News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.157287

ඊශ්රායල ආරක්ෂක අංශය එල්ල කළ ගුවන් ප්රහාරයකින් පලස්තීන ජාතිකයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ළමයින් 14 දෙනෙකු ද ඒ අතර වන බවයි ජාත්යන්තර මාධ්ය සඳහන් කළේ. ගාසා තීරයේ මධ්යම ප්රදේශයේ අවතැන් කඳවුරකට එම ප්රහාරය එල්ල වී තිබෙනවා. යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා ඊශ්රායල එල්ල කළ ප්රහාරවලින් මිය ගිය පලස්තීන ජාතිකයින්ගේ සංඛ්යාව 33360ක්. තවත් 75993 දෙනෙකු තුවාල […]The post ඊශ්රායල ප්රහාරයකින් පලස්තීන ජාතිකය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11234786

වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබු ගිනි අවි 7ක් සහ ගංජා කිලෝ ග්රෑම් 171ක් සොරකම් කළ උසාවි සේවකයන් දෙදෙනෙකු ඇතුලු 6 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීන් කළ විමර්ෂණයකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මෙහි ප්රධාන සැකකරු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙක්. ඔහුට අනුබල දුන් එම අධිකරණයේම සේවය කළ තවත් […]The post නඩු ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11234786

ඇමෙරිකාවේ වොෂින්ටන් DC හිමහමෙව්නා අසපුව ලාංකීය බෞද්ධ විහාරයේ පිහිටා ඇති මහමෙව්නා භාවනා මධ්යස්ථානය තුළින් ඇමෙරිකාව පුරා භාවනා වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා. මාතලේ අමිතඛේම හිමි ඇතුළු එම අසපුවේ වැඩ වාසය කරන අදාළ විෂය පිළිබඳ ගැඔුරු අවබෝධයක් සහිත භික්ෂූන් වහන්සේලා විසින් ඉංග්රිසි මාධ්යයෙන් මෙම භාවනා වැඩසටහන් සිදු කරනවා. ඇමෙරිකාව පුරා වෙසෙන ලාංකිකයන්,ඇමෙරිකානුවන් හා සෙසු රටවල පිරිස් […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132706

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු වාරයේ පළමු අදියර අදින් අවසන් වනවා. එම වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ ලබන 24වන බදාදා බවයි අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරන්නේ. මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන 17 වන බදාදා ආරම්භ වනවා.The post පළමු පාසල් වාරය අදින් අවසන් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06740872

ග්රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන බිත්තර රැක්කවීමේ යන්ත්ර 100 ක් දිවයින පුරා බෙදාදීමට අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පියවර ගෙන තිබෙනවා. චීනයේ සිදුකල සංචාරයකදී ආග්රාමාත්යවරයා විසින් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම බිත්තර රකින යන්ත්ර චීන තානාපති කාර්යාලය හරහා අග්රාමාත්යවරයා වෙත පිරිනමා තිබෙනවා. එම යන්ත්ර කෘෂිකර්ම අමාත්යාංශයේ හදබිම […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.0786435

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට අවශ්ය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ සහල්, එළවළු, බිත්තර, කුකුළු මස් හා පලතුරු කිසිදු හිඟයකින් තොරව මේ වනවිට සැපයීමට හැකි ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා ප්රකාශ කළා. මීට මාසයකට පමණ පෙර සීග්රයෙන් වැඩි වූ එළවළු මිල මෙන්ම පැවැති එළවළු හිඟය ද මේ වනවිට මුලුමනින්ම අවසන් […]The post උත්සව සමයේ හිඟයකින් තොරව සහල්, එළවළු, බිත්තර, මස් සහ පලත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11234786

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ රාමසාන් පණිවිඩය පහත දැක්වේ. ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙත ද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇතිවය. ආදියේ සිට පැවත එන මේ සද් සිරිත අනුගමනය කිරීමෙන් ජීවිතය දැහැමි කරගත හැකි බව ශුද්ධ වූ කුරාණයේ පෙන්වා දී තිබේ. උපවාස සමයෙන් පසු මෙවර ශ්රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් […]The post ජනාධිපතිතුමාගේ රාමසාන් පණිවිඩය appeared first on ITN ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915882

මෙරට මුස්ලිම් ජනතාව අද (10 ) දිනයේ දී රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා. ඒ ඊයේ  (09 ) නව සඳ දැකීම හේතුවෙන්.The post රාමසාන් උත්සවය අද appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11234786

හෙට දින (11) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, මධ්යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල […]The post වැසි තත්ත්වයේ තාවකාලි...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc