News Search:
Narrowed By (Click to remove): > [query] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06719862

වතු කම්කරු ප්රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්ය ජීවන් තොන්ඩමන් මහතා පවසනවා. එසේම වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියලකින් හෝ ඉහළ දැමීමට නොහැකි බව මීට පෙර වතු සමාගම් පැවසුවත් රජය රුපියල් 1700ක දෛනික වැටුප […]The post වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්රි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679678

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වුණා. ඒ අද (13) ජනාධිපති කාර්යාලයේදීයි. ශ්රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පිළිබඳව සාකච්ඡා කිරීම මෙහිදී සිදු වී තිබෙනවා. මෙහිදී ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිසංස්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම ඇගැයීමට ලක්වූ […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07839839

කුලියාපිටිය ප්රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පෙම්වතිය ඇතුළු සැකකරුවන් 9 දෙනා එළැඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. එම සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ. කුලියාපිටිය ප්රදේශයේ දී සුසිත් ජයවංශ නැමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධියට ඔහුගේ පෙම්වතිය බව පැවසෙන තරුණිය අත්අඩංගුවට ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.089598164

ජනවරමක් ලබාගැනීමෙන් පසු ජාත්යන්තර මූල්ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන බවට පොරොන්දු ලබා දෙමින් ඇතැම් පක්ෂ නායකයින් ජනතාව ඇන්දවීම පදනම් විරහිත බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා එමෙන් ම බදු අඩු කර රාජ්ය ආදායම අඩු කරගනිමින් රටක් වශයෙන් ඉදිරියට යා හැකි ක්රමවේදය කවරක් ද යන්න ජනතාවට ඔවුන් විසින් පැහැදිලි කල යුතු බවයි අමාත්යවරයා සදහන් […]The post දේශපාලන පක්ෂ නායකයින් කරන පදනම් විරහි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925803

මාතර ගොඩඋඩ වෙරළතීරයට මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා ගොඩගසා ඇති තල්මස් සිරුර මීටර් 5ක් පමණ දිග බවයි අප වාර්තාකරු පැවසුවේ.The post මාතර වෙරළේ මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13439724

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්රේෂ්ඨාධිකරණය එහි නිත්යානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකරන බව නිවේදනය කළා විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වුණා පුරා දින තුනක් තිස්සේ පැවැති මෙම පෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11199771

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්රමසූරිය මහත්මිය විසින් අද (13) දින නියෝග කලා. ශ්රි ලංකා නිදහස් පක්ෂයේ අදාල එම තීරණ මත පක්ෂයේ සභාපති විජයදාස […]The post විජයදාසට බාධා නොකරන්නැයි නියෝගයක් appear...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.089598164

ආණ්ඩුක්රම ව්යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය ගත් තීරණයක් නොවන බවත් අය-වැය මගින් මුල දී ම ඒ සඳහා මුදල් ප්රතිපාදන ද වෙන් කර ඇති නිසා ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් මූල්ය ගැටලුවක් මතු විය නොහැකි බවත් අධ්යාපන අමාත්ය ආචාර්ය […]The post ජනාධිපතිවරණය පැවැත්වීමට මූල්ය ගැටලුවක් මතු වන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140644

හෙට සිට දින තුනක් යළි ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්රියාමාර්ගයකට එළඹෙන බව ග්රාම නිලධාරී සමිති එකමුතුව පවසනවා. තම ඉල්ලීම්වලට යහපත් ප්රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි කොළඹ පැවති මාධ්ය හමුවකදී ඔවුන් පෙන්වා දුන්නේ.The post ග්රාම නිලධාරීන්ට හෙට සිට දින 3ක් ලෙඩ appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11199771

මෙම වසරේ පළමු මාස හතර තුළ ශ්රී ලංකාවේ විදේශ ප්රේෂණ ප්රමාණය ඩොලර් බිලියන දෙකේ සීමාව ඉක්මවා තිබෙනවා. ජනවාරි සිට අප්රේල් දක්වා කාලය තුළ ඇමෙරිකා ඩොලර් බිලියන දෙකයි දශම බින්දුවයි හතක් නවයක් විදේශ ප්රේෂණ ලෙස ලැබී ඇති බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය නිවේදනය කර ඇත්තේ. අප්රේල් මාසයේ දී පමණක් විදේශ ප්රේෂණ ඇමෙරිකා ඩොලර් මිලියන 543.8 […]The post විදෙස් ප්රේෂණ ඩොලර් බිලියන දෙකේ සීමාව ඉක්මවයි appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11199771

තමන්ට අසාමාන්ය ලෙස ඉතා ඉහළ විදුලි බිලක් ලැබී ඇති බව රාජාංගනය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිරිමාපුර හොරොම්බාව ගම්මානයේ පිරිසක් පවසනවා. අංගමුව වැවේ ධීවර කර්මාන්තයේ යෙදෙමින් සහ කුඹුරු ගොවිතැන් කරමින් ජීවනෝපාය සරිකර ගන්නා පිරිසකුයි සිරිමාපුර හොරොම්බාව ගම්මානයේ වාසය කරන්නේ. ගම්වැසියන් පවසන්නේ 2020 වසරේ සිට මේ දක්වා සෑම මසකම නොවරදවා විදුලි ගාස්තු ගෙවු බවයි. එහෙත් පසුගිය මාසය සදහා […]The post කුඹුරු ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13439724

විදේශ බලපෑම් පනතට එරෙහිව ජෝර්ජියාවේ දහස් ගණනක ජනතාවක් විරෝධතාවලට එක්ව සිටිනවා. විදේශ බලපෑම් පනතට විරුද්ධවන ලෙස ජෝර්ජියාවේ පක්ෂ නායකයින් එක්සත් රාජධානියෙන්ද ඉල්ලා තිබෙනවා. එරට විපක්ෂ නායකයින් පවසන්නේ විදේශ බලපෑම් පනත සිවිල් සමාජය මර්දනය කිරීම සදහා යොදාගන්නා බවට තමන් විශ්වාස කරන බවයි. මෙහි යෝජනාවලට එරෙහිව ජාත්යන්තරය ද එකමුතුවී සිටින බව විපක්ෂ නායකයින් ආණ්ඩු පක්ෂයට පෙන්වා දෙනවා. […]The post විද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11199771

ඉන්දීය මහා මැතිවරණ ඡන්ද විමසීමේ හතරවන අදියර ආරම්භ වුණා. මහ මැතිවරණයේ ඡන්ද විමසීම ප්රාන්ත නවයක් මූලික කර ගනිමින් ආසන 96ක පැවැත්වෙනවා. ඡන්ද විමසීමේ පළමු අදියර තුන / අප්රේල් 19 / අප්රේල් 26 සහ මැයි 7 යන දිනවලදී පැවැත්වුණා. මහමැතිවරණය සදහා ප්රධාන විපක්ෂය වන ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂය අගමැති නරේන්ද්ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය / ජාතික […]The post ඉන්දීය මහ මැතිවරණය: හතරවන අදිරය ඇරඹේ appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13439724

යුක්රේනය එල්ල කළ මිසයිල ප්රහාරයකින් රුසියානු මහල් නිවාසකයකට හානි සිදුව තිබෙනවා. මහල් 10කින් යුත් ගොඩනැගිල්ලකට ප්රහාරය එල්ල වූ අතර ඉන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල සිදුව ඇති බවයි රුසියා බලධාරීන් පවසන්නේ. මෙම මහල් නිවාසය පිහිටා ඇත්තේ දේශසීමා ප්රදේශයක් වන බෙල්ගොරොද් හියි. 2022 වසරේ දී රුසියාව යුක්රේනය ආක්රමණය කිරීමේ සිට […]The post රුසියානු මහල් නිවාසකයකට යුක්රේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13439724

වෙනිසියුලාවට අවසන් ග්ලැසියරය ද අහිමි වී තිබෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 5000ක උසින් පිහිටි සියරානේවාඩාඩි මේරිඩා කදු පන්තියේ පිහිටි හම්බෝල්ට් නැමැති ග්ලැසියරය තවත් දශකයක කාලයක්වත් සුරැකී පවතිනු ඇති බවටයි විද්යාඥයින් මීට පෙර අනාවැකි පළ කර තිබුණා. එසේම ප්රදේශයේ මේ වන විට අයිස් හෙක්ටාර් දෙකක පමණ කොටසක් ඉතිරිව ඇති බැවින් එය අයිස් තට්ටුවක් බවට නැවතත් නාමකරණය […]The post අවසන් ග්ලැසියරයත් වෙනිසියු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.044799082

රටේ සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක වන්නේ ඉදිරි මැතිවරණ ඉලක්ක කර නොගෙන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා යොමුකළ ප්රශ්නයකට පිළිතුරු දෙමිනුයි අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේ. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන ……………………………… “ස්තූතිවන්ත වෙනවා ශ්රී ලංකා නිදහස් පක්ෂ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140644

තරගාවලිය ඉකුත් පසුගිය පසුගිය […]The post ලෝක පාසැල් චෙස් ශූරයෝ දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.055998854

ආගම්වලට අපහාසාත්මක වන ආකාරයේ ප්රකාශයක් සිදු කළේ යැයි කියනු ලබන දේවගැති ජෙරොම් ප්රනාන්දු සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශනවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි දෙසතිය තුළ අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ශ්රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා. අදාළ ප්රකාශය සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්රනාන්දු අත්අඩංගුවට ගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පැවරීමට පියවර […]T...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140644

first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679678

වැඩබලන සභාපතිවරයෙකු යටතේ කටයුතු කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයට අනීතිකව පත්කළ නව සභාපතිවරයෙක් අවශ්ය නොවන බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. මාධ්ය හමුවේ අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව ප්රකාශ කළා. ශ්රී ලංකා නිදහස් පක්ෂයට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා මෙලෙස අදහස් පළ කළා.                The post ශ්රිලනිප නව සභාපති පිළිගත නොහැක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13439724

බුලත්සිංහල ඈගල්ඔය ප්රදේශයේ ජාතික ජන බලවේගයේ ක්රියාකාරී සාමාජිකයෙකු තමන්ට පහරදීමක් සිදුකළ බවට එම කොට්ඨාශයේ සමගි ජන බලවේගයේ ක්රියාකාරිකයෙකු වන සුමිත් සේනක නැමැත්තා පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මැයි පළමුවනදා පැවති සමගි ජන බලවේගයේ මැයි දින රැළියට පහරදීම සිදුකළ පුද්ගලයාගේ මව සහ පියා සහභාගි කරවීම සම්බන්ධයෙන් උරන වු මෙම ජාතික ජන බලවේගයේ සාමාජිකයා තමාට පහරදුන් බවයි පහරකෑමට […]The post මාලිමාවේ සාමා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679678

රුසියා යුක්රේන යුද්ධය සඳහා විශ්රාමික ආරක්ෂක නිලධාරීන්ට අමතරව ඉංජිනේරුවරුන්,  ගෘහනිර්මාණ ශිල්පින් වැනි වෘත්තිකයන් ද මෙම මිනිස් වංචාවට හසුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණි වලේබොඩ මහතා පවසනවා. මෙම වංචාවට හසුවු කිහිපදෙනෙකු භූගත කඳවුරක සිට කතා කළ බවයි අද පැවති මාධ්ය හමුවකදී ඔහු තවදුරටත් කියා සිටියේ.              The post රුසියා යුක්රේන මිනිස් ජාවාරමේ තොරතුරු රැසක්...

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.089598164

ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය සහ නාවල විවෘත විශ්වවිද්යාලයේ සිසු සිසුවියන් හා අනධ්යයන කාර්ය මණ්ඩලය ඒකාබද්ධව අද (13) දින පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිරකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා. මිරිහාන මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත ඔහු විසින් කළ ඉල්ලීමක් අනුවයි නුගේගොඩ මහෙස්ත්රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇත්තේ. අද දින […]The post විරෝධතාකර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13439724

ඌරෙකුගේ ජානමය වශයෙන් වෙනස් කරන ලද වකුගඩුවක් සාර්ථකව බද්ධ කිරීමට ලක්වූ 62 හැවිරිදි පුද්ගලයා එම සැත්කමෙන් මාස කිහිපයකට පසු මිය ගිය බවට විදෙස් මාධ්ය වාර්තා කරනවා රික් ස්ලේමන් නම් පුද්ගලයා පසුගිය 2023 වසරේදී වකුගඩු රෝගය හඳුනා ගැනීමෙන් පසු මාර්තු මාසයේදී මැසචුසෙට්ස් රෝහලේදී හිදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට ලක්ව තිබුණා. කෙසේවෙතත් ඔහුගේ මරණය වකුගඩු බද්ධ කිරීමේ […]The post ඌරු වකුගඩුවක් බද්ධ කළ පුද්ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07839839

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්ය පෙළ විභාගයේ විද්යාව ප්රශ්න පත්රයේදී, දරුවන්ට අසාධාරණයක් නොවෙන ආකාරයට මාර්කින් ස්කීම් සකස් කිරීමට කටයුතු කරන බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේම්ජයන්ත් මහතා අද(13) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා. මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයේ, විද්යාව ප්රශ්න පත්රයෙහි උගන්වපු නැති විෂය කාරණා ඇතුල් කිරීම සහ ඉංග්රීසි ප්රශ්න පත්රයෙහි ව්යුහය වෙනස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.089598164

අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්යයන හා පරිපාලන ගොඩනැගිල්ල ගොඩනැගිල්ල හෙට දින (14) ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමන් අතින් විවෘත කිරීමට නියමිතය. එම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගි වීමට නියමිතය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය යටතේ ඇති මෙම ආයතනයේ අධ්යයන කටයුතු සඳහා මුලිකත්වය ලබා දෙමින් ඉදි […]The post ජාතික ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13439724

කුලියාපිටිය, ඉලුක්හේන ප්රදේශයේදී පසුගිය අප්රේල් 22වැනිදා තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකාර පෙම්වතිය යැයි කියනු ලබන තරුණියව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ ඝාතනයට ආධාර අනුබල දීම සහ අපරාධය වසන් කිරීමේ චෝදනා මත සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්සාවුල්ල, ඉලුක්හින්න ප්රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක්. සිය පෙම්වතියගේ පියාගෙන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140644

post සෞඛ්ය වර්ජනයක් අද මධ්යම පළාතේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13439724

රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගේ දිගු කාලීන මිත්රයෙකු වන සර්ජි ෂොයිගු එරට ආරක්ෂක මණ්ඩල ලේකම්වරයා ලෙස පත් කිරීමට තීරණය කර තිබෙනවා. 68 වන වියේ පසුවන සර්ජි ෂොයිගු 2012 වසරේ සිට ආරක්ෂක අමාත්යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා. රුසියා පාර්ලිමේන්තු වාර්තා සදහන් කරන්නේ ෂොයිගු මෙලෙස පත් කිරීමට රුසියාවේ නියෝජ්ය අගමැති ඇන්ඩ්රි බෙලසෝ යෝජනා කර ඇති බවයි. ෂොයිගු […]The post පුටින්ගේ දිගු කාලීන මිත්රයෙකු ආරක්...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc