News Search:
Narrowed By (Click to remove): > [query] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15732756

මුජිබර් රහුමාන් මහතා මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස අද (10) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා පත් කිරීමට එම පක්ෂය තීරණය කළේය.  The post මුජිබර් රහුමාන් මන්ත්රී ධුරයේ දිවුරුම් දෙයි appeared first on ITN N...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1348522

නීති විරෝධී මත්කරල් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට.ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.ඩි. සංජිව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (09) වන දින කෝපායි පොලිස් වසමේ දී වැටලීමක් සිදුකර ඇත. එහි දී ජාවාරම් කිරීම සඳහා Pregabalin මත්කරල් 200 ක් සන්තකයේ තබාගෙන සිටි සෙල්වපුරම් […]The post නීති විරෝධි මත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112376824

යුක්තිය මෙහෙයුමට සමගාමිව දිවයින පුරා සිදුකරන සොදිසි මෙහෙයුම්වලින් මත්කුඩු හා නීතිවිරෝධි මත්ද්රව්ය රැසක්ම ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව තිබෙනවා. තණමල්විල සීනුග්ගල සහ හම්බේගමුව යන ප්රදේශවල නිවාස දෙකක් පරීක්ෂා කිරිමේ දී හෙරොයින් තොගයක් සොයා ගැණුනා. අඹුසැමියන් ඇතුලු තුන් දෙනෙකු ද මෙහිදි පොලිසිය අත්අඩංගුවට ගත්තා. හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 40කට අධික බවයි වාර්තා වන්නේ. සැකකරුවන් එම ප්රදේශයේම [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112376824

ඊශ්රායලය එල්ල කරන ප්රහාර හමුවේ ගාසා තීරයේ ආධාර බෙදාහැරීම සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. ඊශ්රායල හමුදා හා යුද ටැංකි ඉදිරියට ගමන් කරමින් ගාසා තීරයේ දකුණු රෆාහි දැඩි සටනක නිරතවෙමින් සිටිනවා. හමාස් සටන්කාමීන් ද ඊශ්රායලයට එරෙහිව රොකට් හා මෝටාර් ප්රහාර එල්ල කර තිබෙනවා. ප්රහාර වලට බියෙන් මේ වන විට පලස්තීන ජාතිකයන් 80,000ක් රෆා නගරයෙන් පලා ගොස් ඇති බවයි […]The post ගාසා තීරයේ ආධාර බෙදාහැරීම සම්පූර්ණයෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112376824

චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා නොකොට, දෙරට අතර සබඳතා නැංවීමට ඇමරිකාව කැපවී ක්රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසනවා. චීනය සහ ඇමරිකාව අතර සංවාද ශක්තිමත් කිරීම පිළිබඳව ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජ්ය සභාපති Gita Gopinath කළ ප්රකාශය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්යංශ ප්රකාශක Lin Jian මහතා ඊයේ(9) පැවති මාධ්ය හමුවේ දී මේ බව ප්රකාශ කළා. […]The post ඇමරිකාව පිළිබඳ චීනයේ අපේක්ෂාව appeared fi...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.0674261

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්රියාත්මක වන සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්යාපෘතිය (SCIAP- Smart Climate Irrigated Agriculture Project)  මෙම වසරේ අගෝස්තු මාසය වනවිට අවසන් වීමට නියමිතව තිබුණා. නමුත් මෙම ව්යාපෘතිය විසින් දුශ්කර දිස්ත්රික්ක රැසක ක්රියාත්මක කර තිබෙන කෘෂිකාර්මික සංවර්ධන ව්යාපෘති තවදුරටත් පවත්වාගෙන යාමට පියවර ගත යුතුයැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1348522

ශ්රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා සහ මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් මුදල් අමාත්යාංශයේ දී පැවැත්වුණා. ශ්රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ සඳහා කැනේඩියානු රජයේ සහයෝගය තවදුරටත් ලබා දෙන බව මෙහි දී නැවතත් තහවුරු වී තිබෙනවා. එමෙන්ම ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහනට සමගාමීව ශ්රී ලංකාව සිදු කරන ආර්ථික හා අනෙකුත් ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් සහ […]The post ශ්ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08990146

බේරුවල නගර සභා බල ප්රදේශය තුළ එකතු වන අපද්රව්ය, වත්තිමිරාජපුර ගම්මානයේ ඉඩමකට බැහැර කිරීමෙන් මතුව ඇති බරපතළ සෞඛ්ය ගැටළුව විසඳීම සඳහා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (2024.05.09) පැවැත්වුණා. පා.ම. ඉමිටියාස් බාකිර් මාකාර් මහතා අග්රාමාත්යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමකට අනුව පැවති මෙම සාකච්ඡාවට ධිවර රාජ්ය අමාත්ය පියල් නිශාන්ත මහතාද, පළ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07866378

අපනයන කේන්ද්රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කිරීමේ කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ දැක්ම යටතේ කර්මාන්ත අමාත්යාංශය මගින් ක්රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්රෝපකරණ ආංශික උපදේශණ සභා කමිටු රැස්වීම පසුගියදා ( 08 ) කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශයේදි පැවැත්වුණා. රාජ්ය අංශය, පුද්ගලික […]The post අබලි ලෝහ එකත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1348522

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම, කිලිනොච්චි සහ යාපනය දිස්ත්රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි […]The post සවස් කාලයේ වැසි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08990146

නීති විරෝධී මාර්ග හරහා රුසියා – යුක්රේන යුද්ධය සඳහා ශ්රී ලංකාවේ ත්රිවිධ හමුදා විශ්රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්ෂක අමාත්යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්ෂක අමාත්යාංශය නිවේදනය කරනවා ඒ අනුව, මේ වනවිට විවිධ මාර්ග ඔස්සේ රුසියා – යුක්රේන යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇති ත්රිවිධ හමුදා විශ්රාමික හමුදා සාමාජිකයින්, ඔවුන් ගිය […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08990146

කර්මාන්ත අමාත්යාංශය සහ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන දේශීය ව්යාපාර සඳහා සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන ( RECP )ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීමේ වැඩසටහන සඳහා තෝරාගත් ව්යවසායකයන් 30 දෙනෙකු සමග ගිවිසුම් ගත වීම අද (09) දින කර්මාන්ත අමාත්යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් කර්මාන්ත අමාත්යංශයේදී සිදුකෙරිණි. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ ශ්රී ලංකාවේ තෝරාගත් කර්මාන්ත [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130429

මුජිබර් රහුමාන් ව නම් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1348522

එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා සංචිතය ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් අද (09) නිවේදනය කළා. එම සංචිතය පහතින්, වනිදු හසරංග (නායක) චරිත් අසලංක (උපනායක) කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක සදීර සමරවික්රම ඇන්ජලෝ මැතිව්ස් කමිදු මෙන්ඩිස් දසුන් ශාකක ධනංජය ද සිල්වා මහීෂ් තීක්ෂණ දුනිත් වෙල්ලාලගේ දුෂ්මන්ත චමීර නුවන් තුෂාර මතීෂ […]The post 20යි 20 ලෝක කුසලානයට යන ශ්රී ලංක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07866378

අප රට පාලනය කළ විදේශිකයන් එදා අපේ රටේ සම්පත් කොල්ල කෑ බව රහසක් නොවෙයි. ඊට නොදෙවෙනි සොරකමක් පිළිබඳ අප වාර්තා වුණේ යාල රක්ෂිතයෙන්. මෙරටට පැමිණි ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු යාල රක්ෂිතයේ සමනලුන් ඇතුලු කෘමි විශේෂ දඩයම් කර ජාන සොරකමේ යෙදි සිටියදී වනජීවි නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා. යාල සෆාරි ජීප් රථ රියදුරෙකුගෙන් ලද තොරතුරකට අනුව කළ සොදිසියකදීයි […]The post ජාන සොරකමක් – යාලේ ජාන රටින් පන්නන්න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23130429

පැවති කාලයේ ජනතාව මුහුණ දුන් අතිශය […]The post ජනපතිට සන්දේශයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28913036

පසුගිය වසරේ මධ්යසාර නිෂ්පාදනය සියයට 19 කින් අඩු වී ඇති බව රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්ය අමාත්යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියා.The post පසුගිය වසරේ මධ්යසාර නිෂ්පාදනය 19% කින් අඩු වෙලා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112376824

මම මේ රටේ පුරවැසියෙක් නොවේ නම් මා විසින් නිර්මාණය කළ පක්ෂය මේ රට තුළ නීත්යානුකුල වන්නේ කෙසේ දැයි ඩයනා ගමගේ මහත්මිය ප්රශ්න කරනවා. විශේෂ මාධ්ය හමුවක් අද කැඳවමිනුයි ඇය මේ බව සඳහන් කළේ. එමෙන්ම මෙම අධිකරණ තීන්දුව පිටුපස දේශපාලන කුමන්ත්රණයක් පවතින බවට ද ඇය මෙහිදි චෝදනා කළා. රාජ්ය අමාත්යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට […]The post මම පුරවැසියෙක් නෙවේ නම් මම හදපු පක්ෂය නීත්යානුකුල වෙන හැටි ඩයන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1348522

අධික රස්නයත් සමග ඇති වූ සංකූලතා නිසා යාපනය ප්රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවරෝහලේ විශේෂඥ වෛද්ය පී.නන්දරාජා ප්රකාශ කළා. පසුගිය දින කිහිපයේ යාපනය දිස්ත්රක්කයේ ඇතැම් ප්රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබුණා. ඔවුන් 4 දෙනාම යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි ඒ මහතා සඳහන් කළේ. මියගිය හතරදෙනාම […]The post අධික උණුසුමෙන් යාපනයේ 4 දෙන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112376824

දකුණු ගාසා තීරයේ රෝහල් ක්රියාත්මක වීමට ප්රමාණවත් තරම් ඉන්ධන නොමැති වීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගත හැකි බවට ලෝක සෞඛ්ය සංවිධානය අනතුරු අගවනවා. තවත් දින තුනක කාලයක් සඳහා පමණක් දැනට පවතින ඉන්ධන තොග ප්රමාණවත් වන බවයි ලෝක සෞඛ්ය සංවිධාන ප්රධානියා සඳහන් කරන්නේ. ඊශ්රායල ප්රහාර හමුවේ ආහාර , ඖෂධ හා ඉන්ධන තොග ගාසා තීරයට ප්රවාහනය කිරීමට නොහැකි […]The post ඉන්ධන නොමැති වීමෙන් ගාසා තීරය දැඩි අර්බුදය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.0674261

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්ය අමාත්ය කනක හේරත් මහතා පවසනවා. එසේම ජාතික සයිබර් ආරක්ෂණ පනත මැයි මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබෙන බව ද රාජ්ය අමාත්යවරයා සඳහන් කළා. තාක්ෂණ රාජ්ය අමාත්ය කනක හේරත් මහතා මේ […]The post විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112376824

ලෝක ඉතිහාසයේ උෂ්ණත්වය අධිකම අප්රේල් මාසය ලෙස පසුගිය අප්රේල් මාසය වාර්තා අතරට එක්වනවා. පසුගිය මාස 11ක කාලයක් පුරා ලෝකයට බලපෑ වැසි රහිත කාලගුණයෙන් හා අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල වුණා. ඒ හේතුවෙන් මෙලෙස අප්රේල් මාසය ඉතිහාසයේ උෂ්ණාධිකම අප්රේල් මාසය වාර්තා අතරට එක්වන බවයි යුරෝපා සංගමයේ කාලගුණ විපර්යාස නිරීක්ෂණ සේවය පෙන්වා දෙන්නේ. 2023 වසරේ ජුනි මාසයෙන් […]The post ලෝක ඉතිහාසයේ උෂ්ණත්වය අධිකම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1348522

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් අද (09) රාත්රී 11.30 වෙනතුරු වලංගු වන පරිදි ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල සහ මාතලේ, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්රික්කවල සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇති වීමේ වැඩි අවධානමක් පවතින බවයි […]The post ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28913036

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.The post ජනාධිපතිවරණයට දින නියම වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1348522

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්රී ධුරය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුපාර්ලිමේන්තු මන්ත්රී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය 2024 මැයි 08 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු, [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1348522

සිරකරුවන්ට යුද සෙබළුන් ලෙස හමුදාවට එක්වීමට හැකිවන ආකාරයේ නව පනතක් සම්මත කිරීමට යුක්රේන පාර්ලිමේන්තුව කටයුතු කළා. නව පනත අනුව යුක්රේනයේ සිරකරුවන්ට එරට යුද හමුදාවට එක්වීමට අවස්ථාව හිමිවනවා. රුසියා ප්රහාරයන්ට මුහුණදීමට හා ඔවුන්ට ප්රහාරයන් එල්ල කිරීම ප්රමාණවත් තරම් සෙබළුන් සංඛ්යාවක් මේ වන විට යුක්රේන හමුදාවට නොමැති අතර එම පිරිස වැඩිකර ගැනීමේ අරමුණිනුයි මෙම පනත සම්මත කර […]The post යුක්රේනයේ සිරක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15732756

කොටිකාවත්ත ප්රදේශයේ පදිංචිව සිට අතුරුදන් වූ තරුණියක පිළිබඳ තොරතුරු සෙවීමට වැලිකඩ පොලිසිය මහජන සහාය පතනවා. අංක 96, රාජගිරිය බුත්ගමුව පාර, කොටිකාවත්ත යන ලිපිනයේ පිදංචිව සිටි සෙල්වරා මධුෂාන්ති පසුගිය සඳුදා සිට අතුරුදන්ව තිබෙනවා. වයස අවුරුදු 17ක් වන ඇය ගැන තොරතුරක් දන්නේ නම් වැලිකඩ පොලිසියට දැනුම් දෙන ලෙසටයි ඉල්ලා සිටින්නේ.The post අතුරුදන් වූ තරුණියක් පිළිබඳ තොරතුරු සෙවීමට පොලිසිය මහජන සහාය පතයි appe...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc