Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Nov (0)
- 2024-Apr (28)
Narrow by Category
- Sinhala (28)
පාකිස්ථානයේ ට්රක් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා. වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබු ට්රක් රථයක් මෙලෙස අනතුරට පත්වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබුණා. අනතුරින් තවත් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි දැක්වෙන්නේ. අනතුර සිදුවන විට ට්රක් රථයේ පුද්ගලයින් 60 දෙනෙකු පමණ සිට ඇති බවත් දරුවන් ද සිට […]The post පාකිස්ථානයේ ට්රක් රථ අනතුරකින් 17 ක් මිය යය...
- පාකිස්තානයේ ට්රක් රථයක් පෙරළී 17ක් මරුට (Category: Sinhala)
- කෙන්යාවේ ට්රක් රථ අනතුරකින් පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට (Category: Sinhala)
- මෙක්සිකෝවේ රිය අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට (Category: Sinhala)
- ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට (Category: Sinhala)
ඉන්දියාවේ සහ ඩුබායි සිට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු කටුනායකදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තීරුබදු නොගෙවා රේගුවට ප්රකාශ නොකර භාණ්ඩ තොගයක් රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන්. කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබෙනවා. එහිදී විදේශීය මත්පැන් බෝතල් 111ක්, දුම්වැටි තොගයක්, පරිගණක උපාංග රැසක් තිබී සොයාගෙන තිබුණා. සැකකරුවන් ශ්රී ලාංකිකයන් වන අතර ඔවුන් කොළඹ [...
දිස්ත්රික්ක 13ක් සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අද (පස්වරුවේ හෝ රාත්රී කාලයේ ප්රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවයි. බස්නාහිර, මධ්යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්රික්කවලට බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අදාළ ප්රදේශවල සවස් කාලයේදී හෝ […]The post අද පස්...
- අද ප්රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි, තද සුලං, අකුණු තත්වයන් (Category: Sinhala)
- අද පස්වරුවේ ප්රබල අකුණු (Category: Sinhala)
- ප්රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක් (Category: Sinhala)
- අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවර ගන්න (Category: Sinhala)
ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සටන් විරාම අවස්ථාවන්ට බාධා කරන බව හමාස් සංවිධානය චෝදනා කරනවා. උතුරු ගාසා තීරයට ඊශ්රායලය එල්ල කළ ගුවන් ප්රහාරයකින් හමාස් නායක ඉස්මයිල් හනියාගේ පුතුන් තිදෙනෙකු හා මුනුබුරු මිනිබිරියන් හතර දෙනෙකු මිය ගියා. එවැනි ප්රහාර තුළින් සටන් චිරාම සාකච්චා කඩාකප්පල් වන බව හමාස් සංවිධානය චෝදනා කරනවා. මේ අතර ඊශ්රායලය දිගින් දිගටම ගාසා වැසියන්ට […]The post ඊශ්රායල අගමැතිට හම...
- හමාස් සංවිධානය ඊශ්රායලයට පහරදුන්නේ ඇයි? (Category: Sinhala)
- ජබාලියා සරණාගත කඳවුරට යළි යළිත් ගුවන් ප්රහාර (Category: Sinhala)
- බීබීසීය ඊශ්රායලය මෙතෙක් සොයාගත් විශාලතම හමාස් උමංවලින් එකකට පිවිසෙයි (Category: Sinhala)
- හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයෙන් ඊශ්රායලයට අනතුරු ඇඟවීමක් (Category: Sinhala)
ලංකා සතොස ඉතිහාසයේ වැඩිම ආදායම වර්තාකරමින් අඩු මිලට භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙල මේ මස 30 වනදා දක්වාම ක්රියාත්මක කරන බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසනවා. පාරිභෝගිකයාට සහන මිලට අවශ්ය තරම් භණ්ඩ ලබාගැනීමේ අවස්ථාව ද මේ වන විට හිමිව ඇති බවයි ඒ මහතා කියා සිටින්නේ. The post ලංකා සතොසින් අඩු මිලට භාණ්ඩ ලබා ගන්න 30 වනදා දක්වාම ඔබට අවස්ථාව appeared ...
- සහන මිලට තේ පොහොර දෙන්න ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් (Category: Sinhala)
- කිරි තේ අඩු මිලට දැන් (Category: Sinhala)
- බිත්තර ආනයනය වහා නතර කළ යුතුයි – ශ්රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය (Category: Sinhala)
- ඉන්ධන මිලට අද මොකද වෙන්නේ? (Category: Sinhala)
ඊශ්රායලයට හෝ ඇමරිකා ඉලක්කයකට ළඟදීම ප්රහාරයක් එල්ල කිරීමට ඉරානය සුදානම් වන බව බුද්ධි වාර්තාවක් හෙළි කරනවා. පසුගියදා සිරියාවේ ඩැමස්කස් හි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්රායලය එල්ල කළ ප්රහාරයට ප්රතිචාර දැක්වීමක් ලෙස මෙය සිදු වනු ඇති. ඉදිරි පැය 24ත් 48ත් තුළ මෙම ප්රහාර එල්ල කරනු ඇති බවටයි එම වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර ඊශ්රායලය ඩැමස්කස් වෙත එල්ල කළ […]The post ඉරාන ප්රහාරයක් ගැන බුද්ධි වාර්තාවක් හෙළි...
- 'පලස්තීන හිතවාදීවීම' නිසා ආන්දෝලනයට ලක්ව සිටින මියා ඛලීෆා (Category: Sinhala)
- ලිබියාවේ ඇමෙරිකානු තානාපති මරා දැමීම ඔබාමා හෙළා දකී (Category: Sinhala)
- සිරියාවේ බෝම්බ ප්රහාර (Category: Breaking News)
- හරීන් ප්‍රනාන්දුට ගල් ප්රහාරයක් (Category: Sinhala)
චීනයෙන් එල්ල වන අභියෝග වලට මුහුණ දීම සඳහා ඇමරිකාව හා ජපානය ආරක්ෂක සබඳතා වැඩි දියුණු කරගැනීම ආරම්භ කළා. ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් හා ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මේ පිලිබඳ සාකච්චා පැවැත්වූවා. ජපන් අගමැතිවරයාගේ ඇමරිකා සංචාරයේදී මේ පිලිබඳ සැලසුම් සකස් කෙරුණා. ඕස්ට්රේලියාව සම්බන්ධ කරගත් පුළුල් ගුවන් ආරක්ෂක ජාලයක් ද ඊට ඇතුළත් වනවා. මීට අමතරව, ජපන් ගගනගාමියෙකු […]The post ඇමරිකාව හා ජපානය ආරක්ෂක සබ...
- පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන පිළිබඳ තීරණයක් (Category: Sinhala)
- 'මගෙ මළගෙදර වැඩ දැනටමත් කරලා ඉවරයි කියලා හැමෝම ඇඬුවා' (Category: Sinhala)
- නික්ම යන ඉන්දීය ආරක්ෂක උපදේශක ශ්රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි (Category: Sinhala)
- ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් (Category: Sinhala)
රාමසාන් සහ සිංහල – දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ මෙරට පාරිභෝගිකයන්ට අවශ්ය ඉන්ධන සිපෙට්කෝ ඉන්ධනහල් මඟින් අඛණ්ඩව සැපයීම සඳහා අවශ්ය ක්රියාමාර්ග ගෙන තිබෙන බව එම සමාගම අවධාරණය කරනවා. ඒ අනුව රටේ ඉන්ධන අවශ්යතාවට සරිලප පරිදි අවශ්ය ඉන්ධන ආනයනය කර ගබඩාවල ප්රමාණවත් සංචිත තිබෙන බවයි ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. The post උත්සව සමයට පාරිභෝගිකයන්ට අඛණ්ඩව ඉන්ධන සපයන්න ඛනිජතෙල් සංස්ථාව සූදානම් a...
- ඉන්ධන පෝලිම්වලට හේතුව හෙළිවෙයි (Category: Sinhala)
- ඉන්ධන සැපයීමට අලුත් සැපයුම්කරුවන් (Category: Sinhala)
- දෛනික ඉන්ධන මිල සංශෝධනයක් (Category: Sinhala)
- ඉන්ධන (Category: Sinhala)
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ස්ථාන කිහිපයකදි අවුරුදු උත්සව සංවිධාන කර තිබුණා. කොත්මලේ අඹතලාව ශ්රී ප්රඥා ප්රදීප පිරිවෙන් විද්යායතනය සංවිධාන කළ සියපත් උදානය බක්මහ උළෙල උත්කර්ශවත්ව පැවැත්වුණා. දේශීයත්වයට මුල්තැන දෙමින් අවුරුදු චාරිත්ර මෙන්ම ජන ක්රීඩා රැසකින් ද එය සමන්විත වුණා. පරිවේනාදිපති පූජ්ය රාවනාගොඩ නන්දසාර ස්වාමීවහන්සේගේ මූලිකත්වයෙනුයි එව සංවිධාන කෙරුණේ. වැල්ලම්පිටිය සේදවත්ත සිද්ධාර්ථ විද...
- සිංහල දෙමළ අලුත් අවුරුදු අසිරිය බෙයිජිං නුවරට (Category: Sinhala)
- ආරක්ෂක අමාත්යාංශය සංවිධාන කළ අලුත් අවුරුදු උත්සවය ජනාධිපති ප්රධානත්වයෙන් (Category: Sinhala)
- අරගලකරුවන් ට අලුත් අරමුණක් (Category: Sinhala)
- මැතිවරණ කොමිසමෙන් අලුත් ආරංචියක් (Category: Sinhala)
විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මාතර වැලිගම මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කෙරුණා. දෙස් විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන වැලිගම මුහුදු තීරය නිරන්තරයෙන් අපිරිසිදු වනවා. ඒ අනුවයි මුහුදු තීරය පිරිසිදු කිරීමේ ව්යාපෘතිය ක්රියාත්මක කෙරුණේ. පිරිසිදු කිරීමේ කටයුතු සදහා රුසියා ජාතිකයින් පිරිසක් ද එක්ව සිටියා. එහිදි ඔවුන් ප්රකාශ කළේ ශ්රී ලංකාව සුන්දර දිවයිනක් වන බැවින් එය […]T...
- අගමැති උපදෙසින් නොගැඹුරු මුහුදු ප්රදේශ පිරිසිදු කෙරේ (Category: Sinhala)
- අගමැති උපදෙසින් නොගැඹුරු මුහුදු ප්රදේශ පිරිසිදු කෙරේ (Category: Sinhala)
- අගමැති උපදෙසින් නොගැඹුරු මුහුදු ප්රදේශ පිරිසිදු කෙරේ (Category: Sinhala)
- අගමැති උපදෙසින් නොගැඹුරු මුහුදු ප්රදේශ පිරිසිදු කෙරේ (Category: Sinhala)
දකුණු කොරියා පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට විපක්ෂය විශිෂ්ට ජයක් ලැබුවා. දකුණු කොරියා විපක්ෂය එරට පාර්ලිමේන්තු මැතිවරණය විශිෂ්ට ලෙස ජයගනිමින් බහුතර බලයක් ලබාගෙන තිබෙනවා. ඩිමොක්රටික් පක්ෂය හා කුඩා විරුද්ධ පක්ෂ එක්ව ජාතික සභාවේ ආසන 300කින් 192ක් දිනා ගත්තා. මෙම ඡන්දය සැලකෙන්නේ සිය ධුරයේ වසර තුනක් ඉතිරිව ඇති ජනාධිපති යූන් සුක් යොල් පිළිබඳ ජනමත විචාරණයක් ලෙසයි. ඔහුගේ පක්ෂයේ […]The post දකුණු කොරි...
- ඇමෙරිකා යුද නෞකාව දකුණු කොරියා මුහුදු සීමාවට (Category: Sinhala)
- ඇමෙරිකා උප ජනාධිපති දකුණු කොරියාවට පැමිණෙයි (Category: Sinhala)
- වසර තුනකට පසු ජපාන – දකුණු කොරියා රාජ්ය නායකයින් අතර විශේෂ හමුවක් (Category: Sinhala)
- චීනයේ සිට පැමිණෙන සංචාරකයින්ට දකුණු කොරියා බලධාරීන් කොවිඩ් සීමා පනවයි (Category: Sinhala)
ජ්යෙෂ්ඨ මාධ්යවේදී සරත් කුරේ මහතා අභාවප්රාප්ත වුණා. දිනකර ඇතුලු වාමාංෂික පුවත්පත් ගණනාවක කතෘවරයෙකු ලෙස කටයුතු කර ඇති ජ්යෙෂ්ඨ මාධ්යවේදී සරත් කුරේ මහතා දිනමිණ පුවත් පතේ හිටපු කතෘවරයෙකු මෙන්ම ලේක් හවුස් කතෘ මණ්ඩල අධ්යක්ෂ ධුරය ද දරා තිබෙනවා. ප්රකට විදෙස් වික්ති විචාරකයෙකු ද වු ඒ මහතා විදේශ ප්රවෘත්ති ඒජන්සි රැසක මෙරට වාර්තාකරු වශයෙන් ද කටයුතු කළා. […]The post ජ්යෙෂ්ඨ මාධ්යවේදී සරත් කුරේ අභාවප්රාප්...
- ජ්යෙෂ්ඨ මාධ්යවේදී හරිත් ගුණවර්ධන මහතාගේ අවසන් කටයුතු හෙට (Category: Sinhala)
- ජ්යෙෂ්ඨ මාධ්යවේදී දඹේගොඩ ජිනදාස මහතා අභාවප්රාප්ත වෙයි (Category: Sinhala)
- ප්‍රවීණ මාධ්යවේදී අශෝක තිලකරත්න අභාවප්රාප්ත වෙයි (Category: Sinhala)
- ප්‍රවීණ මාධ්යවේදී එච්.එල්.ඩී. මහින්දපාල මහතා අභාවප්රාප්ත වෙයි (Category: Sinhala)
ශ්රී ලාංකිකයන්ට ඉදිරියේදී ජපානයේ රැකියා අවස්ථා රැසක් ලබාදීමට සූදානම් බව ශ්රී ලංකා ජපන් පාර්ලිමේන්තු කමිටුවේ සාමාජික යමගුචි සුසුමු මහතා පවසනවා. ජපානයේ නගර සභා මැතිවරණ ව්යාපාරය අමතමින් පැවති ජන හමුවකට එක් වූ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා. තමන් ඇතුලු පිරිස ශ්රී ලංකාව පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වන බවයි සුසුමු මහතා මෙහිදී ප්රකාශ කළේ. ඒ අනුව […]The post ශ්රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ර...
- ශ්රී ලංකාව ස්ථාවරවීම ආරම්භවී තිබෙනවා - ජපානය (Category: Sinhala)
- ශ්රී ලාංකිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබාගැනීමට සාකච්ඡා (Category: Sinhala)
- ශ්රී ලාංකිකයින්ට ජපානයේ තවත් රැකියා 1000ක් (Category: Sinhala)
- ශ්රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා (Category: Sinhala)
ඩැමස්කස් හි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්රහාරය ශ්රී ලංකාව හෙළා දකිනවා. රාජතාන්ත්රික සබඳතා පිළිබඳ වියානා සම්මුතීන් දැඩි ලෙස පිලිපදින්නැයි ශ්රී ලංකාව ඉල්ලීමක් කරනවා. කලාපය දැනටමත් අස්ථාවර ආරක්ෂක තත්ත්වය උග්ර කිරීමෙන් වළකින ලෙසත් සංයමයෙන් කටයුතු කරන ලෙසත් ශ්රී ලංකාව ඉල්ලා සිටින බවයි විදේශ කටයුතු අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ප්රචණ්ඩත්වයෙන් වැලකී සිටීමට සියලු පාර්ශ්ව […]Th...
- අද තරගයට එන ශ්රී ලංකා කණ්ඩායම මෙන්න (Category: Sinhala)
- ශ්රී ලංකාවට ඉනිමක ජයක් (Category: Sinhala)
ශ්රී ලංකා ගුවන් හමුදාව පලමුවරට සංවිධාන කරන කොළඹ ගුවන් සංදර්ශනය සහ ආරක්ෂක ප්රදර්ශනය ලබන මැයි 29 වෙනිදා ආරම්භ කෙරෙනවා. කොළඹ වරාය නගරය තුළ පැවැත්වීමට නියමිත මෙම සංදර්ශනය ජුනි 02 වනදා අවසන්වීමට නියමිතයි. උත්සවය සංවිධාන කෙරෙන්නේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි. දේශීය හා විදේශීය ගුවන් සංදර්ශන ද මෙහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.The post කොළඹ ගුවන් සංදර්ශනය සහ ආරක්ෂක ප...
- ආසියාවේ විශාලතම ගුවන් යානා සංදර්ශන ඇරඹෙයි (Category: Sinhala)
- ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙයි – නියමුවන් දෙදෙනෙක් මරුට (Category: Sinhala)
- පෙබරවාරි 1 වනදා සිට සිදුවන ගාස්තු සංශෝධනය (Category: Sinhala)
- ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි සහ ශ්රී ලංකා ගුවන් හමුදාපති අතර හමුවක් (Category: Sinhala)
වියට්නාම ප්රකෝටිපතිනියකට ඩොලර් බිලියන ගණනක බැංකු වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. එය වියට්නාමයේ මෙතෙක් කතාබහට ලක්වූ විශේෂම නඩු විභාගයක්. එමෙන්ම එය ලොව මෙතෙක් වාර්තා වූ විශාලතම බැංකු වංචාවක්. වසර 11 ක කාලයක් තිස්සේ හෝ චි මිං නගරයේ වාණිජ බැංකුවකට මෙම වංචාව කර තිබෙනවා. 67 හැවිරිදි ට්රුවොන්ග් මි ලැන් හට සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් ඩොලර් බිලියන […]The post වියට්නාම ප්රකෝටිපතිනියකට බැංකු...
- ෂකිරා වසර අටකට සිරගෙට ? (Category: Sinhala)
- 'මගේ පළමු නඩුව: මගේ පියාගේ ඝාතකයන්ට නඩු පැවරීම' (Category: Sinhala)
- රෝගීන් රවටා සිදුකළ දැවැන්ත වංචාව (Category: Sinhala)
රුපියල් හය ලක්ෂ හැටතුන්දහසක මුදලක් කොල්ලකෑ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මොණරාගල දොඹගහවෙල පොලිසිය සමත්වුණා. දොඹගහවෙල මාර්ගයේ දී මෙම මුදල කොල්ල කා සැකකරු පළා ගොස් තිබෙනවා. සිද්ධිය සැලවීමත් සමඟ වහා ක්රියාත්මක වු පොලිසිය සැකකරු හා ඔහු කොල්ලකෑ මුදල අත්අඩංගුවට ගැණුනා. ඔහු දොඹගහවෙල ප්රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.The post මුදල් කොල්ලකා පලාගිය සැකකර...
- කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි (Category: Sinhala)
- පුංචි පුතුට සිදුවූ අහස පොළොව නුහුලන අපරාධය (Category: Sinhala)
- මහා පරිමාණ බුරුත දැව සැකසුම් ස්ථානයක් වටලයි (Category: Sinhala)
- හොර පාරෙන් ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙකුට වැඩ වරදී (Category: Sinhala)
අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසිය කළ වෙඩි තැබීමකින් එහි ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. නාදුනන පිරිසක් මාතර කනංකේ ප්රදේශයේ දී කුඩා ලොරි රථයකට ගවයින් පටවා ගෙන යාමට උත්සහ කරන බවට කනංකේ පොලිසියට තොරතුරුක් ලැබී තිබුණා. පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විට අණ නොතකා ධාවනය කළ ලොරි රථය ලුහුබැද ගොස් එහි රෝද වලට […]The post අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි appeared first on ITN New...
- අණ නොතැකූ ලොරියකට පොලීසියෙන් වෙඩි (Category: Sinhala)
- අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි (Category: Sinhala)
- නොනවත්වා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය වෙඩි තබයි (Category: Sinhala)
- අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩි (Category: Sinhala)
රුපියල් කෝටි 6කට ආසන්න හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙකු මාලිගාවත්ත පොලිසිය අත්අඩංගුවට ගත්තා. වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක පුද්ගලයෙකු සතුව තිබියදීයි මෙම හෙරොයින් මත්කුඩු තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ ගෝලයෙකු බවටත් හෙළිකර ගෙන තිබෙනවා. සැකකරු ළඟ තිබි හෙරොයින් කිලෝ ග්රෑම් එකයි ග්රෑම් 105ක් සොයා […...
- හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට (Category: Sinhala)
- හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (Category: Sinhala)
[…]The post ඇමරිකාවේ උද්ධමනය ඉහළට appeared first on ITN News.
- ජපානයේ පාරිභෝගික මිල උද්ධමනය ඉහළ යයි (Category: Sinhala)
- උද්ධමනය ඉහලට (Category: Sinhala)
- ජපානයේ උද්ධමනය ඉහළට (Category: Sinhala)
- අප්රේල් මාසය තුළ පාකිස්තානයේ උද්ධමනය තවදුරටත් ඉහළට (Category: Sinhala)
තායිවාන ප්රශ්නය චීනයේ අභ්යන්තර කටයුත්තක් වන අතර කිසිදු බාහිර බලවේගයකට එයට මැදිහත්වීමට ඉඩ ලබා නොදෙන බව චීන රාජ්ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්රකාශිකා Zhu Fenglian මහත්මිය ප්රකාශ කළා. එකම චීනය පිළිබඳ මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන ඇමරිකාව ස්ථිර ලෙස අනුගමනය කරමින් තායිවාන බෙදුම්වාදීන්ට අනුබල නොදීමේ සිය ප්රතිඥා ඉටු කරන ලෙසත් ඔවුන්ට කිසිදු වැරදි සංඥාවක් […]The post තායිවාන ප්රශ...
- 'උතුරු කොරියාව අනුකරණය කරමින්' චීනය මිසයිල අත්හදා බලන බවට තායිවානයෙන් චෝදනා (Category: Sinhala)
- තායිවාන ජනාධිපතිවරණය අද (Category: Sinhala)
- ඊනියා ‘ඇමරිකානු -තායිවාන වෙළඳ ගිවිසුම’ චීනය හෙළාදකී (Category: Sinhala)
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්රවල පළමු චාරිත්ර දෙක (11) අදට යෙදී තිබෙනවා. ඒ අනුව නව සඳ බැලීමේ චාරිත්රයත් පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්රයත් අදට යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ. පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී බෝපත් යුෂ මිශ්ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් […]The post නැකැත් සීට්ටුවේ පළමු චාරිත්ර දෙක අද appeared first...
- හිස තෙල් ගෑමේ නැකත උදාවෙයි (Category: Sinhala)
- අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙට (Category: Sinhala)
- ආහාර පිසීමේ නැකත උදා වෙයි (Category: Sinhala)
- ආහාර අනුභව කිරීමේ නැකත උදා වෙයි (Category: Sinhala)
නැගෙනහිර සහ ඌවපළාත්වලත්හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු බොහෝ ප්රදේශවල ප.ව. 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 වඩා වැඩි තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]The post ප්රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මව...
- ප්රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි (Category: Sinhala)
- අදත් ප්රදේශ කිහිපයකට තද වැසි (Category: Sinhala)
- ප්රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි (Category: Sinhala)
- ප්රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි (Category: Sinhala)
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.
- අයිස් හා හෙරොයින් සමග නිලූ අත්අඩංගුවට (Category: Sinhala)
- කොණ්ඩ සුදූ අයිස් තොගයක් සමග කොටුවෙයි (Category: Sinhala)
- ඩුබායි තරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට (Category: Sinhala)
- රත්මලානේ සිඟිති මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට (Category: Sinhala)
දිවංගත අයිලීන් ද මෙල් මහත්මියගේ ඉල්ලීම පරිදි දිවංගත ආර්.එච් ද මෙල් මහතා සිහිවීම පිණිස එම දෙපලගේ ධන පරිත්යාගයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල් පරීශ්රයේ ඉදිකරන ලද ආර්.එච් ද මෙල් අනුස්මරණ වාට්ටු සංකීර්ණය සුව සත්කාර සේවා සඳහා එක් කිරීම ඊයේ (10) සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය රමේෂ් පතිරණ මහතා ගේ ප්රධානත්වයෙන් සිදුවුණා. නීතීඥ මෙත්සිරි පරණවිතාන මහතාගේ මග පෙන්වීම යටතේ […]The post කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද ප...
- දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල හෙට ජනතා අයිතියට (Category: Sinhala)
- කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සෞඛ්ය ක්ෂේත්රයට එක්කරගත යුතුයි – ජනපති (Category: Sinhala)
- කරාපිටිය ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 250 ක CT Scanner යන්ත්‍රයක් (Category: Sinhala)
- රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ සිව් මහල් අක්ෂි සායන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරේ (Category: Sinhala)
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ සේවක සුබසාධක සංගමය සහ රජයේ අමාත්යාංශ එක්ව සංවිධානය කරනු ලබන “වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය 2024 අප්රේල් 27 වන සෙනසුරාදා පෙ.ව 7.00 සිට ප.ව 5.00 දක්වා අලුත් අවුරුදු ක්රීඩා හා තරග ඉසව් රැසක් සමගින් ගාලු මුවදොර ෂැංග්රිලා හරිත භූමියේ දී පැවැත්වෙනවා. “වසත් සිරිය […]The post ‘වසත් සිරිය – 2024’ සඳහා අ...
- වසත් සිරිය 2023 සඳහා අයදුම්පත් කැඳවයි (Category: Sinhala)
- ‘වසත් සිරිය – 2024’ තරග ඉසව් සඳහා අයදුම්පත් විශාල ප්‍රමාණයක් (Category: Sinhala)
- “වසත් සිරිය 2024” අවුරුදු කුමරා / කුමරිය අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ (Category: Sinhala)
- “වසත් සිරිය” තරග ඉසව් සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් (Category: Sinhala)
ආරක්ෂක අමාත්යාංශයේ සුබසාධක අංශය විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය ඊයේ (10) දිනය පුරා බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්වුණා. පැරණි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්රදායික ක්රීඩා අංග රැසකින් සමන්විත වූ අතර ආරක්ෂක අමාත්යාංශයේ කාර්ය මණ්ඩලය විසින් […]The post ආ...
- මහජන ආරක්ෂක අමාත්යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනීසිටි අයෙක් අත්අඩංගුවට (Category: Sinhala)
- ආරක්ෂක අමාත්යාංශය සංවිධාන කළ අලුත් අවුරුදු උත්සවය ජනාධිපති ප්රධානත්වයෙන් (Category: Sinhala)
- පාර්ලිමේන්තුවේදී අදත් ඡන්දයක් (Category: Sinhala)
- සමන් දිසානායක වැඩ බලන ආරක්ෂක ලේකම් ධුරයට (Category: Sinhala)
පොදු ජන යහපත පිණිස සුචරිත සමාජයක් ගොඩනැගීම සඳහා ක්රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (09) භාර දෙනු ලැබුවා. ආගමික අධ්යාපනය වර්තමානයේ දැඩි ලෙස සෝදා පාළුවකට ලක් වී ඇති බවත් ඒ හරහා අපරාධ රැල්ල සමාජය තුළ වේගයෙන් ව්යාප්ත වෙමින් පවතින බවත් පෙන්වා දෙමින් […]The post සුචරිත සමාජයක් ගොඩ නැගීම සඳහා සමස්ත ල...
- ආර්ථිකය ගොඩනැඟීම සඳහා වූ පෞද්ගලික අංශයේ යෝජනා අයවැයට ඇතුළත් කිරීමට අවධානය (Category: Sinhala)
- ශ්රී ලංකාවට සහාය දැක්වීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්සත් රාජධානිය සූදානම් (Category: Sinhala)
- ලබන මහ කන්නයේ දී පොහොර මිල දී ගන්න වවුචර් නෑ – සල්ලි කෙළින්ම ගොවි ගිණුම්වලට (Category: Sinhala)
- මහ කන්නයේ වී මිලදී ගැනීමට ණය යෝජනා ක්‍රමයක් (Category: Sinhala)