News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152357

වලස්මුල්ල පොලිස් වසමේ යහල්මුල්ල ප්රදේශයේ දී සිදු කළ  වැටලීමකින් ගිණි අවියක් හා ජීව අත් බෝම්බයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි වැටලීමThe post ගිණි අවියක් හා ජීව අත් බෝම්බයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152357

පසුගිය යල කන්නයේදී වැඩිම වගා හානි වන්දි වාර්තා වූ වලව කලාපයේ ගොවි ජනතාවට වගා හානි වන්දි මුදල් ප්රදානය කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව, වලවThe post මහවැලි කලාපයේ වගා හානි සිදුවූ ගොවීන් ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ශාලාවට යන්න appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152357

සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු සහThe post සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වලට පස්වරුවේ වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152357

ක්රිකට් සංගම්වල නිලධාරී මණ්ඩල විසුරුවා නව නිලධාරී මණ්ඩලයක් පත්කළ යුතු බව ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඒ දූෂිතයින් යළි බලයට ඒම වැළැක්වීමට බවයි අමාත්යවරයා පවසන්නේ. ඒ මහාතා මෙ ්බවThe post ක්රිකට් සංගම්වල නිලධාරී මණ්ඩල විසුරුවා නව නිලධාරී මණ්ඩලයක් පත්කළ යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152357

සමාජ මාධ්ය ඔස්සේ කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික බැංකුවක ගිණුමකින් සැක කටයුතු ලෙස මුදල් හුවමාරුවන බවට මහ බැංකුවේ මූල්ය බුද්ධි ඒකකය මගින්The post කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152357

සිය බිරිඳ නිවසේ කාමරයක් තුළ සිර කර පුටුවක ගැට ගසා ,ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට ඇඟට දමා, ගිනි තැබීමට උත්සහ කළ සැමියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා සිය බිරිඳගේ සොහොයුරාට පිහියෙන්The post බිරිඳව පුටුවක ගැට ගසා ගිනි තැබීමට උත්සාහ කළ සැමියෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28940445

මෛත්රී බෝධි සත්ත්වයින් විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොට දිනක සිදුව තිබෙනවා. ප්රථම ධර්මදූත හැටනම ධර්ම ප්රචාරණයේ හි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන්The post ඉල් පොහොය අදයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152357

රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. නමුත් විපක්ෂය සිතන්නේ තමන් ගැන පමණක් බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගයThe post රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙනුයි – ජනපති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152357

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ලෑන්ඩ් කෘෘසර් ජීප් රථයක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ජීප් රථය ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතාට අයත් දඹුල්ල යුරෝ නිපෝන්The post නීතිවිරෝධීව රැගෙන ආ සුඛෝපභෝගී වාහනය ඇමති රොෂාන්ගෙද? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152357

විදුලිබල මණ්ඩලයේ කටයුතු විධිමත් කරමින් කාර්යක්ෂම උසස් සේවාවක් පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණෙන් සකස් කළ නව විදුලි පනත ඉදිරි දෙසතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකරThe post නව විදුලිබල පනත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28940445

ශ්රී ලංකාවේ සීනි නිෂ්පාදනය වර්ධනය කිරීමට අවශ්ය පියවර රැසක් මේ වන විට ගෙන ඇති බව ලංකා සීනි සමාගමේ මෙහෙයුම් නිලධාරී කැලුම් ප්රියංකර ලියනආරච්චි මහතා පවසනවා.      The post ශ්රී ලංකාවේ සීනි නිෂ්පාදනය වර්ධනය කිරීමට පියවර රැසක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152357

ගිරිඋල්ල පොලිස් වසමට අයත් වනමන්දාව පුරණ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 4කට ආසන්න වටිනාකමින් යුත් කරඩු දෙකක් සොරකම් කර තිබෙනවා. එම විහාරස්ථානයේම පැවදිව සිට සිවුර හැර ගිය පුද්ගලයෙකුThe post විහාරස්ථානයක කරඩු දෙකක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28940445

ජපානයේ උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා. ජපානයේ මූලික පාරිභෝගික මිල වර්ධනය ඔක්තෝම්බර් මාසයේදී සුළු වශයෙන් ඉහළ ගියා. මේ අනුව ආයෝජන තරමක් ඉහළ යාමට එය හේතුවක් වනු ඇති. ආහාර පිරිවැය ද ඉහළThe post ජපානයේ උද්ධමනය ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28940445

කෝවිඩ් සමඟ පොරබදිමින් සිටින චීනයේ ශ්වසන රෝග වැඩිවීමක් පෙන්නුම් කිරීමත් සමඟ ලෝක සෞඛ්ය සංවිධානය දැඩි විමසිල්ලෙන් පසු වනවා. චීනයේ පාසල් සහ රෝහල්වල ශ්වසන රෝග වැඩිවීමක් හේතුවෙන් සුපරීක්ෂාකාරී වන ලෙස චීනයThe post චීනයේ ශ්වසන රෝග වැඩිවීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28940445

අධික වර්ෂාවත් සමඟ ජල විදුලි නිෂ්පාදනයේ ඉහළ යාම හේතුවෙන් ඉදිරියේ දී විදුලි බිලේ සංශෝධනයක් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ලඩලය පවසනවා. එම මණ්ඩලයේ මාධ්ය ප්රකාශක නොයෙල් ප්රියන්ත මහතා මාධ්යThe post ඉදිරියේ දී විදුලි බිලේ සංශෝධනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152357

අඹතලේ පවිත්රාගාරයේ හදිසි විදුලිය බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ ප්රදේශ රැසකට ඇනහිට තිබූ   ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා.        The post කොළඹ ප්රදේශ කිහිපයකට ඇණහිට ඇති ජල සැපයුම හැකි ඉක්මනින් යථා තත්ත්වයට appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28940445

මේ දිනවල දරුවන් අතර තදබල වයිරස් උණ රෝගයක් පැතිර යන බැවින් දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස වෛද්යවරුන් ඉල්ලා සිටිනවා. දරුවන් වයිරස් උණ තත්ත්වයෙන් පසුවන්නේ නම් පාසල් හා උපකාරකThe post දරුවන් අතර පැතිර යන වයිරස් උණ  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152357

ක්රීඩා අමාත්යවරයාට හා ක්රීඩා පනතේ ඇතැම් කරුණුවලට එරෙහිව කැබිනට් මණ්ඩලය තීන්දු ගෙන ඇති බවට විපක්ෂ නායකවරයා කරන චෝදනා ප්රතික්ෂේපකරන බව සභා නායක අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. මේ ඇතුළු කරුණුThe post විපක්ෂ නායකවරයා කරන චෝදනා ප්රතික්ෂේප කරනවා – ඇමති සුසිල් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152357

කොලරා රෝගීන් සංඛ්යාව ඉහළ යාමත් සමඟ සිම්බාබ්වේ රාජ්යයේ ආහාර අලෙවිය සීමා කර තිබෙනවා. එමෙන්ම පුද්ගල ඒකරාශි වීම් ද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ. කොලරාව හේතුවෙන් වැඩිම පීඩාවට ලක් වූThe post සිම්බාබ්වේ මහජන රැස්වීම් සහ ආහාර අලෙවිය සීමා කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152357

රාජ්ය සේවකයන්ට වැඩි කළ රුපියල් දහ දහසක මුදලින් රුපියල් පන්දහසක් මෙන්ම විශ්රාමිකයන්ට වැඩි කළ රුපියල් දෙදහස් පන්සියයක දීමනාව ජනවාරියේ සිට ලබාදීම කෙරෙහි  ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ අවධානය යොමු වී ඇතිThe post රාජ්ය සේවකයින්ට වැඩි කළ මුදලින් 5000ක් ජනවාරියේ සිට ලබාදීමට අවධානය appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152357

යතුරු පැදිය ධාවනය කිරීමට යාමේ දී සැඩපහරට හසු වී ගසාගෙන ගිය පුද්ගලයා ගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා. අනතුර සිදුව තිබුණේ බලහරුව, කුඩාඔය ගලා බසින අලුත්වෙල පාලම මතින් ගමන් කිරීමටThe post යතුරු පැදියක් ධාවනය කිරීමට යාමේදී සැඩ පහරට හසුවී ගසාගෙන ගිය පුද්ගලයා ගේ සිරුර සොයා ගැනේ appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc