News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල මෝටර් රථ අලෙවිසැළක සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තරුණියට ඇප ලබාදී තිබේ. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුග පෙරළියක් සනිටුහන් කරමින් මීට වසරකට පෙර එනම් 2019  නොවැම්බර් 16 වෙනිදා මේ රටේ ඉතිහාසගත ජනාධිපතිවරණය පැවැත්වුණා. ඡන්ද හැට නව ලක්ෂ විසි හතරදහස් දෙසීය පනස් පහක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ The post ආපස්සට ගිය රට යළි නිවැරදි දිශාවට යොමු කළ යුතුකමේ මනාපයේ දිනය අදයි ‍ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2021 වසරට අදාළව ගිනි අවි බලපත්‍ර සහ පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන බලපත්‍ර අලුත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව  පෙබරවාරි මස 28 වනදා තෙක් දඩ The post ගිනි අවි බලපත්‍ර සහ පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන බලපත්‍ර අලුත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ රෝහල් මගින් ප්‍රතිකාර ගන්නා සායනික රෝගීන්ට අවශ්‍ය ඖෂධ බෙදාහැරීම තැපෑල මඟින් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර  හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණවල ජනතාවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මහල් The post රජයේ රෝහල්වල සායනික රෝගීන්ට ඖෂධ බෙදාදීම තැපෑල මඟින් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳ නිරීක්ෂණය කිරීමට අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද පැමිණියා. කොටුව දුම්රිය ස්ථානයේ පවතින අඩුපාඩු නිරාකරණය කිරීමට අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදෙස් දුන්නා. දුම්රිය The post කොටුව දුම්රිය ස්ථානයේ පවතින අඩුපාඩු නිරාකරණය කරන්නැයි අමාත්‍යවරයාගෙන් නිලධාරීන්ට උපදෙස් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 229 දෙනෙකු අද (16) දිනයේ මේ වනවිට හඳුනාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවටගත් සැකකරුවෙකු සමග හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සබඳතා පවත්වා ඇති බව ජනාධිපති කොමිසමේදී අද (16) අනාවරණය වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මතුව ඇති වාතාවරණය තුළ අවම වශයෙන් සති තුනක කාලයක් හෝ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය වසාදමන ලෙස කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය රජයෙන් ඉල්ලීමක් කරයි.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය The Regional Comprehensive Economic Partnership (RCEP) නමින් රටවල් 15න් සමන්විත ලොව විශාලතම වෙළඳ සහයෝගිතා සඳහා රටවල් අත්සන් තැබීම පසුගිය දා සිදුවී තිබේ. අග්නිදිග ආසියාවේ රටවල් 10ක් ද දකුණු කොරියාව, චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු රටවල් මේ සඳහා එක්ව තිබුණි. මේ අතර මෙම ගිවිසුමේ ආර්ථික ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක් ආවරණය වන […] The post රටවල් 1...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ මහ නගර සභා සේවකයන් අතරින් වාර්තාවෙන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද පස්වරුව වන විට 200 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 170 ක්, නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 20 ක්, නාගරික ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 6 ක්, නාගරික ලේකම් දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 2 ක්, නාගරික මුද්‍රණාලයෙන් සහ නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයා බැගින් [R...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් -19 එන්නතක් යොදාගෙන තවත් විශාල ප්‍රමාණයේ අත්හදාබැලීමක් එංගලන්තයේ අරඹා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්‍රවීණ ගායක පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මූලික දත්ත අනුව තමන් විසින් අත්හදාබැලු කොවිඩ් එන්නත 95% පමණ සාර්ථක බව අමෙරිකාවේ මොඩ(ර්)නා නම් සමාගම පවසයි.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා වෛරසය පාලනය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග තීරණය ගත් තීන්දු තීරණ ගන්නා කිසිදු කමිටුවක් ආයතනයක් මෙතෙක් තමන් සමඟ සාකච්ඡා කිරීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදු කර නැතැයි මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කරයි. තමන් ශ්‍රී ලංකාවේ ජේෂ්ඨතම සහ ප්‍රධානතම වෛරස විද්‍යාඥයා බවත් තමන්ගේ ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කරන ලද්දේ වෛරසවේදය පිළිබඳව යයිද ඔහු පවසයි. මෙරට වෛරසය පාලනය කරන ආකාරයේ […] The post වෛරස පාලනයේ තියෙන ගැ...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (16) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එහි සඳහන් වේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වලද තැනින් තැන සවස් කාලයේදී හෝ […] The post අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් appeared fir...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයින පුරා පාසැල්වල 3වන වාරය ආරම්භ කිරීමට දැනට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 23 වැනි සඳුදා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කළුතර හීනටියන්ගල සෙන්ට්‍රල් හන්දිය ප්‍රදේශයේදී ඉකුත් නොවැම්බර් 07 වනදා ආයුධ සන්නද්ධව සිටි පිරිසක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තුන්වන පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ සෞඛය බලධාරීන් හා අදාළ පාර්ශ්වවල අදහස් ලබා ගැනීමෙන් පසුව බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. තුන්වන පාසල් වාරය ලබන The post ලබන සඳුදා පාසල් ආරම්භ කරනවාද? නැද්ද? – අවසන් තීරණය සෞඛය උපදෙස් මත appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනප්‍රිය ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වුණා. බයිලා ගායනයෙන් සුවිශේෂී දස්කම් පෑ ඔහු මිය යන විට හැටඅට වන වියේ පසු වුණා. සුපුන් සදක් අහසෙ පාවුණා, ගොළු හදවත විවර කරන්න, The post ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තිරණය කළ බව සමගි ජන බලවේගය පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස The post ඩයනාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළු වීමට අවසර ලබාදීම සදහා මූල්‍යමය අය කිරීමක් ඉල්ලා සිටින පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන ලෙස විදේශ අමාත්‍යාංශය සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිනවා. අදාළ රාජ්‍ය ආයතනවලට හැර ශ්‍රී The post විදේශ අමාත්‍යාංශයෙන් සංචාරකයන්ට දැනුම්දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 311 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 11,806ක් දක්වා ඉහළ ගියා. The post තවත් 311 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 311 දෙනෙක් සුවය ලබා අද (16) දිනයේදී රෝහල්වලින් පිටව ගොස් ඇතිබව සෞඛ්‍ය අංශ පවසති.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2021 අයවැය ලේඛනය දෙවනවර කියවීම සඳහා හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වා දින තිස් තුනක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වූයේ ඒ සදහා සහභාගි වූ සියලු දෙනාගේ දැඩි කැපවීම හේතුවෙන් බව  අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී The post සියලු දෙනාගේ කැපවීම හේතුවෙන් ශිෂ්‍යත්ව ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට හැකි වුණා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා උවදුර මධ්‍යයේ ඩෙංගු වසංගතයද හිස එසවීමේ අවදානමක් ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත් මහතා පවසනවා. මේ හේතුවෙන් සිය පරිසරය පිරිසිදුව පත්වාගෙන යමින් ඩෙංගු රෝගය මැඩලීමට ජනතාව උනන්දු විය The post කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු අවදානමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට ගෙන ඇති ක්‍රියාමාර්ග දැඩි කරන ලෙස උතුරු කොරියා නායක කිම් ජොන් උන් නියෝග කර තිබෙනවා. සමස්ත ලෝකයම මුහුන දී සිටින කොරෝනා වයිරසයට මුහුණදීම සදහා අවශ්‍ය පියවර ඉක්මනින් The post කොරෝනා මැඩලීමට ගෙන ඇති ක්‍රියාමාර්ග දැඩි කරන්නැයි කිම් ජොන් උන් නියෝග කරයි appeared first on ITN News.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මුල්ලේරියාව මුලික රෝහල් රසායනාගාරයේ ස්ථාපිත කර ඇති PCR පරීක්ෂණ යන්ත්‍රයේ යළිත් දෝෂයක් හටගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. මෙම යන්ත්‍රය මෙයට පෙරද දෝෂයක් හට ගැනීම හේතුවෙන් එය යථා තත්ත්වයට පත්කිරීම සඳහා චීනයෙන් තාක්ෂණික නිළධාරියෙකු ගෙන්වා ගන්නා ලදී. අවස්ථාවේ මෙම යන්ත්‍රයේ දෝෂයක් ඇතිවීමට හේතුව ලෙස එම […] The post IDH රෝහලේ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසු සිසුවියන් 10 දෙනෙකු උපරිම ලකුණූ 200යම ලබා ගැනීමට සමත්ව තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc