News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් 19 ව්‍යාප්තිය අවම කිරීම සඳහා අහඹු ලෙස සිදු කරන සමාජ නියැදි පරීක්ෂණ ඉහළ නැංවිය යුතු බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.මුල්ලේරියාය පරික්ෂණාගාරයේ කටයුතුද විදිමත් කළ යුතු බවයි ඔවුන් පෙන්වා The post අහඹු ලෙස සිදු කරන සමාජ නියැදි පරීක්ෂණ ඉහළ නැංවිය යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයේ ජනාවාස සෑදූ ප්‍රදේශවල සිය පෞද්ගලික වියදෙමන් ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අභියාචානාධිකරණය අද නියෝග කළා. විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි The post විල්පත්තුව කපපු නඩුවෙන් රිෂාඩ් වැරදිකරු වෙයි – පුද්ගලික වියදමින් කැලෑව වවන්න නියෝග appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වාගැනීමේ වැඩිපිළිවෙළ තවදුරටත් කාර්යක්ෂම කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා   The post විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වාගැනීමේ වැඩිපිළිවෙළ අඛණ්ඩව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2021 වසරේ ශීත සෘතුව වන විට ලෝකවැසියන්ට තම සාමාන්‍ය ජනජීවිතයට අනුගත විය හැකි බව වයිරසයට එරෙහි දැනට සාර්ථකම එන්නත අත්හදා බලන ෆයිසර් – බයෝටෙක් සමාගම් නිවේදනය කරනවා.  එම සමාගම් දැනට The post ෆයිසර් – බයෝටෙක් සමාගම අත්හදා බලන Covid එන්නත 90% ක් සාර්ථකයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දෝහා කටාර් සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු සහ ඉතියෝපියාවේ සිටි 78 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. ඒ අනුව ත්‍රිවිද හමුදාව මගින් පාලනය The post විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 90 දෙනෙකු දිවයිනට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ දිස්ත්‍රික්කය තුළින් හඳුනාගත් දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 500 ඉක්මවා තිබේ.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට මෙරට බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් 400කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබීමත් සමග බන්ධනාගාර ආශ්‍රිතව වසංගතය ව්‍යාප්තවීම සම්බන්ධ සෞඛ්‍ය අංශ අවධානය යොමු වී ඇත. එමගින් බන්ධනාගාර නිලධාරින් හා වෙනත් සේවකයන් හරහා රෝගව්‍යාප්තියක් ඇති වීමේ අනතුරක් මතුවීමට ඇති අවදානම සැළකිල්ලට ලක්ව තිබේ. මේ වනවිට දිවයිනේ බන්ධනාගාර 11ක දැරිය හැකි රැඳවියන් ගණන මෙන් 3 ගුණයක් සිරකරුවන් පිරී […] The post බන්ධනාගාර...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ආන්දෝලනාත්මක විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් පැවති නඩුවේ අභියාචනා පෙත්සම් තීන්දුව අද(16) ලබා දී ඇත. විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබද රක්ෂිත වනයේ අක්කර සිය ගණනක් සිය හිතවතුන් හරහා උතුරේ අවතැන්වූ වන්ට හා පාක්ෂිකයන්ට ජනපද පිහිටුවීමට එලි කිරීමෙන් සිදුව ඇති වන විනාශය සම්බන්ධ පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවට ගියේය. මේ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රිෂාද් බද්යුදීන් විසින් […] The post වි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසර සදහා වන අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන් පසු එය  දින 19 ක් විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබද  කාරක සභාව තීරණය කර ඇත්තේ. අනිද්දා සිට 21 වනදා The post ලබන වසර සඳහා වන අයවැය හෙට පාර්ලිමේන්තුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙවෙනි කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වුවද ජනතාවට අවම පීඩනයක් ගෙන දෙමින් රට ඉදිරියට ගෙන යාමට වත්මන් රජයට හැකිවූ  බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.       The post ජනතාවට අවම පීඩනයක් ගෙන දෙමින් රට ඉදිරියට ගෙන යාමට වත්මන් රජයට හැකි වුනා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ  වැසි ‍හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.         The post දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ වැසි ‍හෝ ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දින දෙක තුළදී වාර්තා වූ කොරෝනා මරණ 1836 සමඟ ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස ඉක්මවා ගියා. ඊයේ දිනයේදී එරටින් හමු වී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 139,084 The post ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 250,000 ඉක්මවයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් දෙවන රැල්ලේ මිනුවන්ගොඩ පොකුර මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ 24 ක් මේ වන විට හුදෙකලා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ මහතා තවදුරටත් කියා සිටියේ හුදෙකලා ප්‍රදේශවල The post හුදෙකලා ප්‍රදේශවල ජනතාවගේ හැසිරීම පරීක්ෂා කිරීමට ඩ්‍රෝන තාක්ෂණය හා ගුවන් හමුදා සහාය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඇසුරු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කොරෝනා වයිරසය ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා නැවත වරක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. තමාගෙන් මේ වන විට කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් The post බොරිස් ජොන්සන් නැවත වරක් ස්වයං නිරෝධායනයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයේ නිවසක ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ඇවරියවත්ත පොලීසිය සමත් වුණා. ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ නිවස වටලන අවස්ථාවේදී එහි තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන The post ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්‍යවශ්‍ය සේවාවලට සම්බන්ධ වූ අනෙකුත් ආයතනත් හුදකලා කර ඇති ප්‍රදේශවල පිහිටා ඇත්නම් ඒවා පවත්වාගෙන යාමට බාධාවක් නැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තම පෞද්ගලික වියදමින්, එළිකළ කල්ලාරු රක්ෂිතයේ නැවත වන වගා කරන ලෙස අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර තිබේ.  

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා රෝගීන් මහමග මියයන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප හුවමාරු කළ බවට සැක පිට තවත් අයකු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා, අද දින මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ මහමග කොරෝනා රෝගීන් මියයාම හා සෞඛ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට චෝදනා කරමිනි. 28 හැවිරිදි මෙම තරුණයා මහනුවර හන්තාන ප්‍රදේශයේ […] The post කොරෝනා රෝගීන් මහමග මියගිය බවට...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා රෝගයේ මෑතක ව්‍යාප්තියේ බරපතළකම වඩා තහවුරු කරමින් දින 5ක් තුළ රෝගී මරණ 22ක් වාර්තා වී ඇත. මේ වනවිට මෙහි බරපතලකම වන්නේ රෝගය මෙරට මුලින්ම වාර්තා වූ ජනවාරි මාසයේ සිට මාස 10ක කාලය තුළ රෝගී මරණ සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් දින 5ක් තුළ වාර්තාවීමය. ආණ්ඩුව විසින් දෙවැනි කෝවිඩ් රැල්ල සම්බන්ධ පියවර ගැනීමේදී දැක්වූ අසමත්කම සහ ආර්ථික කටයුතු […] The post වසංගතයේ බරපතලකම තවත් ඉහළට – දින 5ක් තුළ ම...

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

ඔක්තෝබර් 11 වැනිදා පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200 හිමිකරගත් ශිෂ්‍ය ශිෂයාවන් 10 දෙනකු වාර්තා වේ. කොරෝනා වසංගතය නිසා මහත් අවහිරතා මැද විභාගයට මුහුණ දුන් දරු දැරියන් මෙවර විභාග ප්‍රශ්න පත්‍රයට තරමක් පහසුවෙන් පිලිතුරු සැපයූ බව ප්‍රකාශකර තිබිණි. වයස 11 තරම් බාල වයසේදී දරුවන් මහත් හිරිහැරයට පත් කිරීමේ අවස්ථාවක් බවට […] The post 5වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභා...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් මරණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙකු මහනුවර හන්තාන ප්‍රදේශයේ දී අත්අඩංගුවටගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 331,741 දෙනෙක් අයදුම් කර තිබුණා. ඉන් සිසුන් 326,264 දෙනෙකු විභාගයට පෙනී සිටියා. මෙවර සිසුන් 20,000කට ශිෂ්‍යාධාර ලබාදීමට The post ශිෂ්‍යත්ව ප්‍රථිපල සහ කඩඉම් ලකුණු නිකුත් කෙරේ appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ජනපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී වසරක් ගතවන විට ශ්‍රී ලංකාවේ ජනතාව ඔහුගෙන් අපේක්ෂා කළ කාර්යශුර ක්‍රියාධරයාගේ භූමිකාව නිවැරදිව ඉටු කිරීමට ඔහුට හැකි වී තිබෙන්නේ ද?

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 4ක රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 92 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යම්කිසි ක්‍රමවේදයක් යටතේ පෙරපරිදි යළිත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සූදානම් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. <br><br> ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන 18 වැනිදායින් පසුව එම කටයුතු දියත් කිරීමට සූදානම් බවය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (16) දිනයේ සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවිය හැකි බව කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ජනප්‍රිය සබන් වර්ග ලෙස වෙළඳපොළේ තිබෙන ලක්ස් (Lux) , ලයිෆ්බොයි (Lifebuoy) ඇතුළු Unilever සමාගමේ නිෂ්පාදිත සබන් වර්ගවල සිරුරට අහිතකර SDBS රසායනික සංයෝග අඩංගු බව සනාථ වී ඇත. එම සමාගමට එරෙහිව පැවති අධිකරණ කටයුත්තකදී අනාවරණය වී ඇති ආකාරයට මුලුතැන්ගේ භාජන සේදීමට පාවිච්චි කරන දියර හෝ සබන් වර්ගවල මෙම SDBS රසායනික සංයෝග 4%ක් පවතින නමුත් […] The post ඇඟ ගැල්වීමට නුසුදුසු සබන් වෙළඳපොළේ, Unilev...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc