම්බන්ධයෙන් ඇති ගැටලු […]The post නව ආයෝජන ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112052664

චීනය හා ශ්රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තැබීම ඊයේ (2024.03.26) චීන අග්රාමාත්ය ලී ක්වැන්ග් (Li Qiang) මහතා සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරුණා. අග්රාමාත්යවරයා ඊයේ තියන්මාන් චතුරස්රයේ රණවිරු ස්මාරකයේදී දිවිපිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වූ අතර චීන හමුදා උත්තමාචාර පිළිගැනීමෙන් අනතුරුව ද්විපාර්ශවීක සාකච්ඡා ආරම්භ කෙරුණා. අනතුරුව බීජින් නුවර ග්රේට්හෝල් හීදී පැවති ද්විපාර්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112052664

අද දිනයේ (27) දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්රදේශවල ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද […]The post ප්රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ තද වැසි appeared first ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08964213

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පාස්කු ප්රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් සිදුකළ ප්රකාශයන් බව සදහන් කරමින් අසත්ය තොරතුරු සාමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රධාන ලේකම් දුෂ්මන්ත මිත්රපාල මහතා පවසනවා. මාධ්ය වෙත නිවේදනයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව සදහන් කළේ. මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ […]The post මෛත්රීපාල ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056026332

මෙරට ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිහිටි අක්මා රෝග සඳහා වන මධ්යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්රතිකාර මධ්යස්ථානය” අද (26) පස්වරුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කෙරුණා. උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයාව පිළිගැනීමට එම රෝහලේ සිදුකළ සාර්ථක අක්මා ශල්යකර්මයක් තුළින් […]The post ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc