Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Oct (0)
- 2024-Mar (37)
Narrow by Category
- Sinhala (37)
විදේශගතව සැඟව සිටි ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන කහන විටගේ දොන් නන්දසේන හෙවත් නන්දසේන නමැති මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරු නුවර එළිය ප්රදේශයේ නිවාඩු නිකේතනයක් තුලදී සැඟව සිටියදී විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු 2024 මාර්තු දෙවන දින කිරිබත් ගොඩ සහ කටුනායක පොලිස් බල ප්රදේශවලදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අයිස් හෙවත් මෙතමටෆින් 9.kg.300g මෙරටට […]The post විදේ...
- තවත් මත්ද්රව්ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට (Category: Sinhala)
- මරණීය දණ්ඩනය හිමිවූ පුද්ගලයෙක් සැඟව සිටියදී වසර 10කට පසු අල්ලාගනී (Category: Sinhala)
- ඉමා STF අත්අඩංගුවට (Category: Sinhala)
- අයිස් මත්ද්රව්ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි. එම හමුව බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ දී අද පස්වරුවේ පැවැත්විණ. “ස්වාධීනත්වය, ස්වෝත්සාහය, සමගිය හා අන්යෝන්ය සහාය ”පදනම් වන “සහල්-රබර් ගිවිසුමේ”ජීවගුණය උරුම කර ගනිමින්, දිගු ඉතිහාසයකට හිමිකම් කියන චීන-ශ්රී ලංකා මිත්රත්වය වඩාත් ශක්තිමත් කිරීම දෙරටේ ජනතාවගේ පොදු අභිලාෂය බව ෂී ජින් පිං මහතා එහිදී […]The post ශ්රී ලංකාවේ ති...
- චීන – ශ්රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් (Category: Sinhala)
- චීන – ශ්රී ලංකා සහයෝගීතාවයෙන් ගිවිසුම් 9කට අත්සන් තැබේ (Category: Sinhala)
- චීන-ශ්රී ලංකා ජනාධිපතිවරුන් අතර හමුවක් (Category: Sinhala)
- ශ්රී ලංකාවේ ණය අර්බුදය විසඳා ගැනීමට අඛණ්ඩව සහාය වන බවට චීනයෙන් ප්‍රකාශයක් (Category: Sinhala)
එළැඹෙන අඟහරුවාදා උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් අද පස්වරුවේ මාධ්ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.The post සෞඛ්ය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි appeared first on ITN News.
- සෞඛ්ය සේවා වෘත්තිය සමිති තීරණයක් ගනී (Category: Sinhala)
- සෞඛ්ය වෘත්තීය සමිති සහ ඇමති අතර තවත් සාකච්ඡාවක් (Category: Sinhala)
- සෞඛ්ය වර්ජනය හෙට අවසන් (Category: Sinhala)
- සෞඛ්ය වැඩ වර්ජනය අවසන් (Category: Sinhala)
අලව්ව ප්රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ සිසුන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇති බවය. දියේ ගිලුණු එක් සිසුවෙකු බේරාගෙන රෝහල්ගත කර තිබෙනවා. මෙලෙස අනතුරට ලක්වී තිබුණේ පොල්ගහවෙල ප්රදේශයේ පාසලක 9 වන […]The post පාසල් සිසුන් 4 දෙනෙකු දිය...
- පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් (Category: Sinhala)
- දරුවන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් (Category: Sinhala)
- පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලි මරුට (Category: Sinhala)
- පාසල් සිසුන් තිදෙනෙක් දියේ ගිලී අතුරුදන් (Category: Sinhala)
‘ලෝක නාට්ය දින’ සැමරුම් උත්සවය මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී අද පැවැත්විණි. ප්රවීණ නාට්යවේදී චාමික හත්ලහවත්ත මහතාගේ උපදේශකත්වයෙන්, ටවර් නාට්ය හා රංගකලා පාසලේ සිසු දරු දැරියන් විසින් නිර්මාණය කර, නිෂ්පාදනය කරනු ලැබූ, සිහින ලන්තෑරුම, Lilly’s Magic World, මායා පින්සල හා කිඩාරම් යන ළමා නාට්ය හතර මෙහිදී රඟ දැක්විණි. රාජ්ය නාට්ය උපදේශක සභාවේ සභාපති, කැලණිය විශ්වවිද්යාලයේ නාට්ය […]The pos...
- රාජ්ය නාට්ය උළෙල ලබන 26 වනදා දක්වා (Category: Sinhala)
- ටවර් නාට්ය හා රංගකලා පාසලේ 09 වන ඩිප්ලෝමා ප්රදානෝත්සවය උත්කර්ෂවත්ව (Category: Sinhala)
- රාජ්ය නාට්ය සම්මාන ප්රදානෝත්සවය ජනපති ප්රධානත්වයෙන් (Category: Sinhala)
- පෙබරවාරි 10 ඇරඹෙන ටවර් නාට්ය උළෙල (Category: Sinhala)
වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරීන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ලේ සිට මරදාන දක්වා මාර්ගයේ රථවාහන තදබදයක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ එක් මංතීරුවක මෙලෙස රථවාහන තදබදය හටගෙන ඇති බවය.The post බොරැල්ලේ සිට මරදාන දක්වා රථවාහන තදබදයක් appeared first on ITN News.
- කොළඹ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් (Category: Sinhala)
- CCTV මෙහෙයුමෙන් පුද්ගලයින් 125කට අවවාද (Category: Sinhala)
- පේරාදෙණිය පොලීසියේ නිලධාරියෙක්ටත් කොවිඩ් (Category: Sinhala)
අත්අඩංගුවට ගැනුණා.The post දුමින්ද, ළහිරු සහ රත්කරව්වේ ජිනරතන හිමි රිමාන්ඩ් appeared first on ITN News.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි ඒ මහතාගේ දියණිය වන චමිත්රී රඹුක්වැල්ල ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් අද (27) පෙරවරුවේ ඉදිරිපත් කළා.The post කෙහෙළියගේ දුව මානව හිමිකම් යයි appeared first on ITN News.
කොළඹ දිස්ත්රික්කයේ පළමු තැඹිලි වගා ආදර්ශ ගම්මානය හෝමාගම දාම්පේ ප්රදේශයේ පිහිටුවීමට තෝරාගෙන තිබෙනවා. ඒ අනුව දාම්පේ ප්රදේශයේ ගොවි පවුල් සියයකට තැඹිලි පැල බෙදාදීම අද සිදුකෙරුණා. පොල් වගාකිරීමේ මණ්ඩලය වැඩසටහන සංවිධාන කර තිබූ අතර අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද එම අවස්ථාවට එක්වුණා. දිවයිනේ ගම්මාන 85ක් අපනයන ඉලක්ක කරමින් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස පිහිටුවීමට කටයුතු […]The post කොළඹ දිස්ත්රික...
- තැඹිලි ගෙඩියක් රුපියල් 2000කට අපනයනය කිරීම ඇරඹෙයි (Category: Sinhala)
- 2023 තැඹිළි අපනයනය 117%කින් ඉහළට (Category: Sinhala)
- ශ්රී ලංකාවේ ප්‍රථම තැඹිලි අපනයන ගම්මානය මුරුතවෙල ඉහළ ගම්මානයේදී ඇරඹේ (Category: Sinhala)
- දිවයිනේ ගම්මාන 86ක තැඹිලි පැළ 45,000ක් වගා කිරීමේ සැළැස්මක් (Category: Sinhala)
ඇෆ්ගනිස්ථාන කාන්තාවන් අනියම් ඇසුරකට වරදකරු වුවහොත් ගල්ගසා මරා දමන බව තලෙයිබාන් නායක අකුන්සා දා හඬ පටයක් නිකුත් කරමින් සදහන් කරනවා. අනාචාරය වැනි වරදකට ලබාදිය යුතු දඩුවම ප්රසිද්ධියේ කසයෙන් හෝ ගල්ගසා මරාදැමීම බව තලෙයිබාන් සංවිධානයේ උත්තරීතර නායක මුල්ලා හිබතුල්ලා අකුස්නා දා හඩ පටයේ සදහන් කර තිබෙනවා. ඉස්ලාමීය ෂරියා නීති දැඩිව ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ඔහු […]The post ඇෆ්ගනිස්ථාන කාන්තාවන්...
- ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට තලෙයිබාන් සංවිධානයෙන් තවත් තහනමක් (Category: Sinhala)
- ඇෆ්ගනිස්ථානයේ පාසල් දරුවන් පිරිසක් විරෝධතාවයක (Category: Sinhala)
- මානූෂීක නීතින් උල්ලංඝනය කිරීමක් ගැන තලෙයිබාන් සංවිධානය කියයි (Category: Sinhala)
සෞදි අරාබිය පළමුවරට විශ්ව රූ රැජින තරගයට සහභාගීවීමට සූදානම් වනවා. රූපලාවන්ය ක්ෂේත්රයේ ප්රවීණයෙකු වන රූමි අල්කටානි ඉන්ටග්රෑම් පණිවුඩයක් සටහන් කරමින් මේ බව සදහන් කර තිබෙනවා. සෞදි අරාබිය නියෝජනය කරමින් විශ්ව රූ රැජින 2024 තරගය සදහා තමා සහභාගී වන බවයි ඇය එහි සටහන් කර ඇත්තේ. රූමි අල් කටානි මෙවැනි තරග කිහිපයකට සහභාගී වී පලපුරුද්දක් ලබා ඇති […]The post විශ්ව රූ රැජින තරඟයට සැරසෙන සෞදි අරාබිය appea...
- විශ්ව රූ රැජින අමෙරිකාවෙන් (Category: Sinhala)
- රූ රැජින තරගයක ලිංගික හිංසනයක් (Category: Sinhala)
- විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවට (Category: Sinhala)
- මෙවර විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවට (Category: Sinhala)
තුර්කිය සිදු කළ හදිසි මෙහෙයුම් කිහිපයකින් අයිඑස් ත්රස්ත සැකකරුවන් 150 කට ආසන්න සංඛ්යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුර්කි ආරක්ෂක අංශ ඊයේ දිනයේදී දිවයින පුරා හදිසි වැටලීම් සිදු කර තිබෙනවා. එහිදී අයිඑස්.අයිඑස් ත්රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 147 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි තුර්කි ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ. නගර 30 ක මුල් කර ගනිමින් මෙම වැටලීම් […]The post තුර්කිය සිදු කළ හදිසි මෙ...
- ප්‍රංශයේ සිදු වූ මාරාන්තික පිහි ඇනුම ත්රස්ත කුමන්ත්‍රණයක් ? (Category: Sinhala)
- ම්ලේච්ඡ ත්රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන්ගෙන් පළිගන්නා බව පුටින් කියයි (Category: Sinhala)
- ත්රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක් (Category: Sinhala)
- ත්රස්ත ප්රහාරයකින් පාකිස්තාන හමුදාවේ 23 දෙනෙකු ජීවිතක්ෂයට (Category: Sinhala)
මීගමුව ප්රදේශයේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය සම්බාහන මධ්යස්ථාන 53ක කළ හදිසි පරීක්ෂාවක දී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට එච් අයි වී ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. තවදුරටත් එම වැටලීම් සිදුකරන බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්රකාශ කළේ. The post මීගමුවේ සම්බාහන මධ්යස්ථාන 53ක හදිසි පරීක්ෂාවක් – කාන්තාවන් දෙදෙනෙකුට HIV appeared...
- Expert body to reform the law (Category: South Australia)
- Desal firms in $9m suit strife (Category: South Australia)
- Matara MC Opp. leader leaves meeting in protest (Category: Breaking News)
- First poppy flower (Category: Business)
ගාසා තීරයට ගුවනින් හෙලූ ආධාර ලබාගැනීමට යාමේදී පලස්තීන වැසියන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගාසා තීරයට අවශ්ය මානුෂීය ආධාර ලබාදීම ගොඩබිමින් සිදු කිරීමේදී ඊට බාධා පැමිණීමත් සමග ආධාර තොග ගුවනින් හෙලීම මෙම මාසය මුලදී ඇමෙරිකාව ආරම්භ කළා. එසේ ගුවනින් හෙළු ආධාර තොගයක් මුහුදට පතිතවූ පසු එම ආධාර තොග ලබාගැනීමට ගිය පලස්තින වැසියන් 12 දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට […]The post ගාසා තීරයට ගුවනින් හ...
- ආධාර රැගත් පැරෂුටයක් කඩාවැටීමෙන් ගාසා වැසියන් 5 දෙනෙකු ජීවිතක්ෂයට (Category: Sinhala)
- ඊශ්‍රායල ප්‍රහාරවලින් 12 දෙනෙකු ජීවිතක්ෂයට (Category: Sinhala)
- පැරෂුටයෙන් ආ මාරයා (Category: Sinhala)
- ගාසා තීරයට ඊශ්‍රායලයෙන් තවදුරටත් ප්‍රහාර (Category: Sinhala)
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයෙන් පසුව ජනාධිපතිවරායගේ නියෝග මත ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් භාරයට ගැණුනු දෙහිවල සහ බේරුවල ප්රදේශවල සුඛෝපභෝගී නිවාස දෙක අල්කයිඩා හා ජාතික තවුහිද් ජමාත් සංවිධානවල ත්රස්ත ක්රියාකාරකම් සඳහා යොදා ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව නීතිපතිවරයා ඊයේ ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. කරුණු සලකා බැලු ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ නිවාස පවරා ගැනීමට […]The post පාස...
- ප්‍රති ත්රස්ත පනත් කෙටුම්පත සම්බන්ධව සාකච්ඡාවක් (Category: Sinhala)
Alligator Gar නම් අක්රමණශීලී මාංශ භක්ෂක විශේෂයට අයත් මත්ස්යයා මහනුවර වැවෙන් ඉවත් කිරීමට මහනුවර කලාප වාරිමාර්ග දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබෙනවා . වැවේ සෙසු මසුන් පක්ෂීන් පවා ආහාරයට ගන්නා මෙම විශේෂයේ එක් මත්ස්යෙයකු මහනුවර වැවේ සිටින බවට තොරතුරු වාර්තා වී ඇති අතර මෙම මසුන් ව්යාප්තවීමෙන් සෙසු ජීවීන්ට අවදානම් තත්ත්වයක් උද්ගතවන බවයි පරිසරවේදීන් පෙන්වා දුන්නේ. අධික වැසි […]The post මහනුවර වැවේ සි...
- දෙදරු මවගේ සිරුර බෝගම්බර වැවෙන් හමුවෙයි (Category: Sinhala)
- ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබු පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ (Category: Sinhala)
- වැවේ සැඟවුණු අභිරහස - පුද්ගල මළ සිරුරක් සොයාගනී (Category: Sinhala)
- කණ්ඩලම වැවේ නාඳුනන පිරිමි මළ සිරුරක් (Category: Sinhala)
පොලිස් රෝහල්වල පහසුකම් තවදුරටත් වැඩිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. පොලිස් වීශ්රාමික ජ්යෙෂ්ඨ රාජ්ය නිවේදිත නිලධාරී සංගමය මගින් පොලිස් රෝහල වෙත වෛද්ය උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා එම අදහස් පල කළා. රුපියල් මිලියන 2 කට අධික භාණ්ඩ තොගයක් මෙහිදී පරිත්යාග කෙරුණා.The post පොලිස් රෝහල්වල පහසුකම් වැඩි කරනවා – පොලිස්පති appeared first on ITN Ne...
- පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි (Category: Sinhala)
- කතෝලික දේවස්ථානවල ආරක්ෂාව වැඩි කිරීමට තීරණයක් (Category: Sinhala)
- කතෝලික දේවස්ථානවල ආරක්ෂාව වැඩි කිරීමට තීරණයක් (Category: Sinhala)
වසර දහතුනක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවකට (26 වැනිදා) එක් වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නා. වසර 2011 වසරේ ඉදිකිරීම් ඇරඹුණ ද, තවමත් රඟහලෙහි […]The post ජාතික කලා භවන වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනපත...
- කලා භවන යළි විවෘත කරන්නැයි ජනපතිගෙන් උපදෙස් (Category: Sinhala)
- ජනපති අතින් විවෘත වුණු මාතර කලා උළෙල (Category: Sinhala)
- කෘත්‍රීම බුද්ධිය පාසල් අධ්‍යාපනයට එක් කිරීමට ගිවිසුමකට අත්සන් තැබේ (Category: Sinhala)
- ටවර්හෝල් රඟහල පදනමේ ඉදිරි සැලසුම් පිළිබඳ අවධානය (Category: Sinhala)
වසර ගණනාවක් පුරා ඉදිකිරීම් නතර කර තිබූ කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් යළි ආරම්භ කෙරෙනවා. අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් 98% කින් අවසන් කර ඇති අතර එම කොටස සිදු කෙරුණේ හංගේරියානු රජය ලබා දුන් ණය ආධාරය යටතේයි. ඉතිරි වැඩ දේශීය කොන්ත්රාත්කරුවකු යොදවමින් ඉදි කෙරෙන අතර ඉදිරි මාස […]The post කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් යළි ඇරඹ...
- අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් (Category: Sinhala)
- නාවල – අංගම්පිටිය පාලමේ ඉදිකිරීම් මාස හයක් තුළ අවසන් කරනවා – ඇමති බන්දුල (Category: Sinhala)
දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන් – ශ්රී ලංකා මිත්රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කර තිබෙනවා.The post දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට appeared first on ITN News.
- හෙට IDH රෝහලේ දී එන්නත්කරණ වැඩසටහන ඇරඹේ (Category: Sinhala)
- හෙට IDH රෝහලේ දී එන්නත්කරණ වැඩසටහන ඇරඹේ (Category: Sinhala)
- පිට ව යාම සඳහා සූදනමින් සිටි ගිලන් රථවලට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් (Category: Sinhala)
- රෝහල් රැසක රෝගී පරීක්ෂණ කටයුතු ඇනහිටී (Category: Sinhala)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ දිනයේ ක්රියාත්මක කෙරුණු මෙහෙයුම්වලදී අපරාධ කල්ලි සාමාජිකයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. පසුගිය 19 වනදා සිට මේ දක්වා සිදු කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයන්ගේ සංඛ්යාව 70 ක්. විෂ මත්ද්රව්ය වැටලීම් සඳහා දිවයින පුරා ක්රියාත්මක වැටලීම් ද අඛණ්ඩව සිදු කෙරෙනවා. ඒ යටතේ ඊයේ දිනයේ සිදු කළ වැටලීම් […]The post තවත් සැකකරුවන්...
- අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- පාතාලය මර්දනයට ඇරඹූ විශේෂ මෙහෙයුම රට පුරා ක්‍රියාත්මකයි (Category: Sinhala)
- අම්බලන්ගොඩ දිල්ෂාන්ගේ ප්රධාන ගෝලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා පාසල් දැරියන්ගේ සෞඛ්යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සඳහා ද අවස්ථා සලසන බවයි අමාත්යවරයා සඳහන් කරන්නේ. දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා […]The po...
- පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය (Category: Sinhala)
- ඉරාන පාසල්වල විෂ දීම්: ‘සමහරුන්ට ඕනෑ කරලා තියෙන්නේ බාලිකා පාසැල් වහලා දාන්න’ (Category: Sinhala)
- සනීපාරක්ෂක තුවා මිල ඉහළයෑමෙන් දැරියන් පාසල් පැමිණීම අඩුවෙයි (Category: Sinhala)
- සනීපාරක්ෂක තුවා මිල ඉහළ යාම සිසුවියන්ගේ අධ්‍යාපනයටත් බලපෑම් කරයි (Category: Sinhala)
කැඳ විකුණා ක්රීඩා පිටියක් හැදූ අපූරු විදුහල්පතිවරයෙක් පිළිබඳ පුවතක් ගාල්ල ඉමදුවෙන් වාර්තා වෙනවා. ඒ අපූරු විදුහල්පති ගාල්ල ඉමදුව පරගොඩ විද්යාලයේ විදුහල්පති ඒ.ජී පත්මසිරි මහතායි. විදුහල්පති ඒ.ජී පත්මසිරි මහතා විශ්රාම යාමේ උත්සවයද පසුගියදා ඒ ක්රීඩා පිටියේදීම අභිමානවත්ව පැවැත්වුණා. ඊට කහද පූර්වාරාම විහාරාධිපති විශ වෛද්ය විශේෂඥ අතිපූජ්ය පොල්හේනේ ජිනසිරි, වල්පොල සදුන් විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති පොල...
- පොළොන්නරුව දුෂ්කර පාසල්වල දරුවන්ගේ ක්රීඩා කුසලතා සංවර්ධනයට රු. මිලියන 3ක් (Category: Sinhala)
- ආසියානු මළල ක්රීඩා තරඟාවලියට සුදුසුකම් ලැබූ තණමල්විල කොල්ලෙක් (Category: Sinhala)
- රිදී පදක්කමක් දිනූ පාලිත බණ්ඩාරට උපන් ගමෙන් උපහාර (Category: Sinhala)
ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයේ ක්රියාකාරීත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන ලෙස ප්රජාතන්ත්රවාදය මුළුමණින්ම ආරක්ෂා කරන ආසියාවේ එකම රට ශ්රී ලංකාව පමණක් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. එසේම සියළු දෙනාගේම අදහස් සඳහා අවස්ථාව හිමි වන ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු ක්රමය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ජනාධිපති කාර්යාලයේ […]...
- බටහිර ප්රජාතන්ත්රවාදය සහ අපේ ප්රජාතන්ත්රවාදය (Category: Breaking News)
- රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්යාපන ක්රමය නව පරිවර්තනයකට ලක්කළ යුතුයි (Category: Sinhala)
- ආණ්ඩුක්රමය වෙනස් කරන ජනතා ක්රමය: මොකක්ද මේ සිස්ටම් චේන්ජ් එක? (Category: Breaking News)
- දේශපාලන පක්ෂ ක්රමය සකස් විය යුත්තේ රටේ අවශ්‍යතාවය අනුවයි (Category: Sinhala)
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද පස්වරුවේ (27) රැස්වීමට නියමිත බවට වාර්තා වනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී රැස්වීම පැවැත්වෙන බවයි සඳහන් වන්නේThe post පොහොට්ටුවේ රැස්වීමක් ? appeared first on ITN News.
පාකිස්තානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් චීන ජාතිකයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. චින ජාතිකයින් පිරිස ගමන් කරමින් සිටි මෝටර් රථයට පුපුරණ ද්රව්ය පුපුරාගත් තවත් මෝටර් රථයක් ගැටීමට සැළැස්වීමෙනුයි මෙම මරාගෙන මැරෙන ප්රහාරය එල්ල කර ඇත්තේ. ප්රහාරයෙන් චීන ජාතිකයින් 05 දෙනාට අමතරව පකිස්ථාන ජාතිකයෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර සිට කිලෝමීටර් 270 […]The po...
- චීනය ට එරෙහිව ඉන්දියාවෙන් දැඩි තීරණයක් (Category: Sinhala)
- අමෙරිකාවත් චීන ජාතිකයින්ට කොවිඩ් සීමා පනවයි (Category: Sinhala)
- චීන ජාතිකයින් පිරිසක් මරුට (Category: Sinhala)
- බිහිසුණු රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකු මරුට (Category: Sinhala)
ශ්රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා අන්තර්ජාතික වෙළෙඳපලෙහි ඉහළ ඉල්ලුමක් ඇති බවත්, එම වෙළෙඳපොළ හසු කර ගැනීම සඳහා මෙරට රජය මෙන්ම ව්යාපාරිකයින්ද උනන්දු විය යුතුයැයි ශ්රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි HE the Bonnie Horbachමහත්මිය පැවසුවා. එමෙන්ම ඒ සඳහා අවශ්ය සහයෝගය තමන්ට ලබා දිය හැකි බවද ඇය පැවසුවා. නෙදර්ලන්තය හා ශ්රී ලංකාව අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තය ආශ්රිතව […]The post මෙරට කෘෂි නිෂ්පාදන සඳහා ජාත...
ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත […]The post වින්ඩි ගුණතිලකට සම්මානයක් appeared first on ITN News.
- රුපියල් 65 සිට රුපියලට බැස්සවූ බද්ද ගැන නිවේදනයක් (Category: Sinhala)
- හෙට දිනයේ උණුසුම ගැන කාලගුණයෙන් දැනුම්දීමක් (Category: Sinhala)
- ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 45ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- වැට් බදු නිදහස් භාණ්ඩ හා සේවා ලැයිස්තුව (Category: Sinhala)
ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියට චීනය අඛණ්ඩව සහය වන බවත් ශ්රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට සහාය වන බවත් චීන අග්රාමාත්ය ලි කියැන් (Li Qiang) අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහතික වී තිබෙනවා. 2024.03.26 දින බීජිං හි පැවති ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී චීන අග්රාමාත්යවරයා ආර්ථික පසුබෑමකින් පසු ශ්රී ලංකාව අත් කරගත් ආර්ථික ප්රගතිය අගය කළා. “චීනය […]The post චීනය ලංකාවට දු...
- ශ්රී ලංකාව සමඟ පවතින සබඳතා ශක්තිමත් කරන බවට චීනයෙන් ප්‍රකාශයක් (Category: Sinhala)
- ඉහළ අස්වැන්නක් ලබා දෙන සහල් වගාවකට චීන විශේෂඥ දැනුම (Category: Sinhala)
- ශ්රී ලංකාව වෙනුවෙන් ආධාර සමුළුවකට රටවල් තුනක් එක්වෙයි (Category: Sinhala)
- චීනයට සලකන හැටි අගමැති කියයි (Category: Sinhala)
මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවෙකු බව කියන පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ 60කට වඩා වටිනා කේරළ ගංජා තොගයක් ද සමඟයි. වැලිඔය සපුමල්තැන්න අතුරු මාර්ගයක දී විශේෂ කාර්ය බලකාය ඊයේ වැටලීමක් සිදුකළා. එහිදි පාර්සල් 13ක සූක්ෂම ලෙස සගවා තිබු කේරළ ගංජා තොගයක් සොයා ගැණුනා. එහි බර කිලෝ ග්රෑම් 27යි ග්රෑම් […]The post මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවෙක් කොටුවෙයි ap...
- මාදගල් වෙරළ තීරයට ගොඩගසා තිබූ කේරළ ගංජා තොගයක් සොයාගැනේ (Category: Sinhala)
- කේරළ ගංජා කිලෝ ග්රෑම් 95ක් යාපනයේ දී අත්අඩංගුවට (Category: Sinhala)
- කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට (Category: Sinhala)