News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28913364

අද දින (26) සිට නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කරන බව කාළගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්රික්කවල විටින් විට වැසි ඇතිවේ.The post අද ප්රදේශ කිහිපයකට වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130691

2024 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා පරීක්ෂණ ප්රවේශ පත්ර නිකුත් කිරීම අද (26) සිට ලබන 29 වැනිදා දක්වා සිදු කෙරෙන බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. නිවේදනයක්The post කොරියානු භාෂා පරීක්ෂණ ප්රවේශපත්ර අද සිට ඔන්ලයින් ක්රමයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130691

මෙම වසර මැතිවරණ වසරක් බවත් කිසිවිටෙකත් මැතිවරණ කල් දැමීමට කටයුතු නොකරන බවත් අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම, නියමිත කාලයට ජනාධිපතිවරණය, මහමැතිවරණය මෙන්ම ඉතිරි මැතිවරණ ද පැවැත්වෙන බවයි මඩකලපුව දිස්ත්රික්The post මැතිවරණ කල් දාන්නේ නැහැ – ඇමති විජේදාස රාජපක්ෂ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130691

රට ආර්ථික වශයෙන් නැගී සිටීමට නම් සෘජු ආයෝජන ඉහළ නැංවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. මහනුවරදී මාධ්ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළකළා. මල්වතු මහාThe post රට ආර්ථික වශයෙන් නැගී සිටීමට නම් සෘජු ආයෝජන ඉහළ නැංවිය යුතුයි – විපක්ෂ නායක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130691

කොත්මලාඔයේ දිය නැමට ගිය පාසල් සිසුවෙක් අද (25) දින දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බව ලිදුල පොලිසිය පවසනවා. මෙසේ දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ තලවකැලේ ප්රදේශයේ පදිංචිව සිටිThe post කොත්මලාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130691

මෙරට පාවෙන ඡන්ද ප්රතිශතය වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකි බව පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්රික් සමුළුවට සහභාගිවෙමින් ඒ මහතා මේ බවThe post මෙරට පාවෙන ඡන්ද ප්රතිශතය වෙනස් කිරීමට එජාපයට හැකි බව අකිල කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130691

ශ්රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. ශ්රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුThe post සේවක වැටුප් වැඩි කිරීමේ සංශෝධනය පිළිබඳ මහ බැංකුවෙන් නිවේදනයක් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130691

සුදර්ශන් සේතු ලෙස නම්කර ඇති ඉන්දියාවේ දිගින් වැඩිම කේබල් රැදවුම් පාලම විවෘත කෙරුණා. ඕකාහ් හා බෙයිට් ද්වාකර දූපත යා කරමින් ඉදිකර ඇති සුදර්ශන් සේතු පාලම සදහා වැයකර ඇති මුලු මුදලThe post ඉන්දියාවේ දිගින් වැඩිම කේබල් පාලම විවෘත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28913364

කච්චතිව් ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්ය උත්කර්ෂවත්ව මෙවරත් පැවැත්වුණා. පසුගිය වසරවලදී ඉන්දීය බැතිමතුන් මෙම මංගල්ය සදහා සහභාගී වුවද ඔවුන් මෙවර ඒ සදහා සහභාගී වුයේ නැහැ. කංකසන්තුරේ ජැටියෙන් නාවික සැතපුම්The post කච්චතිව් වාර්ෂික දේව මෙහෙය අවසන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130691

ලබන කන්නය වන විට රටතුළ සහල් අතිරික්තයක් ඇතිවන බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. රටතුළ පවතින කීරි සම්බා හිඟයට පිළිතුරක් ලෙස කීරි සම්බා වගා කිරීම ආරම්භ කර ඇති බවයි අමාත්යවරයාThe post ලබන කන්නය වන විට රටතුළ සහල් අතිරික්තයක් ඇතිවන බව කෘෂිකර්ම ඇමති කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34696037

කොළඹ ජම්පටා වීදිය ප්රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කළ බවයි පොලිසිය සඳහන් කළේ.The post ජම්පටා වීදියේ වෙඩි තැබීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28913364

මෙක්සිකෝවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. උතුරුමැද මෙක්සිකෝවේ සැන් ලුවිස් පොටෝසි ප්රාන්තයේ දී වෑන් රථයක් හා ට්රක් රථයක් එකිනෙකුට ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. මියගිය පිරිස අතරටThe post මෙක්සිකෝවේ රිය අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130691

යුක්රේනය නියත වශයෙන්ම රුසියාව පරාජයට පත්කරන බව යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි අවධාරණය කරනවා. 2022 වසරේ පෙබරවාරි 24 වන දින රුසියාව යුක්රේනයේ ආරම්භ කළ යුද මෙහෙයුම් වලට වසර දෙකක් පිරීම නිමිත්තෙන්The post නියත වශයෙන්ම රුසියාව පරාජයට පත්කරන බව යුක්රේන ජනපති කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130691

පැරණි සහ නව දේශපාලනඥයින් සම්මිශ්රණය වුණු සන්ධානයක  අවශ්යතාවක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක  පාර්ලිමේන්තු මන්ත්රි පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනියේ කැඩපත සංවාදය සමඟ එක්වෙමින් ඒ මහතා මෙමThe post පැරණි සහ නව දේශපාලනඥයින් සම්මිශ්රණය වුණු සන්ධානයක් අවශ්යයි  appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28913364

බොහෝ තරුණ  පිරිස් කෘෂි කර්මාන්තයේ ඈත්වන පසුබිමක රොටවැව යූත් යෞවන සමාජය රටට ආදර්ශයක් දෙමින් සාර්ථකව එළවලු ගොවිපොලක් පවත්වාගෙන යාමට පියවර ගෙන තිබෙනවා. පොළොන්නරුව , හිගුරක්ගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලය හා ජාතිකThe post රටට ආදර්ශයක් වූ තරුණයින් පිරිසක්  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34696037

ලාබ ප්රයෝජන අපේක්ෂාවෙන් දේශපාලනය සිදු නොකළ යුතු බව හිටපු අමාත්ය රවී කරුණානායක මහතා පවසනවා.The post ලාබ ප්රයෝජන අපේක්ෂාවෙන් දේශපාලනය නොකළ යුතුයි  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28913364

විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට හෝ ඔහුගේ කණ්ඩායමට කිසිදු ආර්ථික දැක්මක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔවුන් සතුව ඇත්තේ අතිශය සරළ දැක්මක් පමණක් බවයි ඒ මහතාThe post සජිත්ට ආර්ථිකය පිළිබඳ දැක්මක් නැහැ  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28913364

කටුනායක ගුවන්තොටුපොලේ සේවකයන් අද අලුයම ආරම්භ කළ වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙන් ගුවන් යානා 4ක  ප්රමාදයක් සිදුවුණා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම අවධාරණය කරන්නේ මෙම ප්රමාදයට කිසිදුThe post ගුවන් යානා ප්රමාදය ගැන නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28913364

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා ජාතික  වැඩසටහනේ කොළඹ දිස්ත්රික් පළමු වැඩසටහන කැස්බෑවේදී පැවැත්වුණා. ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු මෙහිදි අදහස් දැක්වුවා.The post රටට හිතකාමී අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130691

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. සාමාන්ය පෙළ විභාගය අවසන් වූ පසු එම සිසුන්ටThe post උසස් පෙළට පෙනී සිටි දරුවන්ට ලබන මාසයේ සිට වෘත්තීය පුහුණුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28913364

පූර්ව අමාත්ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියා සහ යුක්රේන සංචාරකයින්ට දින 14ක් තුළ රටින් පිටවිය යුතු බවට සිදුකළ දැනුම් දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නියෝග කර තිබෙනවා.The post ජනපතිගෙන් නියෝගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130691

පාතාල ක්රියාකාරකම් මැඩලීම මෙන්ම මත්ද්රව්ය උවදුර තුරන් කිරීමේ වැඩපිළිවෙළ කිසිසේත් නතර කරන්නේ හෝ අඩපණ කරන්නේ නැති බව අමාත්ය ටිරාන් අලස් මහතා අවධාරණය කරනවා. බණ්ඩාරවෙල පොලිස් ස්ථාන 14 ක ප්රජා පොලිස්The post බණ්ඩාරවෙල ප්රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කෙරේ appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc