News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910932

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ  වැසි ‍හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.         The post දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ වැසි ‍හෝ ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128746

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 331,741 දෙනෙක් අයදුම් කර තිබුණා. ඉන් සිසුන් 326,264 දෙනෙකු විභාගයට පෙනී සිටියා. මෙවර සිසුන් 20,000කට ශිෂ්‍යාධාර ලබාදීමට The post ශිෂ්‍යත්ව ප්‍රථිපල සහ කඩඉම් ලකුණු නිකුත් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.3469312

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 05ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. The post තවත් කොරෝනා ආසාදිත මරණ 05ක් වාර්තා වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128746

විපක්ෂය කුමන චෝදනා එල්ල කළ ද පවතින තත්ත්වය පාලනය සදහා රජය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරනවා. විපක්ෂය අසත්‍ය ජනගත කිරීමට උත්සාහ දරමින් සිටින බවයි ඒ The post විපක්ෂය චෝදනා එල්ල කළත් පවතින තත්ත්වය පාලනයට රජය අඛණ්ඩව ක්‍රියා කරනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910932

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 18 වැනිදා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය 2020-11-18 රාත්‍රී 8.30ට The post ජනපති බදාදා ජාතිය අමතයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128746

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස අද අළුයම ආගමික වතාවත්වල නිරත වුණා. පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාදිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරි නිවාස ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද The post ජනපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128746

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට (16) සිට උදෑසන සහ පස්වරු විශේෂ කාර්‍යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව හුදකලා ප්‍රදේශයන් හී දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන අතර හුදකලා The post හෙට සිට දුම්රිය ධාවනය වන ආකාරය සම්බන්ධයෙන් නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128746

ඒකාකාරී ගුවන් විදුලි කලාව සොදුරු මාවතකට රැගෙන යන සැබෑ ශ්‍රි ලාංකේය හඬ, ලක්හඬ ගුවන් විදුලිය අද විසි හතර වන උපන් දිනය සමරනවා. ස්වාධීන රූපවාහිනියේ ආදරණීය සහෝදර නාලිකාව වන ලක්හඩ,අදත් හෙටත් The post ජනහදේ හඬ, ලක්හඬ තාරුණ්‍යයට පා තබයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910932

වාර්ෂිකව පවත්වණු ලබන දහම් ගුරු සහතික පත්‍ර විභාගය මෙම වසරේ දෙසැම්බ්ර් 6 දින පැවැත්වීමට නියමිතව තිබුණද පවතින කොවිඩ් -19 වසංගත තත්වය මත එම විභාගය ඉදිරි වෙනත් සුදුසු දිනකදී පැවැත්වෙන බව The post දහම් ගුරු සහතික පත්‍ර විභාගය කල්යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128746

කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන ලබාදීම සදහා රජය පසුගිය මාර්තු මස තිස් එක් වනදා සිට රුපියල් බිලියන හැට නවයකට ආසන්න මුදලක් වැය කර තිබෙනවා. ජනතාවට සහන සැපයීමේ වැඩසටහන The post කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට බිලියන 69 ක් වැය කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910932

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 171 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 11,495ක් දක්වා ඉහළ ගියා. The post තවත් 171 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128746

රුපියල් කෝටි හතලිහක වියදමින් අයගම නගරය සහ අවට ගම්මාන හතරක් සදහා පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ සදහා මුල්ගල් තැබීම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පවුල් The post අයගම නගරය සහ අවට ගම්මාන හතරක් සඳහා පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128746

මාදුරුඔය ජලාශය ඔස්සේ මහවැලි බී කලාපයට ජලය බෙදා හරින ඉසෙඩ් ඩී ඇලට වන අලියෙකු ඇද වැටී තිබෙනවා. සෝමාවතී ජාතික වනෝද්‍යානයේ සිට මෙම වන අලියා පැමිණ ඇති අතර ඉසෙඩ් ඩී ඇලට ඇද The post මහවැලි බී කලාපයට ජලය බෙදා හරින ඉසෙඩ් ඩී ඇලට වන අලියෙකු වැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910932

සුළු පරිමානයේ ධීවරයන්ගේ ආර්ථිකය පවත්වාගෙන යාම සදහා ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමු වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බන්ඩාර මහතා පවසනවා. වත්මන් තත්ත්වය තවදුටත් පැවතිය හොත් ධීවරයින් විසින් මත්ස්‍ය The post ධීවරයන්ගේ ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා ක්‍රමවේදයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910932

දෝහා කටාර් සිටි ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු සහ ඩුබායි සිටි පුද්ගලයින් 20 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කෙරෙන The post විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910932

හුදෙකලා කර ඇති ප්‍රදේශ ඇතුළුව තෝරාගත් ප්‍රදේශවල අහඹු නියැදිවල සිදුකරන PCR පරීක්ෂණ තුළින් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර The post අහඹු නියැදිවල සිදුකරන PCR පරීක්ෂණ අඛණ්ඩව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128746

ඉතා දුර්ලභ ඖෂධ පැළ 900 ක් පමණ වගාකර ඇති ඖෂධ උයනක් පිළිබඳ හලාවත ප්‍රදේශයෙන් වාර්තා වනවා. මොහොමඩ් සාලින් නමැති ආයුර්වේද වෛද්‍යවරයා මෙම ඔසු උයන පවත්වාගෙන යනවා. ඉන්දියාවෙන් රැගෙන ආ දුර්ලභ The post ඉතා දුර්ලභ ඖෂධ පැළ 900 ක් වගාකර ඇති ඖෂධ උයනක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910932

යුද විරුවන් සමරන පොපිමල් දිනය අදයි. කොළඹ  මහජන පුස්තකාලය අසල පිහිටි යුද විරුවන්ගේ ස්මාරකයේදී පොපිමල්දිනය සැමරීම සිදු වුණා.යුද  විරුවන්ගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජගත් ගුණවර්ධන මහතා ඇතුළු The post යුද විරුවන් සමරන පොපිමල් දිනය අදයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128746

බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරීම තහනම් කරමින් පනවා තිබූ සංචරණ තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා. මේ අතර කොළඹ The post බස්නාහිරින් පිටවීමේ තහනම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc