News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925645

කොළොන්නාව සංහිද සෙවන මහල් නිවාස සංකීර්ණයේ දී මත්ද්රව්ය ළඟ තබාගෙන සිටි කාන්තාවක් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදීයි. විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේThe post මත්ද්රව්ය සමඟ 6 දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

ඇමෙරිකාව හා බ්රිතාන්ය යේමනයේ හූති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් නව ප්රහාර මාලාවක් එල්ල කළා. යේමනයේ හුති ඉලක්ක 18ක් වෙත ඒකාබද්ධ ප්රහාර එල්ල කළ බවයි පෙන්ටගනය නිවේදනය කරන්නේ. ආයුධ ගබඩා සංකීර්ණයක්, The post හූති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් නව ප්රහාර මාලාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925645

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ දකුණු කැරොලිනා ප්රාන්තයේ පැවති රිපබ්ලිකන් සටනෙන් හිටපු ජනාධිපති ඩොනල් ට්රම්ප් ජයග්රහණය කළා. දකුණු කැරොලිනා ප්රාන්තයේ පැවති රිපබ්ලිකන් සටනෙන් නිකී හේලි පරාජයට පත් කිරීමට හිටපු ජනාධිපතිවරයාට හැකියාවThe post දකුණු කැරොලිනා ප්රාන්තයේ ජය ට්රම්ප්ට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925645

කටුනායක ගුවන්තොටුපොලේ සේවකයන් අද අලුයම ආරම්භ කළ වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙන් ගුවන් යානා 4ක පමණ ප්රමාදයක් සිදුව ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් වෘත්තීය ක්රියාමාර්ගය උදෑසන 4.30ට පමණ ආරම්භ කර පැයThe post ගුවන් ගමන් 4ක් ප්රමාද වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925645

මෙරටට ආනයනය කරන ලද මිනිස් සිරුරට අහිතකර නීති විරෝධී පළිබෝධනාශක අලෙවි කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි  වැටලීම සිදුකර තිබෙන්නේ. කඳපොළThe post නීති විරෝධී පළිබෝධනාශක සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

බරපතල ආර්ථීක අර්බුදයට පත් වූ සෙසු රටවලට සාපේක්ෂව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදී ශ්රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකියාව ලැබුණු බව විදේශ කටයුතු අමාත්ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාThe post ශ්රී ලංකාවට කෙටි කලකදී ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකි වුණා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සහ රාජ්ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඕස්ට්රේලියානු රජයේ නිළ ආරාධනාවකට අනුව මේ දිනවල ඕස්ට්රේලියාවේ සංචාරයක යෙදෙනවා. මෙහිදී, විශේෂ අමුත්තෙකු ලෙසThe post රාජ්ය මුදල් කාරක සභාවේ සභාපතිගේ ඕස්ට්රේලියානු සංචාරය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

අධ්යාපනය ඩිජිටල්කරණය කිරීමේ නියමු ව්යාපෘතිය මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. ඔහු ප්රකාශ කළේ, ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු දThe post අධ්යාපනය ඩිජිටල්කරණය කිරීමේ නියමු ව්යාපෘතිය මාර්තු ඇරඹෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

බෑනා විසින් සිදු කළ කැති පහරකින් නැන්දම්මා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධිය සිදුව ඇත්තේ වාලච්චේන ප්රදේශයෙන්. පෞද්ගලික ආරවුලක් මත ඝාතනය සිදු කර තිබෙනවා. සැකකරු 2014 වර්ෂයේ දී පොල්ලකින් පහර දී මාමණ්ඩියThe post බෑනා විසින් සිදු කළ කැති පහරකින් නැන්දම්මා ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකින් හමුවූ ෆොසිලයක් එකිනෙක සම්බන්ධ කර තිබෙනවා. වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකුThe post මකරෙකු සිහි ගන්වන දකුණු චීනයේ හුණු ගල් නිධියකින් හමුවූ ෆොසිලය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925645

යතුරුපදියකින් ගමන් ගත් නාවික හමුදා සෙබළකු දුම්රියක ගැටීමෙන් මිය ගොස් තිබෙනවා. රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. මිය ගිය පුද්ගලයා බද්දේගම ප්රදේශයේ පදිංචි, බූස්ස පිටිවැල්ල නාවිකThe post නාවික හමුදා සෙබළෙකු දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925645

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. සබරගමුව සහ මධ්යමThe post පළාත් කිහිපයකට තැනින් තැන වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක මුදලක් තැරැව්කරුවෙකුට ගෙවා කූඨ ලෙස සකස් කළ ” ග්රීක ” වීසා භාවිතා කර යුරෝපය වෙත පළා යාමට පැමිණි සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුතු ව්යාපාරික පවුලක් කටුනායකThe post යුරෝපයට පළා යාමට පැමිණි ව්යාපාරික පවුලක් අත් අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925645

නිවසක් අසල පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු  යටවී තිබෙනවා. ඊයේ  පස්වරුවේ මහනුවර අනිවත්ත ප්රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. සිද්ධියට මුහුණ දී ඇත්තේ ඉදිකිරීම් සේවකයෙකි. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා මහනුවර මහThe post ඉදිකිරීම් සේවකයෙක් පස් කන්දකට යට වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925645

රුසියානු විපක්ෂ නායකයා ලෙස ඉදිරියෙන් සිට ජීවිතක්ෂයට පක්වූ ඇලෙක්සි නවාල්නි ගේ සිරුර ඔහුගේ මවට ලබාදීමට රුසියානු බලධාරීන් එකඟ වී තිබෙනවා. නමුත් ඔහුගේ සිරුර රහසිගත ස්ථානයක මිහිදන් කිරීමට ඇයව එකඟ කරවාගෙනThe post ඇලෙක්සි නවාල්නිගේ සිරුර ඔහුගේ මවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

මහබාගේ ප්රදේශයේ දී පසුගිය 21 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. ඔහු යුද හමුදාවේ සේවය කරන අයෙකු බවයි වාර්තා වන්නේ. පොලිස්The post මහබාගේ වෙඩි තැබීමට සම්බන්ධ යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

කෑගල්ල දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය පිහිටුවීම කෑගල්ල නගර ශාලාවේදී සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ ක්රියාකාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. එමෙන්ම පක්ෂයේ ප්රමුඛ පෙළේ නායකයන් කිහිප දෙනෙකුමThe post එක්සත් ජාතික පක්ෂ කෑගල්ල දිස්ත්රික් බල මණ්ඩලය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

ඇමෙරිකාවෙන් මෙරටට රුපියල් කෝටි 1750ක ඖෂධ නොමිලේ ලබාදුන්නා. වේදනා නාශක හා ප්රතිජීවක ඇතුළු ඖෂධ රැසක් මෙයට ඇතුළත්. කිරිදෙන මව්වරුන්ට හා අඩු පෝෂණයෙන් යුක්ත මව්වරුන්ට අවශ්ය කෙරෙන අතිරේක පෝෂණ ද  මෙසේThe post ඇමෙරිකාවෙන් මෙරටට රුපියල් කෝටි 1750ක ඖෂධ නොමිලේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

කිතුල්ගල ලියන් ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ශ්රී පාදස්ථානය වන්දනාමාන කර ආපසු යමින් සිටියදී ඔහු ලියන් ඔයේ දිය නෑමට ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. එහිදී දියේ ගිලීමෙන් අදාළThe post ශ්රී පාද වන්දනාවේ ගිය අයෙකු දියේ ගිලී මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

ප්රතිකාර ලබමින් සිටි වකුගඩු රෝගීන් පස්දෙනෙකු මියයෑම හේතුවෙන් කුරුණැගල ශික්ෂණ රෝහලේ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකකය තාවකාලකව වසා දමා තිබෙනවා. ඒ සම්බන්ධව සොයා බැලීම සදහා පංච පුද්ගල විද්වත් කමිටුවක් කුරුණැගල ශික්ෂණThe post කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය තාවකාලිකව වැසේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (24)The post “දේශය වෙනුවෙන් එක් වන පියවරක්” එක්සත් ජනරජ පෙරමුණේ යෝජනාවලිය ජනපතිට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

දෙවන ලෝක යුද සමයට අයත් බෝම්බයක් එංගලන්තයේ උද්යානයකින් සොයා ගැනුණා. පුද්ගලයන් 10,000ක් පමණ ඒ වන විට ප්රදේශයේ රැඳී සිටි අතර ආරක්ෂිතව ඔවුන් ඉවත් කිරීමට පියවර ගැනුණා. මෙම බෝම්බය මුහුදෙහි පුපුරුවාThe post දෙවන ලෝක යුද සමයට අයත් බෝම්බයක් එංගලන්තයේ උද්යානයක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

ඇමසන් වනාන්තරයෙන් නව යෝධ සර්ප විශේෂයක් සොයා ගෙන තිබෙනවා. ඇමසන් වැසි වනාන්තරයේ අධ්යයන කටයුතු වල නිරත විද්යාඥයින් මෙම නව සර්ප විශේෂය සොයා ගත්තා. ක්වීන්ස්ලන්ත විශ්ව විද්යාලයේ විද්යාඥ කණ්ඩායමක් වන මොවුන්The post ඇමසන් වනාන්තරයෙන් නව යෝධ සර්ප විශේෂයක් සොයා ගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925645

රාජගිරිය ඔබේසේකරපුර ප්රදේශයේ ඇති වූ ගින්නකින් කෝට්ටේ මහනගර සභාවට අයත් වෙළෙදසැල් කිහිපයක් විනාශ වී තිබෙනවා. අද උදැසන මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න පාලනය කිරීම සදහා ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගරThe post රාජගිරියේ ගින්නකින් වෙළෙඳසැල් 3ක් විනාශයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

පසුගිය කාලයේ පැවති අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දුන් මාතර කුඩා තේවතු හිමියන් නියගය නිසා කබලෙන් ලිපට වැටී තිබෙනවා. මාස හයක පමණ කාලයක් වර්ෂාව හා ගංවතුරThe post කබලෙන් ලිපට වැටුණු මාතර කුඩා තේ වතු හිමියන්  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140515

සුමති සම්මාන උළෙලේ දී කොඩිගහයට ටෙලි නාට්යයට සම්මාන රැසක් හිමිවූයේ කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීමේ ප්රතිඵලයක් ලෙස බව එම ටෙලි නාට්ය යේ අධ්යක්ෂ සම්මානලාභී ජගත් මනුවරන මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූThe post කොඩි ගහ යට ටෙලි නාට්යයට සම්මාන රැසක් හිමිවීමේ රහස  appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc