News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මෙම තරගය පිතිකරුවන්ගේ තරගයක් බවට පත්වූ අතර ප්රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින් තරගය පුරා 6 පහර 38ක් එල්ල කෙරිණි.මෙහිදී කණ්ඩායම් දෙක ම රැස් කළ ලකුණු එකතුව 523ක් වූ අතර, එය ඕනෑ ම පන්දු වාර 20 තරගයකදී කණ්ඩායම දෙක ම රැස් කළ වැඩි ම ලකුණු සංඛ්යාව ලෙස නව වාර්තාවක් බවට පත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ එක් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්යාව රැස් කිරීමට සන්රයිසස් හයිද්රාබාද් කණ්ඩායම අද (27) සමත් විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මීගමුව පොලිස් කොට්ඨාසයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්යස්ථාන 53ක් වටලා වහාම ක්රියාත්මක වන පරිදි ඒවා වසා දමා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කඩුවෙල කොතලාවල ප්රදේශයේ නිවසක් තුළ තිබී අද (27) දහවල් කාන්තා මළසිරුරක් සොයාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (27) සිට අප්රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වෛද්ය නිර්දේශ මත පමණක් භාවිත කළයුතු ඖෂධයක් නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වා, සම පැහැපත් කිරීමේ ආලේපනයක් ලෙස අලෙවිකරන ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගැනුණි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සමලිංගික විවාහ සඳහා නීතිමය පිළිගැනීමක් ලබා දෙන පනත් කෙටුම්පතක් පහළ මන්ත්රී මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමත් සමග තායිලන්තය විවාහ සමානාත්මතාව වෙත තවදුරටත් සමීප වීමට ඓතිහාසික පියවරක් තබා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශගතව සැඟව සිටි ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන කහන විටගේ දොන් නන්දසේන හෙවත් නන්දසේන නමැති මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරු නුවර එළිය ප්රදේශයේ නිවාඩු නිකේතනයක් තුලදී සැඟව සිටියදී විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු 2024 මාර්තු දෙවන දින කිරිබත් ගොඩ සහ කටුනායක පොලිස් බල ප්රදේශවලදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අයිස් හෙවත් මෙතමටෆින් 9.kg.300g මෙරටට […]The post විදේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි. එම හමුව බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ දී අද  පස්වරුවේ පැවැත්විණ. “ස්වාධීනත්වය, ස්වෝත්සාහය, සමගිය හා අන්යෝන්ය සහාය ”පදනම් වන “සහල්-රබර් ගිවිසුමේ”ජීවගුණය උරුම කර ගනිමින්, දිගු ඉතිහාසයකට හිමිකම් කියන චීන-ශ්රී ලංකා මිත්රත්වය වඩාත් ශක්තිමත් කිරීම දෙරටේ ජනතාවගේ පොදු අභිලාෂය බව ෂී ජින් පිං මහතා එහිදී […]The post ශ්රී ලංකාවේ ති...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ෆ්රැන්සිස් ස්කොට් කී පාලමේ භාණ්ඩ ප්රවාහන නෞකාවක් ගැටී විනාශ වීමත් සමග සිදුවීම් දිග හැරුණු ආකාරය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

1993 දී චෙකොස්ලෝකියාව ලෙස සිට පසුව වෙන් වී වෙනම රටක් ලෙස ප්රකාශයට පත් කළ ස්ලෝවැකියාවේ සෙනසුරාදා පැවත් වූ පළමු වටයේ […]The post ස්ලෝවැකියාවත් රුසියාවට හැරෙයිද ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළැඹෙන අඟහරුවාදා උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් අද පස්වරුවේ මාධ්ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.The post සෞඛ්ය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අලව්ව ප්රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ සිසුන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇති බවය. දියේ ගිලුණු එක් සිසුවෙකු බේරාගෙන රෝහල්ගත කර තිබෙනවා. මෙලෙස අනතුරට ලක්වී තිබුණේ පොල්ගහවෙල ප්රදේශයේ පාසලක 9 වන […]The post පාසල් සිසුන් 4 දෙනෙකු දිය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

‘ලෝක නාට්ය දින’ සැමරුම් උත්සවය මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී අද පැවැත්විණි. ප්රවීණ නාට්යවේදී චාමික හත්ලහවත්ත මහතාගේ උපදේශකත්වයෙන්, ටවර් නාට්ය හා රංගකලා පාසලේ සිසු දරු දැරියන් විසින් නිර්මාණය කර, නිෂ්පාදනය කරනු ලැබූ, සිහින ලන්තෑරුම, Lilly’s Magic World, මායා පින්සල හා කිඩාරම් යන ළමා නාට්ය හතර මෙහිදී රඟ දැක්විණි. රාජ්ය නාට්ය උපදේශක සභාවේ සභාපති, කැලණිය විශ්වවිද්යාලයේ නාට්ය […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරීන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ලේ සිට මරදාන දක්වා මාර්ගයේ රථවාහන තදබදයක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ එක් මංතීරුවක මෙලෙස රථවාහන තදබදය හටගෙන ඇති බවය.The post බොරැල්ලේ සිට මරදාන දක්වා රථවාහන තදබදයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ මොස්කව් නුවරට ආසන්න ක්රෝකස් නගර ශාලා රඟහලට එල්ලවූ ත්රස්ත ප්රහාරයේ 08 වැනි සැකකරු ද ඊයේ අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අලව්ව වළකුඹුර ප්රදේශයේදී මා ඔයේ ගිලී පාසල් සිසුන් සිව් දෙනෙක් මියගොස් ඇති බව අප වාර්තා කර පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති  රනිල් වික්රමසිංහ මහතාගේ චීන සංචාරයේ දී ගනු ලැබූ තීරණ ක්රියාත්මක කිරීමේ ප්රගතිය අග්රාමාත්යවරයා මෙහිදී පැහැදිලි කළේය. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එළැඹෙන අඟහරුවාදා උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (27) පස්වරු 1.30සිට රාත්රී 11.30දක්වා වලංගු වන පරිදි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් ඇම්බර් වර්ණයෙන් යුතු ප්රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ […]The post කාලගුණයෙන් දැඩි අනතුරු ඇඟවීමක් – සියලුම ජනතාවගේ අවධානයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නවගත්තේගම සෙන්ගක්කුලම ද්විතීය වනාන්තරයෙන් අක්කර 15ක් කපා දමා පොල් සිටුවීමට නවගත්තේගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති එස්.එම් ඉන්දික සේනාධිපති දේශපාලන බලයද […]The post පොහොට්ටුවේ හිටපු සභාපති නවගත්තේගම රජයේ කෑලෑවක් කපා පොල් වගාවකට සැරසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සුඩානයේ සිවිල් යුද්ධයෙන් 14,000කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. මිලියන ගණනකට තම නිවෙස් හැර යාමට සිදුව ඇත. ස්ත්රී දූෂණ, මංකොල්ලකෑම් සහ ප්රචණ්ඩත්වය පිළිබඳ කතා රැසක් එම සටන් භූමියෙන් BBC යට අසන්නට ලැබිණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරීන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ලේ සිට මරදාන දක්වා මාර්ගයේ රථවාහන තදබදයක් හටගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වසර 13ක් තිස්සේ නිම කිරීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්රයේ ජනාධිපතිවරයා අද (27) නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයට නාමල් රාජපක්ෂ පත්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුවේට් රාජ්යය විසින් නියම කරනු ලබන දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව වලංගු වීසා බලපත්ර ලබාගෙන එරට රැඳී සිටීමට අවස්ථාව සැලසෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු නුවරඑළිය ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා ඒ සැකකරුවන් අද (27) කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි පසුගිය 20 වනදා ජන අරගල ව්යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර මොවුන් අත්අඩංගුවට ගැනුණා.The post දුමින්ද, ළහිරු සහ රත්කරව්වේ ජිනරතන හිමි රිමාන්ඩ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි ඒ මහතාගේ දියණිය වන චමිත්රී රඹුක්වැල්ල ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් අද (27) පෙරවරුවේ ඉදිරිපත් කළා.The post කෙහෙළියගේ දුව මානව හිමිකම් යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ දිස්ත්රික්කයේ පළමු තැඹිලි වගා ආදර්ශ ගම්මානය හෝමාගම දාම්පේ ප්රදේශයේ පිහිටුවීමට තෝරාගෙන තිබෙනවා. ඒ අනුව දාම්පේ ප්රදේශයේ ගොවි පවුල් සියයකට තැඹිලි පැල බෙදාදීම අද සිදුකෙරුණා. පොල් වගාකිරීමේ මණ්ඩලය වැඩසටහන සංවිධාන කර තිබූ අතර අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද එම අවස්ථාවට එක්වුණා. දිවයිනේ ගම්මාන 85ක් අපනයන ඉලක්ක කරමින් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස පිහිටුවීමට කටයුතු […]The post කොළඹ දිස්ත්රික...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc