News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11236884

ජේසුස් ක්රිස්තුස් වහන්සේ කුරුසය මතදී තමන්ගේ ජීවිතය පූජා කළ මහ සිකුරාදා දිනය අදයි. මේ නිමිත්තෙන් දිවයින පුරා කිතුණු දේවස්ථානවල ආගමික වතාවත් සංවිධාන කර තිබෙනවා. ජේසුස් ක්රිස්තුස් වහන්සේ කුරුසයේ ඇණගසා මරණයට පත් කරනු ලැබීමේ දුක්ඛප්රාප්තිය සිහි ගන්වමින් මහ සිකුරාදා දිනය සමරනු ලබන්නේ දේව පුත්රයානන් අනුස්මරණය කරමින්. ලොව පුරා කිතුණු බැතිමතුන් දේවස්ථානවලදී ආගමික වතාවත්වල යෙදෙමින් මහ සිකුරාදා […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11236884

විදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල් කරණයට ලක් කිරීමේ සුබ පණිවුඩය රැගෙන මාතලේට ගිය ජයගමු ශ්රී ලංකා වැඩසටහන අද (29) සහ හෙට (30) යන දින දෙකේදී වව්නියාව ගාමිණී විද්යාලයීය ක්රීඩාංගනයේදී පැවැත්වෙනවා. මාතලේ දිස්ත්රික්කයට ‘ස්මාට් හෙටක්’ නිර්මාණය කර දීම වෙනුවෙන් පසුගිය සතියේ මාර්තු 22 -23 දෙදින බොහෝ කලකට නොපැවුත්වුණු පන්නයේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබ තිබුණේ කම්කරු හා විදේශ […]The post ‘ජ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11236884

ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ, පෙබරවාරි මස 26 වැනි දිනට යෙදෙන බංග්ලාදේශයේ 53 වැනි ජාතික දින සමරු උත්සවය ප්රවාහන මහා මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහා කොමසාරිස් තාරික් අරිෆුල් ඉස්ලාම් මහතාගේ ආරාධනයෙන් නිදහස් සමරු උත්සවය වෙනුවෙන් ජනාධිපතිතුමා ඇතුළු රජයේ සුබපැතුම් පිරිනමින් එහි […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11236884

‘වීසා නිකුත් කිරීමත් කොම්පැනියකට ‘ මැයෙන් පුවත්පත් කිහිපයක පළවූ ප්රවෘත්තිය සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ විදේශිකයෙකු හට මෙරටට පැමිණීමේ වීසාවක් නිකුත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති බලය හෝ එම කටයුතු, කිසිදු පෞද්ගලික ආයතනයක් වෙත පවරා නොමැති බවයි. එම නිවේදනය පහතින් දැක්වේ.The post ආගමන හා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.078658186

පාර්ලිමේන්තුව අප්රේල් 1 සහ 2 දෙදින රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසුවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය මාර්තු 22 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා. මේ අනුව අප්රේල් 1 වැනි සඳුදා පෙ.ව. 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30  සිට ප.ව. […]The post පාර්ලිමේන්තුව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.05618442

අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්රවේශය එළිදැක්වීම ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදුවුණා. ළමා ලිංගික අපයෝජන සිදුවීම් අඩංගු හෝ අඩංගු විය හැකි වෙබ් අඩවි, ඡායාරූප සහ වීඩියෝ දර්ශන හේතුවන් ළමුන් සයිබර් අවකාශය තුළ […]The post මාර්ගගතව සි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.20239167

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc